Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 15

349 85 16
By Mochii_queen


Jungkook pov

ආහ්.....මන් ඔලුව අල්ලන් නැගිට්ටෙ වුනු කිසි දෙයක් හිතා ගන්න බැරුව..මන් මන්..ඒ හීනයක්ද දැක්කෙ එතකොට...ඒත් එතන ඉදියෙ මගෙ ජිහියා නෙ..ජීහියා මගෙ අත් උඩමද නැති වුනේ..😕මේක හීනයක්
ඇත්තක් නෙවෙ...😕 මන් වෙලාව බලද්දි දැක්කෙ තාම තුන හමාරයි..ආපහු නිදාගත්තත් නින්ද අහලකවත් තිබ්බෙ නැති නිසා ඩයරිය අරන් කියවන්න ගත්තා...

මො...නෑ වෙන්න බෑ...මෙකෙ තියෙන්න අද මන් දැකපු හිනෙමයි ඒ කියන්නෙ මේක ජිහියත් දන්නවද...ආත්ම දෙකකදිම ජීහියා මන් ඉස්සරහම මාව දාල ගිහින්...එකත් මාව බෙරගන්න ඔනි නිසා..😔 මේ ආත්මෙත් මට මගෙ ජිහිය නැති වෙයිද...මන් නිසා එයාගෙ ජිවිතෙටත් අනතුරක් වෙයි..😔මන් මොකක්ද දෙයියනෙ දැන් කරන්නෙ...මන් නැගිටලා හිමින් හිමින් ගියේ...පිලිවෙලට රාක්කවල තියල තිබුණු වයින් බෝතල් ලගට...මන් මොනවද කරන්න ඔනි...නැත්තෙ මොකක්ද කියලවත් මට හිතා ගන්න බෑ...ජිහියා ඒ මගෙ ලොකෙ..මන් මන් වෙනුවෙන් එයාව මගෙ ලගට අරගෙන..මට ආත්මාර්තකාමියෙක් වෙන්න බැ...මන් වයින් බොතලයක් අරගෙන එහෙමම බොන්න ගත්තෙ ලිමිට් එක පැන්නම මට මාව පාලනයක් නැති එක දැනගෙනමයි..

No one pov

මිනිස්සු ගොඩක් ප්‍රශ්න වලින් පැනල යනවා..ඒ දෙට මිනිස්සු ගොඩක් දක්ශයි..හුගක් අය හිතන්නෙ ඒක තමා මේ ලොකෙ තියෙන එකම විසදුම ප්‍රශ්නවලට කියල..සමහර සියදිවි හානිකරගන්නවා...තවත් අය බොනවා..බිමෙන් ප්‍රශ්නෙ අඩුවෙනද...💔💔නැහැ ඒ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙනවා..🙂මේ ලොකෙ විදිනව.. විදවනව..එකම වගෙයි ඒත් අදහසින් අහසයි පොලවයි වගෙ...අපි ජිවිතෙ විදින වෙලාවට කවදාවත් එ දෙයින් පැනල යන්න උහ්සාහ කරාද..ඇයි එහෙනම් විදවීමෙන් පැනල යන්නෙ...එකත් ජිවිතෙම කොටසක්....

ජන්කුක් බිත්තියකට හෙත්තුවිගෙන බිම වාඩි වුනේ...හිටගෙන ඉන්න බැරි වෙනකොට.....

උදෙන්ම නැගුටපු ජිමින් කාමරේට ආවෙ ජන්කුක්ට කොන්ෆරන්ස් එකට යන්න රෙඩි වෙන්න කියන්න..කාමරෙ ජන්කුක් ඉදපු නැති නිසා පහලට ගියත් පහලදිවත් ජිම්න්ට ජන්කුක්ව හම්බුනෙ නෑ...ආපහු ජිමින් කාමරෙට ගිහින් වොශෘම් එකත් ඇරල බැලුවෙ බැරිවෙලාවත් ඉන්නවද බලන්න...

ඕතර්;-යාඅ..ජිමින් ඉදියා නම් 😑😑කුකි ඕක අස්සෙ..
ජිමින්;-යකො මගෙ බොක්ක රත් වෙලා මෙහෙ කුකිය නැතුව 😑මගුලක් කියවන්න එපා..
ඕතර්;-😒😒මගුලක් නෙවෙ දහ අට සන්නියක් නටන්න බැලුවෙ..

ජිමින් වොශෘම් එකෙ දොරත් වහන් යන්න හැරෙද්දි තමයි දැක්කෙ කාමරෙ කොනක වාඩි වෙලා කකුල් දෙක උඩ මූණත් තියන් ඉන්න ජන්කුක්ව...ජන්කුක් කියාගෙන ලගට එනකොටම ජිමින්ගෙ කකුලෙ වැදිලා වයින් බෝතලෙ ඉතුරු ටික කාමරෙ පුරාම විසි වෙලා ගිහින්...

"කුකී...තමුසෙ බිව්වද...😑😑ආ...අද කොන්ෆරන්ස් එකකට යනව කියල ඊයෙ කියල තියෙද්දිත් ඇත්තමයි.."

ජිමින්ගෙ කෑගැහිල්ලට ඔලුව උස්සපු ජන්කුක් එයාගෙ බනී හිනාව දාල ජිමින්ව බදාගත්තා...

"අතාරිනවා...මාව බීල බීල 😑"

"😭හ්‍යුන් මන් වැරදිද.."

"ඔව් වැරදි තමා ඔහොම බීල හරියනවද අද වගෙ දවසක සතුටු වෙන්න එපැ බලනව ජිහිය දැක්කොත් එහෙම.."

"ජිහියා...ඒ කව්ද ..මන් නිසා විදවන අහින්සක කෙල්ලෙක් නේද හ්‍යුන්..😭මන් ආදරෙ කරපු එක වැරැද්දක් ද හ්‍යුන් 😭"

ජිමින්ට මෙලො දෙයක් හිතා ගන්න බෑ...නිදාගන්න එද්දි ෆුල් හැපි එකෙ ඉදපු මනුස්සය උදෙ ඇහැරෙද්දි බීල අඩන්න ගන්නකොට...🙂

"ඇයි එ දෙන්න අපිම වුනෙ හ්‍යුන්...ඒ වෙන දෙබ්ග්ලෙක් වුම්..ගන්"

"තෙරෙන්න කියන්ව මනුස්සයො"

"වෙන් දෙබ්ග් බ්වෑක්......"

😂🤣මොකක් වුනා කියලද හිතන්නෙ ඔව් ඔව්...ජිමින්ගෙ උරහිසට නිකට තියන් තමා ඉදියෙ..😂දැන් කුකි වමනෙ දැම්ම..ජිමින්ගෙ පිට දිගෙත් එක්ක..💔🙂

"ආශ් මෙ යකා වමනෙ දැම්ම නේද...😖😖මගෙ පිට...ආ අයිගො ඉක්ස්.."

මන් ජන්කුක්වත් තල්ලු කරන්.වොශෘම් එකට රින්ගල ශර්ට් එක ගලවල විසිකරල දැම්ම...ආපහු ඇවිත් ජන්කුක්ගෙ ශර්ට් එකත් ගලවල දාල කුකිව ඇදට දාල මන් එහෙම්මම ගියෙ සර්වන්ට් කෙනෙක්ට බිම පිරිසිදු කරන්න කියන ගමන්...

"මොකද ජිමින් උදෙ පාන්දර ශර්ට් ලස් ව යන්නෙ...🙄"

"ආහ්...මෙ හ්‍යුන් මෙකයි මෙ කුකී"

"ඔව් ඉතින්..."

"බීල මගෙ ඇගට වමනෙ දැම්මනෙ..."

"මොකක් මූ ආපහු බිලද..😑 ආ..ඉන්නවකො..මන්.."

"හෝ හ්‍යුන් දැන් ගිහින් බැන්න කියල සිහියක ඉන්න මනුස්සයෙක් යැ කොන්ෆරන්ස් එක කල් දාන්න කියමු..."

"හ්ම්...මන් ජුන් එක්ක කතා කරන්නම්...කුකිව පොඩ්ඩක් බලන්න.."
ජින් එහෙම කියාගෙන කිචන් එක පැත්තට ගියා..

"හරි හ්‍යුන්"

ජිමිනුත් වොශ් එකක් දාන් ආවෙ අර අපහු කුකිගෙ කාමරෙට යද්දි ජින් ලෙමනෙඩ් ජුස් එකක් ජිමින්ගෙ අතට දීල ආපහු ගියා..

ආහ් මගෙ  ඔලුව....
ජන්කුක් ඔලුව අල්ලන් නැගිටිද්දි ජිමින් එකසිය ගානට රවනවා...😂

"තමුසෙ මෙතන වල් ඌරෙක් වගෙ බිගෙන මගෙ ඇගෙ වමනෙ දාල දැන් ඉන්න ලස්සන හාවෙක් වගෙ..ඉස්සරහ දත් දෙකක් එලියට දාන්..😑"

"😭බනින්න එපා හ්‍යුන්.."

"අනෙ මෙ තමුසෙගෙ බොරු ඇඩිල්ලවල් වලට ජින් හ්‍යුන් අහුවුනාට මන් අහුවෙන්නෑ...😑ආ මෙක බොනවා.." ජිමින් ජූස් එක ජන්කුක්ට දික් කරාම ජන්කුක් එක අරන් බොන ගමන් ජිමින්ගෙන් ඇහුවෙ ජන්කුක්ගෙ හිතෙ කැකෑරුණු එකම ප්‍රශ්නේ..

"හ්‍යුන් මන් ජිහියට ආදරෙ කරාට කමක් නැද්ද.."

"මොනාද වල් හාවො අහන්නෙ..ඇයි තමුසෙට වෙන කෙල්ලෙක් ඉන්නවද..."

"එහෙම දෙයක් නෙවෙ හ්‍යුන්..😕 දැන් මන් ලන්වෙන එකෙන් ජිහියට අනතුරක් වෙනව  නම් මන් ලන්වෙන එක වැරදි නෙද..."

😂🤣ජිමින්ට ඉතින් මෙකෙ අගක් මුලක් තෙරෙන්නැනෙ ජිමින්ට තෙරෙන විදියට ඔන් ඉතින් ජන්කුක්ට කියල දෙනවා..

"ජන්කුක් අපි ආදරේ කරන කෙනාට ලන් වුනා කියල කවදාවත් එකෙන් එ කෙනාට අනතුරක් වෙන්නැ..අනික ඔයාට එහෙම වෝර්නින් එකක් කවුරුවත් දුන්නැනෙ..අනික එහෙම වුනත් ආදරෙ කරන දෙන්නෙක් වෙන් වෙලා ඉන්නව කියන්නෙ දුකක්...වෙන්න තියෙන දෙවල් කොහොමත් වෙනවා කුකී...ඉන්න කාලෙ සතුටින් ජීවත් වෙන්න ඔනි..😌"

ඕතර්;- අන් එකයි ජිමින්..ඉන්න කාලෙ සතුටින් අපි දෙන්න ඉමු..🤤
කුකී;- යා...හ්‍යුන් ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..
ඕතර්;-හරි කතාව ඇතුලෙ බෙබි කියනව ඇහුනට ඒ කව්ද කියල මන් කිව්වෙ නැනෙ..😒

"හ්‍යුන් මන් ජිහිව හම්බෙන්න යන්නද.."

"දැන් 🙄"

"අනෙ හ්‍යුන් ප්ලිස් අනේ..."

"හ්ම් ඒත් මිඩියා වලට අහුවෙන්නැති වෙන්න ඔනි දෙයක් කරල...රෑ වෙන්න කලින් ගෙදර එනවා මොඩයා..😒"

"හරි හ්‍යුන් මන් ගින් ඉක්මනට  එන්නම්..😗😗"

ජන්කුක් කලු පාට යුනිෆොර්ම් එකට බැහැල ලෙදර් බූට් දෙකක් දාල වැඩ්ඩ වගෙ ගත්තා බයික් එක ඉස්සරහට...

සර්පරාස්.....නැ වැටුන්නැ බ්‍රෙක් ගැහුවා...අර ඔය කට්ටිය ෆ්බි එකෙ උඩ පල්ලෙහා යනකොට කොල්ලො හත් දෙනාගෙ හොට් ෆොටො දැක්කම බ්‍රෙක් ගහන්නෙ ආන් එවගෙ...🙂

"ජි...ජින් හ්‍යුන් "

"මන් තමයි කොහෙද යන්න ලැස්ති වුනෙ..."

"ආමෙ පොඩි ගමනක් හ්‍යුන් ඇත්තමයි වැඩි වෙලාවක් ඉන්නැ..ඉක්මනට එනවා...අනෙ හ්‍යුන් යන්න දෙන්නකො..."

"හ්ම් දැන් එකයි හතර වෙද්දි එන්නොනි..හරිනෙ.."

"අන්"

"නැ හතර වෙද්දි එන්න එච්චරයි"

"හ්ම් හා"

Jungkook pov

මන්  බයික් එකෙන් ටික දුරක් යද්දි කවුරු හරි මාව ෆලොව් කරනව වගෙ දැණුනු නිසා සයිඩ් කණ්නඩියෙන් බැලුවත් කිසිම සැකයක් ඇති නොවුනු නිසා ස්පිඩ් වැඩි කරල ජිහිගෙ ගෙදර ලග ගිහින් නතර කලා ඩෝර්ම් එකෙන් එන්න කලින් ජිහිට රෙඩි වෙලා ඉන්න කියපු නිසා..කෙල්ල පාරටත් ඇවිල්ලා..😌මොකක් හරි ජිහි ඔප්ප ඔප්ප ගාන මනුස්සයා නෙද...මෙ..

මන් ජිහි ලගින්ම බයික් එක නවත්තල ජිහිගෙ අතටත් හෙල්මට් එකක් දිල නගින්න කියලා කිව්වම ජිහි ඒ ඉදපු මනුස්සයටත් යන්නම් කියල යන්න ඇවිත් බයික් එකට නැග්ග ඇත්තමයි ..😑"

මන් තිබ්බ තරහටත් එක්කම ස්පිඩ් එක වැඩි කලත් ටිකකින් වුනු දෙ නිසා ඉබෙම වගෙ මගෙ තරහ පාලනෙ වුනා...

ජිහියා එයාගෙ අත් මගෙ ඉන්වටෙ ඔතල බදාගෙන මගෙ පිටට හෙත්තුවෙලා..අම්මො බය වෙලා..😌

අපි එදා ආපු තැනටම ආවෙ නිදහසෙ කතා කරන්න පුලුවන් එකම තැන එතන නිසා...

"කුකී..."

"හ්ම්"

"අපි දෙන්න ගැන එදා...අපි ගියාට පස්සෙ නිව්ස් වලදි"

මන් ජිහියව මගෙ පැත්තට හරවගෙන කම්මුල් දෙකෙන් අල්ලන් කතා කරන්න ගත්තා..

"ඒ හැමදෙම විසදෙයි...මට එක දෙයක් කියන්න ඔයාට මාව විශ්වාසද.."

"ඔව් කුකී මට මා...කුකීඊ....."

ජිහියා එහෙම කියාගෙන මාව එහාට තල්ලු කරත් එක්කම ජිහියත් වැටුනෙ වුනු කිසි දෙයක් හිතා ගන්න බැරි වෙන්න...

"ආහ්...මහ ලොකු ජන්කුක්..හහ් ජියොන් ජන්කුක් තනියම එකත් කෙල්ලෙක් එක්ක...😏😏"
පොල්ලකුත් අතෙ තියන් ඉදපු ඒ මනුස්සයව දැක්කම ජිහි තල්ලු කරෙ ඇයි කියන එක තෙරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැ..

"තමුසෙල කව්ද කියනවා.."

මන් නැගිටල එමිනිස්සු දිහාවට යන ගමන් ඇහුවෙ ...හිතෙ තිබුණු කෙන්තිය පාලනය කරගන්න ගමන්..

"😌අපිව නම් දන්නැතුව ඇති...ඒත් අපි නම් ඔයාව දන්නවා..😏😏ලොක්කට මහන්සිත් ඇතිනෙ...බයික් එකෙ ස්පිඩ් එකෙ ඇවිල්ල...කවුරුවත් ෆලොව් කරනව කියල දැනුන්නැද්ද...😌"

"මොන විකාරයක්ද මෙ..තමුසෙලාට සල්ලිද ඔනෙ..කියනවා ඔනි ගානක් දෙන්නම්...පාඩුවෙ ඉන්න දෙනවා..😠"

"හහ් සල්ලි මොකටද මනුස්සයො තමුසෙ ඉද්දි....අහ් බලන්නකො අර කෙල්ල දැනටමත් බයෙ වෙව්ලනවා..අල්ලගන්නව අර කෙල්ලව.."

"ආ...ආව්..මට ඉන්න දෙනවා ආහ්..මගෙ අත අතාරිනවා...."

ජන්කුක්ගෙ ඉවසීමෙ සීමාව උපරිමෙටම එද්දි තමන්ගෙ ඉස්සරහ ඉදපු මනුස්සයට ගහන්න ගත්තෙ පිස්සෙක් වගෙ..මොකද ජන්කුක්ගෙ හිතෙ තිබුණු එකම දෙ වුනෙ මේ පාරත් ජිහියව තමන්ට නැති වෙයි කියන බය...

Author note.

නිදි මතෙ ලිව්වෙ ෆොටො නැ ඉමොජි වැඩිය නෑ..සස්සනත් නෑ..🙂💔
වැඩක් නෑ ඉතින් කට්ටිය කියොල යනව වොට් කරන්නෑනෙ...මන් තරහයි...😕

Continue Reading

You'll Also Like

1.2K 312 14
වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විසින්ම සොයා ගන්නට ලැබුණු සීමිත දින ගණන. කා...
8.2K 2K 39
~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා...
1.3M 61.4K 29
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။