Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ 321 ⚡

1.3K 222 70
By KY_Kim_sohe

Ky එහෙම කියලා එතනින් ගියේ ඒ මිනිහාට වචනයක්වත් කතා කරන්න නොදී. Ky කෙලින්ම ගියේ ladies washroom එකට. ඒ එයාගෙ අත හොදාගන්න. මොකද අර මිනිහගෙන් බේරෙන්න ඕනේ නිසා.

එයා යද්දී එයාට දැනුනා පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. එය ටිකක් ඉක්මන් කලේ පිටිපස්සෙන් එන කෙනාව මග හැරෙයී කියලා. ඒත් ඒ පිටිපස්සෙන් එන කෙනත් ඉක්මනින් අඩිය තියනවා kyට ඇහුනා.

එන්න එන්න පිටිපස්සෙන් එන මිනිහගේ අඩි සද්දේ ඉක්මනින් සහා ලගින් ඇහුනා. Ky ඉක්මනට washroom එකේ දොර අරිද්දීම ඒ පිටිපස්සෙන් ආපූ මිනිහා kyගේ කටයී නහයයී තද කරලා වෙන room එකකට ඇදගෙන ගියා.

Ky එයාගේ වැලමිටෙන් පිටිපස්සේ හිටපු මිනිහගේ බඩට ඇන්නේ කරන්න තිබ්බ එකම දේ නිසා. පිටිපස්සේ හිටපු මිනිහා එක පාරටම බඩ අල්ලගෙන පිටිපස්සට පැන්නා.

" ආව්.......... ඔයාගේ ඇග ඇතුලේ යකඩද ? " ky කටහඩින් අදුර ගත්තා කවුද ඒ කියලා. එයා පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා jk බඩ අල්ලගෙන නලියනවා 🤣🤣🤣

Ky - jung kook ඔප්පා. අඩේ ඔයාද මාව උස්සන් ආවේ ?

Jk - ඔව් යකෝ ඒත් මෙහෙම ගහනවද මම අහන්නේ 🙂 මගේ අභ්‍යන්තර පද්ධති ටික වැඩ කරනවද දන්නේ නෑ 🙂

Ky - ගහන්නේ නැතුව හුරතල් කරන්නද කියන්නේ. දැන් ඇයි මාව kidnap කලේ 🤣🤣

Jk - මේකයී ඔයා මට මගේම නන්ගී වගේනේ. ඒ නිසයී මේක මම කියන්නේ. මම මේක තාම hyung ලට කියලාත් නෑ. ඉස්සෙල්ලාම ඔයාට කියන්නේ.

Ky - කෙලින්ම කියන්න. ඔයා ඔය කියන්න යන්නේ nisaට කැමතී කියලා නේ ? 😉😄

Jk - කොහොමද දැනගත්තේ ?

Ky - මම දන්නේ නැද්ද මගේ අයියලා ගැන. 🤣 ඔප්පා දැන් මට කියන්නකෝ ඇයි මාව මෙතනට එක්කන් ආවේ කියලා.

Jk - අද party එකට ආපූ වෙලාවේ ඉදන් nisaගේ mood එක හරි නෑ. ඔයා දන්න්වද ඇයි කියලා.

Ky - mood එක හරියට තිබ්බොත් තමා පුදුමේ. ආපු ගමන් ඔයා එයාට ලස්සනයී කියන්නේ නැතුව මටනේ ලස්සනයි කිව්වේ.

Jk - හුටා.... ඔව්මයී. මට එයාට ඒක කියන්න ඕනේ උනත් අද දිව මගෙන් ආතල් ගන්නවා. කියන්න බෑ බෑ වගේ.

Ky - යන්න ගිහිල්ලා බය නැතුව කියලා එන්න. පුරුෂ ශක්තිය ඇරගෙන යන්න.

Jk - මෙතනින් වැඩ්ඩා වගේ ගියාට එයා ගාව මට පිස්සූ වගේ. කියන්න ඕනේ එක නෙමේ කියවෙන්නේ.

Ky - අනේ ඉතින් මටත් ඉන්නේ මරු අය්යා කෙනෙක් 😄

Jk - හරී මම යන්නම්. ඔයා මට සප් එක දෙනවා නේ.

Ky - අනිවාරෙන්ම 😉 කොහොමරී වැඩේ කරලා දෙන්නම්.

Jk එතනින් ගියේ kyගේ ඔලුවට තට්ටුවක් දාගෙන. Kyගේ make up එක ටිකක් අඩුවෙලා වගේ තිබ්බ නිසා එයා make up කරන්න පටන් ගත්තා.

" මගුල් කපුවා " ky make up කර කර ඉද්දී පිටිපස්සෙන් කියනවා ඇහුනා. එයා කන්නාඩියෙන්ම දැක්කා tae පිටිපස්සේ washroom එකේ දොර ඇරගෙන එලියට ආවා.

Ky - ඔයා මෙච්චර වෙලා පිටිපස්සේ ඉදන් කියපු එවා අහගෙනද හිටියේ ? 🙂 ඇයි ඔයා එහේම 🙂

Tae - අහගෙන හිටියේ නෑ ඇහුනා. හරි ආසයී නේ මගුල් කපුකම් කරන්න. 😏

Ky - මම ආසා නෑ හරිද ? 😏

" හාකෝ " tae එහෙම කියලා එතනින් ගියේ kyව පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැතුව.  මොකද ඒ වෙනකොටත් taeගේ රතු කට්ට පැනලා තිබ්බේ 🙂


" ඇයි එයා මාව ගනන් ගත්තේවත් නැත්තේ. අනේ හැමදාම මා එක්ක හොදට කතා කරන්නේ නෑ.... තරහක්මයී පෙන්නන්නේ. 😔 කමක් නෑ... කවදහරී හොදට කතා කරයී නේ.... 😔 එයා දන්නවා ඇතී අර මිනිහව මම ඇල්ලූවේ වැඩේ හොදින් හරි නරකින් හරී කරගන්න ඕනේ නිසා කියලා. 😔 ඒත් එහෙම කරද්දී මට ඒක බලන්න බෑ... " ky එයාටම කියාගත්තේ එතන කවුරුත් හිටපු නැතී නිසා. Kyට tae ගැන තරහක් තිබ්බත් එයාගේ හිත ඇතුලේ එයාටවත් හිතාගන්න බැරී අමුතු හැගීමක් tae ගැන තිබ්බා.

මේ හැමදේම tae කාමරෙන් එලියේ ඉදන් අහගෙන හිටියේ. එයා දැනගත්තා kyට එයා ගැන ලොකු තරහ නෑ කියලා. Taeගේ හිත ගොඩාක් සතුටින් පිරිලා තිබ්බේ. එයාට හිතුනෙම ගිහිල්ලා kyව බදාගන්න. ඒත් කොල්ලා දෙවෙනි වෙන්න නැති නිසා කෙල්ලව ignore කරනවා කියලා හිතා ගත්තා. 😉😜

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

" ඔයා මොකක් හරී වැඩකද ? " nisa තනියම table එකක වාඩී වෙලා වයින් එකක් බිබී ඉද්දී jk ඇවිල්ලා එහෙම අහන ගමන් මේසේන් වාඩී උනා.

Nisa - නෑ කියන්න 😏

Jk - මොකෝ නිකන් මා එක්ක තරහෙන් වගේ.

" දැන් එනවා මාව හුරතල් කරන්න. වෙන කෙල්ලන්ව වට කරගෙන ඉදලා දැන්ද කොහෙදෝ මාව මතක් උනේ. Kyව උස්සන් යන්න හිතෙනවා කිව්වේ. ගිහින් එයාවම උස්සගන්න එකයී ඇත්තේ. " nisa එහෙම හිතින් හිතුවා. ඒත් එයා හිතින් හිතුවා කිව්වට ඒයා ඒ ටික කටින් කිව්වේ 🤣🤣🤣

Jk - ඔයා ඔය හිතින් හිතුවට ඒ ඔක්කොම ඔයා කටින් කිව්වේ

Nisa - අනේ ඔයාට ඇහුනා කියලා නම් කියන්න එපා.

Jk - හොදලමයී බොරු කියන්නේ නෑ. මට ඔක්කොම ඇහුනා.

Nisaගේ ඇගේ තිබ්බ ලේ ටික වතුර වෙලා ඇග් දිගේ ගලනවා වගේ එයාට දැනුනා. ඒ තරමට එයාට ලැජ්ජයී. එයා ලැජ්ජාව දරාගන්න බැරුව එතනින් නැගිටලා හිමීට මාරූ උනා.ඒත් jk එයාව අතින් ඇදලා එතන තිබ්බ බිත්තියට හේත්තුකරලා යන්න බැරිවෙන්න එක අතක් බිත්තියෙන් තියලා. අනිත් අතෙන් nisaගේ අත අල්ල ගත්තා.

" ඔයා තරම් මෙතන එක කෙල්ලෙක්වත් ලස්සන් නෑ sweety." jk එහෙම කිව්වේ jkගේ කට පුලුවන් තරම් nisaගේ කන ගාවට ගෙනෙහිල්ලා. 🙂

Nisaටනම් එතනම කලන්තේ වගේ. එයා කිසිම දෙයක් කරගන්න බැරි නිසා බිම බලාගෙනම හිටියා.

Jk - මම දන්නවා ඔයා මම අනිත් කෙල්ලෝ එක්ක ඉන්න එකට ඊරිසියා කරනවා කියලා. 😉😄

" අපෝ නෑ " මෙච්චර වෙලා බිම බලාගෙන හිටපූ nisa හිමීට ඔලුව උස්සලා jkගේ ඇස් දෙක දිහා බලලා එහෙම කිව්වේ ඔව් කියලා කියන්න බැරි කමට.

Jk - ඔයා කාට බොරු කිව්වත් මට බොරු කියන්න බෑ. 😉 අනික මම kyව උස්සන් ගියොත් මට hyung ගෙන් ගුටි කන්න වෙනවා. බය වෙන්න එපා මම ඔයාව මිසක් වෙන කෙල්ලන්ව උස්සන්නේ නෑ.

Nisa - ඔයාගේන් මට තෑගී ගන්නද බොරු කරලා. අනික ඔයා මාව උස්සන්න ඕනේ නෑ. 🙂

Jk - කවුද දන්නේ ? 😉 මට ඕනේ නම් මම උස්සන් යන්නම් baby. ඔයත් ඒකටනේ ආසා.

Nisa දැනගත්තා එන පොට හරී නෑ කියලා. කරන්න දෙයක් නැති නිසා එයා අතේ තිබ්බ පර්ස් එකෙන් jkගේ බඩට ගහලා එතනින් සුටුස් ගාලා මාරූ උනා.

Jk - යකෝ එන එන හැම එකාම මගෙ බඩට නේ ගහන්නේ 🙂 මගෙ බඩ අද පව් මාර ගුටි කෑමක් කන්නේ. අනේ ම්න්දා මේ කෙල්ලනම්.

Jk එහෙම කිව්වේ එයාගේ චූටී අහින්සක බඩ අල්ලගෙන ඉන්න ගමන්. එයා බඩ අල්ලන් හිටියට එයාගේ හිත තිබ්බේ nisaට. 😉

මේ වෙනකොට ඇවිල්ලා හිටපු හැමෝම party එක හොදටම enjoy කරා. ගොඩාක් සතුටින් හිටියේ. පොඩි වෙනසකට තිබ්බේ කවදාවත් නැතුව ky චුයින්ගම් එකක් වගේ taeගේ ඇගේ ඇලිලා හිටපු එක.

වෙනදට tae පොඩ්ඩක් හරී kyගේ ඇගේ වැදුනහම ගිනි බෝම්බයක් වගේ පුපුරන ky මේ වෙලාවේ  taeගේ අතේ එයාගේ අත පටලව ගෙන හිටියේ. කොල්ලත් සුලු මොහොතක් යනකල් කොන්පියුස් වෙලා හිටියේ 🤣🤣

ඒත් taeත් මේ දේට කැමැත්තෙන් හිටියේ. මොකද kyව එහෙම හරී ලග තියාගන්න පුලුවන් නිසා. අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න කොල්ල අමතක කලේ නෑ. කිසිම දෙයක් නොවුන ගාන tae එයාගේ අත kyගේ ඉන වටේ හිමීට දාගත්තා.

Ky කිසිම පැකිලීමක් නැතුව taeට තවත් තුරුල් උනා. ඒකටනම් taeටත් හිතාගන්න බැරි උනා මේ කෙල්ලට මෙ මොනා වෙලාද කියලා. වෙනදට බනින කෙනා තව තවත් තුරුල් වෙද්දී කොල්ලට නිකන් confuse altra pro max වගේ. 🙂🙂🤣

Tae - ඔලුව කොහෙ හරි වද්ද ගත්තද ? පිස්සුද හැටිද ?

Ky - ඔයාව දැක්ක දවසේ ඉදන් මට කොහොමත් පිස්සූ හැදුනානේ මැනික.

ඒක අහපූ taeගේ කකුල් දෙක පන නැතුව ඇදගෙන වැටෙන්න වගේ ගිය නිසා kyගේ ඇගට බර උනා. 🤣🤣🤣🤣

Ky - මොකද සුදූ මේ ඔයාට අමාරුනම් මතනට වෙලා ටිකක් අපි වාඩි වෙලා ඉමූ.

Tae - මට මේ වෙලාවේ කියන්න ඕන දේ හිතාගන්න බැරුව ඉන්නේ. 🙂 මම මේ හීනෙකවත් ද ?

Ky - අයිගෝ මගෙ පිස්සා.

Tae කිසිම දෙයක් නොකියා kyගේ මූන දිහා බැලුවේ නිකන් මේ ගැනිට මොන යකා වැහිලද කියලා කියන්න වගේ 🤣🤣🤣

"  මේ අහන්නකෝ මැනික. " ky එහෙම කියන ගමන් taeගේ බෙල්ල වටේ අත් දෙක යවලා ආදරේ හිතෙන විදිහට taeගේ ඇස් දෙක දිහා බැලුවා. Taeගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ky හිමීට taeගේ අට්ග් දෙක අරගෙන kyගේ ඉන වටෙ යවා ගත්තා.

Tae කොල්ලෙක් උනත් කෙල්ලෙක්ට වඩා ලැජ්ජා වෙලා වගේ මූන හදාගෙන හිටියේ 🤣🤣 එහෙමයී කියලා kyගේ ඉන වටේ තිබ්බ එයාගේ අත් දෙකෙන් kyව එයාගේ පැත්තට ගන්න අමතක කලේ නෑ 😉

Ky - මේ බලන්නකෝ මෙයාගේ ලැජ්ජාව. මේකයී සුදූ මම කියන්න ගියේ. ඔයා මේ party එක ඉවර වෙනක්ල් මට ආදරෙයී වගේ රගපාන්න.

Ky එහෙම කිව්ව ගමන්  taeට තේරුනා මේ කෙල්ල මේ බොරුවක් කරන්නේ කියලා. කොල්ලටනම් smil in pain. මොකද ඒ බොරුවට මේ වෙනකොට කොල්ලා රැවටිලා හිටියේ. 🤣🤣🤣

Ky - මෙන්න මේකයී සුදූ අවුල අර මිනිහා මගේ පස්සෙන් එනවා වැඩී ඒකයී මම මෙහෙම ඔයා එක්ක ඉන්නේ. 😉 නැත්නම් මගේ මෙ සුදු පැටියා එක්ක ඉන්න මට කොහොමත් ඕනේ නෑ. 🤣

Tae - යා..... ඔහොම මිනිස්සුන්ව රවට්ටන්න එපා. ශික් මගේ මේ චූටි හිත දිය වෙලා ගියා. 🙂🙂

Ky - ඔයා ඒක මෙහෙම ඉන්න දුන්නට කුමාවො. ඒත් දැන් එහෙම ඉන්න ඕනේ නෑ අර බලන්න ඒ මිනිහා ගියා.

Ky එහෙම කතා කලේ ජනේලෙන් එලිය පෙන්නන ගමන්. එතකොට tae දැක්කා අර මිනිහා වාහනේට නැගලා යනවා. Ky නම් බඩ අල්ලන් හිනා වෙවී හිටියේ කෙල්ල ඒ වෙලාවෙ කරපු එක මතක් කර කර.

" ඒ කියන්නේ ඔයා මට ආදරේට නෙමේ එහෙම කලේ 😔 ඔයාට ඒ park yun shik කියන වල් සතාගෙන් බෙරෙන්න ඕනේ නිසයී එහෙම මගේ ලගට වෙලා හිටියේ. 😟 කමක් නෑ මැනික ඔයාට එහෙම හරි මට උදව් කරන්න පුලුවන් උනා නේ. 💔 ඔයා මට ආදරේ නැති උනාට මම තාමත් ඔයාට ආදරේ කරන taehyungමයී. 😔 මම එහෙම හරි ඔයාව බේරගත්ත එකට සතුටු වෙනවා මැනික. 😔💔 "  ky කරපු දේට හිනා වෙනවට වඩා බොරු හිනාවක් මාවාගෙන මේහෙම හිතන ගමන් හිත ඇතුලින් ගොඩක් ඇඩුවා. 💔


Ky - වෙච්ච දේ ගැන එච්චර හිතන්න එපා...

Tae - අහ්.. ආ හරී මම හිත.......

Taeට එච්චරයි කතා කරන්න හම්බුනේ. මොකද ඒ වෙලාවේ එයාගේ phone එක ring උනා. ඒ call එක ආවේ kookie ගෙන්. Tae පොඩි ජොලිය්ක් ගන්න හිතුවා මේ call එකෙන් හරියට ky කලා වගේ. 😉

📞tae - hello

📞jk - හෙලෝ hyung

📞Tae - ආ ඔව් කියන්න baby. 🤣

📞Jk - baby 😳 hyung ඔයා බිව්වද ගොඩක් ?

📞Tae - අනේ නෑ angle. මම එහෙම කරනවද  ? මේ අහන්නකෝ baby girl ඔයා තරහ නෑ නේ මා එක්ක.

📞Jk - මොන්ද බන් hyung මේ කියවන්නේ. හොදට ඉන්න මාවත් පිස්සෙක් කරන එක ඔයාගේ target එකද ? 🙂🙂

📞Tae - අද ඔයා ගොඩක් ලස්සනයී baby.

📞Jk - හොව් හෝව් මට දැනුයී තේරුනේ. ඔතන ky ඉන්න්වා නේ. එයාව ඊරිසියා කරන්න නේ ඔහොම කරන්නේ ?

📞tae - අනේ මගේ චූටී princessට දැන් නේ තේරිලා තියෙන්නේ.

📞Jk - Ky කෙසේවෙතත් තව පොඩ්ඩෙන් මට පිස්සූ හැදෙනවා.

📞Tae - ඔ එහෙමද ? ඔයා විතරයී මට handsome කියලා කිව්වේ.

📞Jk - මට ඔයාව හම්බෙන්න ඕනේ hyung තව ටිකකින්. Room number 321ට ඉක්මනට එන්න තව විනාඩී දහයකින්.

📞Tae - හරි sweety මම එන්නම්. Room number 321 නේ. හරි බබා මම දැන් එන්නම්.

Tae හීමීට call එක cut කරලා හොරෙන් ky දිහා බැලුවේ එයාගේ හැසිරීම බලාගන්න. කිසිම දෙයක් නැතුව සාමාන්‍ය වීදිහට ඉන්න නිසා tae කාමරෙන් එලියට ගිහිල්ලා හොරෙන් අහගෙන හිටියා මොනාද කියන්නේ කියලා.

මේ වෙනකොට taehyung ගේ call එක අහගෙන ඉදලා kyගේ රතු කට්ට පැනලා තිබ්බේ. එයා අද තරම ඊරිසියාවකින් හිටපු දවස්ක් නැතුව ඇතී. Tae කාමරෙන් එලියට ගිය ගමන් ky එයාගේ තරහා පිට කරගත්තා.

" who is that f**king b*#% ? 🤬😡 " ky මාර කේන්තියකින් වගේම ඊරිසියාවකින් හිටියේ.

" ඒකී කවුරු කියලද හිතාගෙන ඉන්නේ. බදින්න ඉන්න මිනිහෙක්ව අල්ලගන්නේ. B**ch.  taeත් මාර පොරක් නේ යකෝ මම මෙතන ඉද්දී ඒකිව හුරතල් කලා නේ. සමහරක් විට ඒ ඉන්නේ එයා ආදරේ කරන girl වෙන්න ඇතී. "

Ky එහෙම කියලා එතන තිබ්බ මල් වාස් එක පොලේ ගැහුවා. මේවා එලියේ ඉදන් අහන් ඉන්න taeනම් බඩ අල්ලගෙන හිනා වෙනවා.

" හරි එයා ඒ කෙල්ලට ආදරෙයී කියමුකෝ. එහෙනම් මොන මගුලකටද මාව බදින්නේ. අනික අපිම book කරපු room එකට එන්නලූ. ශික් එලියෙන් ගිහිල්ලා අහගෙන ඉන්නත් බෑ ඒ මගුල soundproof නේ. Rm hyung මොන මගුලකට ඒක book කලාදමන්දා ? " 

මේක එලියේ ඉදන් අහන් ඉන්න taeනම් හිතුවේ හිනාවෙලාම මැරෙන්න වෙයී කියලා😂😂 කාමරේ ඇතුලෙන් ආයේත් වීදුරුවක් බිදීන සද්දේ ඇහුනා. දෙවෙනි මල් වාස් එකත් හරි වගේ 🤣🤣

" අනික ඔයා කොච්චර අද ලස්සනයිද ? මම ඒක කියන්න ගියේ නැත්තේ ඔයා එක්ක තරහයී වගේ ඉන්න නිසා " ky පිස්සෙක් වගේ කාමරේ දගලනවා.

Ky නටන්න තියන හැම මගුලක්ම කාමරේ ඉදන් කරලා. එලියට ආවේ ඒ කෙල්ල කිව්ව room එක ගාවට ගිහින් බලනවා කියලා. අඩුම ගානේ සද්දේ ඇහුනේ නැති උනාට එන කෙල්ල මොන වගේද කියලා බලන්න ඕනේ නිසා ky හිමීට taeගේ පස්සේන් ගියා.

Taeනම් දැනගෙන හිටියා කෙල්ල පස්සෙන් එනවා කියලා. Ky ඒ කාමරේ පේන තැනක හිමීට හැන්ගිලා බැලුවේ ඒ කෙල්ල ඇවිල්ලා කියලද.

කිව්වත් එක්කම හරී. කොරිඩෝ එකේ ඉදන් ඉස්කුරුප්පු නියනක් වගේ කෙල්ලෙක් කොන්ඩේ හද හද ඇවිල්ලා  room එක ඉස්සරහින් නැවතුනා.

Taeත් හිමීට ගිහිලා ඒ කෙල්ලට back hug එකක් දුන්නා. ඒක දැක්ක kyට නම් අර ඉස්කුරුප්පු නියනව උස්සලා පොලේ ගහන්න හිතුනා.

Kyට තවත් ඒක බලාගෙන ඉන්න බැරි නිසා එයා එතනින් ගියේ කදුලු පුරුව ගත්ත ඇස් වලින්.

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

ඔමො 😳 ඔමො 😳 මොකද ලමයී මේ වෙන්නේ ? කවුද ඒ ඉස්කුරුප්පු නියන ? Tae ආදරේ කරන කෙල්ලද ? එතකොට kyට ආදරේ නැද්ද ? Jk එන්න කිව්ව room එකට jk එන්නේ නැතුව කෙල්ලෙක් ආවේ ඇයී ? 😳

Edit එක හොදයිද මම හැදුවේ මේ තත්වෙට ගැලපෙන නිසා.😔💔

Kyට එච්චර ඊරිසියා හිතෙන්නේ එයා taeට ආදරේ කරන නිසා ද ? 💔  එතකොට jkයී nisaයී ඉක්මනට එකතු වෙයිද ? Jiminගේ ආදරේ rone පිලිගනීද ?

මේ හැම දෙයක්ම දැනගන්න මාත් එක්කම ඉන්න. ❤️ ඔන්න අද මම කතාව උදේම update කලා. ඉස්සරහට මොනා වෙයිද නේ මේ කතාවේ ? 🤫😉

පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.❤️❤️
සරන්ග්හේ ❤️
안녕 😉❤️

Writer KIM YESH 😉❤️

Continue Reading

You'll Also Like

1.7M 95.1K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
33.5K 595 19
Jade is a 24 year old hunter who meets the man who will change her life forever.
1.6K 297 26
Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ ...
249 49 11
තේහියුන් තාමුන් කවුද .......................................................... මම pregnant එයාට කියන්න ඔනා ...