Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ You can scream ⚡

1.5K 213 79
By KY_Kim_sohe

🔘nisa pov

📞jk - hello ඔව් මෙතන nisaගේ boy friend ඉන්නවා.

මෙන්න මේකා මාවත් තල්ලූ කරලා phone එක ගත්තා. අද අරුගෙයි මගෙයි දෙන්නගෙම අවසානේ. 🙂 jk balcony එකට ගිහිල්ලා මොනාද මොනාද කියලා call එක cut කලා. එයා මගෙ ගාවට ඇවිල්ලා අහපු දේ මතක් උනාම මට කලන්තෙ වගේ ආවා.

Jk - එයා මට කිව්වා ඔයාගේ මේ අතේ තියන මුද්ද එයා දුන්නා කියලා. ඔය දෙන්නා ආදරේ කරනවා කියලා. ඒක ඇත්තද ?

Nisa - මොකක් ? 😳

Jk - අහපු එකට උත්තර දෙනවා......

Nisa - ඒක බොරුවක්..... අනික මම ගැන හොයන්න ඔයා කවුද ? 😡😡

Jk - වැඩක් නැනේ....

Nisa - වැඩක් නැති වෙන්නේ කොහොමද කියනවා..... කියනවා මට.....

එයාට විතරද මට බනින්න පුලුවන්. මාත කෑගහලා හයියෙන් බැන්නා. ඇයි යකෝ කිසිම වැරැද්දක් නොකරපු මම බැනුම් අහන්න ඕනේ.. 😒😒😒😒😒

Jk - තමුසෙට ඒක වැඩක් නෑ නේ.....

Nisa - තමුසේ මට කියනවද නැද්ද ? 😡😡

Jk - ok ok

Nisa - ok so tell me.

Jk - i am falling love with you. Thats why i am asking like that. So tell me fucking is it true ?

මගේ කනට මොනා හරි වෙලාද නැත්නම් එයා කිව්ව දේ හරිද ? 😳 ඔව් ඔව් එයා මට ආදරෙයි කිව්වා. ❤️❤️ අන්තිමේටම අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු දේ ඇත්ත උනා. ඒත්...... ඒත් පොඩි අවුලක් ....
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒 මම ඕක ඔහොම නෙමේ බලාපොරොත්තු උනේ.... 😑😑 මට ඕන උනේ ලස්සන බීච් එකක ලස්සන හවසක ලස්සන දවසක ඔප්පා එක්ක රැල්ල පාගලා එතන සෙල්ලම් කරලා❤️❤️ රෑ වෙන්න ලන් වෙද්දී එයා මගෙ ඉස්සරහට ඇවිල්ලා දණ ගහගෙන ලස්සන මුද්දක් දික් කරලා සරන්ග්හේ nisa කියලා කියනවට.

ඒත් මේකා කියපු කැත. ගෙම්බා පොලේ ගැහුවා වගේ 😑 සැක් මට ගෙම්බා කෙසේවෙතත් මූව පොලේ ගහන්න හිතෙනවා.

Jk - hey babe tell me is it true ?

Nisa - what did you say ? say it again.

Jk - babe

ඔයේ ඔයේ party party yehaa. මම එයා ඒක කිව්ව ගමන් එයාගේ බෙල්ලට පැනලා බදාගත්තේ කියන්න ගිය හැමදේම අමතක උන නිසා.

Jk - happy ?

මම ඔලුව වැනුවේ තිබ්බ සතුටට. මට ඕනේ විදොහට නැතත් එයා එහෙම හරි කිව්ව එකට මට මාරම සතුටුයි. ❤️🥺🥺

Jk - එහෙනම් පොඩ්ඩක් හිමීට මාව බදාගන්න පුලුවන්ද ? නැත්නම් හුස්ම හිරවෙලා මම මැරෙයී.

Nisa - අප්පා.... සතුට වැඩි කමට අමතක උනා.. හී....... sorry හොදේ 😉😉

Jk - ගෙම්බී.. මෙහෙ එනවා...

Nisa - යා....... මම ගෙම්බි නෙමේ

එයා එහෙම කියලා ආයෙත් මාව බදාගත්තා. අනේ මගෙ චූටී cute හා පැටියා. හා දත් දෙක තමා ලස්සනම. 🥺❤️ අන්තිමේටම එයා මගේ උනා. කාටවත් දෙන්නේ නෑ.

Jk - මාවද ? නැත්නම් මගේ හා දත් දෙකද ? 🤣🤣

Nisa - මොකා 🙂🙂 මම ඒක හිතින් නේ හිතුවේ 🙂

Jk - අන්ද්වේයෝ .... ඔයා ඒක කටින් කිව්වේ....

ඇයි මගේ හිත මගෙන් ආතල් ගන්නේ. මට බෑ යකෝ මේක.

Nisa - ඔයාවයී ඔයාගේ හා දත් දෙකමයී කාටවත් දෙන්නේ නෑ.

එයා මට සූටී kiss එකක් lips වලට දීලා මගේ බෙල්ල අස්සේ එයාගේ මූන හන්ගගෙන මාව ආදරෙන් බදාගත්තා.

🔘Writer pov

Btsලට දැන් Couple දෙකක් ❤️ jkයී nisaයී, taeයී kyයී. ඒ හතර දෙනාම එකම වෙලාවේ පඩි පෙල බැහැගෙන යද්දී පල්ලෙහා හිටපු අයගෙ මූනවල් වල තිබ්බේ අමුතු හිනාවක්.

තව ඉන්නේ එක ජෝඩුවයී.🙂❤️❤️

🔘Jin pov

අපි කතා කර කර ඉද්දී පඩි පෙල බැහැගෙන අපේ අලුත් couple දෙකම ආවා. අනේ පොඩි උන් දෙන්නා දැන් ලොකු වෙලා. දැන් එයාලටම කියලා ආදරයක් තියනවා.

Rm - ඒකත් done එහෙනම්.

Tae - මොකද්ද hyung ?

Rm - නෑ අපේ අලුත් couple එකත් හරී. ඒකයී.

Jin - අපේ පොඩි උන් දැන් ලොකුයි.

අපි ටික වෙලාවක් ම්ම්ම්ම් ටික වෙලාවක්ම නෙමේ පැය බාගයක් වගේ පිස්සූ කියව කියව දගල දගල හිටියා. කෙල්ලෝ තුන්දෙනාත් අපිටම හරියන අය.

සමහරක් වෙලාවලදී මම දැක්කා jiminගේ ඇස් rone දිහාවට යනවා. ඒකත් ජය සිරි මංගලම් ලූ එහෙනම්. මම එදා party එකේ මේ ඩබල kiss කරනවත් දැක්කා.

මොනා නැතත් taeට yeshව හම්බුන එකට මට ගොඩක් සතුටුයී. නැත්නම් tae මෙහෙම හැසිරෙන්නේ නෑ. ඉස්සර හිටපු මිනී මරන කිසිම ඉවසීමක් නැති යකෙක් වගේ ඉන්න taeට වඩා දැන් ඉන්න taeට තමා අපි හැමෝම ආසා. මේ හැමදේම yeshගේ ආදරේ හින්දා. Yesh කවදා හරි දවසක taeව හොද මනුස්සයෙක් කරයී. මේ දෙන්නට වෙන් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.

අයේ ඉතින් අපේ හාවා තමා. එයාටත් දැන් එයාටම කියලා ආදරයක් තියනවා. Jk කොල්ලගේ හාවෙක් වගේ තියන මූනට armyla පිස්සූ වැටිලා ඉන්නේ. කෙල්ලෝ මෙයා වෙනුවෙන් මැරෙයී. ඒත් වැඩේ කියන්නේ මූ කෙල්ලන්ට බයයී. 🤣🤣 ඒත් මේකා අර යක්ශනියක් වගේ ඉන්න nisaට බය නෑ.

යක්ශනියක් කිව්වට එහෙම්මම නෑ. අපිත් එක්ක full ආතල් එකේ ඉන්නවා. තුන්දෙනාම එක වගේ පොඩි බබාලට හරි ආදරෙයී. අනිත් කෙල්ලෝ වගේ පිස්සු නටන්න, නිදහසේ ඉන්න චාම් විදිහට ඉන්න ආසයී.

ඒත් mission වලදී 🙂🙂 මම ඒ ගැන කතා නොකර ඉන්නම්. මොකද ඔයාලම දන්නවානේ ky අද කෙනෙක්ට වහ දිලා මැරුවා කියලා. තුන්දෙනාම ඒ වගේ තමා. Nisa කිව්වා අද රෑට එයාට ලියුම එවපු එකාව මරන්න යනවා කියලා. Roneත් උදව්වට යනවලු. 🙂🙂

🔘tae pov

කවදාවත් නැතුව අද අපි ඔක්කොම සතුටින්. ඒ හැම දේකටම වඩා මට සතුටු මගේ ආදරේ මාත් එක්ක ඉන්න එක. මල්ලිටත් දැන් එයාගේ ආදරේ හම්බුනා.

අපි මෙහෙම කතා කර කර ඉද්දී roneට call එකක් ඇවිල්ලා එයා ටිකක් කලබලෙන් වගේ එලියට ගියා ඒක answer කරන්න. Jin hyung කිව්වා jiminටත් යන්න කියලා.

Rone - අපේ plan එක ckලා දැනගෙන.

Tae - මොන plan එකද ? 😳

Jimin - අර බොරු party එකක් තියලා අර අද ky මරපු මිනිහව හිරේ අපි වෙනුවට හිරේ යවපු plan එක.

Ky - හම්මට කවුද කිව්වේ ?

Rone - daniyal කිව්වේ. ඔයාගේ phone එක වැඩ නෑලූ.

Ky - අහ් ඔව් ඒක කාමරේ.

Jin - plan එක දැනගෙන හිටියේ අපි දහදෙනයී, හිරේ ගිය මිනිහයී, Mrs. Weny.

Tae - daniyal කියන කෙනා කොහොමද දැනගෙන ඉදලා තියෙන්නේ. ඌ හැම දෙම දන්නවා නේ.

මට කොහොමත් මුල ඉදලම ඔය daniyal කියන එකා ගැන සැකයක් තිබ්බා. ඌට මාර ඉක්මනට හැමදේම ආරන්චි වෙනවා. එක්කෝ මෙයා තමා දෙපැත්ත කන එකා.

Ky - නෑ නෑ මෙයා එහෙම නෑ.

Tar - හරි බලමුකෝ.....

Jk - එකත් එකටම අපි අතරෙම තමා ඔය දෙපත් නයා ඉන්නේ. 😒

🔘 person pov

( මෙයා කවුද කියලා මම ඊලග චැපියෙන් කියන්නම්. එතකන් මෙයාට මම person කියලා දාන්නම් )

Person - හිටිය එකම ඉත්තත් මැරුනා. දැන් මුන්ව අල්ලගන්නේ කොහොමද ?

Man - ky කියන එකී එයාට වහ දීලා.

Person - මම දන්නවා මිනිහෝ මම දන්නවා. එකම එක කියවන්න එපා.

Man - sorry madam

Person - කියලා තියනවා නේද මට madam කියලා කියන්න එපා කියලා. තමුසේ විතරයී දන්නේ මම ගෑනියෙක් කියලා. අනිත් හැමෝම දන්නේ මම පිරිමියෙක් කියලා. අර පොඩි උන් දන්නෙත් මම පිරිමියෙක් කියලා. ( bts and black heart ) අනික මේ කටහඩ වෙනස් කරන mashin එකෙන් වැඩ ගන්න කාලේ හරී.

Man - ok sorry boss.

Person - දැනගන්න තියන්න එපා ඔයා එයාලගේ විස්තර මට කියනවා කියලා.

Man - ok boss.

Person - ලියුමේ වැඩේ කොහොමද ?

Man - මම ඒක nisa කියන කෙල්ලට යැව්වා කෙවින් කියන නමින්. අනිවාරෙන්ම ඒකී අද රෑ එනවා කෙවින්ට මොකක් හරි කරන්න.

Person - හ්ම් good එහෙනම් ඔයා කෙවින් කියන එකාව මරලා එයා වෙනුවට අපේ වෙන එකෙක්ව දාන්න.

Man - හරි boss වෙන එකුන්ව ඔනේ නෑ. මම යන්නම්.

Person - හොදයී. අද මට සුබ ආරන්චියක් අහන්න ඕනේ. ඒ nisa මැරුනා කියන එක.

Man - ok boss

මිනිහා ගිය ගමන්ම මම කටහඩ වෙනස් කරලා kyට call එකක් ගත්තා. එකිට මම කවුද කියලා කියන්න කාලේ හරී.

📞Person - hello

🔘Ky pov

අපි කතා කර කර හිටියේ plan එක ගැන. අද ck එකේ ඇත්තම අයිතිකාරයා ඇමරිකාවේ නෙමේ කොරියාවෙම තමා ඉන්නේ කියලා දැනගත්තා.

Triiing Triiing

📞person - hello

📞Ky - hello

📞person - මම කවුද කියලා හිතාගන්න බෑ නේ.

එයා එහෙම කිව්ව ගමන්ම මට සැක හිතුනා. ඒ කටහඩ වෙනස් කරපු කටහඩක්. ඒක හොදටම තේරුනේ අවුරුදු ගානක් ඔය වගේ බොලද දේවල් වලට මම මුණදීලා තියනවා. තමන්ගෙ ඇත්ත කටහඩවත් එලියට දාන්න බැරී බයගුල්ලෙක් එක්ක මට ඩීල් කරන්න. හ..... මට ඊට වඩා කරන්න වැඩ තියනවා.

මම rm hyung ට හොරෙන් කිව්වා call එක ට්‍රෙස් කරන්න කියලා.

📞Ky - තමුන්ගේ ඇත්ත කටහඩ එලියට දාන්න බයද ? මොකද කටහඩ වෙනස් කරන්නේ. 😏

මම එහෙම ඇහුවෙ කට කොනින් හිනා වෙලා. මට දැන් බයේ වෙවුලන උන් එක්කත් කතා කරන්න වෙලා. ශික්. 😏

📞person - හ්ම් ඒ කියන්නෙ ඔයාට තේරෙනවා මම කටහඩ වෙනස් කලා කියලා. ඔහ් හො කෙල්ල වැඩ්ඩා. 😏

📞Ky - ඉක්මනට කියනවා. කවුද තමුන් ? මොකටද කතා කලේ ?

📞person - තමුන් කිව්වා වගේ මටත් දැන් හැන්ගිලා ඉදලා එපා වෙලා. අද රෑට මම කියන තැනට එනවා. මට තමුන් එක්ක කතා කරන්න ඕනේ ඔය ලස්සන මූන බලාගෙන.

📞Ky - ඇයි මම එන්නේ ? තමුසෙට ඕනේ නම් මම ඉන්න තැනට එනවා. 😏

📞person - පුහ් මේකිගේ ගනන්. මම කොහොමත් ඔයාට මූන පෙන්නලා තියෙන්නේ. ඔයා මාත් එක්කත් කතා කරලාත් තියනවා. ඒත් පොඩි පුදුම කිරීමක් කරන්න ඕනෙනේ 😉

📞Ky - ඔහ් එහෙමද ?

📞person - ඔයාගේ ආදරනීය පෙම්වතාටත් එන්න කියන්න. එයාටත් පුදුම වෙන්න දෙයක් තියනවා. මම මෙස්සේජ් එකක් එවන්නම් එතනට එන්න.

එයා කවුරු වෙන්න පුලුවන්ද ? මම කොහොමද එයා ගැන දැනගන්නේ. ඒ කියන්නේ මම ලග ඉන්න කෙනෙක්මයී ඒ. කටහඩ වෙනස් කලේ මම අදුරගනී කියලා හිතලද ? ඇත්තටම ඒ කවුද ?

එකම වෙලාවේ මගෙයී nisaගෙයී phoneවල notifications ආවා. අපි දෙන්නටම මෙස්සේජ් දෙකක් ආවා.

My messages 💬

හරියටම හවස හතර වෙද්දී අපේ පරන building එක, අර ඕගොල්ලන් ලොකු වීරකමක් කලේ අන්න එතනට එන්න.

අමතක කරන්නේ නැතුව ඔයාලගෙ අනිත් කට්ටියටත් එන්න කියන්න.

Nisa's messages 💬

Nisa මම කෙවීන්,

මම මගේ number එක වෙනස් කලා. ඔයා අද හවසට මට එන්න කිව්වා නේද අර පාලූ පාර ගාවට. අපි පොඩ්ඩක් තැන වෙනස් කරමූ. අර ck කියන අය බාගෙට හදලා ඉවර කරලා තියන building එක ගාවට එන්න.

හවස 4 වෙද්දී එන්න. මම බලන් ඉන්නවා.

අපි දෙන්නටම ආවේ එකම එක. ඒ කියන්නේ nisaට ආපූ ලියුමත් ckලගෙම plan එකක්.

Nisa - ඒ කියන්නේ ඒ හැමදේම මෙයාලා කරලා තියෙන්නේ.

Jk - මම කෙවීන් කියන එක්කෙනාට තිත්ත කුනුහරප වලින් බැන්නා. 🙂 එයා කිව්වා තමා එයා මුකුත් කලෙ නෑ කියලා.

Nisa - oh shit 🙂 අනේ සාම්ත. 🙂 ඒ ලමයා පව්.

Jk - ඔහ් එහෙමද ?

Nisa - නෑ නෑ මුකුත් නෑ. 🙂

මුන් දෙන්නා මෙතන ගෑනී මිනිහයී වගේ රන්ඩූ කරනවා. ගෑනී මිනිහායී වගේ නෙමේ එහෙමනේ දැන්. මම මේ දහ අතේ කල්පනා කරන්නේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව.

🔘tae pov

ලියුම ckලගේ plan එකක්. ඒවගේම babyට ආපූ call එක ට්‍රෙස් කරපුවහම ඒකේ location එක වැටුනේ ckලා දැන් ඉන්න building එක.

Yeshනම් ලොකු කල්පනාවක. එයා අපිට තාම කිව්වෙත් නෑ call එකේ කතා කරගත්ත දේවල්.

Tae - yesh are you ok babe ?

Ky - ah yes. I am ok

එයා එහෙම කිව්වේ මගේ හිත හදන්න. ඒක මම දන්නවා. මොකද baby කාට බොරු කලත් මට බොරු කරන්න බෑ.

Jin - call එකේ මොනාද කතා කලේ ?

Yesh හැමදේම කිව්වා. ඒ කියන්නෙ මේ හැමදේම කරන්නේ අපි දන්න කෙනෙක්. එයා අපි ගැන හොදටම දන්නවා. ඒත් මේ game ගහන එකා කවුද අප්පා ? 😏

Ky - rm hyung ඔයා call එක ට්‍රෙස් කරද්දී ඔයාට මොනාද හිතුනේ ?

Rm - හරිම අමුතු කටහඩක්.

Ky - ඔව් ඒක වෙනස් කරපු එකක්. මම කියන්නේ එහෙම නෙමෙ. එයා කතා කරපු style එක ගැන මොකද හිතන්නේ ?

Rm - අනේ මන්දා ky. ඇයි මොකක් හරි අවුලක් ද ?

Ky - නෑ නෑ. එයා කතා කරපු විදිහ, හඩ පාලනය කරපු විදිහ බැලුවොත් එයා ගෑනූ කෙනෙක් වගේ.

Rm - නන්ගී ඔහොම ආතල් දෙන්න එපා බන්. 😳🙂

Ky - හවසට බලාගමුකෝ 😒

Ky එහෙම කියලා එයා මගේ car එකේ යතුර අරගෙන එතනින් යන්න හැදුවා.

Tae - ඒ yesh කොහෙද යන්නේ ?

Ky - අහ් මම ගෙදර යනවා.

Rone - ඇයී හදිස්සියේ ?

Ky - අද හවසට ඕන කරන බඩු ටික ලෑස්තී කරන්න.

Tae - යන් මාත් එන්නම්.

🔘Ky pov

Babe මාත් එක්ක යන්න ආවේ ගෙදර කවුරුත් නැති නිසා. ඔම්මත් නෑ අප්පත් නෑ Mrs. Wenyත් නෑ නේ. කොල්ලා මොනා නැතත් මන් ගැන හිතනවා. ❤️😌

මම යතුර ගත්ත නිසා මම car එක drive කරගෙන ගියා. යන ගමන් අපි දෙන්නා වචනයක් වත් කතා කලේ නෑ.

මම ගේ ඇතුලට ගිය ගමන්ම මගේ කාමරෙට ගිහිල්ලා අද හවසට ඕනේ කරන බඩු ටික ලෑස්තී කරන්න පටන් ගත්තා.

මගෙ ඉන වටේට අත් දෙකක් එතුනා. හ්ම් වලස් පැටියා මොකාටද එන්න හදන්නේ. 🤣 එයාගේ සූටී මූන මගෙ බෙල්ල අස්සේ හන්ගත්තා.


Ky - මොකෝ මොකෝ මේ. අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නද හදන්නේ හොර කොල්ලා.

Tae - අනී.... මගේ හිතට හරී නෑ. 😔

Ky - අනේ මැනික. ඇයි ඒ ? ඔයා මොකක් හරී අවුලකින්ද ? 🥺

Tae - අනේ මන්දා ? අද හවස වෙන දේවල් ගැන ටිකක් බයයී මැනික.

Ky - බය වෙන්න එපා. හැමදේම හොදින් වෙයී.

Tae - අපිට දැන්ම මුකුත් plan කරන්න බෑ නේ.

Ky - ඔව් එක තමා අවුල. අද හවස වෙන දේවල් බලලා තමා කරන දේවල් කරන්න වෙන්නේ.

Tae - මේ මම හොර කොල්ලෙක් නෙමේ හරිද ?

Ky - අනේ ඔව්. මම මුකුත් කියන්නේ නෑ මයී. 🤣

Tae - පිස්සී.

එයා මාව එයාගේ පැත්තට හරවගෙන පොඩි ලමයෙක් වගේ මට තුරුල් උනා. කොල්ලා ටිකක් බයේ ඉන්නේ. අනික mafia එකේ ලොක්කට මෙහෙම හුරතල් වෙන්න පුලුවන් කියලා මම දැනගත්තේ අද. පොඩි ලමයී පරාදයී.


🔘Tae pov

Yesh ගාව ඉද්දී මට හැම කරදරයක්ම අමතක වෙලා යනවා වගේ දැනෙනවා. 😌 මම ඇද උඩ වාඩී වෙලා එයාව මගේ ඔඩොක්කුවෙන් තියාගෙන බදාගත්තේ ඒ උනුහුමට මම ආසා නිසා.

අද හවස වෙන දේවල් ගැන හිත ඇතුලේ පොඩි බයක් තිබ්බා. පොඩිමත් නෙමේ ටිකක් විතර ලොකු. ඒ හැම ප්‍රශ්නයක්ම අමතක වෙන්න මම තවත් kyට තුරුල් වෙලා හිටිය.

Ky - බබෝ.... කෝ මට යන්න දෙන්න. Weapon ටික ලෑස්ති කරගන්න ඕනේ.

Tae - ම්ම්ම්ම්ම්ම්

මෙයාට weapon ටිකද ලොකූ මාවද ? බෑ මම මෙයාට යන්න දෙන්නේ නෑ. නෑ නෑ නෑමයී. හුම් 😌👍

Ky - වලස් පැටියා නැගිටින්න. කැම්මැලි අලියා.

Tae - ම්ම්ම්ම් බෑ අප්පා.

Ky යන්න හදපු නිසා මම ඉතින් අකැමැත්තෙන් එයාට යන්න දුන්නා. මොනා කරන්නද අද හවස තියන වැඩේ ගැනත් හිතන්න ඕනේනේ. සෙද්ද 😒 පස්සේ අල්ලගන්නම් කෝ 👍😉

Tae - yesh.....

Ky - ම්ම්ම්ම්ම්

Tae - අද හවස වෙන දේවල් ගැන මට පොඩ්ඩක්වත් suver නෑ. අනේ මැනික පරිස්සමෙන් හරිද ? 😔

Ky - සොම්බිලාටවත් බය නැති කොල්ලා අද මොකද මේ ?

Tae - ඒක වැඩක් නෑ නේ 😒

Ky - හරි අනෙ බය වෙන්න එපා.

……… Time passed ………

Ky - බඩු ඔක්කොම ලෑසතී නේ ?

Jin - ඔව් ඒත් අපි අද ගහගන්න නෙමේ නේ යන්නේ.

Ky - නෑ අද මොකාද මේ පනිට්ටුවා කියලා බලන්න යන්නේ. පස්සේ වැඩේ දෙමූ. 🤣

Jin - යා....... minyoongiii!!!!!!!!!!!!! නැගිටිනවා මිනිහෝ...... අම්මපා මේ උබේ bedroom එක නෙමෙ.

Rm - මුට ඉතින් bathroom එකත් bedroom වගේ තමා. 🤣

Suga - කෑ ගහන එක නවත්තපියව්. මම අහගෙන ඉන්නේ.

J jope - බොට ඇහෙන්න තමා කියන්නේ

Tae - කට්ටිය රන්ඩූ වෙන එක නවත්තමූ.

මම කිව්වේ ටිකක් සිරා මූනක් දාලා. ටිකක් නෙමේ ලොකු එකක්. මම එහෙම කිව්ව ගමන් කට්ටිය කන්න වගේ මගේ දිහා බලන් හිටියා.

Rm - උබ මෙච්චර වෙලා හිනා වෙලා cute එකේ හිටියා. දැන් හෙන සිරා mood එකකට ඇවිල්ලා. කෝ දැන් ඔයාගේ cute mood එක ? 🙂

🔘ky pov

Rm - උබ මෙච්චර වෙලා හිනා වෙලා cute එකේ හිටියා. දැන් හෙන සිරා mood එකකට ඇවිල්ලා. කෝ දැන් ඔයාගේ cute mood එක ? 🙂

Rm hyung ඒක අහපු ගමන් මම බැලුවේ tae දිහා. මොකද එයා ටිකක් සිරා වෙනවා කියන්නේ 🙂🙂අපි ඒක ගැන කතා නොකර ඉමු ප්‍රෙන්ස් 🙂

Tae - අද ඉදන් මම මගෙ cute mood එක බල්ලට දාලා ඉන්නේ. 😉

එයා ඒක කිව්වේ මගෙ දිහා බලාගෙන. ඒක කමක් නෑ කියමුකෝ. එත් මෙයා ඒක කියපු විදිහ. එ කපටි මූන. 🙂 මෙයා ඉන්නේ sira mood එකක. මගේ අවසානය සනාතයී. 🙂


Ky - හරි ඉතින් ඒක ඇයි මගේ දිහා බලාගෙන කියුවේ ? 🙂💥

ඔහ් shit මගේ කටට බ්‍රේක් කියන මගුල නෑ නේ. දැන් ඉතින් වෙවුල වෙවුල හිටපන්. ශික් මේකා මගෙ දිහා බලන් ඉන්න කැත. පැනි ගෙම්බා. 🙂 කෙල්ලෝ දැකලා නෑ වගේ.

Jimin - මේකයී ky එකේ ලොකූ තේරුමක් තියනවා. 😉 ඔයා තාම පොඩි වැඩි කෙල්ලෙ ඔවා තේරුම් ගන්න.

Rm - tae ඒ කියන්නේ දැන් ඔයා අපේ නායකයා වගේ ඉන්නවා.

Tae - ya hyung. I can do this well and i   am a devil. 😈

Ky - god pls look me 🙂

Tae - baby girl what did you say ? Can you say it again ?

මම මුකුත් කිව්වේ නෑ කියලා පෙන්නන්න ඕනේ නිසා ඔලුව දෙපැත්තට වැනුවා.

Tae - words princess😉

Ky - ah nothing nothing 🙂

Tae - අපිට තව පැයක් විතර තියනවා නේ වැඩේට ?

Jin - ඔව් මල්ලී.

Tae - suga hyung මම කිව්ව දේවල් ලෑස්ති නේ ?

Suga - ඔව්

Tae - yesh, come with me babe. I have something to show you.

මම මොකටද මෙයාට බය වෙන්නේ ? 😏 මම මෙයාට බය නෑ. මෙයා ඉන්නේ මොන mood එකෙන්ද මට ඒක අදාල නෑ. 😌 ( tae ඉන්නේ sexey mood එකේ කියලා කාටද තේරුනේ 🙂 )

Ky - මොනාද පෙන්නන්න තියෙන්නේ ?

Tae - මෙන්න මේක 😏

Ky - ah. Stop it 😳 රිදෙනවා මට අහ්...... tae stop this fucking thing.

Tae - you can scream

අපේ kyට tae මොකද්ද කලේ ? 😳 ඇයි කෑගහන්න පුලුවන් කියන්නේ ? 💥

😳💥😳💥😳💥😳💥😳💥😳💥😳💥😳

Hi hi readers ♥️♥️

හුග කාලෙකින් නේ. ඔන්න අනිත් කොටසේ ඉදන් මම කතාව ටිකක් වෙනස් කරනවා. ඒ කියන්නේ කතාව hard කරනවා වගේම fighting පැත්තටිකජ් වැඩි කරනවා. 😉

Continue Reading

You'll Also Like

1.6M 98.3K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
8.5K 533 35
Book 3 of "Aidan Gallagher the Serial Killer" Series . Three teenage girls , Mia , Jenny and Maria and Three teenage Boys , Miles , Max And Ricky . S...
996 63 15
Hey Bonobonoyas!! This My recommendation Books Collection on wattpad.. ( Only My Opinions Guyz ) Status:- Ongoing Category:- Random Language:- Sinh...
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...