Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 09

359 91 5
By Mochii_queen

No one pov

ජීහියා...

ජිනී රූම් එකට ආවෙ අනවශ්‍ය අවස්තාවක කියල ජිනීට තෙරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...
ජිහි කලබල වෙලා ජන්කුක්ව තල්ලු කරද්දි..ජන්කුක් ජීනීගෙ ගත සලිත වෙලා හදවත මිලින වෙන බැල්මක් හෙලුවෙ ජන්කුක්ගෙ ප්‍රේමණීය අවස්තාව සුණු විසුනු කරාට..

ඕතර්;-😂මොන ප්‍රේමණීයද..ජන්කුක් මන් බලාපොරොත්තු වුනේම කනේ පාරක්..එත් අවාසනාවට ජිනී ඔන්නි ආවනෙ...
කුක්;-😑😑

ඔප්ස්..මන් වැරදි අවස්තාවකද මන්දා ආවෙ 😬😬

ජන්කුක්ගෙ දත් එකට එක වදින්න ගත්තෙ ජීහිය ඉන්න ඉස්සරහ මුකුත් කියන්න බැරි කමට..

ආහ්...නෑ ඔන්නි එන්න🙂🙂

Jihi pov

ඔන්නි මොනා හිතුවද දන්නෑ...ආයිගෝ..ජන්කුක්තුයි මායී..😬😬ආ එම හිතුවවත්ද..

නෑ ඔයා යන්න මන් වැඩක ඉදියෙ ඔයා ඒක දැක්කනෙ..නේ 😑😑

මන් ආවෙ ජීහිය එක්කන් යන්න ජන්කුක්.....එන්න ජීහිය අපි යමු..බායි බායි මිස්ටර් ජන්කුක්..😌😌

මන් ගිහින් එන්නම් ජන්කුක්ශි 🙂🙂

මන් ජන්කුක්ශිටත් යනව කියාගෙන එලියට ආවත්..දොර ලගදිම කවුරුහරි මගෙ අතින් අල්ලන් නවත්තගත්තා...

😬ජන්කුක්ශි...ම්..මොකද මෙ...

මට ටිකක් ජීහි එක්ක කතා කරන්න ඔනි..මන් ජිහිව පොඩ්ඩක් අරන් ගියාට කමක් නෑ නෙ..ද ජිනී 😌

ඔන්නි මොනවත් කියන්නත් කලින් ජන්කුක්ශි මාවත් ඇදන් එලියට ආවා..නෑ රූම් එකෙන් එලියට...ඇවිත් මාව ඇදන් කොහෙ යනවද මන්දා...මාත් ජන්කුක්ශි පස්සෙන් කකුල් පැටලි පැටලි දිව්වා...ඔව් ඒ යන වෙගෙට මට ඇවිදින්න බෑ දුවන්නම වෙනවා...

ඕතර්;-සරණ දුවන දිවිල්ලට වැඩල බෑ දුවන්නම වෙනවා..😬😬
කුක්:-මොකක්..මොන සරණද...වැඩල බෑ කියන්නෙ මොකක්ද..
ඕතර්;-😬

මාව ලිෆ්ට් එක ඇතුලට ඇදල ගත්තු පාරට මන් ගිහින් නැවතුනෙ ජන්කුක්ශිගෙ පපුවෙ වැදිලා...අම්මො යකඩද මන්දා කන්නෙ..මන් නහය අල්ලන ගමන් හිතුවෙ..කියල ගුටි කන්න වුනොත් කියලා..

රූෆ්ටොප් එකට නේද මේ එක්කන් ඇවිත් තියෙන්නෙ...මන් ජන්කුක්ශි ඇදන් ආපු නිසා...ජන්කුක්ශි නැවතෙනවත් එක්කම ජන්කුක්ශිහෙ පපුවෙ වැදිලා..ආපහු පස්සට විසි වුනා...
දෙවෙනි පාරටත් මගෙ නහය වැදුනා..😭දැන් නම් නහයක් නෑ වගෙ..

මන් ජන්කුක්ශි අල්ලන් හිටපු අත හැරෙන්න නිදහස් අතින් මගෙ නහය අල්ලන්න ගත්තා...එ අතරෙ එකපාරටම ජන්කුක්ශි මාව ඇදල එයාගෙ ඉස්සරහට ගත්තා...මට වුනු දෙ හිතා ගන්න වත් වෙලාවක් නොතියා...ජන්කුක්ශි මාව ඇදල ලගට ගත්තා..


ජ..ජන්කුක්ශි...වේ?

මුලින් මට ජන්කුක්ශි ජන්කුක්ශි කියන එක නවත්තනවා..😡ඇයි අර අනිත් මිනිස්සුන්ට ඔප්පා කියන්නෙ මටත් එම කියනව..නැත්තම් ජන්කුක් කියනවා.😡
අනික ඇයි අර වෙලාවෙ...තමුසෙ ජිනි එක්ක යන්න හැදුවෙ..😡

ජන්කුක්ශි...අනී..මන්..එම්.වෙම්ල්ම්..මුම්

මොකක්ද මන් කලින් තමුසෙට කිව්වෙ...ආ..😡

ජන්කුක්ශිට මොනා වෙලාද..ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ කවදාවත් නැතුව..😕😕මගෙ කටින් අල්ලල තද කරන් ඉදපු නිසා..කිසිම දෙයක් කියන්න විදියකුත් නෑ...

ජ්..ජන්ම්කුක්...ම්ම්මගෙ කටම්...ආ...අතරිම්ම...රිම්දෙනව..😩😩

මගෙ කට අතැරපු ජන්කුක්ශි..අත් දෙකම මගෙ ඉනවටේ ඔතාගෙන..මාව තවත් ලගට ගත්තා..ඇයි කවදාවත් නැතුව මෙහෙම හැසිරෙන්නෙ...එන්න එන්නම ජන්කුක්ශි මගෙ මූනට ලන් වෙද්දි මන් ජන්කුක්ශිව මට පුලුවන් තරම් හයියෙන් තල්ලු කරා...

ජන්කුක්ශි මන් දිහා බලන් ඉදියෙ මොකද කියන්න වගෙ..

ප්ලිස්..මට යන්න දෙන්න...
මන් අඩනවද..ඔව් මට එවෙලෙ ඇඩිලා...

ජන්කුක්ශි මාව අතෑරපු ගමන් මන් එතනින් පැනල දිව්ව...

මන් ගෙදර ඇවිත් රූම් එකට වෙලා පැය ගානක් අඩන්නැති...

තමන් විශ්වාස කරපු කෙනෙක් එකපාර තමන්ගෙ විශ්වාසය බිදල දාද්දි මොන වගෙ හැගිමක් ඇති වෙයිද....
එකෙනා පිලිකුල් කරන්න ගනිවිද..නැත්තම් තවදුරටත් ආශ්‍රය කරන්න බය වෙයිද

After few weeks.....

මන් උදෙමන්ම නැගිටල ලෑස්ති වුනෙ..අද ස්කුල් එකෙ ෆයිනල් එක්සැම් එක...අප්ප එලියට ඇවිත් නොතිබුනු නිසා..මන් කාමරෙට ගියෙ අප්පට කියල යන්න අප්ප හොදටම නිදි..මන් අප්පව ඇහැරවන්නැතුව යන්න තීරනෙ කලෙ අප්පට මෙදවස් ටිකෙ සනීප මදි ගතියක් දැනුනු නිසයි...

එක්සැම් එක මැදදිලැබුනු පොඩි විවෙකයෙදි මන් අප්ප එක්ක කතා කරන්න හැදුවත්...අප්පගෙ ෆොන් එක වැඩ නොකල නිසා..මන් ජිනි ඔන්නිට ගත්තෙ...ඔන්නිට පොඩ්ඩක් බලන්න පුලුවන්ද..අහන්න්.

යොබ්සෙයියො...

ආහ් ඔන්නි..මන් මේ ජිහී..

😩ජීහී...ඔයාගෙ අප්පා...

ඇ..ඇයි අප්පට මොකද වුනෙ...කියන්නකො දැන් අප්ප කොහෙද..

අප්ප දැන් හොස්පිටල්...

අහ්..ජිහි..එක්සැම් ඉවරද...ඉවර වෙන්නෙ කීයටද..

ආහ්...ජන්කුක්ශ්..ම් ජන්කුක්..ඕ.ඔයා කෝ ඔන්නි..

වේ..ඉවර වෙන්නෙ කීයටද කියනවා..

දෙකට..😬

හ්ම්...පරිස්සමින්..මන් එනකල් ඉන්න මන් ගන්න එනව අරෙස්සො...

.......

පණ්ඩිතකම නැතුව ඉන්නව හරිද..

හ්ම්....

Jungkook pov

එදාට පස්සෙ ජිහි මට මුන ගැහුනෙම නැති තරම්..මෙ අතරෙ ඉදල හිටල ජිහිගෙ අප්පව මන් බලන්න ගියෙ..අප්පගෙ කැන්සර් එක ජිහිය නොදන්න නිසා...අප්ප ගැන හොයල බලන්නොනි කියක හිතුනු නිසා..අප්ප කිව්ව්ට මැනෙජර් තමා...😬

අදත් මන් ජිහිගෙ අප්පව බලන්න ගිය..යන හැම සැරෙකම ජිහි ගෙදරින් යනකල් ඉදල ජිහිව මගඇරල තමා ගියෙ...යද්දි අප්ප නිදන් ඉදපු නිසා මන් අප්පව ඇහැරවන්නැතුව එන්න හදලත් ආපහු අප්පව ඇහැරවන්න හිතුවා.

ඒත් අප්පට කතා කලාට ඇහුරුනු නැති නිසා අප්පව මගෙ පැත්ත්ට හැරෙව්ව...අ...අප්ප හුස්ම ගන්නෑ...😲
මන් එහෙමම අප්පව එක්කන් හොස්පිටල් ගියා...මන් යන ගමන් නාඩි වැටෙනොද බැලුවා...ඔව් යන්තන්.😌

අප්පව දාල ජිනිට කොල් කලේ..වුනු දෙ කියන්න..කියල ඉවරවෙනවත් එක්කම ජිනි කඩාබෙන බිදගෙන මෙතනට ඇවිත් අනෙ ඇත්තමයි...

ආ...අප්පට කොමද...

අප්ප...මොන..තමුසෙගෙ අප්ප වුනෙ කවද ඉදන්ද...මෙ මන් තමුසෙට කිව්වෙ එහෙ ඉන්න කියලනෙද...තමුසෙත් මෙතනට ආවම හරියනවද...

(😂🤣කොච්චර ඔන්නි නූන නුනා ගෑවත්..මේ වෙලාවට..තමුසෙ..😂🤣)

යා මන් තමුසෙට වඩා වැඩිමල්...😩

ජන්කුක් තොල් මතුරන ගමන් එතනින් එහාට ගියා..

ඇත්තමයි මේ පිස්සිට මොලයක් නැද්ද මන්දා...ඒත් එක්කම ජිනීට කොල් එකක් ආවා..

යොබ්සෙයො...ආ ජිහි..

😲ජිහි කොල් කරන්නෙ මොකද..

ආ ජිහි අප්ප හොස්පිටල්..

යා මෙ මොඩි..මන් ෆොන් එක අරන් කතා කලෙ...එන පොට හරියන්නැති නිසා...

මන් ෆොන් එකතියනවත් එක්කම

යා..තමුසෙ මොකද ෆොන් එක උදුරල ගත්තෙ..😕

බුරුවෙක් වගෙ එක්සැම් ලියන්න ඉන්න ලමයට ඔව කියන්නෙ..

😩😩මට එක අමතක වුනා

Jihi pove

එක්සැම් එක ඉවර උනු ගමන් ගෙදර දුවන්න ගෙට් එකෙන් එලියට එන කොට දැක්කෙ..හුඩි එකක් ඇදන් ඔලුවෙ ඉදන් වහන් කලු පාට මාස්ක් එකකුත් දාන් මන් ලගට ඇවිත් මාව ඇදන් ගිහින් කාර් එකකට නග්ගගෙන ඒ මනුස්සයත්  ඇවිත් අනිත් පැත්තෙන් වාඩි වුනා..


ඕතර්;-ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා 😍😍
කුක්;-තමුසෙගෙ ඇස් වපරද මන් වෙන පැත්තක් බලන් ඉන්නෙ..
ඕතර්;-මන් ඉන්නෙත් පැත්තෙන් 😌

ක..ක්ව්ද තමුසෙ...මාව අතාරිනව...
මන් ඒ මනුස්සයට කොච්චර ගැහුවත් දැනෙන්නැ වගෙ..

කටවහගෙන ඉන්න ව...මන් ජන්කුක්..

ජ..ජන්කුක්ශි..ඔයා ඇයි ආවෙ.

තමුසෙ කොහෙද ගාල කඩා ගත්ත හරකා වගෙ දුවන්න හැදුවෙ..😑මන් කිව්වනෙ තමුසෙට මන් එනකල් එන්න කියලා..

😩බනින්න එපා..

ඒත් එක්කම ජන්කුක්ශි මගෙ පැත්තට නැවුනා..ම්..මොකද මේ..

Author note

🤣😂 tae tae ඇවිල්ලා..
Butter මතක් වුනා


කතාව පොඩි තමා..ඉතින්...😩කොටයි කියන්න එපා

Continue Reading

You'll Also Like

1.3M 61.4K 29
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။
400K 10.5K 12
My priority /property/privacy
2.4M 176K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023