Stil With You

Von jkminne

18.8K 3.4K 456

Loving couples ๐Ÿ™‚๐Ÿ™‚๐Ÿ’œ๐Ÿ’œ๐Ÿ’–๐Ÿ™‚๐Ÿ™‚๐Ÿ’–๐Ÿ’–๐Ÿ’– Mehr

Author's Note
Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
เถšเถญเทเท€ เถฑเท™เถธเทš....
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30(Final)

Chapter 29

494 73 7
Von jkminne

එදා පාටිය ජයටම සැමරුවා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලය ගෙවිලා යනවා කාටවත් දැණුනෙ නෑ.....
එයාලා එයාලගේ රාජකාරි කටයුතු වල හිර වෙලා ඉදියේ.....

මාස ගනන් ගෙවිලා ගියා.....
Jimin ගේ ඔම්මයි... Jungkook ගේ ඔම්මයි දෙන්නම jimin ව හොදට බලා ගත්තා....

දැන් ගෙවෙන්නෙ.....

Jimin... Pregnant වෙලා 7 වෙනි මාසය.....
දැන් එන්න එන්නම වැඩි වලින් ටික ටික අයින් වුනේ...
ඒ වැඩ කරලා ආවම කොන්ද හොදට ම රිදෙන නිසා....

ඉතින් ආව ගමන් නිදාගන්නවා....
Jungkook ඇවිත් කතා කරාම තමයි ඇහැරෙන්නෙ....

Jungkook:- Babe .. නැගිටින්න....
රෑට කරන්නෙ නැද්ද.....

Jimin:- ඔයා ආවද කුකී....

Jungkook:- ඔව් පැටියෝ.....
එන්න... wash එකක් වත් දාගෙන නෑනේ....

Jimin:- අනේ කුකී මගේ කොන්ද රිදෙනවා.....

Jungkook:- මොකද කරන්නේ....
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ඔම්මා කිව්වා ඔය කාලෙට ඔහොම තමයි කියලා....
අපි හෙට කොහොමත් Doctor ගාවට යනවා නේ....
අපි doctor ගෙන් අහමු.....

Jimin:- ඕකේ....
මට උදව්ව කරන්න....

Jungkook:- ආ හරි....
යමු ... wash එකක් දාගෙන රෑට කන්න යමු.....

Jimin:- හ්ම්.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

.
.
.
.

.

jimin ....Wash කරලා ඉවර වෙලා ....
රෑටත් කාලා jungkook ට තුරුලු වෙලා නිදාගත්තා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඉතුරු මාස 2ත් ගියා....
Delivery එකට සති 4යි.....

දැන් jimin ගේ හැම වැඩක්ම කරන්නෙ jungkook....
නාවන එක කවන එක ඇදුම් අන්දන එක .... හැම දේම කරන්නේ jungkook.....

ඉතින් අදත් එහෙම දවසක්.....
Jimin ව නාවලා ඇසෙන් තියලා

Jungkook:- Babe ... මං ඇදුම් අරන් එන්නම්....

Jimin:- හරි කුකී....

Jungkook:- රෝස පාට හොදද....

Jimin:- ඔව් ... ඒ පාට හොදයි....

Jungkook ... Closet එකට ගිහින් ඇදුම් තෝර තෝර ඉන්න වෙලාවෙ jimin .... Mirror එක ළගට යන්න නැගිටින කොටම jiminට අමාරු වුනා.....

Jimin:- kookie... Koo.. kookie...

Jungkook:- ඇ.. ඇයි Babe....

Jimin:- ඉක්මනට hospital එකට යන්...

Jungkook:- හරි....

එහෙම කියලා jungkook... Jimin ව වඩාගෙන car එකෙන් තියලා ...
ඉක්මනට hospital එකට drive කලා...

Hospital එකට ගිහින් doctors ලා jimin ව වෙනම room එකකට අරන් ගියා....

Jungkook නම් හොදට ම බය වෙලා....

ඔම්මා:-  jungkook.... කෝ... jimin...

ඔම්මා ආපු ගමන් ඇහුනේ ඒක...
එයා එන ගමන් හැමෝටම කිව්වා....

Jungkook:- එයාව ඇතුලට ගෙනිච්චා...

අප්පා:- ඒයි... කුක්කා...

Cool down....
එයාට මුකුත් වෙන්නෙ නෑ....
දරුවත් හොදට ඉදීවි.....

Jungkook:- හ්ම්....
ඒත් මට බයයි ....

.
.
.
.
.
.

.
.
.
.
Taetae:- කෝ ජිමිනි..

Jungkook:- තාම ඇතුලේ....

Time passed.....

ටික වෙලාවකින් හැමෝටම දරුවෙක් අඩන සද්දයක් ඇහුනා...

හැමෝම හිනා වෙනවා...

ඒත් jungkook..... jungshook වෙලා...

Yoongi:- ඒයි ... jk...
අන්න දැන් ඔයා තාත්තෙක් ....
මොනවා වෙලාද මෙයාට....

ඒත් එක්කම nurse චූටි දරුවෙකුත් වඩා ගෙන ආවා....

Nurse:- මෙන්න  Mr.jeon ... පුතෙක්.....

Nurse පුතාව jungkook අතට දුන්න ගමන් එයා හිනාවෙන්න ගත්තා...
හැමෝම ඇස් වල කදුළු පුරෝගෙන බලන් ඉදියා.....

Jungkook:- jimin ට කොහොමද....

Nurse එක්කම jungkook ... room එක ඇතුලට ගියාම....

Nurse දරුවව අතට ගත්තා...

Jungkook:- .... Jimin ..... පැටියෝ... ඔයා හොදින්ද?

Jimin:- හ්ම්....

Jungkook:- හ්ම් කියන්නෙ...
අමාරුද....

Jimin:- මට නැගිටින්න පුළුවන් නම් ... ඔයා මෙතන ඉන්න එකක් නෑ....

Jungkook:- හරි හරි ඉතින්......
තෑන්ක්ස් පැටියෝ....
ඔයා වගේම mochi පැටියෙක්.....

දෙන්නගෙම සෞඛ්‍ය තත්වය හොද නිසා ඊළග දවසේ ගෙදර එන්න පුළුවන් වුනා.....

Jimin:- මොන නමද දාන්නෙ.....

Jungkook:- හ්ම්.... Minguk....

Jeon Minguk.....

Jimin:- ඒක ලස්සනයි......

එයාලා Minguk ට හදපු කාමරේට ගිහින් එයාව ඇසෙන් තිව්වා.....


Minguk ගේ දග වැඩත් එක්ක ....
එයාලා සතුටින් ඉදියා.....

එන්න එන්නම වයසින් වැඩෙන කොට Minguk ගෙ දගකාර වැඩ එන්න එන්නම වැඩි උනා....

Minguk ව බලන්න එන හැමෝටම එයාලගේ ඇස් අහකට ගන්න බැරි වෙන විදිහට එයාලගේ අවධානය ගන්න Minguk ට පුළුවන් උනා....


හැමෝම කිව්වෙ Jungkook ගේ කපාපු පලුව කියලා...

දවසක්....
Jimin ට කියලා හොදට කපාගත් ඇපල් ගෙඩියක් රස කර කර jungkook කෑවා....
ඒ අතරමගදි Minguk ඇවිත් ඉල්ලුවා......
Jungkook ඉතින් සෙල්ලමට වගේ දෙන්න බෑ කිව්වා....

ඒපාර Minguk කරේ jungkook ගේ phone එක බිම දාලා කකුලෙන් පෑගුවා....
අන්තිමේදී jungkook ඇපල් ටික දෙනකන් phone එක පාගගෙනම ඉදියා.....

මේ දෙන්නගේ වැඩ දිහා බලාගෙන jimin හොදට හිනා වෙවි ඉදියා....

Nextday.....

උදේම jungkook company එකට ගියා ....
Jimin යි Minguk යි විතරයි ඉදියේ...

Jimin... Minguk එක්ක සෙල්ලම් කරකර ඉන්න වෙලාවෙ tae ගෙන් call එකක් ආවා....

Jimin:- Hello taetae....

Tae:- Hello Jimin....
මං ඔයාලගේ ගෙදර එන්නම්....

Jimin:- ඔයා වෙනදා අහලා ආයෙ නෑනේ....
මොකෝ මේ....

Tae:- නෑ ... දැන් ඉතින් ඔයාට වැඩ වැඩිනේ....
ඒකයි....
මට Minguk ව බලන්නත් ඕන....

Jimin:- හරි හරි එන්න....

ටික වෙලාවකින් tae ... jimin ගේ ගෙදර ආවා....

Jimin:- taetae.....

Tae:- Jimina.....

කියලා දෙන්නට දෙන්නා වැළදගෙන ටිකක් වෙලා ඉදියා.....

Jimin:- ඉතින් .....

Tae:- මං නේ අහන්න ඕන .....
කොහොමහරි මං නම් වෙනදා විදියමයි....
ඔයා...
Minguk බලාගන්න වැඩේ ලේසියි ද?

Jimin:- හ්හ...
Minguk විතරක් නම් මදෑ.....
Kookie ත් Minguk වගේමයි...
ඒ දෙන්නා එකට ඉදියම හම්මො...
මට හිනා වෙලා ම බඩ රිදෙනෝ....

Tae:- මොනවද අනේ ඔච්චර ටම වෙන්නෙ....

Jimin:- දවසක් මං supermarket එකට ගිහින් ආවෙ kookie ට gukව බලාගන්න කියලා....
මං ගිහින් එනකොට ඒ දෙන්නා එකම විදියට ඇදගෙන සින්දු කිය කිය නටනෝ...
Kookie ... CEO කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ...
පොඩි එකෙක් වගේ...
මේ...


මං එනකොට ගෙදරම වනසලා...
අන්තිමට මගෙන් ගුටි කකා අස් කරා....
ඒ වෙලාවට කියන්නෙ මං company එකක CEO කෙනෙක්...
එයාලා ගෙවල් අස්කරන්නෙ නෑ කියලා...
ඊළගට මගේ අත ගියේ කොස්සට මං ඒක ත් අරන් kookie ගේ පස්සේ දුවනෝ...
Guk නම් හිනාවෙවී බලන් ඉන්නො.....

Tae:- අනේ ශෝයි .....
මට මෙහේ නවතින්න හිතෙනෝ....

Jimin:- ආ ... තව දවසක් Numjoon hyung යි... Jin hyung යි ආවා....
Jin hyung මාත් එක්ක kitchen එකේ වැඩ කර කර ඉදියේ....

Numjoon hyung යි kookie යි game එකක් කරා....
එයාලා කරේ...
Cup 2ක් මාරු කර කර එකක් යට සල්ලි ගුලි කරලා තියන්....
සල්ලි තියෙන cup එක හොයන්න ඕන....
පටන් ගත්තේ kookie.....
හැබැයි හොදට ම මොලේ තියෙන numjoon hyung හැමතිස්සෙම පැරදුනා...
එයා හැමතිස්සෙම kookie ගෙයි  guk ගෙයි trick එකට අහුවුනා....

Tae:- guk කොහොමද ඒකට ආවෙ....

Jimin:- guk ඉදියේ මේසේ යට....
Kookie ...cup 2 මාරු කරනකොට cup එක චුට්ටක් මේසෙන් එලියට දානෝ...
ඊට පස්සේ සල්ලි බිමට වැටුන ගමන් guk ඒටික අහුල ගන්නවා...
කොහොමහරි හැම සල්ලි කොලයක් ම guk ගාව....
Game එක අන්තිමේදි... තමයි numjoon hyungට චුට්ටක් මොලේ පෑදුනේ...
එයා ඇහුවා එතකොට කලින් දාපු සල්ලි වලට මොකද වුනේ කියලා....
හිමින් සැරේ guk මේසේ යටින් නැගිට්ටා ....
එතකොට තමයි numjoon hyung ට තේරුනේ....
හැමෝම අන්තිමේදී හිනා වෙවී තමයි dinner එක ගත්තෙ...
Jin නම් හිනා ව වැඩි වෙලා ඇඩුවත් එක්ක....

මට නම් එයාලගේ පිස්සු වැඩ දැකලා තාත්තා කව්ද ... පුතා කව්ද කියලා හිතාගන්න බෑ....

Minguk:- ඔම්මා....

Jimin:- gukha නැගිට්ට ද....
මෙන්න uncle taetae ඇවිත්....

Minguk:- Uncle tata ...

Tae:- එන්න පැටියො....
ඔයාව බලන්න තමයි ආවෙ...
මෙන්න lolipop එකක්....


Minguk:- Uncle tata ..
තැන්කූ....

ම්...
තේක... ලහයි.....
ඔම්මා කනවද....

Jimin:- එපා පැටියෝ...

එයාලා  හවස් වෙනකම් ම ඉදියා...
6:00 ට විතර jungkook ආවා...

Jungkook:- හේ.... gukha.....

Minguk:- අප්පා.... uncle tata
ආවා...

Jungkook:- කොහේද....

කිය කිය  jungkook... Minguk ව කුචි කවන්න ගත්තා....

Minguk:- අප්පා...
එපා ... එපා... අනේ කුචි මත ....
අනේ මත කුචි......

එයාලගේ සද්දෙට jimin යි... Tae යි ආවා....

Tae:- මං යන්න හැදුවා විතරයි....

Jungkook:- ඒ මොකෝ...
ඉන්නො...
අනිත් අය ආවෙ නෑ?...

Tae:- නෑ ..jk ..
ඒක නිසා මං යනවා.....

Tae ගියාට පස්සේ....

Jungkook:- Babe ..

Jimin:- හ්ම්....

Jungkook:- මුකුත් නෑ....

කියලා එයා office room එකට ගියා....

එයාගේ file ටික තියලා....
Wash එකක් දාගෙන ආවා....

ඒ එනකොට minguk .... jungkook ගේ මේසේ උඩ....

Jungkook:- මොකද මේ...
කෝ එන්න ...
උඩ මයි නගින්නේ...

Minguk:- අප්පා.....

Jungkook:- ඔව් .. කියන්න බබා....

Minguk:- අපි තොහේ තරි තමු......

Jungkook:- මොකද බබා එකපාරටම.....

Minguk:- ලිකන්....
අනේ....
Pweees....

Jungkook:- ඒත් පැටියෝ....
මට වැඩ තියෙනවානේ.....

Minguk:- අනේ අප්පා ... Pweees...

   Jungkook:- හරි හරි.....
අපි යමු.....

Minguk:- යේ.....
අප්පා තමයි හොඳම.....
ආදලෙයි....

Jungkook:- මාත් ආදලෙයි.....

                                                             

Hii....
හොදින් ඉන්නවද.....
මට නම් හොදක් නෑ...
මගේ නංගි මේ කතාව අල්ලගෙන මාව  blackmail කරනවා ...
ඒක නිසා මේ ක තව chapter එකකින් ඉවරයි....

මං කොහොමත් ඉවර කරන්න ඉදියේ....
ඒත් ආයි කතා දාන්න පුලුවන් වෙයිද කියලා නම් දන්නෙ නෑ....

කතාව ගැන කියන් යන්න.....

ටටා......

Bye...........

👋👋👋👋👋👋👋👋👋👋👋👋

Weiterlesen

Das wird dir gefallen

1M 40.4K 93
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
3.9K 786 20
เถšเทœเท„เทœเถธเถฏ เถ”เถบเทเถง เถบเถšเทŠเท‚ เถธเถฝเทŠเถฝเท’เถฝเท เถ…เถง เถฏเท™เถฑเท™เถšเทŠเถœเท™ เถฑเท–เถฑเท เท€เท™เถฑเทŠเถฑ เถฝเทเถถเท”เถฑเทœเถญเทŠ??? #48-infinite #9-tyuzu
1.1M 36K 62
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
891K 20.3K 48
In wich a one night stand turns out to be a lot more than that.