Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 07

406 91 10
By Mochii_queen

යා මේ ජිමින් හ්‍යුන් නම්..😒😒කෙල්ලෙක් බලන්න යන්න කිව්වම ලෙඩත් අමතකයි...

"හරි කුකියො එහෙනම් ඔයා ඉන්න අපි ගිහින් එන්නම්..."

ඕන් ඒ ගමන ටේ හ්‍යුන් නුත් පටන් ගත්තා...අනෙ ඇත්තමයී.........

"ආ ඕන්නෑ ඔහොම ඉන්න..මාත් එන්නම්...😒😒"

ජිමින්:- ඒයි...දැන් මොකද කරන්නෙ...

ටේ ටේ:- මොකක් හරි කියල හීමිට ශෙප් වෙමු 😒😒...මන් ගානට වැඩෙ දෙන්නම් කටවහන් ඉන්න වැඩෙ දෙල් කරන්නැතුව..😒

"හ්‍යුන්ලා එනම් යන්.."

මන් කාර් කී එකත් අරන් පාර්කින් ලොට් එකට යන ගමන් හ්‍යුන්ලටත් අඩ ගැහුවා...

"ආ හරි කුකී මේ එනෝ......."

.................................................................................................................

After few minutes

මන් ඩෝර් බෙල් එක රින්ග් කරල ටිකකින් කෙල්ල ඇවිත් දොර ඇරියා..
😦😦එ...එ..කෙ..ල්ල්........

කුකි;- ඕතර් ඔච්චරටම දිව පැටලුන්නැ මගෙ...😒😒
ඕතර්:-දන්න රෙද්ද තමා..😂මොකො සිහියක හිටියැ...පැටලිච්ච හැටි හොයන්න...😂

ටවල්..එක විතරක් ඇද...න්.....😦

මොක වුණත් කෙල්ලත් අපි එලියෙ ඉදී කියල කොහෙත්ම හිතල නෑ...මුන බැලුවම පේනෝ..හොදට..

කෙල්ල අපිට එන්න කියන ගමන් ඉක්මනටම කාමරෙ අස්සට රින්ගගත්තා...කෙල්ලගෙ අප්පත් ඒත් එක්කම වගෙ ආවා...මන් අප්පට පඩිපෙළ බහින්න උදව් කරන්න හැදුවත් එයා තනියම..බැස්සා...ඔව් ඉතින් කොහොමත් ඔහොම තමා..වයසට නෙවෙ වැඩ..ඕක කාටත් පොදුයි..😒අපෙ ජින් හ්‍යුන් පෙන්නෑ..

අපි කතා කරන අස්සෙ කෙල්ල කූල් ඩ්‍රින්ක් ගෙනත් තිව්ව...මගෙ බනානා මිල්ශෙක් එකට ගහන්න බෑ...ඔය කුල් ඩ්‍රින්ක් වලට..😒😒දුන්න නිසා බිව්ව...😒

"එතකොට මේ ගැනු ලමය කව්ද.."

මැනෙජර්(කෙල්ලගෙ අප්ප) එහෙම අහනවත් එක්කම මන් බැලුවෙ කෙල්ල දිහා...එයත් මන් දිහා බලන් ඉදියෙ මන් උත්තරයක් දෙනකල්..
යකො මන් මොකට ද ඒ කෙල්ල දිහා බැලුවෙ..😑 සැක් වස විලි  ලැජ්ජාවයි..

"ආ...දේ දේ........අන්ද් වේ.......අනි.."මොනාද දෙයියනේ මන් මේ කියවන්නෙ මගෙ දිව පැටලිලා..🤧🤧කියන්න ඔනි එක නෙවෙ කියවෙනෙ..

"මේ මග් ගෙ ඇසිස්ටන්ට්..ජිනි..."හම්බො යන්තන් කියා ගත්තා...ඇයි මන් ඒ තරම් කලබල වුනෙ ඕක කියා ගන්න..

"මේ හ්‍යුන්ල කිව්ව මෙයා ස්කුල් කට් නොකර දිගටම ස්කුල් යවන්න ඔනි නිසා...මෙඩ්ලා කීප දෙනෙක් මෙහෙ වැඩට දාන්න කියල...😊"

එහෙම එකක් නම් හ්‍යුන්ල කිව්වෙ නැ...😁ඒක මගෙ අදහසක්...

"එකනෙ ජන්කුක් පුතෙ..මාත් මේ ලමයට කිව්ව කොහෙද කැමති නැනෙ...එයා කරනව වගෙ සර්වන්ට වැඩ කරන්නැලු..."

"ආ මන් දන්න හොද මෙඩ්ලා ඉන්නව මන් එහෙම කෙනෙක් එවන්නම්...මුලින් ඉගෙන ගෙන ඉන්න...අප්පගෙ ආසාවත් එකනෙ..."

"ජන්කුක් පුතා ඔය කාලද..ඉන්නෙ.."

"ආ නෑ මැනෙජර් මන් ගිහින් කනවා..."
කොහෙද උදේ පාන්දර මෙහෙ දුවන් ආව මිසක්...කන්නවත් සිහියක් තිබ්බ යැ...😒"එහෙම ඔනි වෙන එකක් නෑ අපිත් එක්කම කමු..ආ තව දෙයක් මට අප්ප කියල කතා කරන්නකො.."

"ආ..හරි මැනෙ...ම්ම් මෙ අප්පා...."

"ජීහිය පුතේ කෑම ටික ලෑස්ති කරන්නකො..."

"ආ හරි අප්පා "

"ජීහියා....නම ජීහියා..😌😌නමවත් දැන ගත්තනෙ..."

"මාත් ගිහින් උදව් කරන්නම්..😊" ජිනීත් පැන ගෙන ගියා...
................................................................................................................

Few minutes ago.......

"ආ හරි කුකී මේ එනො..."

ටේ හ්‍යුන් දුවගෙන පාර්කින් ලොට් එකට ආවා.........

දඩස්........ස්ලබලා.....න්... ඤෑව්ව්........ ආඅ.......ව්..

දුවගෙන ආපු ටේහ්‍යුන් දැක්කෙ නෑ...ජිමින්ගෙ එකම පණ චිම් චිම්...ඔව් ජිමින්ගෙ පූසා...ඉස්සරහ පත බෑවිල නිදි කියල...

ලගටම ඇවිත් දැකපු නිසා...ටෙහ්‍යුන් පූසව බේරන්න ගිහින් පුසගෙ නැට්ට අගින් පාගගෙනම.. ලිස්සුව...ලිස්සනකොට අල්ලගත්තෙ පොල්ලක්...😂😂මොන දෙයියන්ට කියන්නද....
පොල්ල කඩාගෙන එයත් බිම...පලවෙනි සද්දෙ පුසගෙ..දෙවෙනි සද්දෙ ටේහ්‍යුන්ගෙ ලෙස ඇසී පරිසරය නිහඩ විය...

"යා...මෝඩයා...බලනව මගෙ චිම් චිම් ට රිදිල...ඌ කැගැහුවා..."

"යා ජිමින්..තමුසෙගෙ මහ ලොකු යාලුවා..මෙතන හතරගාතෙ දාල වැටිල ඉන්නව තමුසෙට ලොකු ඔය පූසවද.."

(ඔය ඉන්නෙ අපෙ ටේ....අම්මො සිදුනද දන්නෑ....සූටි පස්ස...🤧)

"ඒයි..මගෙ පුසට එක එක එව කියන්න එපා.."

පුසව වඩාගත්තු ජිමින් හ්‍යුන් ටෙටත් ගස්සන් යන්න ගියා...මන් ගිහින් ටේ හ්‍යුන්ව නැගිට්ටවන්න හැදුවත් ඊට කලින් නැගිටපු හ්‍යුන්

"එනම් කුකී ඔයා යන්න මට මෙහෙම එන්න බැනෙ...ජිමිනත් එන එකක් නෑ...ඔයා ගිහින් පරිස්සමට එන්නකො..."

"දැන් මන් තනියම යන්නොනිද...🙂🙂"

😂එ ගමන් පස්ස හැරෙද්දි තමා දැක්කෙ පොල්ලෙ ඉතුරු බාගෙ හරියටම ගිහින් වැදිල තියෙන්නෙ ජින් හ්‍යුන් ඉන්න රූම් එකෙ ජනෙලෙටමයි.......😂සලබලාන් සද්දෙ ආවෙ කොහෙන්ද කියල හොයන්න එවෙලෙ මතක් උන්නැනෙ 🤔🤔

මන් ඩ්‍රයිව් කරන් යන අතරෙ..එක පාරටම හදිස්සියෙන් කෙල්ලෙක් පාර පැන්න...😑😑ඇත්තමයි අහුවුනානම් මාත් ගස්...හ්‍යුන්ලත් ගස්...බිග් හිට් එන්ටර්ටෙන්මන්ට් එකම ගස්...පස්සෙනෙ දැක්කෙ
යකොහ් මේ මගෙ ඇසිස්ටන්ට් නෙ 😒

මේන් මෙකි මාව අදුන ගත්තා...එ ගමන ඇවිත් දඩි බිඩි ගාල ඇවිත් වාඩි වුණා....ඔව් ඔව් ඉස්සරහ සීට් එකෙ...

"දැන් තමුසෙ මොකටද මේකට නැග්ගෙ...ආ.."

"යා...මන් යන්නෙත්..තමුසෙ ගෙ ඔෆිස් එකෙම වැඩටනෙ...මාවත් එක්කන් යනව..මන් තමුසෙ වෙනුවෙන් දවසෙම නැහෙන එකෙ..මාව ගෙනිහින් දාන්න බෑද ආ.."

"කාටද දැන් තමුන් තමුසෙ කිය කිය කතා කරන්නෙ.."

"ආ..😒😒මටත් එවෙලෙ තරහ ගියා..අනික මෙ පොඩි කොල්ලෙක්ට තමුසෙ කිව්ව කියල මැරෙනව යැ.."

"ජිනී මෙ..මන් ලග ඉදපු එක ඇසිස්ටන්ට් කෙනෙක් වත් වැඩිකල් ඉදියෙ නෑ...😌😌තමුන්ටත් ඒ ටිකද වෙන්න ඔනි...අනික ඇයි අද ඔෆිස්  යන්නෙ.අපිට නිවාඩු ඉල්ලුවනෙ.."

"ආ..හා..මන් බය වෙයි...ආර්මිලාගෙ පිස්සු බනියට...😂අහ්..ඇයි අද නිවාඩු...මන් දනැනෙ ඔය කියනකල්..🤔🤔"

"ආ එකෙන් වැඩක් නෑ තමුසෙ මාත් එක්ක දැන් ගමනක් යන්.."

"😒කමක් නෑ...ෆෙමස් කොල්ලෙක් එක්ක...නෙ කොහෙ ගියත් මොකො..."

"මොකක්ද තමුසෙ කිව්වෙ...තමුසෙ එතකොට හැම කොල්ල එක්කම මෙහෙම රවුම් ගහනවද.."

"යා...දැන් තමුසෙටම නෙ මාත් එක්ක යන්න ඔනි කිව්වෙ..දැන් මට බනින්නෙ....තමුසෙ නම් මහ..ආර්මිල මොකට මේ මනුස්සයට කැමතිද මන්ද...ඉන්නවකො මන් කැලෑ පත්තර ගහනවා..ආර්මිලාගෙ බනියා..කෙල්ලෙක්ට සලකන්නෙ මෙහෙම්..බ්ල්..ක්...අ...ල්..."

"ආව්..පිස්සුද අත හපන්නෙ...😠😠"

"මොකටද..කට වැහුවෙ..😌😌"

"යා...ඔය අඩොවැඩියාව නවත්ත ගන්නවකො...ලෙඩෙක් බලන්න යන්නෙ...😑😑"

"ආ කව්ද...අනෙ මගෙ ඔප්පල ටිකෙන් කාටද..අමාරු..සුගා ඔප්පට නෑ වෙන්න බැ...ජින් ඔප්පටද..🤔🤔නැ...නම්ජුන් ඔප්පා.."

"කටවහන් බහිනව..මෙතන විකාර කරන්න ලෑස්ති වෙන්න එපා.."

"😒😒අනෙ මට වැඩෙටමනෙ..."

මන් ගිහින් කෙල්ලගෙ ගෙදර ඩෝර් බෙල් එක රින් කලා...

...............................................................................................................

නැවතත් හිටපු තැනටම..😌

"මාත් ගිහින් උදව් කරන්නම්.."ජිනීත් පැනගෙනම..ගියා..

Jihi pov

මන් කිචන් එකට යද්දි..ඔන්නිත් මගෙ පස්සෙන්ම ආවා...ඇවිත් කියො කියො ඉන්නවා..☺️☺️පාලුවක් නෑ මේ වගෙ ඔන්නි කෙනෙක් ඉදියොත්....

"ම්ම්..ඔන්නි ඔයාගෙ නම මොකක්ද....🤔"

"ආ...මගෙ නම ජිනී...එතකොට ඔයාගෙ..."

ආ...ජි...ජිනී ඒ නම...🤔🤔අර ඩයරියෙත් ඉන්නෙ ජිනී නේද...මේ මේ  එයාවත්ද...😦

"මොනාද අනේ ඔච්චරටම කල්පනා කරන්නෙ....හරි මන් දන්නව හැමොගෙම නම් ලස්සන නෑ...ඒව ඉතින් ඔම්මල අප්පල දාන නම් නේ🙂මට කියන්නකො ඔයාගෙ නම 🤗ඔන්න මන් නම් විහිලු කරන්නෑ...."

මට හිනා යන්න ආවත් ඒ හිනව තද කර ගත්තෙ ඔන්නිට තරහ යයි කියල...අනෙ මන්ද ඔන්නිත් හිතන එවා..😂

"අ..මගෙ නම ජිහීයා...☺️එක නෙවෙ...මේ ඔයත් එක්ක ආපු කෙනාගෙ  නම මොකක්ද..."

"ආ එයාගෙ නම ජන්කුක්...☺️ඔයා ඇත්තටම එයාව දන්නැද්ද 😦😦"

"ම්ම් නැනෙ....එයා ඔයාගෙ කව්ද...🙂"

"ආ අපෙ පිස්සු කුකී තමා...මගෙ බොස්...එම නැත්තම් මන් එයාගෙ සෙකට්‍රි..."

ක්ක්කුකී....එ නමමනෙ ඩයරියෙ තිබ්බෙත්...මේ ඒ දෙන්නවත්ද...අනෙ මේ දෙන්න එකතු වෙලාද මේ ආත්මේ...🤗🤗අනෙ කොච්චර ශොක් දෙයක්ද..මගෙ එක හීනයක් සැබෑ වුනා වගෙ...🤗ඒත් මේ ඒ දෙන්නමද...🤔🤔එකම නමින් ආපහු...ඔව් වෙන්නැති...කුකී කියල එයාට ආපහු කතා කරන්න හිතුනෙ...එකනෙ...🤗

මෙයාලට ගිය ආත්මෙ මතකද දන්නෑ...🤔🤔

මන් කල්පනා ලොකෙන් මිදුණෙ...කවුරු හරි කෙනෙක්..මගෙ ඉස්සරහින් අත එහාට මෙහාට කරද්දි...මන් දිහා කටත් ඇරන් බලගෙන ඇස් ඉස්සරහින් අත එහාට මෙහාට කරනව...අනෙ මේ ඔන්නි නම්...😂😂

ඔන්නිත් එක්ක එකතු වෙලා කෑම ටික මෙසෙන් තියල..අප්පටයි ජන්කුක්ටයි කතා කලා...මන් ජන්කුක්ගෙ නම කියල එයාට කන්න කතා කරාම එක පාර ගැස්සිලා ගියා.....ඊට පස්සෙ ටික වෙලාවක් මන් දිහා බලන්  ඉදල වෙන පැත්තක් බලා ගත්තා...

කෑම කාල ඉවර වෙද්දි ජන්කුක් කිව්ව ස්කුල් යන්න රෙඩි වෙන්න...කියල අකමැත්තෙන් වුනත් මට ස්කුල් යන්න වුනා..මන් එනකම් ඔන්නි අපෙ ගෙදර ඉදන් අප්පව බලාගන්න පොරොන්දු වුණා..අනේ මේ දෙන්න නම් ගිය ආත්මෙ මගෙ ඔම්මයි අප්පයිද දන්නෑ...නෑ වෙන්න බෑ මෙදෙන්නට ලමයි ඉදියෙ නැනෙ...

මන් ස්කුල් යන්න රෙඩි වෙලා එලියට බහිද්දිම ජන්කුක්ශි කාර් එක අරන් ගේට් එක ලගට ඇවිත්...මට නගින්න කියල කතා කරා මාත් බයෙන්ම ගිහින් නැග්ගා....😥

කාර් එකෙ යන කල් ඇස් දෙක තදින්ම පියාගෙනයි ගියෙ...😥

"හෙ අපි ආවා බහින්න...ඔ..ඔයා කාර් වල යන්න බයයිද..."

"හ්ම්...කම්සාහම්නිදා...ජන්කුක්ශී..."මන් එහෙම කියන ගමන් කාර් එකෙන් බහින්නයි හැදුවෙ...ඒත් එක පාරම එයා මගෙ අතින් අල්ල ගත්තා..

මන් ඇයි කියන්න වගෙ එයා දිහා බැලුවා...

"මට ජන්කුක්ශි කියන්න එපා...ජන්කුක් කියන්න....🙃🙃"

අනේ ඒ කියුට් බනී මුන...🙈මන් ඔලුව වනල කාර් එකෙන් බැස්සා
ඒත් එක්කම කාර් එකක් ඇවිත් නැවැත්තුවෙ මන් තව අඩියක් ඉස්සරහට තිව්ව නම් හැප්පෙන්න වුනත් ඉඩ තියෙද්දි...

ඒත් එක්කම ජන්කුක්ශිත් කාර් එකෙන් බැස්සෙ කැප් එකයි මාස්ක් එකයි දගෙන...ආපු කෙනාට හොදටම නෙලන්න වගෙ...

ඒ...ඒ කාර් එකෙ හිටියෙ වෙන කවුරුවත් නෙවේ.....හොජුන් ඔප්පා..
කාර් එකෙන් බැහැපු හොජුන් ඔප්ප මන් ලගට ආවා..

"හොජුන් ඔප්පා ඔයා..."

"ආ...ඔව් ජිහි අලුතින් ස්පොර්ට් වලට ටීචර් කෙනෙක් නැති නිසා..මන් ආවේ...☺️මන් තමා මෙහෙ අලුත් ක්‍රිඩා බාර ගුරුවරයා..."

"ආ...ඒක..කොච්.."

"ජිහී එනම් මන් ගිහින් එන්නම්...🙂"

මන් එකපාරටම බැලුවෙ...හොජුන් ඔප්පා ඇරුනම මට ජිහි කියල කතා කරෙ කව්ද කියල...ආ ජන්කුක්ශී එයා..මට ජිහී කියල කතා කරා...මාත් හරි කියල ඔලුව වැනුවා...

Jungkook pov

ජීහියා බහිනවත් එක්කම ආපු කාර් එකක් ජිහියා ලගින්ම නැවැත්තුවෙ ජිහිය හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි..තරහටත් එක්කම ඉන්න තැනවත් බලන්නැතුව මාත් එලියට බැස්සෙ හොදවයින් දෙකක් කියන්න...ඒත් එ කෙනා ජිහිය ව අදුනනවා වගෙ..😒😒අඩුම මටවත් ඔප්පා කියන්නෑ...හොජුන් ඔප්පා..එයා ජිහි කියල නමත් කෙටි කරල ජිහියට කතා කලෙ...😒😒අනෙහ් මට මොකො..

මාත් සෙකන්ඩ් වෙන්න බැනෙ ජිහි මන් යනෝ කියාගෙන මාත් ආව කාර් එකට නැග්ගම මන් දැක්කෙ...අර හොජුන් ජීහිගෙ අතින් අල්ලනවා...😠😠මන් එහෙන්මම තිබුණු තරහටත් එක්කම steering wheel එකට අතින් ගැහුවා...ඒත් එක්කම එදා තරාදිපෙල..බහිනකොට වගෙම හුස්ම ගන්න අමාරුවක් එක්ක..පපුව හිර වෙනෝ වගෙ දැනුනා...

මන් එහෙමම ගියෙ ක්ලබ් එකට...එකෙ..vip section එකට ගිහින්..ඇති වෙනකල් බිව්ව...ඔව් හුග කාලෙකට පස්සෙ...දුක කියන දේ හිතට ඔනිවටත් වඩා දැනුනා...ඒ එක්කම මගෙ බොඩි ගාර්ඩ් කෙනෙක් ඇවිත් මට තව බොන්න නොදී එතනින් එක්කන් ආවා...

No one pov

බොඩි ගාර්ඩ් ල දෙන්න ජන්කුක් ව එක්කන් dorm එකට ආවා..

දැන් බලනව ඇතිනෙ බොඩිගාර්ඩ්ස්ල මතුවුනේ කොහෙන්ද කියල..😂අච්චර දුරක් තනියම කරක් ගහන්න දෙයි කියල හිතනවද..ජන්කුක්ගෙ පස්සෙන් එයාලත් යනව...ඒක එයාලගෙ රැකියාව...ජන්කුක් මොන දේ කිව්වත් ජන්කුක්ගෙ පස්සෙන්ම ඉන්න වෙනවා..😂😂

ජිමින්:- ආහ් ජන්කුක් ඇවිල්ල ද කොහෙද  ..ඉන්න මන් ගිහින් බලන්නම්..හ්‍යුන්ලා ලයිට්ස් ඔෆ් කරන්න...ඔව් ජන්කුක් තමා ඔන්න කාර් එක ආවා...ටේ ඉක්මනටම කේක් එක ගන්න...

ටේ:- හරි ජිමින් අරන් තියෙන්නෙ 😒😒

ජිමින් දුවල ගිහින් දොර ඇරියෙ..ජන්කුක්ට එන්න..ඒත් ජන්කුක් ඉන්න විදිය දැක්කම ජිමින් තත්පර අරික්කාලක් විතර එකම විදියට ඉදියෙ...වෙලාතියෙන දේ හිත ගන්න බැරුව..

ජිමින්;-ජ්...ජන්ක්..කුක් මොකද මේ වුනේ...ඇයි මේ...

"සර්..සොරි සර්...ජන්කුක් සර් ක්ලබ් එකට ගියා.."

ජීමින්;- ඉතින් තමුසෙලා දැන ගන්න එපැයි...මේ මොඩයව එක්කන් ඒන්න...මොකටද මෙහෙම බොන කල් බලන් ඉදියෙ...ආ...😠තමුසෙලාට ගෙවල බලාගන්නෙ මේකටද...

"ආ...ජි..ජිමින්...හ්‍යුන් ඔයා..හලි ලස්ස්නයි අලේ....තරා ගියාම...මේ එල්ලකො..ඔයාගෙ කුකීගාවට..."

යුන්ගි;- මොකද ජිමින් වෙලා තියෙන්නෙ...

නම්ජුන්;- ඇයි ජිමින්..කාටද බනින්නෙ...

ඉතුරු හතර දෙනත් ආව...ඔව් ටේ හ්‍යුන් තාම කෙක් ගෙඩිය තියන් කුකිගෙ කාමරේ...😂

ආපු හතර දෙනාගෙත් කටවල් ඇරුනෙ ජන්කුක් ඉදපු විදිය දැකල බොඩින්ගාර්ඩ්ස්ල අල්ලන් නැත්තම්...ගෙම්බා පොලෙ ගැහුව වගෙ බිම...😂

ජිමින්;- මෙහෙ එනව යන්න...😠😠අපි මෙහෙ මැරිගෙන තමුසෙට බර්ත් ඩේ පාර්ටි දෙන්න රෙඩි කරනව...තමුසෙ මෙහෙ කට ගොන්නක් බීගෙන දගලනව..😠

(ඔහොම තමා බීගෙන ඇවිත් තියෙන්නෙ කියල හිතමු)

ඒත් එක්කම ටේත් එතනට..අවා..

"හැපි බර්ත්ඩෙ ටූ..යූ..හැපි බර්ට්"😦😦

"ආ...ලේ මගෙ ටේ ටේ....🙃ඔයා කේක් ගෙඩියක් අරන් මුකඩ කලන්නෙ...😋😋"

(ඒවෙලාවෙ අතේ බෝතලයක් නෑ හොදෙ...😂)

ටේ කට ඇරන් ගල් ගැහිලා බලන් ඉද්දිම ජිමින් ජන්කුක්ව ඇදන් එයගෙ රූම් එකට ගියා..
ගිහින් ජන්කුක්ව ඇදට අතැරිය...

"ආ ජිමින්....හ්‍යුන් හරි නලකයි...ඔයාගෙ බනියට රිද්දුවා....හැමොම මට රිද්ද්නව...කවුරුත් ආදරේ...නෑ...😥😥එයත් මට රිද්දුවා හ්‍යුන්...මගෙ පපුව හුගක් රිදෙනව හ්‍යුන්..එයා මගෙ මෙතන රිද්දුවෙ හ්‍යුන්"

කුකී අඩන්න ඔන්න මෙන්න වගෙ ඉදන් කියන්න ගත්තා...ජිමින් ඇදේ අයිනකින් වාඩි වෙලා...කුකීගෙ ඔලුව පිරිමදින්න ගත්තා..කුකීත් ජිමින් ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියන් ජිමින් ව අත් දෙකෙන් බදන් ජිමින්ගෙ බඩට තව තවත් මුන ලන් කලේ...ඒ ආදරේ...ඒ උනුහුම හොයන්න...පොඩි කාලෙදිම...අතැරුනු...අමතක වුනු..උනුහුම...ආදරේ..ලබා ගන්න කුකීට ඔනි වුනා...ඒක එයගෙ හ්‍යුන්ල දුන්නු නිසා...එයාට අඩුවක් වුන්නෑ..

ඒත් ඒ හිතට තවත් කෙනෙක්..එයාගෙම විතරක් කෙනෙක් අවශ්‍යයි කියල හැගුනු වෙලාවට....ඒ කෙනා ලගින්ම ඉදිද්දිත් එ කෙනාට  ඒ උනුහුම ආදරේ දෙන්න බැරි වුනාම...එක නොලැබුනු එකට කී දෙනෙක් නම් මේ ලොකෙ පසු තැවෙනවද...මැරි මැරි ජීවත් වෙනවද...ඒ වෙලවකදි...තම්න්ගෙ හිතෙ දුක ඇහුම් කන් දෙන්න කෙනෙක් නැතුව කී දෙනෙක් නම්...හිතෙන් තනිවෙලා විදවනවද..💔💔

ජිමින් කුකීගෙ කොන්ඩෙ අත ගගා ඉදිද්දිම ජන්කුක්ට නින්ද ගිහින් තිබ්බ...ජන්කුක් නින්ද යනකල්ම මිමිනුවේ...එයා මගෙ..එයාට බෑ මාව රිද්දන්න...මන් එයාට ආදරෙයි...වගෙ බොලද කතා තමා...

එව පිටින් බලන මනුස්සයෙක්ට බොලද කතා වුණත්..ආදරේ කරන ආදරෙ ලබාගන්න එ උනුහුම විදින්න බැරුව තනිවුනු හිතකට ඒ දේ මහ මෙරක් වගෙ දැනෙනව...ඒ අදරෙ තමාව..බලාගනී..පරිස්සම් කරයි..තමාව සතුටු කරයි කියල බලාපොරොත්තු වෙනව..ඔව් එක වදයක්..ඒත් ඒ කෙනාට එයාගෙ ලොකෙම ඒ ආදරේ වෙලා ඉවරයි...🙂🙂

Author note

🙈🙈

පොඩි කියන්න එපා..වචන 2000 ටත් වැඩී හොදේ...🙂🙂

කම්මැලී නම් වෙන්නැති...මට ලියන්න තෙරෙන්නෑ අප්ප

🤗

ඔමෝ...කියුට් 🙈

Continue Reading

You'll Also Like

65.1K 4.4K 25
အခုခေတ်ရဲ့ B@d@ssက နှောင်းပိုင်းခေတ်ကို ရောက်သွားတဲ့အခါ...
232K 29.5K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
134K 16.3K 119
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
2.4M 175K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023