Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ I like it 😏 ⚡

1.1K 201 12
By KY_Kim_sohe

🔘Ck team leader pov

Suga - මෙච්චර වෙලා අපි වැඩ කලෙ අපේ plan එකකට. නැතුව උබට බයෙ නෙමේ අපි මෙතනට ආවේ.

Man - මොනවා ?

Ky - අපි කවදාවත් බයෙ පැනලා යන මිනිස්සූ නෙමේ.

Nisa - අපි උබේ plan එකට නෙමේ උබ අපේ plan එකටයි අහු උනේ.

ඒ කියන්නේ මේ පොඩි උන් දහදෙනා අපිව මෙච්චර වෙලා රවට්ටලා. ආයිශ්....... මට නිකමටවත් හිතු නේ නෑ නේ මේ ගැන.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කියවන ඔයාලා බලනවා ඇති නේ මොකද්ද මේ උනේ කියලා. මෙන්න මේකයි උනේ... ආ ඊට කලින් මට watpadd එකේ follow දලා නැති අය follow එකක් දාන්න. 😅 ඒක මතක් කරන්න ඔනේනෙ ඔක්කෝටම කලින් 😅

මෙන්න මේකයී උනේ

🔘Ky pov

🔥 Flash back 🔥

@ weapon room

Suga - මොකාද ඇවිල්ලා තියෙන්නේ ?

Tae - ckලා තමා හැබැයි ඇමරිකාවේ set එකත් ඇවිල්ලා.

Ky - අපිට plan එකක් ඕනේ

Tae - මෙයාලා හදිස්සියේ මෙහෙම එන්න මොකක් හරි හේතුවක් තියෙන්නේ ඕනේ.

Ky - හේතු තුනයී. එක අපි ගහගත්තා කියලා ආරන්චි වෙලා.

Nisa - දෙක, උන්ගෙ මිනිස්සූ දෙන්නෙක් අපි ගාව කියලා දැනගත්ත එක.

Rone - තුන, අපි set කරපු camera, recorders ටික උන්ට අහු වෙලා.

Suga - දෙවනි හේතුව කොහොමත් ගැල පෙන්නේ නෑ. මොකද උන්ගේ ගොඩක් මිනිස්සූ අපි ගාව ඉන්නවා.

Ky - නෑ ඔප්පා. දැන් අල්ලගත්ත දෙන්නා අනිත් අයට වඩා උන්ට වටිනවද දන්නේ නෑ නේ.

Tae - ඔව් එහෙම වෙන්නත් පුලුවන්.

Ky - හොදම් දේ recording ටික අහන එක.

Jin - බෙදිලා වැඩ කරමූ.

Tae - perfect. Jimin & rone ඔය දෙන්න super plan එකක් හදන්න.

Ky - nisa and jung kook ඔය දෙන්නා දැන්මම මෙතන තියන අපිට ඕන කරන weapon ටික ලෑසති කරන්න.

Suga - මමයී j hopeයී උදව් කරන්නම් එයාලට.

Tae - jin hyung ඔයා roneටයී jiminටයී උදව් කරන්න.

Ky - මමයී tae ඔප්පයී rm oppaයී recording ටික අහමූ.

අපි තුන්දෙනා ඉක්මනට computer room එකට ගියා. දැනටමත් හැමදේම record වෙලා තිබ්බේ.

[ °Recordings° ]

📟 weny - එහෙනම් අපි deal එක පටන් ගමු.

📟 Mr. Jhons - හරි.

📟weny - perfect අපි තාම දන්නේ නෑ හරියටම දියමන්ති ටික තියෙන්නේ කියලා.

📟 Mr. jhons - ඔව් අර මිනිහා මැරෙද්දී කිසිම හොඉඩුවාවක් තියලා ගිහිල්ලා නෑ.

📟 weny - එක නෙමේ කොහෙන්ද මෙච්චර හොදට අපේ රටේ භශාව කතා කරන්න පුරුදු උනේ.

📟Mr. Jhons - හැමදේකටම පුරුදු වෙලා ඉන්න එක හොදයි නේ. 😏😈

📟weny - හ්ම් ඒක ඇත්ත.

📟Mr. Jhons - දැන් කොහොමද අපි දියමන්ති හොයා ගන්නේ ?

📟 weny - අර වදකාරයෝ ටික අපිට ඒවා හොයලා දෙයී.

📟Mr. Jhons - ඒ කිව්වේ ?

📟weny - අර දහදෙනා, ඒ කියන්නෙ අර black heartsලායී btsලයී. උන් දැන් දියමන්ති ටික හොයන්න කැමැත්තෙන් ඉන්නේ. කොහොමත් අර kim taehyung කියන එකා උගේ තාත්තා වගේමයී. අනිවාරෙන්ම හොයා ගනී. අන්න එතකොට අපි උන්ට හිතාගන්න බැරි වෙලාවක පැනලා උන්ව මරලා අපි දියමන්ති ටික ගමු.

📟 man - මැඩම් මැඩම් හදිස්සියක් .

අපි recording අහගෙන ඉද්දී තමා තේරුනේ තව මිනිහෙක් එතනට ආවා කියලා. Video එකේදී දැක්කේ හති දාගෙන මිනිහෙක් weny ඉන්න තැනට එනවා.

📟weny - ඒ පාර මොකද ?

📟man - අරුන් දහදෙනා මෙතනට ඇවිල්ලා තියනවා. උන් අපෙ තුන්දෙනෙක්ව මරලා. දෙන්නෙක්ව අරන් ගිහිල්ලා. ඒ අරන් ගිය දෙන්නා අතර tony ඉන්නවා.

📟weny - මොකක් ? ඒක වෙන්නේ කොහොමද ? Tony ව අරන් ගියා කියන්නේ ඔක්කොම ඉවරයී.

ඒත් එක්කම එයාලා එතනින් නැගිටලා යනවා අපි video එකෙන් දැක්කා. අපි ආයෙත් giye weapon section එකට.

Jimin - අපේ වැඩේ හරී. ඔයාලා මොකක් හරි දැනගත්තද ?

Ky - ඔව්.  Suga ඔප්පා අරක තමා හේතූව. අපි අරන් ආපූ මිනිස්සූ දෙන්නාගෙන් එකෙක් ඉන්නවා tony කියලා. ඌව ගන්න තමා ඈවිල්ලා තියෙන්නේ.

Suga - සිරාවට

Tae - ඔව්. Plan එක මොකද්ද ?

Rone - දැන් අරුන් ඇවිල්ලා නේ ඉන්නෙ. ඉස්සෙල්ලම අපි අපේ මිනිස්සූ විසිපහක team දෙකක් ckලගේ අර පරන building එකට යවන්න ඕනේ.

Jimin - එතනට යන්නේ අපිට drom එක ඉස්සරහ ගහගන්න බෑ. එහෙම උනොත් හෙට වෙද්දී social mediaවල trending 1 වෙන්නේ mafia එකේ රජ්ජුරුවෝ වෙන කවුරුත් නෙමේ ලෝක ප්‍රසිද්ධ ගායක කන්ඩායමක් වන bts කියලා.

Jin - අපි රගපැමක් කරන්න ඕනේ. එ කියන්නේ අපි දැන් ගහගන්න වගේ ලෑස්ති වෙලා එලියට යනවා. හරිද ටික ටික අපි පැරදෙනවා කියලා එයාලට පෙන්නන්න ඕන

Rone - ඊට පස්සේ tae ඔප්පා ඔයා කියන්න පැනලා යමු කියලා. ඒක අර මිනිස්සුන්ට ඇහෙන්න කියන්න ඕනේ.

Jimin - ඊට පස්සේ අපි අපේ වාහනවල නැගලා ckලගේ building එකට යන්න ඕනේ. එතන අපේ මිනිස්සූ විසිපහක් ඉන්නවා නේ. උන් එක්ක එකතු වෙලා අපි මුන්ව මරමූ.

Ky - superb ආ... ඒත් ඇයි ඔයාලා ඒ පරන building එකම තෝර ගත්තේ.

Jimin - මමයී jkයී උන්ගේ පස්සෙන් ගිහිල්ලා අද විස්තර හෙව්වා නේ. අන්න එතකොට weny කියනවා ඇහුනා උදේ අටට එතනට එනවා කියලා මොනාද අත්සන් කරන්න.

Jk - මම හිතන්නේ මොකක් හරි deal එකක්. හැබැයි ඒක අපේ වැඩේ සම්බන්ධ එකක් නෙමේ. Drugs පිලිබද.

Rm - අපි විතරද අප්පා එතකොට හොදට mafi එක කරන්නේ ? 🤣

Jin - මොකා ?

Rm - දැන් මෙහෙමනේ hyung. දැන් උන් කරන ඒවා බලනකෝ. හොර සල්ලී අච්චු ගහනවා, උන්ගේ මිනිස්සූ ගෑනුන්ව දූශනය කරනවා, drugs පාවිච්චි කරනවා. අපි එහෙම නෑ. ඒත් අපි තමා mafia එකේ ලොක්කෝ.

Tae - අපෝ අපෝ මම ඔය තුනම අපෙ එකෙක්ටවත් කරන්න දෙන්නේ නෑ. කරන හැම එකාවම මරනවා.

Suga - tae මල්ලිට පින්සිද්ද වෙන්න තමා අපි මේ තත්වෙට ආවේ.

Ky - හරි හරි ඔයාලට මාව පෙන්නේ නෑ නේ. හා හා කමක් නෑ. ඔහොම යන්කෝ. හුම් හුම්

Tae - අපෝ ඊරිසියායිද ?

Ky - මම මොකටද ඊරිසියා වෙන්නේ.

Rm - පස්සෙ රන්ඩු කරමු දැන් වැඩේට බහිමූ.

Tae - අපේ secret place එකේ security එක වැඩි කරන්න.

Ky - අපිට මෙහෙම වැඩක් කරන්නත් පුලුවන්.

Jk - කොහොමද ?

Ky - අපි දැන් මේ ඇවිල්ලා ඉන්න උන්ව උන්ගෙ තැනම මරන්නේ උන්ගෙ ලොක්කට පේන්නනේ.

Jimin - ඔව්.

Ky - අපිට මුන් ටිකව මරන්න වැඩි වේලාවක් යන්නේ නැති වෙයි නේ.

Tae - දැන් වෙලාව දෙකයී කාලයී. ඔව් තුන වෙද්දි උන්ව ඉවර කරන්න පුලුවන්.

Ky - එහෙනම් මුන් ටිකව මරලා ඊට පස්සේ අපි අර අරන් ආපූ මිනිස්සූ දෙන්නගෙන් ප්‍රශ්න කරමූ. උන් දෙන්නගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය අරගෙන උන්වත් මරමූ. එතකොට tony කියන එකාව මැරිලා ඉන්නවා දැකලා weny ව පුදුම වෙයී 😉

Jimin - එහෙනම් අටට කලින් අපි ගාව ඉන්න හැම ck member කෙනෙක්වම ස්වර්ගස්ත කරමූ.

Tae - ඔව් ඒකත් හොදයී. එහෙනම් අපි තව වාහනයක උන් දෙන්නවත් අතනට ගෙන්න කියලා අපේ මිනිස්ඩුන්ට කියන්න

Ky - perfect 😉😏🔥

🔥 Flash back end 🔥

Tae - අපි සාමාන්‍යයෙන් උබලා වගේ බල්ලන්ට යටත් වෙන්නේ නෑ.

Man - හරි හරි අපි මෙතනට ආවේ උබලා එක්ක ගහගන්න නෙමේ. අපි ආවේ අපේ මිනිස්සූ දෙන්නව අරගෙන යන්න.

Ky - උබ ආවේ අපිත් එක්ක ගහගන්න නොවුනත් අපි ආවේ උබලා එක්ක ගහග්න්න.  බය ගුල්ලෝ.

මම එහෙම කියනවත් එක්කම උන්ගේ team එකේ උන්ට තරහ යනවා මම දැක්කා. මටත් ඕන උනේ ඒක තමා බොල. 😏 වරෙන් මම අද පෙන්නන්නම්.

Tae - උබලා ඔච්චර අපිත් එක්ක ගහගන්න බයනම් මොන මගුලකටද ආවේ. යකෝ අපිට සැන සීමේ නිදාගන්නවත් දෙන්නේ නැද්ද ?

Man - අපිට අපේ මිනිස්සූ දෙන්නව දුන්නනම් උබලට නිදාගන්න තිබ්බා.

Jk - ආයිශ් මුගෙ කටනම් මොනා නැතත් තියනවා. රෙද්ද

Rm - උබට උබෙ මිනිස්සූ දෙන්නව ඕනේ නම් අපි දහදෙනාව මරපන්. එතකොට උබට පුලුවන් උන්ව ගන්න.

Ky - i like it 😏😉

මම ඇත්තටම එහෙම කිව්වේ rm ඔප්පා ඒ කිව්ව කතාවට මට ආසා හිතුනා. මම එයාට ඒක කිව්වෙත් ඇහැක් ගහන ගමන්. හැබැයි එක්කෙනෙක්ට නම් ඒකට ඊරිසියාවෙන් පැලෙනවා  😅😅 ඔව් ඔව් taehyung තමා.

Tae - බය ගුල්ලො ටික මොකද කියන්නේ.

Man - උබට මම..........

එහෙම කිව්ව එක මිනිහෙක් taeට වෙඩි තියන්න ලෑස්තී වෙද්දීම tae එයාට වෙඩි තියලා දැම්මා. 😏 thats ma boy 💪

ගහන්න පටන් ගත්තා කිව්වොත් හරී. මේ fight එකටනම් ආසා හිතෙනවා මොකද පිට රට අයත් ඉන්නවා නේ. ආයිශ් කිව්වත් හරී ඇමරිකාවේ මැරයෝ දෙන්නෙක්ගෙම ඉලක්කය උනේ මම 😏

එකෙක් මට අනින්න පිහියක් අරන් දූවල  මගෙ බඩට අනින්න හදද්දී මම උගෙ අත දෙකට නමලා උටම ඇන්න ඒකෙන්. උගෙ බඩ කෙසේවෙතත් අතේ ඇට කැඩෙන සද්දෙත් ඇහුනා.

අනිත් එකා ඒක දැකලා බය උනාද මන්දා. නෑ නෑ ඌ මට ගහන්න එද්දී මම බේරුනේ අනූ නමයෙන්. අනිත් උන්ට වඩානම් මෙයා හොදට ගහනවා.

මම හිතන්නේ නැති වෙලාවක් ඌ මට ගැහුවා. ආ ඒක රිදුනා. මම එතන තිබ්බ ලී පුටුව උස්සලා උගෙ ඔලුවටම ගැහුවේ මගේ කේන්තිය දැන් මටවත් පාලනය කරගන්න බැරි නිසා. ඌ මැරෙනකල්ම මම ගැහුවා. ඌ මැරිලා වැටෙද්දි මම දැක්කා අපිට ගහන්න ආපූ ගොඩක් අය මැරිලා කියලා. ඒත් තව ඉන්නවා

🔘Tae pov

අපි දහදෙනාටම කේන්තිය පාලනය කරගන්න බෑ. අපි හෑමොටම වඩා ky හිටියේ ගොඩක් තරහින් එයාට මටත් වඩා තරහ ගිහිල්ලා. මම මගේ gun එකෙන් හැම එකාටම වෙඩි තිබ්බා. ආයිස් මේකේ උන්ඩ ඉවරයී.

මට වෙඩි තියන්න ආපූ එකෙක්ගෙන් උට ගහලා උගෙ ගන් එක ගත්තා. ඒත් එක්කම මම දැක්කා kyගේ පිටිපස්සෙන් පිහියක් තියාගෙන් එකෙක් එනවා yedhව මරන්න. මම උට වෙඩි තියන්න කලින් වෙන කවුද කෙනෙක් එයාට වෙඩි තිබ්බා.

Liya - මම එන්න පරක්කු උනේ නෑ නේ ?

අනේ මේ මගෙ නන්ගි බබා නේ. හැබැයි එයා මේ වැඩවලටනම් බබෙක් නෙමේ 😈😈 yesh,rone,nisa තුන්දෙනා පුදුම වෙලා බලන් හිටියේ මේ කවුද කියලා. ඔව් ඉතින් මෙයාලා දන්නේ නෑ නේ.

Liya - ඔප්පා sorry පරක්කු උනාට.

Tae - අනේ කමක් නෑ පැටියෝ.

මම එයාට එහෙම කිව්වේ නලලට kiss එකක් දෙනගමන්. මෙයා මට මගෙම නන්ගි වගේ කියලා හැමෝම දන්නවා  ඒත් එක්කෙනෙක්නම් දන්නේ නෑ. මොනා නැත්තත් මම නන්ගිට kiss එක දුන්න එකට yeshට මල පැනලා. එයා මගෙ දිහා බලන් හිටියේ අතේ තිබ්බ gun එක ලෝඩ් කරන ගමන්.

🔘ky pov

ගහන අතරේ පිටිපස්සෙන් ඇහුන වෙඩි සද්දෙට මම පිටිපස්ස හැරිලා බලද්දී තමා දැක්කේ මට ගහන්න ආපූ එකෙක්ට තව කෙනෙක් වෙඩි තියලා කියලා. කවුද මාව බේරුවේ ?

මොකක් කෙල්ලෙක්.... ආ මම මෙයාව දැකලා තියනවා. එදා party එකට ආපූ කෙල්ල මේ. එයා tae ඔප්පා ගාවට නෙ යන්නේ. 😡😡😡 ඔප්පා එයාට kiss එකක් දුන්නා. එතකොට එයා මට ආදරේ කරන්නේ බොරුවටද ? 😔 මෙයා වෙන්න ඇති tae ඔප්පා ඇත්තටම ආදරේ කරන කෙනා.

මම tae ඔප්පා දිහා බැලුවේ බැදලා කන්නද තම්බලා කන්නද කියලා හිතාගන්න බැරුව. 😡 මම ඔයා ගැන පස්සේ බලගන්නම් Mr. Kim taehyung 😡 ඔයා මැරෙන්නේ මගේ අතින් 😡🗡️⚔️

මම ඒක අමතකා කරලා ආයෙත් ගහගන්න පටන් ගත්ටා. හ්ම් හරියටම 2.55 වෙද්දී අපිව මරන්න ආපූ අයව අපි මරලා ඉවර කරා. ඒත් එක්කම අපේ තව වාහනයක tony කියන කෙනයී අනිත් කෙනාවයී ගෙනාවා.

Ky - tony කියන්නේ උබද මෙයාද ?

මම ඒක ඇහුවේ කෑ ගහලා. මොකද මම tae එක්කයී අර කෙල්ල එක්කයී weny කියන ගෑනී එක්කයී තියන තරහ මේ මිනිස්සූ දෙන්නගෙන් පිට කරන්න ඕනේ නිසා.

Man - මම.

Jk - බොරු කියන්න එපා මිනිහෝ. උබ හදන්නේ tony  වගේ රගපාලා එයාව බේරන්නද ?

Ky - ආ ?

Jk - මම මුන් දෙන්න ගැන හෙව්වා විස්තර. මූ නෙමේ tony අනිත් එකා.

මම මගෙ gun එකේ තිබ්බ හැම උන්ඩයක්ම ඉවර වෙනකල් බොරු කියපු මිනිහට වෙඩි තියාගෙන තියාගෙන ගියා.

Tony - මම තමා යකෝ tony කියන්නේ.

මම අනිත් මිනිහට වෙඩි තියන එක දැකලා බය වෙලාද කොහෙද ඌ ක්ට ඇරියා. මම nisaගෙන් sniper එක අරගෙන උගේ වලලු කර ගාවට වෙඩි තිබ්බා.


හැමෝටම තේරිල තියෙන්නේ මගෙ ඉවසීම පැනලා කියලා. ඔව් මට හොදටම තරහා ගිහිල්ලා ඉන්නෙ. Who is that bitch 😤 එයා කොහොමද මගෙ ඔප්පා ගවට යන්නේ.

Ky - කියනවා weny ඊලගට එන්න හදන්නේ මොකාටද ?

Man - මම කියන්නේ නෑ උබ මාව මැරුවත්.

මම අනිත් කකුලටත් වෙඩි තිබ්බා.

Ky - හොද හිතින් කියන්නේ. කියපන් මොකද්ද උබලා ඊලගට කරන්න යන්නේ  ?

ඒ මිනිහා මුකුත්ම නොකියා හිනා උන එක විතරයි කලේ. මම sniper එක බිම දාලා ඌව බිම පෙරලන් ගහ ගෙන ගහ ගෙන ගියා. උගෙ කටි එක දිගට ලේ ගලනවා. ඒත් එක්කම අතක් ඇවිල්ලා මාව නවත්තලා පිටිපස්සට ඇදලා ගත්තා. අහ් taehyung 😏

Tae - දැන් ඕක නවත්තන්න ඔය මිනිහා මැරෙයී.

Ky - මට ඕනෙනම් මම නවත්තන්නම්. අනික ඔයා කවුද මට එහෙම කියන්න. 😡

Tae - මොකක් 😡

Ky - nisa මේ ඔයා මුගෙන් ඇත්ත අහගන්න ඊට පස්සේ ඉවරයක් කරලා දන්න 😏

මම තිබ්බ තරහටත් එක්ක nisaට හැමදේම කියලා jkගේ ජැකට් එකේ තිබ්බ car key එක අරගෙන වාහනේ නැගලා මට පුලුවන් උපරිම හයියෙන් වාහනේ පැද්දා 😡😡😡

ගොඩාක දුර මම අවා එක පාරටම මගෙ වාහනේට ඉස්සරහින් තව වාහනයක් ඇවිල්ලා නැවැත්තුවා.

අම්මපා මූ වාහන එලවන්නේ radio ලයිසන් එකෙන්ද ? Driving උගන්නපු හාල් පාරුවා කවුද ?

Ky - යා..... තමුසෙට වාහන එලවන්න ඉගැන්නුව කවුද ? ඕකට හොදක් වෙන්නේ නෑ.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Hi babies 😏😉

ඔන්න අදත් දුන්නා ඊයේ concert එක බලලා. 🔥🔥😉 ඉතින් ඉතින් comment එකකුයි vote එකකුයි දාන්න 😜🔥❤️ මාව follow කරන්නේ නැති අයත් follow එකක් දාලා තියන්න. මොකද මම මේ කතාවට පස්සේ මගෙ අනිත් එක දාද්දී ඔයාලට ඒක වැදගත් වෙයි. 😉

Bye bye
Writer KIM YESH 🖤

Continue Reading

You'll Also Like

3M 192K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
249 49 11
තේහියුන් තාමුන් කවුද .......................................................... මම pregnant එයාට කියන්න ඔනා ...
28K 2.3K 12
Jeon Jungkook x Min Yoongi Written by AchanN12
1.5M 30.6K 30
Isabella (Ella) Branson hates her sister. Well, maybe that's too strong of a word. Ella strongly dislikes her sister. Her and her sister, Samantha, a...