Destiny (completed)

By Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

17 දිගහැරුම

226 51 0
By Myungshi04

________________________________________________________________

.....ඒත්.... ඒ කටහඬ.....,

________________________________________________________________

(යෙනුක):" *හෙලෝ... මිස්ටර් විහඟ* 😁✋ *වැඩ ටික නං හොඳට කෙරෙනවා. අඩුපාඩුවක් නෑනෙ* "

(විහඟ):" *අයියෝ මට ඔය මිස්ටර් කෑලි දාන්නෙපා බං🥲.යාෂ් කිව්වෙ නැද්ද මං ගැන* ..."

(යෙනුක):" *නෑ නෑ කිව්වා.මං ඉතිං ඔෆීෂියල් වැඩකටනෙ ආවෙ.ඒකයි ඒම කිව්වෙ* ...😁"

(විහඟ):" *හා හා මේ ඒවා වැඩක් නෑ. මට අයියා කියල කියහන්කො* .😁 *වැඩ නං පිළිවෙලට වෙනවා.අඩුපාඩුවක් නෑ.යාෂ් ව විශ්වාසයි මට* ..."

(ඒ කටහඬ ඒ මූණ හොඳට පුරුදුයි.හරිම නිදහසේ කතාකරනවා.මල්ලියි එයා එක්ක කතා කරන අස්සෙ මං කල්පනා කලේ මේ මෑන් ව හොඳට දැකලා පුරුදු නිසා.මොලෙයි මායි උත්තර හොයන අස්සෙ මල්ලිකාරයා කොහෙවත් ඉන්න මාවත් අඳුන්වලා දුන්නා.නෑ එහෙම වෙන්නත් එපැයි මං ඒකාගෙ අක්කනෙ...,)

(යෙනුක):" *ආහ් විහඟ අයියෙ මේ ඉන්නෙ මගේ අක්කා..🤗.* "

(යෙනුලි):" *හෙලෝ. නයිස් ටු මීට් යූ. අයිම් යෙනුලි* 😊"

(කවුරු වුනත් සෙකන්ඩ් වෙලා පුරුද්දක් නැති නිසා මාවත් හඳුන්වලා දුන්නා.අම්මෝ ඒපාර මේකා මං දිහා කන්න වගේ හිසේ සිට පාදාන්තය දක්වා බලනවා.මොන වෙඩිමක්ද මේ මං නිකං ජාත්‍යන්තර පොලීසියට අහුවුණ මිනීමැරුම් කාරයෙක් වගේනෙ.හෙනම සීරියස් ලුක් එකකින් මිනිහා මාව අධීක්ෂණේ කරනවා...,)

(යෙනුක):" *ආහ් අයියෙ ඔයා අක්කව අඳුරනවද* ..."

(ඒකට නං මිනිහා ගැස්සුණා...)

(විහඟ):" *නෑ මට දැකලා පුරුදුයි.  ඒකයි* ..."

(යෙනුලි):" _ඔයාට විතරක් නෙවෙයි හලෝ මටත් එහෙමයි.කොහෙද මේ ඔළුවට ඉක්මනට පත්තු වීමෙ හැකියාවක් නෑ සූටිංට වගේ_ ..."

(එහෙම කියන්න හිතුණා ඉතිං.ඒත් කිව්වෙ නෑ😁...)

(යෙනුක):" *ආ ඔයා ඔය පාරෙදි වත් දකින්නැති* .😁"

(එහෙම කියනවත් එක්කම අර මනුස්සයා කෑ ගැහුවෙ ලෝක යුද්ධෙ දින්නා වගේ...,)

(විහඟ):" *ආ මතක් වුණා.මේ නංගි නේද එදා City Plaza Shopping Mall එකේදි වටේ කැරකි කැරකි ඉඳලා මගේ ඇගේ හැප්පුණේ..😁😄.ඕ ඔයා තමා.*.."

(එකපාරටම පොඩී මං දිහා බැලුවේ හිනාවත් තද කරගෙන...හරිනෙ යෙනුලි දැං ගෙදර ගිහින් වහ බෝතල් දෙක තුනකුත් බීලා බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.එතකොට මේ අර දිගන්චි හින්දි නළු කොල්ලා.හැප්පුණා නේන්නං. ගලක ඔළුව ගහගත්ත දවස අමතක වුණ එක ගැන මටම පුදුමයි.සාමන්‍යයෙන් මට ඔයවගේ එව්වා ඉක්මනට අමතක වෙන්නෙ නෑ. ඔක්කොමත් හරි මේ මෑන් එක කියපු හැටි.කැරකි කැරකි ඇගේ හැපුපුණාලු.අම්මපා මට දෙන්න හිතෙනවා මේකට මෙතන කැරකිලා වැටෙන්න.ඇයි වෙඩිම මතක් වුණානං ඒ විදියට ඉන්නෝ න.නැත්තං කියන්නම ඕන වගේ නං පලයිට් විදියට කියන්නෝ නෙ.ගෑනු ළමයින්ගෙ චරිත විනාසකරන්නැතුව.දැං ඉතිං මල්ලි මොන එකක් කියවයිද දන්නෑ ගෙදර ගිහින්...,)

(යෙනුක):" *ඕහ් එහෙමද... ගනන් ගන්නෙපා අයියෙ අක්කට ලාවට නට් ලූස් ගතියක් තියනවා කෝමත්* ..😁😄🤭."

(මං ඉතිං අර මෑන්ට දෙහි කපන අස්සෙ මල්ලි කියන්නෝන එක කිව්වා. ඒ අස්සෙන් අර විහඟ කියන මනුස්සයා එකසිය ගාණට හිනා වෙනවා. එදා නොදැනුවත්වම මේ හැලපයව ඇගයුමට ලක් කරලා කියපු සේරම ඉල්ලා අස් කරගන්නවා.සැක්...අපරාදෙ මගෙ වචන... කොහොමහරි ටික වෙලාවක් මල්ලි එයා එක්ක හිනා වෙවී කියවලා අපි ගෙදර ආවා.ගෙදර ගිහිනුත් කාමරේට වෙලා මං කල්පනා කලේ එයා ගැන.මොනා නැතත් එයාට හරි  ලස්සන හිනාවක් තියෙන්නෙ..,)


                🌼🌼🌼🌼🌼🌼🌼

_At Vihanga's Home_

" *පුතා අද නං අම්මටයි මටයි ගොඩක් සතුටුයි.තෑන්ක්ස් පුතා ඔයා හැමදේම හොඳට ඕගනයිස් කරලා තිබ්බා* ."

(විහඟ):" *අයියෝ මට මොකටද අනේ තැන්ක්ස්. ඔයාලගෙ සතුට මගෙත් සතුටනෙ.අනික තාත්තා යාෂ් තමා ඉවෙන්ට් එකේ වැඩ ඕගනයිස් කළේ* ..."

(විහඟ එහෙම කිව්වෙ තාත්තටයි අම්මටයි තුරුල් වෙන ගමන්.විහඟ කියන්නෙ කොළඹ නමගිය 'DK Jwells' හි අයිතිකාරයා ගෙ පුතා. අවුරුදු තුනක් ඇමෙරිකා වල ඉඳලා දැනට සති තුනකට විතර කලිනුයි ලංකාවට ආවෙ. එදා Shopping Mall එකේදි යෙනුලිව හම්බුණෙ අහම්බයකින්. ලංකාවට ඇවිත් දෙවෙනි දවසෙ දියි කොල්ලාට එයාගෙ හොඳම යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකකට ඉන්වයිට් එක ආවෙ.ඉතිං ගිෆ්ට් එකක් ගන්න යන වෙලාවෙදියි යෙනුලිව ඇගේ හැප්පුණේ.ඇනිවසරි පාර්ටි එකේ වැඩ ඉවර වෙලා වොශ් එකකුත් දාගෙන කොල්ලා එහෙම්මම ඇඳට වැටුණෙ හොඳ නින්දක් දාන්න... ඒත් විහඟට නං නින්ද අහලකවත් නෑ...., _හොල්මනක් ඇවිත්_ 😁🤫)

(විහඟ):" *යෙනුලි...යෙනුලි... ඒ කෙල්ලට නං ඇත්තටම කිව්වත් වගේ නට් ලූස් ද කොහෙද.මං අරහෙම කියපු වෙලේ රවපු රැවිල්ල... අම්මෝ මන්දා... ඒත් ඒ ඇස් දැක්කම හරි අමුතු හුරු ගතියක් දැනෙනවා* ..."

(විහඟ ගෙ ඔළුවෙ වැඩ කරේ ඔය වගේ විකාර.කොල්ලට මල් සරා අයියාවත් විදින්න යනවද මංද...😁. _කලබලවෙන්නෙපා රීඩර්ස් එයා විදින්න කලින් මට කියනවා කිව්වා_ ..😁... කොහොමහරි කොල්ලාවත් දන්නෙ නෑ කීයට නින්ද ගියාද කියලා.මොනා වුනත් යෙනුලි දැං විහඟ ගෙ ඔළුව අස්සෙ හොල්මන් කරන්න අරන් ඉවරයි....)

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

________________________________________________________________

*Happy:)*

Continue Reading

You'll Also Like

3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
296K 21.6K 26
Avantika Aadish Rajawat Aadi, with his fiery nature, adds intensity and excitement to their relationship, igniting a spark in Avni. Avni, like the ca...
20.2K 1.4K 39
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරි...
1.7K 251 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...