Three Mafia princesses ✅

De KY_Kim_sohe

49K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... Mais

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ sweet love 😉⚡

1.3K 221 53
De KY_Kim_sohe

අපි වැඩේ කතා කරන්න පටන් ගත්තහම drom එකේ දොර කඩාගෙන කෙල්ලෙක් ඇවිල්ලා vට lip kiss එකක් දුන්නා. 😳😳😳

යකෝ කවුද මේ කෙල්ල. මගෙ කොල්ලට kiss එකක් දෙන්න තරම් හයියක්.

🔘Tae pov

මම ගොඩාක් සතුටින්. ඒ ky දැන් මගේ නිසා. මම එයාව කාටවත් දෙන්නේ නෑ. අපි දෙන්නම drom එකට ගියාම අනිත් සෙට් එක පිස්සු නටනවා. ඒවා බලද්දී අපිට හොල්මන් වගේ.

මට ඉස්සර කාලේ අපි පිස්සුනටපු විදිහ මතක් උනා. 🤣 මමත් පොඩි එකෙක් වගේ ගිහිල්ලා jkටයී jiminටයී එකතු උනා.

අපි පැය බාගයක් විතර පිස්සූ නටලා නටලා අපේ mission එක ගැන කතා කරන්න පටන් ගත්තා. හම්මෝ දඩාං ගාලා සද්දයක් ඇහුන නිසා මම පිටිපස්ස් බැලුවා.

Drom එකේ දොර කඩාගෙන කෙල්ලෙක් ඇවිල්ලා මට kiss එකක් දීලා එතන පුටුවෙන් වාඩී උනා. 😳😳

මේ එක පාරටම මොකද්ද උනේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා. 🙂 කියන්නත් සතුටුයී kyගේ ඇස් දෙක තරහින් රතු වෙලා. මම හිතන්නේ මම අද මගේ අනාගතේ ගැන තියන ඒ අදහස නැති කරගන්න ඕනේ. මොකද අද මට හොද ප්‍රහාරයක් කන්න වෙනවා yeshගෙන්.

Tae - තමුසේ කවුරු කියලද හිතාගෙන ඉන්නේ....... ආ............. 😡😡😡

Girl - oh baby මොකද අනේ මේ තරහ ගිහිල්ලා........ මගේ cute boyට තරහ යන එක ගැලපෙන්නේ නෑ.

Tae - තමුසේ කවුද ?

Girl - baby මොකද මේ.........

මට මොනා කියල කියන්නද කියලා හිතුනේ නෑ. ඒ කෙල්ල මගේ ඇගේ එල්ලී එල්ලී ඉන්නවා.

Girl - ආව්......................................

ටික වෙලාවකින් ඒ කෙල්ල කෑ ගැහුවා. අපිට හිතා ගන්නත් බැරි උනා ඇයි කෙල්ල කෑ ගහන්නේ කියලා.

ඔහ් අනෙ අම්මෝ....... මගෙ චන්ඩි රැජින ඒ කෙල්ලගේ කොන්ඩේ අදලා අල්ලගෙන ඉන්නවා.

Girl - යා ගෑනියේ මගේ කොන්ඩේ අතාරින්න ආව්......... රිදෙනවා අප්පා........

Ky - bitch

Girl - තමුසේ මොකද්ද කිව්වේ....... මම කවුරු කියලා ද හිතන් ඉන්නේ ?

මට මේ රන්ඩුව තව වෙලා බලන් ඉන්න බැරි නිසා මම yeshවයී අර කොහෙද ඉදන් ආපූ කෙල්ලවයී ඇදගෙන කාමරෙට ගිහිල්ලා දොර වැහුවා.

කාමරේ soundproof නිසා හොදයී.

Ky - ඔයා ඇයි මාව මෙතනට එක්කන් ආවේ tae ?

Girl - ඒකනේ baby ඇයි මේ කෙල්ලත් එක්කන් අවේ. අපි දෙන්නට තනියම ඉන්න පුලුවන් නේ.

Tae - තමුසේ කවුරු කියලද හිතන් ඉන්නේ ආ............ අනික තමුසේ දන්නවද මේ ඉන්න කෙනා මගේ කවුද කියලා.......

Girl - අහ් මේ කෙල්ලද ? මෙයා මේ ඔයාගේ ඔම්මගේ කීමට බදින්න ඉන්න කෙල්ල නේ. අනික ඔයා කිව්ව නේ මෙයාව බැන්දලා මාසෙකින් divorce කරනවා කියලා.

අම්මපා මේ ගෑනී කියන බොරු....... අනෙ දෙයියනේ ky අඩනවා...... අනෙ මැනික මේ කෙල්ල කියන්නේ බොරූ...

Tae - මම කවද්ද එහෙම කිව්වේ..... මගෙන් මැරුම් නොක මෙතනින් පලයන් එලියට.

මම එහෙම කිව්වේ ඒ ගෑනිට කනේ පාරක් ගහලා. ගහලා මදී මරන්න වටිනවා මේකිව. ඒ කෙල්ල එලියට යද්දී kyත් කනේ පාරක් ගැහුවා.

ඒ කෙල්ල අඩාගෙන ගියා. ඒක බොරු ඇඩිල්ලක් කියලා හොදට තේරුනා. ඒකී ආපූ වෙලාවේ ඉදන් බොරුවක් කලේ. මම ඒකිව දැකලාවත් නෑ.

Yesh ඇද උඩ වාඩීවෙලා ඉකි ගගහා අඩන්න ගත්තා. අනේ මැනික මේක කාගෙ හරි plan එකක්.

Tae - අනේ මැනික එයාව මම දන්නෙවත් නෑ. ඔයාට මාව විශ්වාසයී නේ ?

මම එහෙම අහන ගමන් එයාගේ ඔලුව හිමීට අත ගෑවා.

Ky - මගෙ ලගට එන්න එපා එහාට යන්න.

Tae - අනේ මැනික ඔයා දන්නවා මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා..😔❤️

Ky - එහෙනම් ඇයි ඔයා ඒ කෙල්ල ලගට ඇවිල්ලා kiss එකක් දෙනකල නිකන් හිටියේ....... අනික ඒ කෙල්ල කිව්ව දේ........ මාව divorce කරන්න ඕනේ නම ඇයි මාව බදින්නේ.......

Tae - අනේ මැනික ඒ ගෑනී බොරුවක් කිව්වේ........ සුදු මම ඔයාට ආදරෙයී.

🔘Ky pov

මට හිතා ගන්නවත් බෑ ඒ කෙල්ල කිව්ව දේවල්. ඒ කෙල්ල යද්දී අඩාගෙන ගියේ..... ඒක බොරුවක්...... එහෙම නේද මැනික....... ඒත් ඇයි එයා නිකන් හිටියේ......

Ky - එහෙනම් ඇයි ඔයා ඒ කෙල්ල ලගට ඇවිල්ලා kiss එකක් දෙනකල නිකන් හිටියේ....... අනික ඒ කෙල්ල කිව්ව දේ........ මාව divorce කරන්න ඕනේ නම ඇයි මාව බදින්නේ.......

Tae - අනේ මැනික ඒ ගෑනී බොරුවක් කිව්වේ........ සුදු මම ඔයාට ආදරෙයී.

එයා ඇවිල්ලා මාව බදාගත්තා... මට එයාව තල්ලු කරන්නවත් පන නෑ වගේ... මට මොනා කරන්නද කියලා හිතෙන්නේ නෑ.........

Tae - මම දැන් ගිහිල්ලා ඒකිව මරන්නද ? නැත්නම් මැරි මැරී ඉන්න සලස්වන්නද ?

Ky - මුකුත් එපා......

එක පාරටම taeගේ phone එක ring උනා. කතා කලේ jin අයියා. Call එක speaker දාලා අපි දෙන්නම අහගෙන හිටියා.

එයා කිව්වේ ඒ කෙල්ල ckලගෙ කෙනෙක් කියලා. අනෙ එතකොට මම මැනිකව බොරුවටද  සැක කලේ. අනෙ මම මොකද්ද මේ කල ගොන වැඩේ.......

මට තව ටිකක් ඉවසන්න තිබ්බා. 😔

Tae - මා එක්ක තාම තරහද yesh.

Ky - අනේ මැනික... මම දැනගෙන නෙමේ කතා කලේ මට තව ටිකක් ඉවසන්න තිබ්බා. අනේ මට සමාවෙන්න.............. තරහ නෑ නේ මාත් එක්ක....... 😔

Tae - අපෝ......... චන්ඩි රැජිනගේ කියවිල්ල තාම අඩු වෙලා නෑ..........

Ky - හී...... තරහ නෑ නේ.....

Tae - නෑ අලේ.. මම ඔයා එක්ක තරහ වෙන්න හේතුවක් නෑ නේ.....

එයා එහෙම කියලා මාව උස්සලා මේසේ උඩින් තිබ්බා. මෙයා එන විදිහ හොද නෑ 🙂 මට මේසෙන් බහින්නත් බෑ. මෙයා එහාට යන්නෙත් නෑ.

( Writer  -  මම පව් යකු නේ )

Tae - මොකද බය වෙලාද ?

Ky - නෑ මේ මම බය නෑ......

Tae - එහෙනම් කටහඩ වෙවුලන්නේ ?

Ky - සීතලයී. ඒකයී ඒ

Tae - මම රස්නේ කරන්නද ?

Ky - අනේ නැතුවට කමක් නෑ. මම එලියට යන්නම්. 🙂🙂

මම හිමින් සැරේ එතනින් මාරූ වෙලා. දොර ඇරගෙන යන්න හැදුවා. හදනවා හදනවා විතරයි කවදාවත් වැඩේ වෙන්නේ නෑ. 🙂🖐️

එයා එක පාරටම මාව ඇදලා අරගෙන දොරට හේත්තු කලා.🙂 ප්‍රෙන්ස් මාව නිකන් වෙවුලනවා වගේ. වගෙ නෙමේ වෙවුලනවා. ඔව් මම බයේ ඉන්නේ.....

Tae - චන්ඩී රැජින බය වෙලා නේ ?

Ky - නෑ මම මේ බය වෙලා නෙමේ...... 🙂🙂

එයා හිමිට මගෙ බෙල්ල ගාවට එයාගේ ඔලුව නවලා බෙල්ල  kiss කරන්න ගත්තා..... 🙂🙂🙂🙂🙂 එන්න එන්න ටිකක් ඒක දරුනු වෙන්න ගත්තේ මගේ ඇගේ මයිල් ආයෙත් කෙලින් වෙන්න පටන් ගද්දී...

( Writer - මට බෑ මේවා ලියන්න

Tae - අදත් කෑවා. මගෙන් කුනුහරප අහගන්නේ නැතුව ලියනවකෝ ඕයි..... )

Tae - baby girl

Ky - ම්ම්ම්ම්ම්ම්

" අපි දෙන්නා ගිහිල්ලා අර කෙල්ලව මරමුද ? " එයා මගෙන් එහෙම ඇහුවේ එයාගේ ඇගිල්ලෙන් මගෙ බෙල්ලේ රටා මවන ගමන්...... එයාගේ දබර ඇගිල්ල මගෙ බෙල්ලේ එක තැනක්වත් miss කරේ නෑ. 😜😉

( writer - මගේ පාප මිත්තලයෝ හින්දා මම මේවා ලියන්නේ. 🙂 වලෙන්කෝ තොපි ඉක්කොලේ. 😤 මලනවා සනිකව )

Ky - යමූ.... දැන්මම ගිහිල්ලා මරලා එමූ.......

Tae - යමු ඒත් දැන් බෑ....... වැඩක් තියනවා.....

Ky - ම්ම්ම්ම්....... මොකද්ද වැඩේ.............

මම එහෙම අහපු ගමන් tae මාව හරහට වඩාගෙන ඇද උඩින් තිබ්බා.....
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එයා මගෙ මූන ගාවට ඇවිල්ලා විනාඩී දෙකක වගේ lip kiss එකක් දීලා. මට bedsheet එක පෙරෙව්වා...

( තොපි මොනාද හිතුවේ 😉😉😜 කැත හිත් ඕවා 🤣 )

Ky - කොහෙද යන්නේ ?

Tae - ඇයි මාත් එක්ක ඉන්න ඕනේද baby girlට. ඕනේනම් ඉන්නම් 😉😉

Ky - නෑ මම මේ කියන්න ගියේ යන තැනක ඉක්මනට යන්න කියලා 🤣

( Writer - හොද වැඩේ tea ඔයාට

Tae -මගෙන් මන්න පාර කන්නේ නැතුව ලියපන්. )

Tae - මේ කෙල්ල නම්....... පිස්සී ඔයා ටිකක් ඔහොම rest කරන්න අඩලම මහන්සී ඇති නේ ?

Ky - හ්ම්ම්.... bye bye 😊

Tae - bye yesh.

එයා මට අත වනලා කාමරෙන් එලියට ගියා. හම්මෝ හුස්ම කියන දේ ඒ වෙලාවේ තමා මගෙ ඇගට ආවේ 🙂
එයා කිවා හරී මේ දවස් වල අඩලා අඩලම මගේ ඔලුව රිදෙනවා. ඒ වගේම මට මහන්සී.

Tae ගැන හිත හිත ඉද්දිම මට නින්ද ගියේ මට නොදැනීමයී.

🔘 person pov

( මෙතන කතා කරන එක්කෙනෙක් ඔයාලා දන්න කෙනෙක්. ඒ අර taeට kiss එක දුන්න කෙල්ල. අනිත් එක්කෙනා කවුද කියලා මම පස්සේ කියන්නම්. )

Girl - අනේ මට වැඩේ කරගන්න බැරි උනා. Tae දැනගත්තා මම කවුද කියලා.

Person -තමුසෙට ඔය වගේ වැඩක්වත් බැරිද ?

Girl - i am sorry

Person - දැන් යනවා මෙතනින්

ඒ කෙල්ල බලාපොරොත්තු රහිතව එතනින් ගියේ එයාට වෙන්නෙ මොකද්ද කියලා දැනගෙනමයී.

Man - අපි මොකද්ද ඒ කෙල්ලට කරන්නේ.....

Person - මගෙන් අහන්නේ ගිහින් මරපන්. කිසිම වැඩක් කරගන්න දන්නේ නැති උන්ව මට ඕනේ නෑ.

මම එහෙම කිව්ව ගමන් මේ මිනිහා මෙතනින් ගියා. ගිහිල්ලා විනාඩී පහකට විතර පස්සේ මට වෙඩි සද්දේ ඇහුනා........ අහ්.. මම ඒ සද්දෙට හරිම ආසයී.

මිනිස්සු ජීවිතේ ඉල්ලලා අඩද්දී මට මාරම සතුටක් දැනෙනවා. එයලා අඩන තරමට මට මාරම සතුටුයි........ මට ඕනේ මුලු ලෝකෙම මගෙ කකුල් ගාව වැටිලා මට වදිනවා බලන්න.......

Black hearts, bts බලාගෙන ඉන්න තොපිට වෙන වැඩේ........... මම කවුද කියලා කියන්න කාලේ හරි. මම තොපිගෙ මූනවල් ඉස්සරහට ආපුවහම ඔයාලට හිතා ගන්නවත් බැරිවෙයි මම කවුද කියලා....... ky උබ මම කවුද කියලා දැනගත්තට පස්සේ උබ ටික ටික ටික නෙමේ එක දිගට විදවන්න ගනී........ බලාගමු.......

🔘tae pov

Babyට නිදාගන්න දීලා මම එතනින් ආවේ අර ආපූ නැට්ටිච්චි ගැන විස්තර හොයන්න. දැනටමත් hyungලා විස්තර හොයලා ඇතී.

කවුද ඒකී. ඇයි ckලට මාවයී yeshවයී වෙන කරන්න ඕනේ...... මොකද්ද එයාලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ..........

Tae - hyung විස්තර මොනා හරි හම්බුනාද ?

Rm - ඔව්..... ඒ කෙල්ල ck team එකේ එකියක්..... අපි ඒකිව අල්ල ගන්න try කලා

Tae - කොහොමද ඒ.....

Jk - ඒ කෙල්ල මෙතනින් අඩාගෙන යද්දී මම එයාගේ hand bag එකේ tracker එකක් හයි කලා. එකිගෙ ඇඩිල්ල නිසා එයාට ඒක තේරුනේ නෑ.....

Rm - අපේ පොඩි එකා දියුණු වෙලා......

Tae - කොහෙද කියලා හොයා ගත්තා ද ?

Rm - ඔව් හොයා ගත්තා..... අර බාගෙට හදපු building එක. අපි කෙල්ලව අල්ලගන්න කියලා කට්ටියක්ව යැව්වා. ඒත්........

Tae - ඒත්...... මොකද උනේ ?

Jin - අපේ කට්ටිය යද්දිත් ඒ කෙල්ලව මරලාඅ දාල ඉවරයී.....

Tae - හොයාගන්න තිබ්බ එකම ක්‍රමේත් ඉවරයී.....  දැන් මොකද කරන්නේ.........

Nisa - tae ඔප්පා දැන් ky කෝ......

Tae - නිදී. එයාට මහන්සී ලු..... එයාට අර කෙල්ලව මරන්න ඕනේලූ... මම කිව්වා පස්සෙ මරන්න දැන් නිදාගන්න කියලා.....  අනික jk උබ අර අපි කරන්න හිටපු වැඩේ නවත්තන්න කියලා liyaට කියන්න.

Jk - හා මම කියන්නම්........ ඒ කියන්නේ........ ඒ කියන්නේ ඔයාලා දෙන්නා දැන් යාලුයි ද ? පට්ට නේ hyung...... congratulations එහෙනම්...

Tae - ඇති බන් ඇතී

Suga - එහාට පලයව් එහාට පලයව් උනු උනු ආරන්චියක් තියනවා කියන්න.

අපි කතා කර කර ඉද්දී කොහෙද ඉදලා දුවගෙන ආපූ suga hyung දඩස් ගාල පුටුවට පැනලා වාඩි උනා.

Jin - යා....... පුටුවත් කඩන්නද යන්නේ ?

Suga - හරි හරි මේ අහන්නකෝ.... අපි වෙනුවෙන් අර හිරේ ගිය මිනිහා ඉන්නේ...

Nisa - ඔව්... ඉතින්

Suga - එයා ckලට උදව් කරලා. එයා අද පොලිසියට කට උත්තර දෙන වෙලාවට එයා හැමදේම කියන්න ඉන්නේ.....

Rone - කොහොමද hyung දැනගත්තේ........

Suga - රහස් ඔත්තු සේවය කියලා එකක් අපිටත් තියනවා නන්ගී... 😎👌

Rone - පුහ් යකෝ ඒක. අපිට කිව්වා කියලා ඇගේ කෑලී අඩුවෙන්නේ නෑ නේ.

Tae - දැන් උට අපි මොකද කරන්නේ ?

Ky - බය වෙන්න එපා..... මම ඒ ගැන බලාගත්තා...... 😉

🔘Ky pov

මම හිතන්නේ මට නිනද ගිහිල්ලා හරියටම විනාඩී පහකින් තමා මට call එක ආවේ...... මොන මගුලක්ද අප්පා නිදාගන්න නෑ.... සෙද්ද 😤😡😒

මම පොලිසි යනවා ආයේ call එකක් ආවොත් 😒 මම call එක cut කලේ හිතලමයි. ඇයි අප්පා..... 😒

Cut කරලා විනාඩී පහක් ගියෙ නෑ.... මෙන්න ආයෙත් ගන්නවා........ මිත්තනියගේ වස්ත්‍රය....... යකෝ නිදාගන්න දෙන්නේ නැද්ද ? මොන මගුලක්ද මන්දා ?

📞ky - මොන මගුලක්ද නිදාගන්න දෙන්නෙම නැද්දා යකෝ.......

මම call කලේ කවුද කියලාවත්  බලන්නේ නැතුව බැනගෙන ගියා.

📞Man - ඔයාලගේ අවසානේ....

මොකා... අපෙ අවසානේ..... මෙන්න ඒපාර මේ යකා හිනාවෙනවා..... මුට හිනා වෙන්න කියලා දෙන්න ඕනේ. ඒතර කැතයි හිනාව. 😒

📞ky - කවුද තමුන් ?......... මොනා ගැනද කියන්න යන්නේ.........

📞Man - සරලව කියන්නම් තව පැයකින් black heartsලායී btsලයී කියන්නේ කවුද කියලා මුලු ලෝකෙටම දැනගන්න පුලුවන් වෙයී.........

📞Ky - කියන මගුලක් පැහැදිලිව කියපන් මිනිහෝ.......

📞Man - උබලගේ මිනිහෙක් අපි ගාව. ඒකා දැන් අපේ මිනිහෙක්.... අමතක කරන්න එපා සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ....

📞Ky - hello.... heloo... heloo

මොකක් ගැනද ඒ යාකා කිව්වේ... කවුද අපේ මිනිහා.... මොකද්ද මේ වෙන්නේ..... 😳😳😳 ඇයි එයා සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ කිව්වේ....... ආශ් මට දැන් පිස්සූ වගේ......... මම එයා කිව්ව දේ ගැන හිත හිත එහාට මෙහාට ඇවිදින්න ගත්තා කාමරේ ඇතුලේ.......

හොව් හොව් ඒ කියන්නේ උන් අපේ මිනිහෙක්ට පගාව දීලා එයාලගෙ පැත්තට අරගෙන...... ඒත් අපේ මිනිස්සූ මේ වෙලාවට එලියේ නෑ නේ... oh shit ඒ කියන්නේ හිරේ ගිය මිනිහා තමා... යකෝ මම උව විශ්වාස කලා.......

ඒ කියන්නේ අද කට උත්තර දෙන වෙලාවට එයා අපි ගැන හැමදේම කියන්න යන්නේ..... මම දැන් මොකද කරන්නේ..... කොහොමද මේක විසදන්නේ......

ඒත් එක්කම මගේ phone එක ring උනා. දෙන දෙයියෝ ගෙදරටම ඇවිල්ලා දෙනවා කියන්නේ මේවට තමා.. call එක ගත්තේ මගේ team එකේ මට විශ්වාසම කෙනා.... daniyal තරම මට මෙලෝ යකෙක්ව දැන් විශ්වාස කරන්න බෑ මේ වෙන දේවල් එක්ක..

📞Ky - hello කියන්න daniyal

📞Daniyal - මැඩම් අපේ එකක් අරුන්ගේ පැත්තට ගිහිල්ලා.....

📞Ky - ඒක තමා..... මොනාද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බෑ...

📞Daniyal - මැඩම් මම දන්න විදිහට තව පැය දෙකකින් පොලිසියෙ ඉන්න අයට දවල් කෑම හම්බෙන්නේ....................

📞Ky - ඔහ් ඒමද ?

📞daniyal - _________________

📞Ky - එහෙනම් කරන්න ඕන දේ මම කියන්න ඕනේ නෑ නේ ? වැඩේ හරි ගියාට පස්සේ මට call එකක් දෙන්න්.

මේ call එක ඉවර උනාට පස්සේ මම කෙලින්ම දිව්වේ පල්ලෙහාට. මම යද්දිත් කස්ටිය මේ ගැනම තමා කත කරන්නේ 

Suga hyungගේ ඔත්තු සේවයට දැන්මම ආරන්චි වෙලා වගේ 🤣 තව පැයකින් මම කරපු වැඩේ ගැනත් ආරන්චි වෙයි නේ....

Tae - දැන් උට අපි මොකද කරන්නේ ?

Ky - බය වෙන්න එපා..... මම ඒ ගැන බලාගත්තා...... 😉

Tae -  යා..... ඔයාට නිදාගන්න කිව්වා නේ.... මොකද ආවේ යන්න යන්න.

Ky - මම ඕනේම තැන මම ඉන්න එපැයි.

Tae - ඔයා මොකද්ද කලේ කියන්නකෝ......

Ky - පැයකින් ඔයාලට දැනගන්න පුලුවන් වෙයී. හ්ම්ම්ම්ම්ම් පැයකින් නෙමේ දැන්මම පුලුවන්. Tae ඔප්පා ඔයා එකේ ඉදන් තුනට ගනන් කරන්නකො.....

Tae - හනා.... දුල්.... සෙට්

ඒ එක්කම sugaගේ phone එකට call එක ආවේ කට්ටියම පුදුම කරවන ගමන්.......

📞Suga - hello

📞Man - ____________________________

📞Suga - මොකක් 😳😳😳

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

Hi hi
ඔන්න ලිව්වා

මට සමහරක් විට අනිද්දා දෙන්න බැරි වෙයි. එහෙම උනොත් 26 වෙනිදා ඉදන් දාන්නම්. 😉 පුලුවන් උනොත් අනිද්දා දාන්නම්.. love you ❤️

Writer KIM YESH ❤️

Continue lendo

Você também vai gostar

18.3K 3.4K 20
Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් වේවිද ? ඔයාලා සමාන්තර ලෝක විස්වාස කරනවද...
1.1M 27.5K 45
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
406K 25.4K 21
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
1.6K 297 26
Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ ...