Three Mafia princesses ✅

Bởi KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... Xem Thêm

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡who is he ? ⚡

1.3K 224 77
Bởi KY_Kim_sohe

🔘suga pov

Ky - පැයකින් ඔයාලට දැනගන්න පුලුවන් වෙයී. හ්ම්ම්ම්ම්ම් පැයකින් නෙමේ දැන්මම පුලුවන්. Tae ඔප්පා ඔයා එකේ ඉදන් තුනට ගනන් කරන්නකො.....

Tae - හනා.... දුල්.... සෙට්

ඒ එක්කම මගේ phone එකට call එක ආවේ කට්ටියම පුදුම කරවන ගමන්.......

📞Suga - hello

📞Man - ____________________________

📞Suga - මොකක් 😳😳😳

📞Man - _____________________________

📞suga - හරි හරි මම පස්සේ ගන්නම් ඔයාට. හරි වැඩේ අවුල් වෙන්න දෙන්න එපා........

මම ky දිහා බැලුවේ මෙකි යස්ස ගෑනියක් කියලා කියන්න වගේ... යකො පිරිමියෙක් වෙච්ච මටත් මේ වගේ වැඩක් කරන්න පැයක් වත් යනවා.

Jk - suga hyung ඔය බෝක්කු කට වහගෙන මොකද්ද උනේ කියල කියහන්කෝ......

Suga - ඔක්කොටම කලින් කියන්න kyඔයා කොහොමද දැනගත්තේ ? ඔයා දැන් නිදි කියලානේ කිව්වේ ?

Ky - ම්ම්... මම නිදාගෙන තමා හිටියේ ? මම හිතන්නේ මට නින්ද ගිහිල්ලා විනාඩී දහයකට විතර පස්සේ මට call එකක් අවා..... මිනිහෙක් කතා කලේ. ඒ මිනිහා helo කියද්දීම මම එයාගේ හැලමොනිව මතක් වෙන්න හොදවැයි දෙකක් කියලා තමා call එක answer කලෙ. ඒ මිනිහා කිව්ව දේවල් මට තේරුනේ නෑ.

Nisa - කගේ මිනිහෙක් කියලද හිතන්නේ ?

Tae - වෙන කාගෙද suver එකටම ආයේ ඉතින් අපිට ආතල් දෙන්නේ ckලානේ.

Ky - ඔව් උන්ගේ එකෙක් තමා. ඒ මිනිහා කිව්ව දෙවල් ගැන කල්පනා කරද්දී තමා තේරුනේ අපෙ මිනිහෙක්ට සල්ලී දිලා එයාලගේ පැත්තට අරගෙන කියලා.

Rm - ඒ මිනිහා මොනාද කිව්වේ ?

Ky - සල්ලී වලට කරන්න බැරි දෙයක් නෑලූ. අපෙ එක මිනිහෙක් දැන් එයාලගෙලු.

Suga - ඊට පස්සේ ?

Ky - ඒ වෙලාවේ මම බැලුවේ එයාලගෙ පැත්තට ගන්න ලේසී අපෙ කෙනා කවුද කියලා. ඊට පස්සේ තමා හිරේ ඉන්න එකාව මතක් උනේ. මේ විස්තරේ ඒ වෙලාවෙම daniyalටත් ආරන්චි වෙලා.

එයා මට call එකක් අරන් කිව්වා හිර කාරයන්ට කෑම දෙන වෙලාව ලගයි කියලා. ඉතින් මම කිව්වා අපි වෙනුවෙන් හිරේ ගිය මිනිහට හම්බෙන කෑම එකට වහ දාන්න කියලා.

Tae - මොකක් ? 😳🙂

Suga - ඒක තමා බන් කියන්නේ. මේකී යකින්නියක්. එක පාරටම වහ දීලා මරලා කිව්වහම මම ශොක් උනා.....

Ky - නැත්නම් කරන්න දෙයක් නෑනේ ?

Tae - ඒ කියන්නේ මම අනාගතේදී මාර විදිහට පරිස්සම් වෙන්න ඕනේ. 🙂🙂

J hope - අනේ අපේ අසරන මල්ලී. 🤣🤣🤣🖐️

Jk - ky මම හිතන්නේ මට ඔයගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා.😉🤣

Rm - මම හිතන්නේ අපි මෙච්චර කල් හොයා ගත්ත දේවල් වලින් plan එකක් ගහලා මුන්ට ආයේ ගොඩ එන්න බැරි වෙන්නම දෙන්න කාලේ හරු කියලා....

Jin - මාත් එකගයි.

J hope - දැන් ඔයාලා හොයා ගත්ත දේවල් එකින් එක කියන්න.

🔘Tae pov

J hope hyung කියන්න කිව්ව ගමන් මමයී yeshයී අපි දෙන්නම හැමදේම කිව්වා. අප්පගෙ ලියුමේ තිබ්බ දේවල්, Party එකේදී අර මිනිහා කිව්ව දේවල්, හිර කරන් ඉන්න මිනිස්සූ කියපු දේවල් වගේ හැමදේම කිව්වා.

Hyungලා නම් ගොඩක්ම පුදුම උනේ අප්පාගේ ලියුම දැකලා. මම ඒක drom එකට එද්දී අරගෙන ආවේ hyungලට පෙන්නන්න ඕනේ නිසාමයී. ඒක දකින වාරයක් ගානේ මගේ ඇස් වලට කදුලු එනවා. මම මගෙ කදුලු හිර කරන් ඉන්න පුලුවන් තරම් උත්සාහා කරනවා.

Rm - මල්ලී කදුලු හිර කරන් ඉන්න එපා. අපි ඉස්සරහ අඩන්න ලැජ්ජා වෙන්නත් එපා. අනික පිරිමියෙක් උනාම අඩන්නත් ශක්තියක් තියෙන්නෙ ඕනේ. මොකද පිරිමි කියන්නේ ගල් හිත් තියන අය නෙමේ.

Hyung එහෙම කිව්ව ගමන් මගේ පාලනයේ තිබ්බ කදුලු මගෙ පාලනයෙන් මිදුනා. මගෙ කම්මුල් දිගේ එක දිගට කදුලු ගලන්න ගත්තා.

මට කෑගහලා අඩන්න ඕනේ උන නිසා මම කෙලුනම දිව්වේ balcony ඒකට. අප්පා නැති උනාට පස්සේ මම හයියෙන් එක දිගට අඩපු දවස අද.

මම විනාඩී දහයක් විතර එක දිගට ඇඩුවේ මට මගෙ හිත නිදහස් කරගන්න පුලුවන් එකම ක්‍රමය ඒක හින්දා. මම අඩ අඩ ඉද්දී මගෙ ඉන වටේ අත් දෙකක් එතුනා. ඒක දැනෙද්දී මගේ ඇඩිල්ල තවත් වැඩි උනා. 😔💔

Yesh මාව එහෙම බදාගද්දී මට හිතුනේ එයාට මම බරක්ද කියලා. එයත් මාව දාලා යයිද කියලා. නෑ නෑ එයා මාව දාලා යන්නේ නෑ.


🔘ky pov

Tae ඔප්පා අඩාගෙන උඩ තටුවට ගියේ එයා මට කලින් ආදරේ කරපු එකම එක්කෙනා උනු එයාගේ අප්පව මතක් උන නිසා.

මගෙ ඇස් දෙකෙනුත් කදූලු ආවේ මම එයාගේ දකින්න කැමතිම නැති දේ දැක්ක නිසා. ඔව් මට එයා අඩනවා බලන්න කොහෙත්ම ආසා නෑ.

Rm - ky නන්ගී යන්න එයා එක්ක ඉන්න මේ වෙලාවේ. මේ වෙලාවේ අපි එයාව තනි කරන එක හොද නෑ. ඒත් අපිට වඩා මේ වෙලාවේ ඔයා එයා එක්ක ඉන්න එක තමා හොදම.

Rm hyung යන්න කිව්ව ගමන් මමත් ගියා. මට සතුටුයි මගේ මැනිකට මේ වගේ සහෝදරයෝ හයදෙනෙක් ලැබුන එකට. මම කෙලින්ම ගියේ ඔප්පගේ කාමරේට. එයා balcony එකට වෙලා හද දිහා බලාගෙන අඩනවා.

මම ගිහින් එයාව back hug කරා. එයාගේ ඇඩිල්ල ඒ එක්කම වැඩි උනා. 😔💔💔

Ky - ඇති තරම් අඩන්න මැනික. හිතට නිදහසක් දැනෙනකම් අඩන්න.

Tae - මම තරම් මේ ලෝකේ පව් කරලා තියන කෙනෙක් නැතුව ඇතී.

Ky - එහෙම කියන්න එපා. අප්පා මැරුනේ ඔයා හින්දා නෙමේ කියලා ඔයා දන්නවා නේද ? අනික ඔයා මෙහෙම දුක් උනොත් අප්පාටත් දුකහිතෙයී.

Tae - babe

Ky - ම්ම්

Tae - ඔයා දන්නවද ? අර හද ගාව තියන තරු දෙකෙන් එකක් මගේ අප්පා. අනිත් එක මගේ හැලමොනි.

එයා එහෙම කිව්වේ පොඩි ලමයෙක් අහසට අත දික් කරගෙන මට හද මාමව ගෙනල්ලා දෙන්න කියලා කියනවා වගේ.

Tae - මිනී මරන එක මට සතුටක් නෙමේ. ඒත් අසාදාරනයට මම කැමතී නෑ. මගේ අතේ ලේ ගෑවීලා තියෙද්දී මට හිතෙනවා මැරෙන්න. 😔😔😔

මට මොනා කියන්නද කියලා තෙරුනේ නෑ. මගෙත් වචන වලට වඩා මගෙ කදුලු ඉක්මන් උනා. එයා balcony එකේ තිබ්බ bench එක උඩින් වාඩී වෙලා එයා ගාවට මාව ඇදලා එයා ඉන්න තැනට අරගෙන මගේ කදුලු පිහිදුවා.


Tae - මම හින්දා ඔයා අඩන්න එපා baby girl. මාව කවදාවත්ම ඔයාගේ දුර්වල කම කරගන්න එපා. එහෙම උනොත් මට කෙසේවෙතත් ඔයාට මේ ජරා ලෝකයේ ජීවත් වෙන්න බෑ.

Ky - මැනික ඔයාට ඕනෙ මට කිසිම කරදරක් වෙන්නේ නැතුව තියනවටද ?

Tae - හ්ම් මට ඔනේ ඔයාට කිසිම කරදරය්ක් වෙන්න දෙන්නේ නැතුව ඔයාට ආරක්ශාවක් වෙන්න.

Ky - එහෙනම් ඔයා කිසිම කරදරයක් කරගන්නේ නැතුව ඉන්නකෝ. එතකොට මටත් කරදරයක් වෙන්නේ නෑ.

Tae - ඒ කියන්නේ දැනටමත් මම ඔයාගේ දුර්වලකම වෙලා ඉවරයි.

Ky - ඔව් ඔයා තමා මගෙ එකම දුර්වල කම. ඔයාට මොනා හරි උනොත් අඩුම තරමේ පොඩි හරි තුවාලයක් උනොත් ඔයාට වඩා මම විදවයි.

මම කියලා ඉවර වෙනාවත් එක්කම එයා මගෙ පපුවට තුරුල්වුනා. ඒ එයාගේ කදුලු මගෙන් හන්ගන්න ඕනේ නිසා. මට දැනුනා මගෙ බ්ලවුස් එක එයාගේ කදුලු වලින් තෙත් වෙනවා.


මම හෙල වෙන්නේ නැතුව එහෙම්මම හිටියේ එයාට අඩන්න දීල එයා මාව ඒ bench එකේ දිග අතට තියලා තවත් තුරුල් වෙලා අඩන්න ගත්තා. මම එයාගේ ඔලුවේ කෙස් අස්සෙන් අත දාලා හිමීට අත ගාන්න ගත්තේ එයාට නිදහසේ ඉන්න දීලා.

Ky - tae tae

Tae - ම්ම්ම්ම්

Ky - යමුකො පල්ලෙහට

Tae - බෑ.. එයාලා plan කරයී.

Ky - එහෙම හරි නෑ නේ. කෝ කම්මැලියො නැගිටින්න.

Tae - බෑ කිව්වනේ.

Ky - අනේ මන්දා ඔයා නම්. කම්මැලි වලහා.

Tae - දගලන්නේ නැතුව ඔහොම ඉන්නවා පිස්සී. මගෙ නහය ඔයාගේ බෙල්ලේ වැදිලා ලේ එයි.

Ky - අනේ හරි සුකුමාල නහයක්නේ තියෙන්නේ. ඔයා හරියට කාලගුණය වගේ.

Tae - ඇයි අප්පා ඒ ?

Ky - ඉක්මනට වෙනස් වෙනවා. ඉස්සෙල්ලා අඩ අඩ හිටියා. දැන් පොඩි එකෙක් වගේ මගේ පපුව උඩට වෙලා නිදි. 🤣

Tae - කච කචේ නවත්ත ගන්නකෝ.

🔘jk pove

Taehyung උඩට ගියාට පස්සේ kyත් එයා එක්ක ගියා. ඉස්සරනම් hyungට දුකක් වුන ගමන් එන්නේ මාගවට හරී jimin hyung ගාවට හරි. ඒත් දැන් ඒ වෙනුවට කෙනෙක් ඉන්නවා. මට සතුටුයි එයාට ගැලපෙන කෙනා හම්බුන එක ගැන.

ඒ දෙන්නා ගිය ගමන් ම අපු plan එක හදන්න පටන් ගත්තා. Hyungයී නන්ගී කිව්ව දේවල් එක්ක බැලුවොත් එයාල අනිවාරෙන්ම නම්සන් කුලුන ගාවට යනවා.

Rm - එහෙනම් අපි ගිහින් හැන්ගිලා මෙයාලගේ ආරක්ශාවට ඉමූ.

අපි කතා කරන්න පටන් ගද්දී අපේ ගාඩ් කෙනෙක් ආවා.

Man - nisa madam ඔයාට ලියුමක් තියනවා.

Nisa - ඔහ් එහෙමද ? කාගෙන්ද ?

Man - kevin කියලා කෙනෙක්ගෙන්.

ගාඩ් එහෙම කිව්ව ගමන්ම nisaගේ මූන ටිකක් බයෙන් වැහුනා. කවුද මගෙ කෙල්ලට ලිවුම් දෙන්න ඉන්න කෙනා. 😡😡

Nisaට කලින් මම ඉක්මන වෙලා ගාඩ් ගෙන් ලියුම අරගත්තා. ඒත් එක්කම nisaගේ අතින් අල්ලගෙන එයාවත් ඇදගෙන එයාගේ කාමරේටම ගියා.

Rm - යකෝ මේක මාර වැඩක් නේ. එකෙක් අරහේ අඩාගෙන ගියා කෙල්ල එක්ක. මූ දැන් ලියුමක් ආපූ පලියට කෙල්ලව ඇදගෙන යනවා.

Suga - පොඩි උන් දෙන්නාව හදන්න බෑ මලත්.

මම ඒ කිසි දෙයක් අහගන්නේ නැතුව nisaවත් ඇදගෙන කාමරේට ගියා. කාමරේ දොර මුලු ගමටම ඇහෙන්න වැහුවේ මට තරහා පාලනය කරගන්න බැරි නිසා.

Jk - එක ප්‍රශ්නයයී. කවුද කෙවින් කියන්නේ ?

Nisa - එයා මේ අර මේ මගේ මේ........

Jk - මගේ මේ මොකද්ද ? කොල්ලද ?

Nisa - නෑ.... පිස්සුද ?

Jk - හරි එහෙනම් මට ඇහෙන්න ලියුම කියවන්න.

🔘nisa pov

කෙවීන් කියන්නේ මගෙ යාලුවෙක්. ලොකුම යාලුවෙක් නොවුනට අපි හොදට එකට හිටියා. එයාට roneයී kyයී කැමතී නෑ. දවසක් මේ යකා මට කැමතී කිව්වා. මම එක පාරටම බෑ කිව්වා දැන් එයා මට වද දෙනවා.

එක පාරක මම මහ රෑ gun එකත් අරගෙන එයාව මරන්න ගියා. කොහෙද මගේ පාප මිත්‍රයෝ දෙන්නා යන්න දුන්නේ නෑ නේ. ඔව් ඉතින් ආදරෙයි කිව්ව පලියට මරන්න ඕනේ නෑ නේ.

Jk - හරි එහෙනම් මට ඇහෙන්න ලියුම කියවන්න.

හුටා. දැන් කාලා වරෙන්කෝ. එක පාර හෙනයක් ගැහුවානේ මටම. එකත් එකටම ඔය ලියුමෙත් මට ආදරෙයී කියලා ඇතී. දැන් ඉතින් මේ දුශටයාගේ දුශ්ටකම් ටිකත් මටම දායී.

Jk - මොනාද මගෙ මූන දිහා බලන් කරන්නේ ? කියවන්න කියලා කිව්වේ.

මොනා කරන්නද මමත් ඉතින් කියවන්න ගත්තා. යකෝ මෙච්චර තාක්ශනයක් තියන කාලේ මේ යාකටත් ලියුමක් ලියන්න ඕනේ උනානේනේ.

Jk - දෙන්න මෙහාට මමම කියවගන්නම්.

එයා ඒක මගෙන් උදුරලා අරගෙන කියවන්න ගත්තා. සා වැව් එයාගේ ඇස් දෙක රතු වෙනවා. හරි මම අද ඉදලා ඉවරයී. 🙂 ලියුම කියවලා ඉවර උන ගමන් එයා ඒක ඉරලා විසික් කලා.

Nisa - යා...... මට කියවන්න දුන්නෙත් නෑ. ඉරලා විසික් කරාම හරිද ?

Jk - මම කියන්නද මොනාද ලියලා තිබ්බේ කියලා.

Nisa - ඔයාට තමා කියවන්න වෙන්නේ.

Jk - මගේ ආදරනීය nisaටයි මම මේ ලියන්නේ. මම මේ ආයෙත් කියන්නේ මම ඔයාට කැමතී. නෑ මම ඔයාට ආදරෙයී. මට කවද්ද කැමැත්ත දෙන්නේ. ලියුම හම්බුන ගමන් මට call එකක් දෙන්න.

Nisa - මම හිතන්නේ මම දැන් ගියොත් හොදයී. 🙂💥

Jk - නෑ sweety. කරන්න වැඩක් තියනවා.

එයා එහෙම කියලා මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව back hug කලා. ඒහෙම කලේ ආදරේටනම් නෙමේ. එයාගේ තරහා අහින්සක මගෙන් පිට කරන්න යන්නේ. 🙂🙂 මගේ සාක්කුවේ තිබ්බ phone එක අරගෙන මට දුන්නේ මගේ බඩ වටේ තිබ්බ එයාගේ අත තවත් තද කරන ගමන් 🙂

Jk - එයාට call එකක් ගන්න babe.

Nisa - නෑ අනේ ඕනේ නෑ.

Jk - මගේ යකා අවුස්සන්නේ නැතුව ගන්නවා call එකක්.

මූලු ගමට ඇහෙන්න කෑ ගහපුවම හරිද මම අහන්නේ. 🙂 හොද වෙලාවට මේ drom එකේ කාමර soundproof. මම call එකක් ගත්තා කෙවින්ට. Jk මගේ කන ගාවට වෙලා speaker on කරන්න කිව්වා. හරි මම ඒකත් කලා.

📞Kevin - hello nisa

එයා හෙලෝ කිව්ව ගමන් මගේ ඇගට අකුනක් ගැහුවා වගේ උනා. මාගේ ඇගේ රුධිරය ගලන එක සූලු මොකතකට stop. Jk ඇයි මගෙ බෙල්ල මේ වෙලාවටම kiss කලේ. 🙂

📞Kewin - helloo මාව ඇහෙනවද ?

Jk - hey talk with kevin babe.

යකෝ මූ. කරන්න තිඅයන හැම වසවර්ති වැඩක්ම කරලා දැන් කතා කරන්නලූ. අනිත් එකා කෙවින්. ඒකා phone එකට කතා කරනවා නෙමේ ඒක උඩ නැගගේන කෑ ගහනවා.

📞nisa - he....heloo kevin....

📞Kevin - are you ok ? මොකද ගොත ගහන්නේ ?

📞Nisa - අහ් නෑ මුකුත් නෑ 🙂 ( උට තේරෙයිද මම ඉන්න තත්වේ )

📞kevin - ඔතන කවුරු හරි ඉන්නවද ?

📞jk - hello ඔව් මෙතන nisaගේ boy friend ඉන්නවා.

මෙන්න මේකා මාවත් තල්ලූ කරලා phone එක ගත්තා. අද අරුගෙයි මගෙයි දෙන්නගෙම අවසානේ. 🙂 jk balcony එකට ගිහිල්ලා මොනාද මොනාද කියලා call එක cut කලා. එයා මගෙ ගාවට ඇවිල්ලා අහපු දේ මතක් උනාම මට කලන්තෙ වගේ ආවා.

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

hi hi

ලමයි මට කියන්න සතුටුයි. මගෙ කතාව කියවන අයගෙන් මට කමෙන්ට් වගයක් හම්බුනා.

එයාලා කියලා තිබ්බා මේ කතාව hard මදී. Hard කිව්වට මෙක තොත්ත බබා seen එකක් කියලා. ඔන්න මම ඔයාලට ඕනේ විදිහට දුන්නා. 🙂
( මදි කියලා කිව්වොත් free උදලු පාරක් දෙනවා )

writer kim yesh ❤️💥

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

1.5M 30.6K 30
Isabella (Ella) Branson hates her sister. Well, maybe that's too strong of a word. Ella strongly dislikes her sister. Her and her sister, Samantha, a...
3M 193K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.1M 28K 45
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
1.7M 95.2K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...