Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡Sad dream ⚡

1.1K 206 61
By KY_Kim_sohe

🔘Nisa pov

Ky - කියපන් කොහෙද දියමන්ති ?

Man - ඒවා.. ඒවා තියෙන්නේ උබලගේ ගෙදරමයී.

Ky,nisa,tae - මොකක් 🙂🙂

දැන් තවත් මගුලක් යකෝ මේක මාර මලකඩ ඇනයක් උනානේ. මූ බොරුද මේ අපිට කියන්නේ. නැත්නම් ඇතතමද ?

Nisa - උබ ඔය ඇත්තමද කියන්නේ ?

Man - සැක නම් මගේ phone එක අරගෙන weny ගෙයී මගෙයී ඊයේ දවසේ massage කියවපන්.

Tae - jk දියන් මුගේ phone එක.

🔘Ky pov

අපි දෙන්නම phone එකේ ඊයෙ  message කියවන්න පටන් ගත්තා.


💬Weny - plan එක වෙනස් කරමු.

💬Tone - ok madam

💬Weny - දියමන්ති තියන තැන අපි හොයාගත්තා.

💬Tony - කොහෙද madam

💬Weny - kyලගේ ගෙදරමයී. අපි හෙට මේ හැමදේම ඉවර කරමූ. හෙට මම ඔය ky කියන එකීවයී tae කියන එකාවයී මරනවා. හැමදේම අපේ කරගමු හෙට. අපි රජ්ජුරුවෝ.

💬Tony - madam එතකොට
අනිත් අට දෙනා ?

💬Weny - උන්ව මරන්නේ නෑ. උන්ට කරපු දේවල් වලට නීතියෙන් ගැලවෙන්න බැරි වෙයී.

💬Tony - හරි madm

💬Weny - මේ වැඩේ අවුල් උනොත් උබව තමා ඔක්කෝටම කලින් මරන්නෙ.

💬Tony - මම කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්නෙ නෑ madam.

💬Weny - හරි.

අපේ ගෙදරනම් දියමන්ති ටික තියෙන්නේ Wenyට ඒ ටික ඉක්මනට ගන්න පුලුවන් නේ. මෙතන මොකක් හරි දෙයක් තියනවා.

Tae - හරි thanks ඔයාට මේ ටික කිව්වට. ඒ වගේම good bye 😈

Tae එයාගෙ gun එකෙන් වෙඩි තියලා මැරුවා. ඒත් මගෙ හිතට හරි වෙනසක් දැනෙනවා. ඒත් ඇයී ඒ ? අදින් පස්සේ ජීවිතේම වෙනස් වෙයිද ? නෑ නෑ මම මේ මොනාද හිතන්නේ. 😏

Jk - මට මැවිලා පේනවා මෙයාව මැරුවා කියලා wenyට තරහ යන විදිහ. මූන නිකන් පුඩිමක් වගේ තියෙයී. 🤣🤣

Suga - අපෝ... නිදිමතයී. යමල්ලා  ඉක්මනට.

Rm - අනේ මන්දා ඔයානම් 🤣

අපි හැමෝම ඉක්මනට ගෙදර ගියේ කරන්න බැරි උන දේ කරන්න. නිදාගන්න තමා. 🤣 මගෙ හිත හරි නෑ. 😪 ඇයි ඒ ?

Tae - දැන් නම් බෝම්බයක් පිපිරුනත් කමක් නෑ මම නිදී.

Tae එහෙම කිව්වේ මාවත් තුරුල් කරගෙන නිදාගන්න ලෑස්ති වෙද්දී. මහන්සියට අපිට එහෙම්මම නින්ද ගියා.

🔘 Tae pov

එදා ලස්සන දවසක ලස්සන හවසක මම ඈස් පියාගෙන හිමීට හමාගෙන ආපූ හුලග විදින් ගමන් හිටියේ. ඒ හුලගට, ඒ නිදහසට මම ආදරේ කලා. 🍃🌬️

මම ඇස් ඇරියේ මගෙ මූනේ සිනිදු දෙයක් වැදුන නිසා. මම දැක්කේ සුරන්ගනාවියක් මගේ එහා පැත්තේ ඉදගෙන මම වගේම මේ හුලග විදිනවා. ඒ වෙන කවුරුත් නෙමේ මගේ angel. මගෙ yesh. ලස්සන සුදු ගවුමක් ඇදගෙන, කොන්ඩේ කඩලා ඈස් දෙක වහගෙන් ඉන්නවා. එයාගේ දගකාර, එයාටවත් අවනත නැති එයාගේ  කොන්ඩේ තමා මගේ මූනට වැදුනේ.


මම හුලග විදින එකෙ නවත්තලා මගේ ආදරේ විදින්න පටන් ගත්තා. ❤️🍃 මම එයා දිහා ඇස් පිල්ලම් ගහන එක නවත්තලා බලන් හිටියේ ඇති තරම් මම ආදරේ විදිනවා කියලා. මම එයාගේ කම්මුලට පොඩි kiss එකක් දුන්නා.

වෙනදට මම එහෙම කරපුවහම ගැස්සෙන මගෙ සුරන්ගනාවිගේ කටේ ලස්සන හිනාවක් ඇදුනා. ඒත් එයා ඇස් ඇරියෙ නෑ.

Ky - මගෙ දිහා බලන් ඉන්න එක නවත්තන්නේ නැද්ද ?

Tae - කවදාවත් නෑ. කොච්චර බැලුවත් මදී.

එයා ඇස් දෙක ඇරලා මගෙ දිහා බැලුවා. මේ ලෝකේ ලස්සනම කෙල්ල ඉන්නේ මට. මගේ හිතේ සතුටක් වගේම පොඩි ආඩම්බරයකුත් තිබ්බා. 😊❤️🍃 මම එයාව තවත් මගෙ ලගට ඇදලා අරගෙන එයගේ තොල්වලට ලන් උනා. ඒ තොල් දෙක විනඩී ගානකට මගෙ උනා.

Tae - සරන්ග්හේ මැනික.

Ky - නදෝ සරන්ග්හේ ඔප්පා.

මම එයාව බාදාගන්න හදද්දී එක පාරටම එයා මගේ පපුවට කඩා වැටුනා. මම එයාව තවත් මට තුරුල් කරගත්තේ මට ඒ උනුහුම ඕනෙ නිසා. එයාගේ ඉන වටේ එතිලා තියන මගෙ අත තෙත් වෙන්න ගත්තා.

මම බැලුවේ ඒ ඇයි කියලා. ලස්සන සුදු ගවුම එක නිමේශයකින් රතු පාට වෙලා. 😢එයාට තුවාල වෙලා. එන්න එන්නම එයා දුර්වල වෙලා. 😢

Tae - අනේ මැනික ඇස් වහන්න එපා. කෝ ඔයාගේ ඔප්ප දිහාම බලන්න ඉන්න.

Ky - ඔප්පා... ඔ... ප්පා...

Tae - මම ඉන්නවා මැනික. අනේ ඔයාට මාව එහෙම දාලා යන්න බෑ. අනේ කෝ ඇස් වහන්න එපා. 😭😭😭

Ky - මම නැති උනාත්... හැම... හැමදාම සතුටින් ඉන්න මගෙ මැනික.

Tae - මොනාද ඔයා මේ කියන්නේ. ඔයාට මාව් දාලා යන්න බෑ. මගෙ ලගට ආවේ මෙහෙම දුකක් දීලා යන්නද ? කියන්න මට.

Ky - අනියා..... ඒත් මට යන්න වෙලාව හරි මැනික. මම ඔයගෙ අප්පයී නන්ගී ඉන්න තැනට ගිහිල්ලා සතුටින් ඔයා දිහා බලන් ඉන්නම්.

එයා ගොත ගහ ගහ වචන ගලපද්දී මට හුස්ම ගන්න එක අමාරූ උනා. වෙනදට එක දිගට කියවන කච කචේ අද අකුරු ගලපන්න අමාරුවෙන් මට කතා කරනවා. 😢 ඔයා මේ හදන්නෙ මාව දාලා යන්නද 😢 අනී.. අනී එහෙම නෑ.

Tae - අනි අනි... ඔයාට මාව දාලා යන්න බෑ. කෝ මේක බොරුවක් කියන්න.

Ky - සරන්ග්හේ ඔප්පා.

Tae - නාදෝ සරන්ග්හේ මැනික. ඔයාට මාව දාලා යන්න බෑ.

මම වෙච්ච දේ හිතාගන්න බැරුව එක වෙලාවකට ගල් ගැහුනා කියලා කිව්වොත් හරි. එයා මගෙ අත් දෙක උඩම සදහටම ඇස් පියාගත්තා. ඒත් ඒ හිනාව නැති උනේ නෑ. මගෙ හදවත නැවතුනා.

Tae - එපා...........

මම එක පාරටම ඇස් දෙක ඇරලා වට පිට බැලුවා. අහ් මම කාමරේ. ඒ කියන්නේ ඒක හීනයක් විතරයී. ඔව් ඒක හීනයක්ම වෙන්න සදහටම. 😪😢

මම වතුර බොන්න කියලා නැගිටින්න හැදුවට් නැගිටින්න බැරි උනා. ඒ මගෙ පපුව උඩ මගෙ තුරුලේ මගෙ නිදාගෙන ඉන්න මගෙ angel නිසා.

එයා දිහා බලපුවහම මගෙ හිතට සහනයක් දැනුනා. ඒක සදහටම හීනයක්ම වෙන්න. 😪❤️🍃

🔘ky pov

මම නැගිටලා වෙලාව බලද්දී තමා තේරුනේ හොදටම පරක්කුයි කියලා. දහයත් පහු වෙලා. මම ඈලී මෑලී කර කර අනිත් පැත්ත හැරෙද්දී..... අම්මෝ යකෙක්....... මාව බේරගන්න.

Ky - යා. Kim taehyung ඔහොමත් බය කරනවද ? අම්මෝ තව ටිකකින් මට අම්මා මුත්තා මතක් වෙනවා....

Tae - අයිගෝ මගෙ කෙල්ල බය උනාද ?

Ky - බය කරලා දැන් අහනවා බය උනාද කියලා. 😏

Tae - මාව මකුලුවෙක් වගේද පෙන්නෙ.

මට ඒ නම ඇහුනා විතරයී මම ඉබේටම taeගේ පපුවේ මගෙ මූන හන්ගගත්තා. පස්සේ තමා තේරුනේ මේ යකා මාව බය කරලා fun එකක් ගන්නවා කියලා.😑 දුස්ට වලස් පැටියා.

Tae - අපෝ චන්ඩි රැජින 😅 තුවක්කුවක් හම්බුනොත් වෙඩි තියාගෙන තියාගෙන යනවා. කටත් තියනවා රට අල්ලන්න. 😅 බටු ඇට දෙකක් තරම් වත් උස නෑ මකුලුවන්ටත් බයයී.

Ky - ආයිශ්...... මම ගොඩක් කොට නෑ හරිද ? මම nisaට වඩා පොඩ්ඩයී කොට. Roneට වඩා  මම උසයී. අනික ඔයාට වඩා ටිකක් කොටයී කියලා ඔච්චර කියවන්න එපා හුම් 😏😑

🔘Tae pov

Ky - ආයිශ්...... මම ගොඩක් කොට නෑ හරිද ? මම nisaට වඩා පොඩ්ඩයී කොට. Roneට වඩා  මම උසයී. අනික ඔයාට වඩා ටිකක් කොටයී කියලා ඔච්චර කියවන්න එපා හුම් 😏😑

Yesh කටත් උල් කරගෙන මටත් රව රව එහෙම කියද්දී හරි සෝයී අප්පා. මිරිකලා හපලා ආයෙත් මිරිකන්න හිතෙනවා. 😊❤️

Tae - බටු ඇටේ....

Ky - යා... අනෙ අප්පා මම අඩි පහයි අගල් පහක් උසයී 😒

Tae - හරි අප්පා ටිකක් ඇවිස්සුවා විතරයී ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනෙද 🤣 මගෙ බටු ඇටේ...

ඒකටනම් මගේ චන්ඩි රැජිනට තරහා ගියා. ඇදේ තිබ්බ හැම කොට්ටෙකින්ම මට ගහනවා. මම අන්තිමේටම එයාගේ මූන මගෙ අතින් වහගත්තා. එයාගේ අතේ තිබ්බ කොට්ටේ කෙලිනම් නැවතුනෙ මගෙ මූනේ 😅

එයා ඇදෙන් බැහැලා මටත් රව රව balcony එකට ගියා. මමත් ඉතින් එයාගේ පස්සෙන් ගියා 😊😊 මම එයාව back hug කරද්දී එයා ටිකක් ගැස්සුනා 😅

Ky - යන්න මම තරහයී.

Tae - මම තරහා නෑ නේ

Ky - යන්න

Tae - බෑ.

ආයිශ් මේ කෙල්ල මාව දවසින් දවස පිස්සු වට්ටනවා 😅 බටු ඇටෙ...

Ky - ඔයා දන්නවා නේ පුන්චි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා. මාත් ඒවගේ...

Tae - ඒ හින්දානේ මම ඔයාව හපන්නේ 😅

මම එයාගෙ උරහිස ටිකක් හයියෙන් හැපුවා. හිරිගඩු පිපුන විදිහ දැක්කහම මට හිනාව පාලනය කරගන්න බැරි උනා. Mood එක අවුල් කරගන්න බැරි නිසා මම හිනාව තද කරගෙන හිටියා.

Ky - අප්පා ඒක රිදුනා..... ආයී.... 😒😑

Tae - රිදෙන්න තමා හැපුවේ 😤 හුම් 😌

මම අනිත් උරහිසත් හැපුවා. මේ කෙල්ලව තරහ ගස්සන එක මාරම ජොලි. මමත් ඉතින් වීරයා වගෙ තරහ ගස්සන්නේ ලග තුවක්කු නැති නිසා 🙂🙂

Ky - අනෙ රිදෙනවා වලස් පැටියෝ 😤

යා...... උබල දෙන්නා තාම නිදිද, කන්න එන්න පල්ලෙහාට.

අපි දෙන්නා හරි සිහියට ආවේ දොරට තඩි බබා කෑ ගහන jin හියුන්ග් ගේ කටහඩට. අපි දෙන්නා එක පාරටම දෙපැත්තට වුනා. එයාගේ මූන චෙරි ගෙඩියක් වගේ රතු වෙලා.

මමත් ලැජ්ජාවට බිම බලාගෙන ඉද්දී එක පාරටම yesh මගේ කම්මුලට kiss එකක් දීලා එතනින් දිව්වා. හිතපු නැති වෙලාවක වුන දේ නිසා මමත් shok උනා. 🙂😊🤣 මට ඉතින් පොඩි ආඩම්බරයකුත් තියනවා. මොකද මට විතරනේ yeshව හපන්න පුලුවන් එකම කෙනා.

(A/n - හිතන් ඇතී. 😤 මටත් හොද දත් සෙට් එකක්ම තියනවා. 😏 )

One hour later

🔘ky pov

අපි උදේට කාලා ලෑස්ති වෙලා කෙලින්ම මගෙ ගෙදරට ගියා. ඔම්මත් ඉන්නේ taeගේ ගෙදර නිසා ඔම්ම ගැන බය වෙන්න දෙයක් නැ. මගෙ ගාව තියන extra key එකෙන් දොර ඇරගෙන අපි  ඇතුලට ගිහිල්ලා හැම තැනම හොයන්න ගත්තා දියමන්ති ටික.

මම පොත් රාක්කේ ගාව හොය හොය ඉද්දී මගෙ කකුල ලිස්සිලා මාව ඇදගෙන වැටුනා. මගෙ අත බිත්තියේ එල්ලලා තිබ්බ පින්තුරේ අංශක අසූවටම කැරකුනා.

එක පාරටම පොත් රාක්කෙ පොත් වගයක් එහාට වෙලා ලොකූම ලොකු ලොකූ පෙට්ටියක් එලියටා ආව.

අවුරුදු විස්සකටත් වඩා මේ ගෙදර ජීවත් වෙලා හිටියට අදනේ මෙහෙම එකක් දැක්කේ. 🙂

Ky - guys මම හිතන්නේ ඔයා හොයාගත්තා.

ඔව් ඔයා හොයාගත්තා තමා. ඒ වගේම මේ පාර ඔයයි අපේ plan එකට අහු උනේ 😏😏

අපි හැමෝම පිටිපස්ස බැලුවේ දොර ලග ඉන්න කෙනා දිහා. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්.

Ky - weny ඔයා... tony  තමුසෙව අපි මැරුවා නේ 🤯😳

Tony - මැරිච්ච මිනිහෙක් කොහොමද ඉන්නේ කියලද බලන්නේ ?

( ගුටි නොකා අනිවාරෙන් කියවන්න 👇)

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

Hi hi

ඔන්න අදත් ලිව්වා ඔයාලගේ බලකිරීම මත 😅. සුපුරුදු පරිදි තවත් මරාලයක් kyගෙ ඔලුවට වැටුනා 😅.

එහෙනම් අන්තිම කොටසින් හම්බෙමු. අහ් කියන්න අමතක උනා. ඔයාලව පුදුම කරන්න දෙයක් තියනවා. මම ඒක අනිත් කොටස දාද්දීම කියන්නම් 😉

දැන් අහන්න එපා මොකද්ද මොකද්ද කියලා. 🤣🤣🤣

Bye bye
Writer KIM YESH 🖤

Continue Reading

You'll Also Like

8.5K 533 35
Book 3 of "Aidan Gallagher the Serial Killer" Series . Three teenage girls , Mia , Jenny and Maria and Three teenage Boys , Miles , Max And Ricky . S...
3.1M 252K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
2.9M 190K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.1M 27.7K 45
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...