Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 14

400 83 29
By Mochii_queen

ජින් දිහා හැමොම බැලුවත්.....ජුන් කුක් දෙන්න නම් මූණට මූණ බලන්...😂

"එකෙක් හරි කියනවලා...දැන් මෙතන වෙච්ච දේ මට..."ජින් සුපුරුදු විදියට බෙරිහන් දුන්නා...

ඉතින් ජුන් සම්පූර්ණ විස්තරෙ දිග ඇරියා...වෙන මොනා කරන්නද ඉතින්..ඒ එක්කම ජුන්ට කොල් එක ආව නිසා ජුන් එතනින් නැගිටල ගියා...ජින් ඊලගට හැරුනෙ කුකී දිහාවට..කුකී වාඩි වෙලා ඉන්න ගමන් උකුල දිහා බලන්...ඇගිලි පොඩි කර කර ඉන්නවා...😕😕

"ජන්කුක්...."වෙනදට කුකි කියල කතාකරන එයාගෙ ලොකු හ්‍යුන් අද ජන්කුක් කියල කතා කරද්දි...ජන්කුක්ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්තා...කොච්චර නවත්තන්න හැදුවත් කම්මුල් දිගෙ කදුලු පහලට ගලන් ආවෙ හරිම මුරණ්ඩු විදියට...

"😂🤣බලන්නකො..අපෙ කුකිය ලව් කරන්නත් පටන් අරන්...ඈ මොඩයො තමුසෙට ලොකු හ්‍යුන් කෙනෙක් ඉන්නව කියල අමතක වුනාද..." ජින් කුකි ලගට එන ගමන් ඇහුවා...

"හි....හ්‍යුන්"ජන්කුක්ට කතා කරගන්න බෑ...ජන්කුක් ඉකිගහනවා...

"ආ...දැන් මොකො කොල්ල මෙ අඩන්නෙ...ආ...කෝ මේ බලන්න...මෙ හ්‍යුන් කුකි එක්ක හැමදාම ඉන්නවා මොන ප්‍රශ්නෙ ආවත්...දැන් අඩන එක නතර කරන්න අපි මේක විසදගන්න බලමු..."

"හ්‍යුන්....."එහෙම කියාගෙන ජින් ව බදාගෙන කුකි අඩන්න ගත්තා...

😂🤣අනිත් අය ෆුල් හොල්මන්...කටවල් ඇරන් බලන් ඉන්නවා..ජින්ට මොකද උනෙ කියලා...ඒත් එක්කම ජිමින් ඇවිත් ජින්ගෙ නලලට අත තිය තිය බලනවා...🤣

"හ්‍යුන්ට උණකුත් නෑ....🤔🤔මොනාවත් වැරදි දෙයක් කැවුනද..."

"එයි ජිමිනා මට අහුවෙනවකො වෙන වෙලාවක..😑😑"

ඒත් එක්කම නම්ජුන් ආවෙ මූණත් බැරැරුම් කරන්...

"ඇයි ජුන් මොකද වුනෙ..."ජින් එහෙම අහනවත් එක්කම කුකිත් ඔලුව උස්සල බැලුවෙ...මොකද වුනෙ කියල බලන්න..

"ම්ම් මෙකෙයි බැන්ග් පිඩි නිම් කතා කලෙ..කරන්න දෙයක් නෑ කුකී ඔයාට ඕක නවත්තන්න කිව්ව...ඒක බොරුවක් කියල කියන්න හෙට ප්‍රෙස් කොන්ෆරස් එකක් ගෙන්නනවා කිව්ව..."

ජන්කුක් ආපහු අඩන්න ගන්නකොට ජිමින් ජන්කුක්ව බදන් ඔලුව අත ගාන්න ගත්තා...

"මොකක්ද ජුන් කිව්වෙ....🙄"

"අහ්ම්  මන් හිතුවෙ නෑ එක සිරියස් ගනි කියල ඇත්තටම හෙට එන්න කිව්වෙ ඒක ඇත්තක් නම් ඒක කොන්ෆරන්ස් එකක් තියල කියමු කියන්න කොමත් තව මාස තුනකින් ඩිස්බැන්ඩ් වෙනවනෙ...🙄මන් කලින් අරන නිකන් කිව්වෙ...."

"ජුන්....😑😑"

කුකි ඒත් එක්කම බැලුවෙ නම්ජුන් දිහා ඒක ඇත්තක්ද කියල අහන්න වගෙ...නම්ජුන් ඔලුව වනල හිනා වුනෙ ඇත්තක් කියන්න...ඒත් එක්කම ජන්කුක්ගෙ මුනෙ හීන් හිනාවක් ඇදුනෙ ජන්කුක්ටත් නොදැනිමයි...

"යා බලනවකො මේ පොඩි එකාගෙ මනමාල කම...😂හ්‍යුන්ල ඔක්කොම ඉද්දි මු කෙල්ලෙක් සෙට් කරන්.. 😒"ජින් එහෙම කියනවත් එක්කම..

"ජිනි මට වෙන්නැති"සුගා උගුරපාදන ගමන් එහෙම කිව්ව...

"කව්ද මන් ගැන කතා කලෙ..."

ඕන් ආවා මල සමයම..ජන්කුක් හිතුවට ජන්කුක්ට ඒක කියවිලා කියල තෙරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැත්තෙ...කුකිගෙ හුස්ම හිරවෙනවයි ජිනි කුකිගෙ ඇග උඩ නැගන් ඉන්නවයි දැනෙද්දි...

"යා මන් තමුසෙට කරල තියෙන උදව් වලට සලකන හැටිද මේ...මන් තමුන්ව...ජිහි නිසා මරන්නෑ මන්...😑"

"කැහ් කැහ් ජින් හ්‍යුන් වගෙමයි..."ජන්කුක් ජිනි අතැරපු බෙල්ල අතගාන ගමන් කැහැ කැහ කතාකලෙ...හුස්ම ගන්නත් අමාරුවෙන්..

මොනාද ඔන්නි ගෙනාවෙ...එක පාරටම ටේ කඩාගෙන පැන්නෙ එවෙලාවෙ..

"ටේ... මෙච්චර වෙලා කොහෙද හිටියෙ කියනවා😑"

"ආහ්...ජිමින් මන් මේ..." ටේ ඔලුව කසන ගමන් මනමාල හිනාවක් දැම්ම..

"😂✋හරි හරි ටේ...අර අරය නේ..."ජීමින් එහෙම කියන ගමන් බඩත් අල්ලන් හිනා වෙන ගමන් පුටුවෙන් වැටුන...

"ආ.කො මේ හොබියා...දැන් ඉදියනෙ මෙතන ඒ ඩින්ගට කොහෙ ගියාද..🤔🤔"

ඇත්තටම ජිනි උදෙට කන්න හදන් ඇවිත් තිබුනෙ 😂🤣ජන්කුක්ගෙ කටට පින්සිද්ද  වෙන්න කැම ටිකත් අතැරල තමා දුවන් ආවෙ...

ජිනි ආපහු මලු ටික උස්සන් කිචන් එකට යද්දි ජිනුත් පස්සෙන් ගියා..

"දැන්ම කිචන් එක පැත්තෙ යන්න එපා..😌✋ගිහින් ඊලගට හිත් නරක් වෙයි...😂"ඒ ජිමින්...

ජිමින්ට ඒත් එක්කම කොල් එකක් ආව නිසා ජිමින් ආන්සවර් නොකර ටික දුරක් ගිහින් ආන්සවර් කරත් ජිමින් කියපු එක ලිවින්ග් රූම් එකෙ ඉදපු හැමොටම හොදට ඇහුණා...🤣

"බබී...😲😲"

කට්ටියම එහෙම කියාගෙන මූනට මූන බලාගත්තෙ වැරදිලා ඇහුනද කියල හිතන ගමන්...😂

"බලන් ගියාම මායි සුගයි විතරයි තනිකඩයො..."

එහෙම කියන් සුගා දිහා බලනකොට සුගා දාගෙන ෆොන් එක කොටනවා..පැණි බෙරන ගමන්..🤣

"එක්කො මන් විතරයි..🙂"

"ඇයි ටේගෙ...."

"මොකක්ද කුකි කියන්න ගියෙ මගෙ..ඉතින්?"

"ආ නෑ  කුකි මේ නිකන්...මේ ටේ කියල කතා කලෙ..නෙද කුකී..."ජුන් ඔරවන ගමන් එහෙම කිව්ව...

"නෑ ටේ ඔයාගෙ නන්ගි..."

"ආහ්..ඔව් ඉතින් මගෙ නන්ගි..."

"කුකී...😑😑"

"මගෙ නන්ගිට නම්ජුන් හ්‍යුන් කැමතිද...😲"

"මේ මෙකයි ටේ..පොඩ්ඩක් මන් කියන එක අහන්නකො...ඒක මේ.."

"මට කිසි දෙයක් අහන්න ඔන්නෑ..මන් හිතුවෙ නැ නම්ජුන් හ්‍යුන් ඔයා...එහෙම මගෙ නන්ගිට කැමති වෙයි කියලා..😭"ටෙගෙ බොරු ඇඩිල්ල දානව ඔන් ඉතින්..

"අනෙ ටේ මියානෙ...මන් කියන්න ඉදියෙ...ඒත් සුන්හි කිව්ව (බොරු නමක් 😁)  එයාම ඔයාට කියන්නම් කියලා..🙂"

"ආහ්..එහෙමද...මන් අල්ලගන්නම්කො..😒😒ඒ මොක වුනත් හ්‍යුන් මගෙ මස්සිනා වෙන එකට නම් මන් එක පයින් කැමති..."

ටෙ දුවන් ගිහින් නම්ජුන්ව බදා ගත්තේ එහෙම කියන ගමන්..

දවස ගෙවිලා කුකි නිදා ගන්න කාමරේට යද්දිතමා දැක්කෙ ජිහිගෙ ගෙදරින් ගෙනාපු ඩයරිය තාම එයා ලග කියල..ජන්කුක් ඒක කියවන්න ගත්තෙ ඉක්මනටම ගිහින් තියන්න ඔනි නිසා..

ජන්කුක් කියවන වචනයක් ගානෙ ජන්කුක්ට කලින් මෙ දෙවල් වුනා වගෙ දැනෙන්න ගත්තා...ඒත් එක්කම ජන්කුක්ට ආපු ඔලුවෙ කැක්කුමක් එක්ක ජන්කුක් ඇදෙ හාන්සි වෙලා ඇස් පියා ගත්ත නිසා මන්සියටත් එක්කම ජන්කුක්ට නින්ද ගියා...
..............................................................................................................................................
(මන් මැදින් පැන්න...අතීතෙ කොටස් මතක නැත්තම් ගින් බලන්න වෙනවා..මටත් මතක නෑ අප්ප..මතක තැනින් පටන් ගන්නම්..😁ඇඩ් එක ඉවරායි...නැවතත් සුපුරුදු වැඩසටහන)

ජියානගෙයි ජුකුක්ගෙයි ආදරය දලු ලද්දි මේ දිහා තව කෙනෙක් නම් බලන් ඉදියේ ඉවසගන්න බැරි තරහවකින්..

මේ අතරෙ රජ මාලිගාව ඇතුලෙ කලබල පටන් ගත්තෙ කවුරුවත් නොසිතපු විදියට...ජුන් රජුට එරෙහිව කුමණ්ත්‍රන රජමාලිගය ඇතුලෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා...

"ජුන් මා නුබට පෙරදිම පැවසුවා පිට දේශයන්හි මිනිසුන්ට රැකවරණය සලසන එක නුවණට හුරු නැති වග..."

"නමුත් මා මෙය එතරම් සිතුවෙ නෑ අයියණ්ඩි..😕ඔහු මාහට මෙතෙක් කල් සහයෝගය දැක්වුවානෙ..."

"ඇයි නුබ ඔයතරම් අනුවන...කෙනෙක් තමන්ගෙ දෙශෙට විරුද්දව තොරතුරු සපයනව නම් ඔහුට කිමද බැරි නැවත තවත් දෙශයක තොරතුරු පිටතට යොමු කරන්න.."

ඔව් මොවුන් දෙදෙනා මෙතෙක් පැවසුවෙ විමාන් ගැන...ඔහු පිට දේශයකින් පැමිණියත් සයවසරක් පුරා රාජධානියෙහි රැදිසිටින්නෙක්..

දෙදෙනා ගෙම සන්වාදයට බාදා කරමින් එතැනට පණිවිඩ කරුවෙකු පැමිණ සිටියා...

"සමාවන සේක්වා මහරජතුමණි...දොජුන් නගරයෙන් විශාල සෙනාවක් මෙහි පැමිනෙන බව ඔත්තුකරුවන් පවසා සිටිය...යුද වැදිමට තරම් සූදානමක් අප සතුව නැත මහරජතුමනි..."

පණිවිඩකරුව පිටව ගියපසු ඇතිවූ නිහඩතාව බිදිමින් ජින් කතා කරන්නට වුනා..

"ජුන් ඔබ අදම මෙහි නොසිට පිටව යා යුතුයි...ජුකුක් සමග...සිල්ලා වල මගෙ මලයන්ඩි හොසියොක් රජුගෙන් උපකාර ලබාගන්න...ඔහු ඔබට උපකාර කරාවි...එතෙක් මා මෙහි කටයුතු බලාගන්නම්..."

"එහෙත් අයියණ්ඩි..."

"පැවසුවානෙ මා එකවරක් එසෙ කරනු...අද ඉර බැසිමට මත්තෙන් පිටව යා යුතුයි..දැන්ම ජුකුක් සෙන්පතිව කැදවන්න..."

එසෙය....යැයිපවසමින් රකවලුන් දෙදෙනෙකු පිටව ගියෙ ජුකුක් සෙන්පතිව රැගෙන ඒමටයි....

මේ අතර ජන්කුක් ජියාන සමග චෙරිමල් කැඩිමට ගොස් සිටියෙය...

ජියානා ජන්කුක් එනතුරු චෙරි මල් වලින් වැසුණු ගසක් දෙස බලා සිටියාය...ජන්කුක් පැමින ජියානගෙ දැස් වසා..කන් පෙත්තකට ලන් වී

"කුම්ක්ද මෙතරම් රසවිදින්නෙ...මා හැරෙන්නට මෙ ලොව නුබට තවත් රසවත් දෑ පවතිනවාද.."යැයි අසමින් කන් පෙත්තක් හපන්නට විය...

"ජුකුක්..."ජියානා තම දෑස් මත තිබු සෙන්පතිගෙ  අත් ඉවත් කරමින් පැවසුවා

"ම්ම්..."

"පෙනෙනවාද අර චෙරි මල් වලින් වහිල තියෙන ගස..මෙය මීට කලින් ශීත සෘර්තුවෙ හිම වලින් වැහිලා ගිහින්....පත්‍ර පවා හැලිලා....ගිහින් තිබුනෙ...නමුත් වසන්තයත් එක්ක මල් වලින් ඒ ගස එලිය වෙලා..චෙරි මල තමයි ගහට වසන්තය ගෙනාවෙ...හරියට ජුකුක්...නුබ වගෙ...☺️"

"මන්..."

"මට වසන්තය අරන් ආවෙ සෙන්පතිතුමණි නුබ..."

"අරුත නොවැටහේ...මා හට.."

"නුබ පියාණන් කෙනෙක් වීමට සූදානම් වන්න..☺️"

"ජියාන නුබ මේ මුසාවක් ද පවසන්නෙ..."

"නැත...නමුත් නුබට තුටු නොමැතිද..."

"ජියාන මා නෙවෙයි නුබයි මාගෙ වසන්තය හැමදාම...නුබයි චෙරි මල හැමදාටම මට වසන්තය රැගෙන එන..." ජුකුක් එසෙ පවසමින් ජියානාව ඔසවා කරකවා නැවත බිමින් තබා...ජියානාව තමා දෙසට ඇද ලන් කර ගත්තා...

"ලැබෙන දියණියට නම් තබන්නෙ මා විසින්..."ජුකුන් එසෙ පැවසුවත් ජියාන එයට විරුද්ද විය..

"නුබ කෙසෙද එසෙ පවසා සිටින්නෙ.ලැබෙනුයෙ පුතෙකු...වන බව මා හට නිසැකයි.."

"දියණියක් නොලැබුනොත් නුබටම තමා නැවතත් මට දියණියක් ගෙන දෙන්න වෙන්නේ..."

ජියානට හුස්ම පවා ගැනිමට අමතක වන සෙ ජන්කුක් එසෙ පවසමින් ජියාන දෙස බලා සිටියා..

"සමාවන්න සෙන්පතිතුමණි...ජුන් රජු සමග සිල්ලාව අදම පිටව යන ලෙස අණ කෙරුනා...ඔබතුමාට දැන්වීමටයි පැමිනියෙ...හැකිවිගස මාලිගාව වෙත පැමිනෙන්න..."

ජුකුක් හිස වනනවත් සමග ජුකුක්ට ආචාර කරමින් රැකවලුන් එතැනින් පිටව ගියහ...

"කුමක්ද මෙ සිදුවන්නෙ...ජුකුක්..."

"මා හටත් නොවැටහෙ ජියානා...මා හට යාමට මත්තෙන් නුබව මුණ ගැසීමට අවැසී...බන්බෝ පාලම අසලට පැමිණෙන්න...(වර්තමාන හන් ගග🤪🤪)මා නුබ එනතුරු බලා සිටිනවා..☺️ඉර බැස යාමට මත්තෙන් පැමිණෙන්න නුබෙන් සමුගෙන යාමට අවැසී..."

ජුකුක් ජියානාගෙන් සමුගෙන මාලිගය කරා ඇදි ගියත්...ජියාන තවත් වේලාවක් එතැන රැදි සිටියෙ තවමත් රෙණු බිම අතුරවමින් පිපෙන චෙරි මල් දෙස බලා සිටිමටයි...

"ආහ්...." හිසට වැදුණු තද බල පහරක් සමග ජියාන එතැනම වැටි සිටියෙ වූ කිසිදු දෙයක් සිහියට නගා ගත නොහැකි ලෙස....

Jukuk pov

මා මාලිගයට ගොස් ජුන් රජු සමග නැවත පිටත්ව බන්බෝ පාලම අසලට පැමිනියත් ජියානාගෙ සේයාවකුදු රැදි නොතිබුනු නිසා මා තිගැස් මකට ලක්වුනත්...තවත් අඩ හෝරාවක් යාමට මත්තෙන් ජියානාව දැක ගැනිමට හැකිවිය...

පලා යන ලෙස ඒ දෑස් මාහට පැවසුවත් කිසිත් වටහා ගත නොහැකිව...මා ඇය වෙත දුව ගියේ ඇයවත් දරා සිටින මාගෙ පාණයත් තනිකර මා යා යුතු හෙයිනි..මා ඇය දැක ගැනිමට හැකි දුරකට යන විට මාහට පෙණුනෙ ඇය කුමක් හො අන්තරායකට මුහුන දී ඇති සෙයාවක් එනිසාම..මා ඇය ලගට දුවත්ම ඇය මාගෙ පපුව මතට වැටුනෙ සිහියකින් නොවන බව වැටහුනි...

පලායන්න...ඇය බිදුනු කටහඩකින් මට එසෙ පැවසුවත් මා තවමත් නිරික්ශනය කලෙ ඇ හට සිදුව ඇති දෙයයි...පැලුනු තොල් අගින් සෙමින් සෙමින් ලෙ බිදු පැමින එය ඇගෙ ගෙල පුරා රටා මවද්දි සේද ඇදුමද කොනින් කොන ඉරි ගොස් තිබුනි....

මාව සැනෙන් බදාගෙන ඇය මා සිටි දිශාවටත් මා ඇය සිටි දිශාවටත් එන ලෙස ඇය මා සමගම කැරකුනු විට මා හට දැක ගත හැකි වුයෙ ඉදිරියෙ විමාන් හා ඔහුගෙ සගයන් සිටි ආකාරයයි...ඒත් සමගම දුටුවෙ ජියානා පණ නැති සෙයාවකින් මගෙ දැත් මත වැතිර සිටින අයුරුත්...මගෙ දෑත් හරහ ලේ ගලන අකාරයත්...ය..

එක පිට වැදුනු හී පහරවල් සමග මා අඩපණ වනවාත් සමහ සෙබලුන්ට සන් කලෙ රජුව රැගෙන පලායන ලෙසයි...නැවත් වැදුනු හී පහරක් පපු තලය පසාරු කරන් යද්දිම ජියානගෙ අතක් තද කොට අල්ලාගත්තෙ නැවත මතු දිනක මුනගැසුණහොත් අත්නොහරින බවට මා හටම පොරොන්දු වෙමින්.......

Author note...

😁කොරන්න දෙයක් නැ මතක නැත්තම් ආයි කිය්වන්න වෙයි අතීත කතාව..😂💔ටිකක් ඇත්තෙ සීසන් වන් එකෙ...

ඒක නොකියව මේක කියවන අයත් ඉන්නවද..🤔🤔
ඕන් අතිත කතාව ඉවරයක් කලා..දැන් වර්තමා න කතාව ඉවරයක් කරන්න තියෙන්න් මෙ කුරිරු ඕතරීට..😁

ආ මෙකෙ එක පොඩි සිද්දියක් සත්‍ය සිදුවිමක් තියෙනවා..අතිතෙ ජුන් කියල ඇත්තටම රජ කෙනෙක් ඉදල තියෙනව වගෙම..රජුගෙ ලගින්ම ඉදපු පිට දෙශෙක කෙනෙක් රහස් ඔත්තු ....දෙශෙන් පිටට දීල එ දෙශෙ අල්ලගන්නවා ....මෙ හින්දා ජුන් රජුට පලා යන්න වෙනවා...😁
මන් ඒක මොඩිෆයි කල්ල ගත්තා අව්ලක් නැනේ

චෙරි මල්

Continue Reading

You'll Also Like

1.3M 61.2K 29
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။
150K 7.9K 32
အချစ်ဆိုတာ ဦးနှောက်ရဲ့ ဖြစ်တည်မှုကို လှလှပပ ခြွေဖျက်ဝါးမျိုတတ်တဲ့ စွမ်းအင်တစ်မျိုးပဲ... 💙 ဘုန်းဗညားမောင် 💙 ကျွန်တော်...