Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ CCTV 😏 ⚡

1.3K 230 46
By KY_Kim_sohe

Rm - මේ tae මල්ලී වටෙන් වටෙන් කියන්නේ නැතුව කරන්න ඕනදේ හරියටම කියපන්.

Tae - සරලව කිව්වොත් එයා එක්ක කතා කරද්දී පැනිය දාලා කතා කරන්න. හරි meeting එක ඉවරයී. ඔයාලට යන්න පුලුවන්.

Tae එහෙම කිව්ව ගමන් kyව අතින් ඇදගෙන meeting room එකෙන් එලියට ගියා.

Suga - අද කෙල්ල ඉවරයී.

" මගේ අවසානේ තමයී " ky එහෙම හිතුවේ තරහින් kyව ඇදගෙන යන taeදිහා බලලයී.

Ky - ඔයාට කියන්න පුලුවන්ද මාව මේ කොහෙටද ඇදගෙන යන්නේ කියලා.

Tae - බලු කපුටු දානේ දෙන්න. ඇයි එන්න බැරිද ?

Ky - මොනාද අනේ මේ කියවන්නේ. මොකද මෙච්චර තරහා. ඔයා mafia එකේ තමා. හැබැයි ඔය ගෑස් මට පෙන්නන්න එපා. කට්ටකින් ඇනලා ඔය ගෑස් එක යවනවා.

" ඔයාට joke නේ ? මම පෙන්නන්නම් මගේ ගැස් එක. " Tae එහෙම කිව්වේ kyව හයියෙන් taeගේ office room එකට තල්ලූ කරන ගමන්.

Ky - ඔයාට මාව පෙන්නෙ බෝලයක් වගේද මෙහෙම විසික් කරන්න. ආ........

Tae - මාව දවස් දෙකක් තිස්සේ මගහැරපු එක ගැන මොකද කියන්නේ ඔයා. ඇයි එහෙම කලේ ?

Ky - මට ඒක ගැන ඔයාට කියන්න ඕනේ නෑ. අනික මම එහෙම කලා කියලා ඔයා මොනා කරන්නද ?

Ky එහෙම කිව්ව ගමන් tae හිමීට ky ඉන්න පැත්තට ආවේ හෙන නපුරු මූනක් දාගේන. Ky හොදටම බය වෙලා හිටියට එයා ඒක පෙන්නන්න ගියේ නෑ.

Ky - ඔයා ඔය විදිහට ආවෝත්නම් මම ඔයාට ගහනවා... හරිද ? අනේ එන්න එපා. ගහනවා කිව්වොත් ගහනවා. තේරුනා නේ.....යා..... කියන දේ තෙරෙන්නේ නැද්ද ?

Tae ඒත් කිසිම දෙයක් ඇහුනේ නැති ගානට kyගේ පැත්තට ඇවිදගෙන ගියා. බය වෙච්ච ky එතන මේසේ ලාච්චුව ඇරලා ඒකේ තිබ්බ පිහියක් අරගෙන tae ඉන්න පැත්තට දික් කලේ වෙවුලන අතින්.

Ky - කිව්වනේ ආවොත් අනිනවා. එපා එන්න.

" පුලුවන්නම් අනින්න baby girl " tae එහෙම කිව්වේ ky දික් කරන් ඉන්න පිහිය tae එයාගෙම පපුවට ඇදලා තියාගන්න ගමන්.

Kyගේ අත් දෙක taeගේ අත්දෙක නිසා හිරවෙලා තිබ්බේ. ඒ වගේම taeගේ පපුවෙන් ලේ එනවා ky හොදටම දැක්කා.

Tae - ඔයාට පුලුවන් නම් අනින්න yesh කමක් නෑ. මම ඒකත් ඉවසගෙන ඉන්නම්. ඔයා කැමතී ඒකනම් දැන්ම අනින්න. 💔😪

" ඔයාට පිස්සුද ඔය ලේ එනවා. 😦 පිහිය අයින් කරන්න " ky එහෙම කිව්වේ පිහිය විසික් කරන්න හදනගමන්. ඒත් එයාගේ අත් උඩින් tae අත් දෙක තියාගෙන පිහිය අල්ලන් ඉන්න නිසා කොහොමවත්ම පිහිය අයින් කරන්න බැරි උනා.

Tae - මට බෑ.

Ky - ඔය ලේ එනවා. ඔයාට රිදෙයී.

Tae - මට මේක රිදෙන්නේ නෑ baby girl. ඒත් ඊට වඩා ඔයා මගේ දිහා නොබල ඉන්න එක රිදෙනවා. ඔයා දන්නවද මම කොච්චර විදෙව්වද කියලා. ඇයි ඔයා මටම ඔහොම කරන්නේ ? මාව තේරුම් ගන්න බැරිද ? 😔😔

Ky - නිකන්.😔

Tae - wow baby girl. ඔයා එතකොට නිකන්ද මේ හැම දේම කරන්නේ ? මගෙ දිහා බලන්න.

Ky - බෑ.

" මම අයේ කියන්නේ නෑ. මගේ දිහා බලන්නයී කිව්වේ...... " tae හයියෙන් කෑගැහුවම ky ගැසිලා taeගේ ඇස් දෙක දිහා බැලුවා.

එවෙලාවේ දැක්ක දේ නිසා ky පුදුමයෙන් තවත් පුදුම උනා. ඒ taehyung ඇස්වලින් එක දිගට කදුලු වැටෙනවා දැකලා. Kyට දැනෙන්නේම නැතුව එයාගේ අත් වලින් taeගේ කදුලු පිහිදුවා.

කෙල්ලට පස්සේ තමා මතක් උනේ තමන්ගේ තරහකාරයාගේ කදුලු පිහිදන්නේ ඇයී කියලා. ඒත් ඒ වෙනකොට ky පරක්කූ වැඩී. එයා කදුලු පිහිදලා ඉවරයී.

" Tae hyung ඉක්මනට එනවා මනුස්සයෝ මාර සීන් එක වෙලා තියෙන්නේ " ky හීමීට taeගේ කදුලු පිහිදලා ඉවර වෙද්දී tae kyව මේසෙට හේත්තූ කරලා එයාගේ තොල් වලට බරවෙන්න ගියත් jk දොර ඇරගෙන හයියෙන් කෑගැහුවා.

Tae - අම්මපා ගස් නරියෝ තෝත් එන්නේ මාර වෙලාවල්වලට නේ.

Jk - අයියේ උබල දෙන්නා ඕක වෙන වෙලාවක කරගන්න. මාර වැඩක් වෙලා තියෙන්නේ. ඉක්මනට එන්න.

Ky - මොකෝ seen එක ? 😳😳

Jk - අපි ගැන TV එකේ ලොකු news එකක් යනවා.

V - අඩේ......

මේ තුන්දෙනා ඉක්මනට දිව්වේ අනිත් කට්ටිය ඉන්න තැනට. එතනට යද්දී අනිත් අය ඔලුවේ අතගහගෙන උඩ බිම බලන් කල්පනා කරනවා.

ඒ වෙලාවේ taeයී kyයී බැලුවේ tv එක දිහා.

NEWS - ලොව ප්‍රසිද්ධ සංගීත කන්ඩායමක් වන BTS කන්ඩායම මීට දින දෙකකට පෙර තුවාලවූ වයස විසිදෙකක පමන ගෑහැනු ලමුන් දෙදෙනෙක් සහා වයස අවුරුදු පනහක් පමන කාන්තාවක් ඔවුන්ගේ පෞද්ගලික රෝහලට රැගෙන එහි නවතා ඇත.

මෙහිදී ඔවුන් සියලු දෙනාගේ ඇදුම්වල ලේ තැවරී තිබූ අතර ඔවුන්ගේ ආයතනය මගින් පැවසුවේ උපන්දින සාදයක වූ ආරවුලක් නිසා මෙය සිදූවූ බවයී.

නමුත් එදිනම රාත්‍රියේ CK ආයතනයට අයත් ගොඩනැගිල්ලක් තුල සමූලඝාතනයක් සිදූවූබව අනාවරණය වී ඇත. මෙහිදී BTSලට අයිති වාහනයක් මෙමෙ ගොඩනැගිල්ල ලග තිබු බවට CCTV දර්ශන වල සටහන් වී ඇත. මෙහී විමර්ශන ආරම්බ කරන බව පොලිසිය පවසන ලදී.

Rm - මල හුටප්පරයයී. හත් දෙයියනේ ඔක්කොම මාට්ටූ. අපේ තත්වේ ලෝකේම දැනගනී වගේ. ශික් අපි මොකද දැන් කරන්නේ.

Jin - පොඩ්ඩක් ඉන්න ඒක තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර නොකරපූ building එකක්. ඒකේ කොහෙද CCTV Camera ?

Tae - ඒ කියන්නේ එදා උන්ගේ එක්කෙනෙක් පැනලා ගිහිල්ලා. ශික් මේ බල්ලෝ....... අම්මපා එන කේන්තිය.....

Jk - එතකොට pd nimද birthday party එකක් තිබ්බා කියලා.

Jin - අහ් ඔව් මම එදා කියන්න දෙයක් නැතුව මම එහෙම කිව්වා.

Ky - ඒ කියන්නේ එදා රෑ අපි birthday party එකක් තිබ්බා කියලා සාක්ශී හදන්නම වෙනවා.

Nisa - ඒත් කොහොමද ?

Ky - මෙහෙමයී මුලු ආමී එකම දන්නවා Btsලගේ birthday එකක් නෑ කියලා. අනික මෙයාලා එක්ක ඉන්න සාමාන්‍ය මිනිස්සුගේ මූනවල් පේන්නන්නේ නෑ TV එකේ.

Rone - ඔව් ඉතින් අපි කොහොමද මේක හදන්නේ.

Tae - මෙහෙම කරමූ ඔයාලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ birthday party එකක් තිබ්බා කියලා කියමූ.

Ky - ඔයාට පිස්සුද ? එතකොට බඩුත් එක්ක මාට්ටුනේ.

Tae - ඇයි ඒ ?

Ky - ඇයි හත්තිලව්වේ අපේ ආයුද ඔක්කොම ගෙදර නේ,

Tae - ඔව් නේ.... එහෙනම් වැඩේ අහුවෙයී වගේ....

Rm - ආමී එකට සමුදෙන්න කාලේ හරි වගේ එහෙනම් 😪

Ky - එහෙම කරන්නේ කොහොමද. Black hearts පොඩ්ඩක් මාත් එක්ක එන්න. කතා කරන්න දේවල් තියනවා.

Jk - යා අපි එක taem එකක් නේ කියන දේවල් මෙතන ඉදන් කියලා යන්න.

Nisa - හාවෝ හොද හාවා වගේ ටිකක් ඉවසලා ඉන්නකෝ...

Jk - ඔයා කියන එකක් තමා 🤭🤭

Jimin - ටහුඩු ඒක. මූ බලපන්කෝ. අපිට වටේට භාජන තියන්න වෙයී හැලෙන පැනි ටික අල්ලගන්න. 🤣🤣

Tae - මමවත් එපාද එන්න.

Ky - අනේ අම්මෝ කොහෙත්ම එපා.

Rm - කරන මගුලක් ඉක්මනට කරලා එන්න.

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

⚡ Black hearts part

Nisa - මම හිතන විදිහට අපි තුන්දෙනාගෙම ඔලුවේ තියෙන්නේ එකම plan එක.

Ky - yaa yaa මොකද කියන්නේ එහෙම කරමුද ?

Rone - ඕගොල්ලන් කියන්නේ Mrs.weny ගේ birthday party එකක් තිබ්බ විදිහට act කරමූ කියලානේ.

Nisa - ඔව්ව් එහෙම කලොත්නම් බේරෙන්න පුලුවන්.

Ky - එහෙනම් මේකයී plan එක. අපි මේ දැන්ම Mrs. Weny ගේ ගෙදරට යමූ. ගිහිල්ලා party එකක් තියමූ. මේ ඔක්කොම CCTV Camera එකක් record වෙන විදිහට කරමූ.

Nisa - ඊට පස්සේ අපේම මිනිහෙක්ව දාලා අපිට නිකන් තර්ජනය කරන විදිහට රගපාන්න කියමූ. එයා අපිට තුවාල කරන විදිහට act කරන්න කියමූ.

Rone - එතකොට CCTV Camera එකේ දවසයී වෙලාවයී hack කරලා අපිට ඕනේ විදිහට වෙනස් කරමූ. Ky ඒක ඔයාට බාරයී.

Nisa - ඊට පස්සේ අපි හිරකරන් ඉන්න මිනිහෙක්ට කියමු අපි වෙනුවෙන් හිරේ යන්න කියලා.

Ky - අපෝ ඒ වැඩේ එපා. ඒ මිනිහා හදිස්සියේ හරී කිව්වොත් ඔක්කොම අපි කාලා හමාරයි.

Rone - එහෙනම් අපේ මිනිහෙක්වම දාලා දවස් දෙකකින් පස්සේ හොරෙන් එයාව නිදහස් කරගමූ. එයාගේ පවුලට සල්ලී දෙමූ.

Ky - ඒක හොදයී.

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

⚡ Bts part.

Rm - මොනාද දන්නේ නෑ නේ කතා වෙන්නේ ? සැක් දැන් ගිහිල්ලා හොරෙන් අහන් ඉන්න හිතෙනවා.

Tae - අම්මෝ hyung ඔයා මාර වස්‍තරයක් නේ. 🤣🤣🤣

Rm - මිත්තනියගේ වස්ත්‍රය 😏

Jk - නෑ සීයගේ යටිතල පහසුකම. 🤣🤣

Suga - හම්මට යකෝ පොඩි එකාගේ කට.

Jk - ඒක නෙමේ taehyung මමත් මාර වෙලාවට නේ ඔයාගේ office room එකට ආවේ.

Tae - ගල් මූසලයා වහපන් කට. තෝ හැමවෙලාවෙම අතට අහුවෙන chance එක කනවා.

Jk - ඔය දෙන්නට පෙම් කෙලින්න අවසර දුන්නානම් මේ සිද්දීය දැනගන්න වෙන්නේ නෑ නේ.

J hope - මගුලක් කතා කරනවා. දැන් තත්වේ බේරගන්න ක්‍රමයක් හොයාගනිල්ලා...... යකූ............

Jin - කෑ ගහන්න එපා යකෝ මට තාම හැට පැන්නේ නෑ. කන් ඇහෙනවා......

Tae - බය වෙන්න එපා මම දන්නවා ky අපිව බේරගන්නවා කියලා. 😌

Jimin - මූ යකෝ ගෑනී ගැන මාර විශ්වාසයක් නේ තියෙන්නේ. ඒත් මරාගන්නේ නිකන් නයයි මුගටියයී වගේ. 🤣

Tae - මගෙ ගෑනිව විශ්වාස කරන්නේ නැතුව කිබුලෙක්වද විශ්වාස කරන්නද කියන්නේ ? 🤣🤣

Rm - ජාත්‍යන්තරයට ආතල් දෙන්න එපා සහෝ. අනික tae ඔයා දැන් ඉස්සර වගේ නෙමේ අපි එක්ක හොදට හිනා වෙලා කතා කරනවා. මේ ඔක්කොම kyට පින්සිද්ද වෙන්න. එයා නැත්නම් තාමත් උබ ඉවසීමක් නැතී යකෙක් වගේ හැසිරෙන kim taehyung ම තමා.

Tae - අනේ යන්න අනේ යන්න. 😄🤭🤭

" ඔයාලා කතා කරලා ඉවරනම් අපි වැඩේ ගැන කතා කරමුද " ky btsලා ඉන්න තැනට ආපූ ගමන් ඇහුවා.

හිනාවෙවී කතා කර කර හිටියට btsලා හිත යටින් ගොඩාක් බය වෙලා හිටියේ. ඒ වගේම එයාලා දැනගෙන හිටියා kyයී එයාගේ යාලුවෝ දෙන්නට විතරයී එයාලව බේරගන්න පුලුවන් කියලා.

Rm - අනේ නන්ගී මොකක් හරී කමක් නෑ. මේ වෙලාවේ අපි අන්ත අසරනයී

Ky එවෙලාවේ taeගේ මූනේ දැක්කේ හරිම හුරතල් දගකාර මූනක් අස්සේ හැන්ගිච්ච අසරනකමක්. හරියට අවුරුදු තුනක විතර පොඩි ලමයෙක් දග වැඩක් කරලා අම්මට අහුවුනාම මූන හදන්න ඉන්න විදිහ වගේ.

" අනේ හරිම cute උස්සන් යන්න හිතෙනවා😍😍.. mafia එකේ bossට මෙච්චර හුරතල් වෙන්න පුලුවන්ද.. 🤭😍 අනේ ඒ හිනාව.... පෙට්ටියකට දාගන්න හිතෙනවා🤭😍❤️...... යා ky මොනාද මීහරකියේ හිතන්නේ. එයා මහ දුශ්ට මිනිහෙක්. ඒ අන්ඩපාලයාට රැවටෙන්න එපා..... ශික් එන කේන්තියට අල්ලලා විසික් කරන්න හිතෙනවා හන් ගගට. අනඩපාල නසරානී ගෙම්බා...... "  kyට හිතිච්ච දේ ගැන එයාටවත් හිතාගන්න බැරි උනා.

Hobi - ky මොකද බන් vගේ හිනාව දිහා කන්න වගේ බලන් ඉන්නේ. මගේ හිනාවට වඩා ඒක ලස්සනයි ද ?

Ky - අපෝ hyung මම මොකද මේ ගස්ලබු හිනාව දිහා බලන් ඉන්නේ.  දත් ටික හොදයි පොල් ගාන්න.

Tae - යා ඇටකිච්චී වහගන්න ඔය කට.

Ky - මොකද යා යා ගාන්නේ අනික මම ඇටකිච්චීයක් නෙමේ.

Tae - ඔව් ඉතින් ඇටකිච්චීයක් වෙන්නේ කොහොමද, කන එක ජීවිතේ ප්‍රතම රාජකාරිය නේ.

Ky - අනේ මේ. පුලුවන් නම් දැන් ලෝකේ කලා වතුර බීලා ඩෙසට් එකට මාව ගන්න හැමෝම ඉස්සරහ එකට එක කිව්වා කියලා.

Jk - ඒක තමා මගේ නන්ගිට මොනාහරි කරලා තිබ්බොත් hyung මම ඔයාට හොද වැඩක් කරනවා.

Tae - යා කැලෑ හවා ඔයාට ඔයාගේ අයියට වඩා මේ කොහෙවත් නැති කෙල්ලෙක්ව ලොකු උනා නේ.

Ky - අහ් කොහෙවත් යන කෙල්ලක්ද ඔයාට ? ශික් අපේ අම්මත් කිව්වනේ මේ වගේ මිනිහෙක්වම බැදගන්න කියලා.........

" මෙච්චර මේ අසරන වෙලා ඉන්න වෙලාවේ ඔහොම රන්ඩු කලාම හරිද පොඩි උන් වගේ.. " rm එහෙම මැද්දට පැන්නේ විහිලුවෙන් පටන්ගත්ත දේ රන්ඩුවකින් කෙලවර වෙන්න ගිය නිසා.

Jin - හරි දැන් මට කියන්න මොකද්ද ඔයාලගේ plan එක.

Girlsලා තුන්දෙනා btsලට එයාලගේ plan එක A-Z කිව්වා. හැමෝම ඒකට කැමතී උනේ කරන්න තිබ්බ හොදම දේ සහා කරන්න තිබ්බ එකම දේ ඒක නීසා.

හෑමෝම හවස් වෙද්දී Mrs. Wenyගේ ගෙදර ගියා. Mrs. Wenyත් වැඩේට කැමති වෙලා හිටියේ. මෙයාල ඒ ගෙදර යද්දී සරසලා තිබ්බේ. plan කරපු විදිහට හැමදේම කලා.

Ky ගෙදර ආපූ ගමන් කලේ cctv cottagesවල වෙලාව වෙනස් කරපු එක. එයා වෙලාව වෙනස් කරලා එයාගේ කාමරෙන් එලියට එද්දී එයා දැක්කා පොලිසියෙන් ඇවිල්ලා පල්ලෙහා btsලා එක්ක කතා කරනවා.

Ky පඩිපෙලේ ඇවිදගෙන ගියා නෙමේ ආයේ පියාබගෙන ගිහිල්ලා btsලා ඉන්න තැනට ගියා.

Police - අපිට විස්තර කරන්න පුලුවන්ද අද වෙච්ච දේ ගැන.

Tae - මේකයී උනේ
.............................................................................................

Tae හැම විස්තරයක්ම plan කරපු විදිහට හැමදේම කිව්වා. Kyනම් බයේ හිටියේ tae කොහෙහරි ඇනගනී කියලා බොරු කියලා. මේ යකා මහ ලොකුවට mafia වැඩ කලාට තාම බොරු කියාගන්න බෑ.

Police - ඒ කියන්නේ එක පාරටම මිනිහෙක් ඇවිල්ලා ඔයාලට attack කලා කියලා.

Rm - ඔව්. අපි හත් දෙනා හිටියේ නැත්නම් මේ හතර දෙනාට මොනාහරී වෙනවා.

" ඒත් ඔයාට කිසිම තුවාලයක් නෑ නේ " policeman එකපාරට kyගෙ පැත්තට හැරිලා ඇහුවා. ඒ පාර tae kyගේ අත පෙන්නලා ඒ පොලිසියේ මිනිහා දිහා බැලුවේ " තමුසෙට ඕනෙ නැති මගුලක් නෑ නේ " කියලා කියනවා වගේ.

Police - මට ඒ ගෙදර තිබ්බ cctv cottages ටික ගන්න පුලුවන්ද ?

Ky - මම කෝකටත් කියලා ඔම්මගෙන් cottages ටික ඉල්ල ගත්තා. ඉන්න මම ඒ ටික පෙන් එකකට දාගෙන එන්නම්.

Ky ඉක්මනට pen එක ගෙනල්ලා දුන්නහම ඇවිල්ලා හිටපු පොලිසියේ අය ගියා.

Tae -  අම්මෝ යකෝ උන්ගේ ගෑස්. මර උන් තමා අද කාලේ පොලිසියේ ඉන්නේ.....

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

Next day night.........

හෑමෝම plan එකේ විදිහට ඔක්කොම ලෑස්තී කරලා තිබ්බේ. Party එක ලෑස්ති කරලා තිබ්බේ එන්න කිව්ව හමෝම වගේම ඇවිල්ලා හිටියා. Coca cola එකේ ලොක්කත් ඇවිල්ලා හිටියා. තව Ck group එකේ ඔත්තු බලන්නත් කට්ටිය හිටියා.

මේ වෙනකොට btsලගේ v ඇරෙන්න අනිත් හැමෝම ඇවිල්ලා හිටියේ. Vත් ලෑතිවෙලා පඩිපෙළ බැහැගෙන ඒ වෙලාවෙම ආවා. Party එකට ඇවිල්ලා හිටපු කෙල්ලෝ vගේ වටේ කැරකී කැරකී නාඩගම් නට නට ඉන්නවා.

ඒ ලස්සනට ඉතින් පිස්සු වැටෙන්නේ නැතුව කොහොමද. ඒ ඇදුමට ඒ කොන්ඩෙට ඒ ඇස් වලට ඒ හිනාවට......... ලියන මට දරාගන්න බෑ යකෝ...............

Taeගේ ඇස් දෙක ඉබේම පඩිපෙළ දිහාවට ඇදුනේ. පඩිපෙළ බැහැගෙන එන කෙනාව දැකලා taeගේ ඇහෑ කටේ කට අතේ 😳😳😳😳💔

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

Hi hi
ඔන්න මම ලිව්වා.
Photo මදී වගේද ? එහෙමනම් මට කියන්න හොදේ ❤️🤭🤭🤭

අනිද්දා හම්බෙමු. ❤️❤️
Comment කරන්නයි vote කරන්නයි අමතක කරන්න එපා 💜️💜️❤️❤️

කතාව කියවන හැමෝටම ආදරෙයී. ❤️❤️

Writer KIM YESH ❤️💜️

Continue Reading

You'll Also Like

611K 63.9K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
28K 2.3K 12
Jeon Jungkook x Min Yoongi Written by AchanN12
366 107 43
UPDATES EVERY TUESDAY AND THURSDAY! In the mystical realm of Veridara, Rhea, a witch with untapped potential, unwittingly steps into a prophecy that...
40.6M 1.1M 42
When Arianna marries billionaire Zach Price to save her family, she doesn't expect to fall in love with a man who'd always consider her a second choi...