Three Mafia princesses ✅

By KY_Kim_sohe

49K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ PARTY PARTY ⚡

1.3K 222 42
By KY_Kim_sohe

හලෝ යාලූලා.... 😜😜😍

මට කියන්න සූටිම සුටී සූටී දෙයක් තියනවා... ඒ තමා මේ කතාවේ එක චරිතයක් වෙන රොනේ නැත්නම් මගේ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන රොනෙත්මිගේ උපන්දිනේ ඊයේ තිබ්බා....... ❤️❤️❤️

jeonronethmi මේ තියෙන්නේ එයාගේ account එක. එයාට විශ් එකක් දාගෙන යන්න 😉😉

ඔන්න ඔයාට මගෙන් පොඩි තෑග්ගක්. ලොකු එවා පස්සේ බලාපොරොත්තු වෙන්න. 😉

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

මේ වෙනකොට btsලගේ v ඇරෙන්න අනිත් හැමෝම ඇවිල්ලා හිටියේ. Vත් ලෑතිවෙලා පඩිපෙළ බැහැගෙන ඒ වෙලාවෙම ආවා. Party එකට ඇවිල්ලා හිටපු කෙල්ලෝ vගේ වටේ කැරකී කැරකී නාඩගම් නට නට ඉන්නවා.


ඒ ලස්සනට ඉතින් පිස්සු වැටෙන්නේ නැතුව කොහොමද. ඒ ඇදුමට ඒ කොන්ඩෙට ඒ ඇස් වලට ඒ හිනාවට......... ලියන මට දරාගන්න බෑ යකෝ...............

Taeගේ ඇස් දෙක ඉබේම පඩිපෙළ දිහාවට ඇදුනේ. පඩිපෙළ බැහැගෙන එන කෙනාව දැකලා taeගේ ඇහෑ කටේ කට අතේ 😳😳😳😳💔

ඔව් ඒ එන්නේ වෙන කවුරුත් නෙමේ ky තමා. එයා පඩිපෙළ බැහැගෙන එද්දී මුලු hall එකේම attention එක එයාගේ පැත්තට තිබ්බේ. වටේ හිටපු කොල්ලෝ පඩිපෙළ ගාවට ගිහිල්ලා kyට අත දික්කරන් හිටියේ එය කාගේ හරී අතක් අල්ලන් පඩිපෙළ බහී කියලා.


Taehyungට නම පුපුරන්න තරම් ඊරිසියාවක් වගේම ලොකූ තරහකින් හිටියේ ඒ කොල්ලන්ව දැකලා. හැබැයී ඒ තරහයී කේන්තියයී එක පාර නැති උනේ ky ඒ හැම කොල්ලගේම අත දැක්කේ නැති ගානට දාලා taehyung ඉන්න පැත්තට ආපූ නිසා 😉❤️

" ඔයා දන්නවද ඒ දෙන්නා ලබන මාසේ බදිනවාලු.... අනේ මටනම් හරිම ඊරිසියයී... බලන්නකෝ ඒ දෙන්නා හොදට ගැලපෙනවා.............😍 අර කෙල්ල ගොඩාක් සල්ලීකාරයී ලූ...... ඒත් හරිම simple ලූ......... " ky ගිහිල්ලා taehyung එක්ක කතා කර කර ඉද්දී වටේ හිටපු කෙල්ලෝ එක එක දේවල් කියන්න ගත්තා.

" අනේ බන් මම ඒ කෙල්ලව දාගන්නවා...... උබට පිස්සුද මිනිහෝ.... ඒ දෙන්නා ලබන මාසේ බදිනවාලූ..... සිරාවට....... ඔව් බන් එහෙම කෙල්ලෙක්ව බදින්න වාසනාව තියෙන්නේ ඕනේ..... අනික මුලු ලෝකෙම අදුරන කොල්ලෙක්ව බදින්න ඒ කෙල්ල කොච්චර වාසනාවන්ත ද ... " වටේ හිටපු කොල්ලෙත් එක එක දේවල් කියන්න අමතක කලේ නෑ.

Rm - ආව් ආව්..... කෝ බලන්න දෙන්නගේ මූනූ දෙක... 🤭🤣

Ky - අනේ hyung ඕක නවත්තලා ටිකක සීරියස් වෙන්නකෝ අප්පා.... මේ වෙලාවෙත් ඔගොල්ලන් ගොබ්බ වැඩ කරන්න පටන් ගන්නවද ?

Jk - ආව්.... අව්... මගෙ නන්ගිගෙ ලස්සන අද...😍🤭 උස්සන් යන්න හිතෙනවා අලේ..... cute වගේම hote.......

Ky - කුමාවෝ ඔප්පා.....

" යකෝ මූ මට ලස්සනයි කියලා කියන්න බෑ.😏  ඒත් kyට ලස්සනයි ලූ. කැලෑ හාවා... මාව උස්සන් ගියා කියලා ඔයාට මුකුත් වෙන්නේ නෑ නේ 😏  " nisa එහෙම හිතුවේ jk දිහා ඔරවගෙන. ඒක දිහා බලන් හිටපු kyට බක්ස් ගාලා හිනා යන්න ආවත් වක්කඩ කට මේ වගේ තැනකදී වහගන්න ඕනේ නිසා මුකුත් දන්නෙ නැති ගානට හිටියා. 🤣🤣🤣

Nisa 👆

මේ අතරේ අපේ jiminගේ ඇස් දෙක තිබ්බේ rone දිහාවටමයී. Rone කොහෙද jiminගෙ ඇස් දෙක එතන. Roneට හොදට note වෙලා තිබ්බේ මේක.

" මේ මිනිහට මොනා වෙලාද මගේ දිහාමයී කන්න වගේ බලන් ඉන්නේ. අනිත් කෙල්ලන්ට note උනොත් මාව මරයී... " rone එහෙම හිතුවේ jiminගේ ඇස් දෙක දිහා බලාගෙනමයී.

Rone 👆

" Attention please " කට්ටියම බැලුවේ කොහෙන්ද ඒ කතා කලේ කියලා. එතකොට තමයී දැක්කේ v mic එකක් අරගෙන stage එක උඩ ඉන්නවා කියලා.

Tea - ඔගොල්ලන්ට thanks මගේ invitation එක පිලිගත්තට. ඒවගේම මේ party එකට ආවට ගොඩක් ස්තුති. අද අපේ මේ party එකේ ප්‍රධාන අමුත්තන් දෙන්නවත් අපි පිලිගමූ.

ඒ වෙන කවුරුත් නෙමේ අද වෙනකොට මුලු කොරියාවම හොල්ලන් ඉන්න ky company එක බාරව ඉන්න kim yesh සහා අපි හැමෝම අදුරන coca cola company එකේ owner park yun shik.

Park yun shik නම් හෙන ආඩම්බරෙන් අත වනද්දී. Ky මවා ගත්ත හිනාවක් දාලා අත වැනුවේ taehyung දිහා හොරෙන් බලලා දෙයක් හිතන ගමන්. ඒ වෙන මුකුත් නෙමේ " තෝ මොන මගුලකටද මාව ආරධිත අමුත්තෙක් කලේ සෙද්ද " කියන ලස්සන වචන ටික 🤣🤣🤣🤣

Mic එක පැත්තකින් තියාලා tae කෙලින්ම ආවේ ky ඉන්න පැත්තට. ඇවිල්ලා kyගේ ඉන වටේ අතක් දාගෙන හරිම ආදරනීය cuple එකක් වගේ party hole එකෙන් එලියට අවේ වටේ හිටපු කෙල්ලන්ගේ ඇස් ඊරිසියාවෙන් පුරවන ගමන්.

Tae - කලින් කියන්න බැරි උනාට sorry. ඒත් මම එහෙම කලේ අපේ වැඩේ පොඩ්ඩක් ලේසී වෙන්න.

Ky - ඔයාට කලින් කියන්න තිබ්බා. මම මාර අසරන විල්ලක් අසරන උනේ.

" මම ඔයාව එහෙම අසරණ කරන්නේ නෑ නේ baby girl " tae එහෙම කිව්වේ kyව එයාගේ පැත්තට ඇදලා ගන්න ගමන්. Kyට බැලන්ස් එක නැතිවෙලා taeගේ පපුවට අත තියාගත්තා.......

" අනේ එයාලා දෙන්නනම් හරි ආදරෙන් නේද ඉන්නේ " වටේ හිටපු කට්ටිය මේ දෙන්නා දිහා බලන් හිටියේ..😉

Ky - මොනාද කරන්නේ පිස්සෙක්ද පිස්සෙක්ද ඔයා ?

Tae - එකේ ඉදන් තුනට ගනන් කරන්නකෝ.

Ky - ඇයී....

Tae - කියන දේ කරන්නකෝ. එතකොට ඔයාට දැනගන්න පුලුවන් වැඩේ ලේසි වෙන්නේ කොහොමද කියලා.

Ky - හනා... දුල්..... සෙට්...

Ky ගනන් කරලා ඉවර වෙනාවත් එක්කම vගේ phone එකට call එකක් ආවා. Ky නම් v දිහා පුදුමෙන් වගේ බලන් හිටියා.

ඒ call එක ආවේ coca kola එකේ ලොක්කාගෙන්. Taehyung call එක speaker දැම්මේ kyට ඒ call එක ආහෙන්න ඕනේ නිසා.

Tae - hello

yun shik -  ආ.. taehyungshii ඔයා කොහෙද ?

Tae - මම මේ පොඩ්ඩක් එලියට ආවා හෝල් එකෙන් ky එක්ක.

Yun shik - අහ් ඉන්න මට ඔයාලව පේනවා. මම එන්නම් ඔතනට.

Tae -  ok

"  ඔය ඇරන් ඉන්න කට වහගන්න. මැසෙක්වත් යයි ඔය කටට " tae එහෙම කිව්වේ kyගේ නිකටෙන් අල්ලලා කට වහන ගමන්. කට ඇරගන්න තරමටම ky පුදුම වෙලා හිටියේ.

Ky - හිතුවට වඩා ඔයා වැඩ්ඩෙක් නේ 😉

Tae - මම එහෙම තමා. දැන් ඔයාගේ වාරේ කතා කරලා එයාව අල්ල ගන්න බලන්න. හැබැයි වැඩිය පැන පැන කතා කරන්න යන්න එපා.

Ky - වේ.... ආ වේයෝ ?

" ඔයාට ඒක වැඩක් නෑනේ " tae එහෙම කිව්වේ ඊරිසියාවක් හිතේ තියාගෙන.

" මම ආවට කමක් නැද්ද " kyයී taeයී කතා කර කර ඉන්න තැනට park yiun shike ආවා.

Tae - ඕ yun shik ඔයා එනකල්ම තමා බල බල හිටියේ. මේ ඉන්නේ මගේ girl friend. ඔයා නම දන්නවා නේ ? 😉

Yun shik - helli nice to meet you ky.

Ky - nice to meet you too.. 😄

Tae - එහෙනම් ඔයාලා කතා කර කර ඉන්න මම party එකට ආපූ අනිත් අයත් එක්කත් කතා කරලා එන්නම්.

Tae එහෙම කියලා එතනින් ගියේ kyට ඇහැක් ගහගෙන. Park yun shik නම් හිතුවේ ආදරේට එහෙම කලා කියලා. ඒත් kyනම් දැනගෙන හිටියා tae එහෙම කලේ වැඩේ ගොඩ දාගන්න කියලා ඉගී කරන්න කියලා.

Yun shik - ඔයාගේ bfනම් ඔයාට ගොඩාක ආදරේනේ දන්නේ.

" අම්මෝ එයාගේ ආදරේ පොඩ්ඩ වැරදුනත් මාව මාරාගෙන කන්න යනවා. එක වෙලාවකට පොඩි බබෙක් වගේ  අනිත් වෙලාවට යක්කුත් පාරදයී " ky එහෙම හිතින් හිතුවේ බොරු හිනාවක් මූනේ දාගන්න ගමන්.

Ky - ඔව් එයා එහෙම තමා.. 🤭😄

Yun shik - ඉතින් business වල වැඩ කොහොමද ?

Ky - ඔව් හොදට වෙනවා වෙනදට වඩා ආදායම ගොඩක් වැඩිවෙලා.....

Yun shik - ඔව් ඉතින් මෙච්චර ලස්සන කෙල්ලෙක් ඒක බලාගද්දී ඒක කොහොමද අඩු වෙන්නේ වැඩි වෙනවා මිසක්.....

Ky හිනාවෙලා ඔව් කියලා කිව්වට  හිත ඇතුලේ මහා කේන්තියකින් හිටියේ. පුපුරන්න වගේ.

" යා තමුසේ නසරානී කුම්බාන්ඩයා...... ගෑනූ පෙරේතයා....... අනඩපාලයා..... පිස්සූ ගෙම්බා...... මේ mission එක ඉවර උන ගමන් මම උබට පෙන්නනම් මම කවුද කියලා "  kyගේ හිත ඇතුලේ මේ වගේ දේවල් පිනුම් ගහන ගමන් තිබ්බේ.

ඒත් park yun shik දැනටමත් kyට පිස්සු වැටිලා හිටියේ. කොච්චර පිස්සූ වැටිලද කියනවානම් මේ වෙද්දි ගොඩක් පෞද්ගලික දේවල් kyට කියලා තිබ්බේ.

ඒ මිනිහා දැනගෙන හියියානම් මේ ඔක්කොම වෙන්නේ plan එකකට කියලා ඌ එවේලාවෙම පොලව පාලාගෙන ඇතුලට යයී 🤣🤣

Ky - මම හිතන් ඉන්නේ මගේ company එකේ ඉස්සරහට තියන project වලට ඔයාලගේ company එකෙන් ඒ කියන්නේ coca cola එකෙන් sponsorships ගන්න හිතන් ඉන්නෙ.

Yun shik - wow..... ඒ කියන්නේ ඉස්සරහට අපිට එකට වැඩ කරන්නේ ?

Ky - ඔව්.. එක දිගටම අපිට එකටම වැඩ කරන්න පුලුවන්. එහෙනම් මම ඕන කරන හැම විස්තරයක්ම මට ලගම තියන ඔයාලගේ branch එකකට දෙන්නම්.

Yun shik - ඔව් ඔයාට ලගම තැනට විස්තර දෙන්න. ඒ ටික මම ඉක්මනට බලන්නම්. ඒක නෙමේ ඔයාට ලගම branch එක මොකද්ද ?

" මට ලගම එකනම් soul වල එක අර hybe entertainment එක එහා පැත්තේ තියන එක " ky හිමින් හිමින් වැඩේට බැහැලා ඒ building එක ගැන විස්තර හොයන්න පටන් ගත්තා.

Yun shik - ආ ඒකට එපා. ඒක coca cola කියලා නම තිබ්බට මගේ එකක් නේමේ අනේ.... 😉 මම ඒක ගැන කාටවත් කියන්නෙ නෑ ඒත් ඔයාට හැම දේම කියන්නම් ky.

Park yun shik මේ වෙද්දීනම් kyට වහ වැටිලා හිටියේ. එයාගේ ගාවින් පොඩ්ඩක් හෙල්ලුනේවත් නෑ. මේ වෙද්දී tae පැත්තක ඉදන් මේ දෙන්නා කතා කරන විදිහ හොරෙන් බලන් හිටියේ...

අවස්තාවේන් ප්‍රයෝජන අරගෙන mission එක ගොඩ දාගන්න හිතුව ky එයාගෙ එක අතක් park yun shik ගේ උරහිසින් තිබ්බා.

මේක දැක්ක tae බිබී හිටපු වයින් එක පිට උගුරේ යවා ගත්තේ හෙන ලොකු ඊරිසියාවකින් 🤣

" ආ මේ කෙල්ලනම්.... අසාවකට කට ඇරලා මට ඔප්පා කියන්නේ නෑ ඒත්  kookiට ඔප්පා ලූ 😏😏.... නිකමටවත් මගේ අතින් අල්ලන්නේ නෑ. අර මිනිහගේ උරහිසෙන්ම අල්ල ගෙන😒🙁...... මේ mission එක ඉවර උනාම මම ඇරියස් ඔක්කොම කවර් කරන්නම්කෝ කෙල්ලේ 😉😜🤤 " taehyung එහෙම හිතුවේ ky දිහා කපටි හිනාවක් දාගෙන බලන ගමන්.

Park yun shikනම් හැම විස්තරයක්ම kyට කිව්වා. Kyත් වැඩේ අත ඇරියේ නෑ.........

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

" මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනේ " party එකේ ඇවිල්ලා හිටපු අමුත්තෝ එක්ක jimin කතා කර කර ඉද්දී rone එතනට ඇවිල්ලා jiminට කිව්වා.

Jimin - අහ් එන්නම්.

එතන හිටපු අයට කියලා jiminයී roneයී කවුරුත් මිනිස්සූ නැති තැනකට ගියා.

Jimin - මොකෝ මේ හතී දාන්නේ ? මොකද උනේ කියලා හිමීට කියන්න.

Rone - kyයී අර yun shik කියන මිනිහයී කතා කරන එක අහගෙන ck එකේ මිනිස්සූ ඉන්නේ. ඔත්තුබලන්න taem එකක් දාලා එයාල

Jimin - ඒ කියන්නේ අපිට එයාලව දැන් නවත්තන්න වෙනවා.

" මොකෝ මේ කලබලෙන් "  rm එතනට ආවේ roneගේ කලබල වෙච්ච මූන දැකලා.

Jimin - hyung ඇයි මේ ඔයාගේ ඇදුම පොඩි වෙලා ?

Rm - ආ මේ මිනිසු හතර දෙනෙක්ට " අ "  යන්න කියන්න පුරුදු කලා. 😜

Rone - මොකා.....

Rm - kyයී අර මිනිහයී කතාකරන එක කට්ටියක් අහගෙන හිටියා. එයාලට මම බොරුවක් කියලා අර අපි book කරපු soundproof room එකට එන්න කියලා පොඩ්ඩක් ගැහුවා. පොඩ්ඩක් නෙමේ ඉතින්.  දැන් උන් අන්න ආ..... ගගෙන ඉන්නවා. 🤣🤣🤣

Rone - අම්මෝ hyung ඔයා මාර වැඩනේ කරන්නේ.

Rm -  එහෙනම් මම යනෝ. ඔයාල කතා කර කර ඉන්න.

එහෙම කියලා rm එතනින් ගියේ jiminට පොඩි ඇහැකුත් ගහගෙන. 😉🤣  එයා ඒක්න් අදහස් කලේ මොකද්ද කියලා ඉතින් මම කියන්න ඕනේ නෑ නේ...... 🤭

Jimin - කියන්න දෙයක් තියනවා rone.

Rone - කියන්න ඔප්පා.

Jimin - ඔයා අද ලස්සනය. 🤭

" කුමාවෝ ඔප්පා... "  rone එහෙම කිව්වේ ලැජ්ජෑවට බිම බලාගෙන. එතකොට එයාගේ ඔලුවට දැනුනා සිනිදු මොනාහරි දෙයක් වැදුනා කියලා.

එයා ඔලුව උස්සලා හිමීට බලද්දී දැක්කා jimin එයාගේ ඔලුවට soft kiss එකක් දුන්නා කියලා. කෙල්ල තිබ්බ ලැජ්ජාවට දිව්වා දිවිල්ලක්. ඒ දිවිල්ල ගැන වචන නෑ. 🤭🤭😜 jimin හිනාවෙවී බල බල හිටියේ roneගේ වැඩ දිහා..

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

Ky - ඒ කියන්නේ ඒ building එක ඔයාගේ නෙමේ.

Yun shik - ඔව් සුදූ ඒක මගේ නෙමේ. ඒක ck කියන group එකේ එකක්.

මේ වෙනකොටනම් kyගේ ඉවසීම පනින්න ඔන්න මෙන්න තිබ්බේ. ඒතරම් මේ මිනිහව අප්පිරියා වෙලා තිබ්බේ. වල් අලියා... මොනා හරි වෙලාවක kyගෙන් මැරුම් කන්න නියමිත වෙලා ඉන්න ජීවියෙක් තමා මේ park yun shik කියන්නේ........

Ky -  අද අපි ගොඩක් දේවල් කතා කලා එහෙනම් පස්සේ දවසක හම්බෙමුකෝ.

Ky එහෙම කියලා එතනින් ගියේ ඒ මිනිහාට වචනයක්වත් කතා කරන්න නොදී. Ky කෙලින්ම ගියේ ladies washroom එකට. ඒ එයාගෙ අත හොදාගන්න. මොකද අර මිනිහගෙන් බේරෙන්න ඕනේ නිසා.

එයා යද්දී එයාට දැනුනා පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. එය ටිකක් ඉක්මන් කලේ පිටිපස්සෙන් එන කෙනාව මග හැරෙයී කියලා. ඒත් ඒ පිටිපස්සෙන් එන කෙනත් ඉක්මනින් අඩිය තියනවා kyට ඇහුනා.

එන්න එන්න පිටිපස්සෙන් එන මිනිහගේ අඩි සද්දේ ඉක්මනින් සහා ලගින් ඇහුනා. Ky ඉක්මනට washroom එකේ දොර අරිද්දීම ඒ පිටිපස්සෙන් ආපූ මිනිහා kyගේ කටයී නහයයී තද කරලා වෙන room එකකට ඇදගෙන ගියා.

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

Hi hi ❤️
ඔන්න ලිව්වා.

Love you ❤️

Writer KIM YESH

Continue Reading

You'll Also Like

1.7M 94.6K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.6M 95.3K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
40.6M 1.1M 42
When Arianna marries billionaire Zach Price to save her family, she doesn't expect to fall in love with a man who'd always consider her a second choi...
33.5K 595 19
Jade is a 24 year old hunter who meets the man who will change her life forever.