Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ MASTER PLANS ⚡

1.5K 237 109
By KY_Kim_sohe

📞man - ඔහ් ky මම ඔයාගේ phone එකට location එකක් එව්වා. ඒකට ඉක්මනට එන්න. පරක්කූ උනොත් ඔයාගේ යාලුවෝ දෙන්නටයී ඔයාගේ ඔම්මටයී තමා වගකියන්න වෙන්නේ.

📞ky - මොකක් 😳😳 තමුසෙ කවුද කියනවා ? මොකද මගේ අයට කලේ ?

📞man - oh baby gril මම ඔයාගේ යාලුවෝ දෙන්නවයී ඔයාව හදාගත්ත ඔම්මවයී kidnap කලා.

📞ky - එයාලගේ එක කෙස් ගහකට හරි අත තිබ්බොත් මම ඔහේව කුඩු වෙලා යන්න වෙඩි තියනවා.

📞MAN - හරි අපි බලමු baby gril. එහෙනම් අද රෑ දහය වෙද්දී ඇවිල්ලා ඉන්න. පරක්කූ උනොත් ඔයාගේ යාලූවෝ දෙන්නා වන්දී ගෙවයී.

Tae - එයාට ඒ තරම් හයියක්.

Ky - ඉක්මනට meeting room එකට යමූ. ඔම්මා ඔයත් එන්න අපි එක්ක යන්න.

මේ තමා kyට හම්බුන පලවෙනි mission එයාගේ යාලුවෝ දෙන්නා නැතුව කරන්න. එයාට පාලුවක් තිබ්බත් ඒ පාලූව නැති කරන්න කොල්ලෝ හත්දෙනෙක්ම හිටියා.

Ky's mom - අනේ දූ මම කවදාවත් ඔයාලාගේ මේ වැඩවලට සම්බන්ධ වෙලාම නෑ. මම ඇයි එන්නේ කියන්නකෝ.

Tae - ඔම්මා ගිහින් වාඩිවෙලා ඉන්න අපි බඩු වගයක් අරගෙන එනම්.

මෙයාලා එන්න විනාඩී දහයක් වගේ ගියා. Kyගෙ අම්මා ටිකක් කලබල වෙලා හිටියේ nisa ගැනයී rone ගැනයී. Ky එද්දී laptop තුනක් අරගෙන ආවා.

Ky's mom - දැන් plan එක මොකද්ද ලමයී නේ.

Rm - aunty plan එක ගහන්න කලින් එයාලා ඉන්න තැන හොයා ගන්න ඕනේ. ඉන්න මම කට්ටියක්ව යවන්නම්.

Ky - එපා යවන්න. මම එයාලගේ location එක tarck කර්න්න යන්නේ.

Rm - කොහොමද ? හොව් හොව් මේක ඔයාගේ plan එකක්ද ky ? 😳

Tae - එයාගේ විතරක් නෙමේ මමත් මේකට සම්බන්දයී 😌

Jin - මුල ඉදන් හරියට විස්තරේ කියපන් මා මැනිකලා. උබලා අපි නැතුව master plans ගහපු එකට නම් හදවත මෙව්වා උනා. 🙂😏

Tae - මේකයී උනේ ඊයේ රෑ party එකේදී Ckලා එයාලගේ හතර දෙනෙක්ව එවලා තිබ්බා ඔත්තු බලන්න.

Ky - අපි දෙන්නා pool එක ලග කතා කර කර ඉද්දී ඒ හතර දෙනාම අපිව වට කරගෙන හිටියේ.

Tae - ඊට පස්සේ party එක ඉවර වෙද්දි ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් අපි දෙන්නා බදින එකට සුබ පතන්න කියලා අවා.

Ky - අපිත් කිසිම දෙයක් දන්නේ නෑ වගේ එයා එක්ක හොදට කතා කලා. ඒ වෙලාවේ මම දැක්කා එයා taeව hug කරද්දී taeගේ ඇදුමේ tracker එකක් හයි කරනවා. ඒක tracker එකක්ම විතරක් නෙමේ recorder එකක්.

Tae - ඊටපස්සේ මගේ ඔම්මා එක්ක ky කතා කරලා ඉවර උනාම මම එතනට ගියා නේ. ඒ වෙලාවේ අපි දෙන්නා කතා කරපු එවා ඔක්කොම අරයලා හොදට අහන් හිටියා.

Ky - අන්න ඒ නිසා තමා මේ call කරපු කෙනා මට baby gril කියලා කතා කරේ.

Ky's mom - baby gril කියලා කතා කරන එකෙයී මේකෙයී ඇති සම්බන්ධය මොකද්ද ?

ඒක අහපු ගමන් kyයි taeයි ඇබරෙන්න ගත්තා. 🙂☺️ එයාලා කියගන්න දෙයක් නැතුව හිටියේ.

Rm - අපේ tae මල්ලී kyට කතා කරන්නේ baby girl කියලානේ aunty. ඉතින් ඒක අහන් හිටපු කෙනාත් එහෙමයි කතාකලේ.

Tae - ඕක මෙතනට අදාල නෑ නේ....

Ky's mom - ලැජ්ජයිද ? 🤣🤣

Ky - ඕක ගැන පස්සේ කතා කරමූ.

Jk - අර tracker එකට මොකද කලේ

Tae - මම ඒක පාරේ බල්ලෙක්ට සෙට් කලා. 🤣🤣🤣

Ky - හපොයී දෙයියනේ.

Jk - දැන් paln එක මොකද්ද ?


Tae - මල්ලී මේ අහපන් කලබල වෙලා මේ වැඩේ කරන්න බෑ. ඉවසපන්.

" අතන ඒ කෙල්ලෝ දෙන්නට මොනා කරනවද දන්නේ නෑ. උන් මහ සත්තූ. අපි කොහොමද ඉවසන්නේ " jimin මේසෙට ගහලා කෑගැහුවේ jkට දෙවෙනී නොවෙන්න. මොකද මේයාලා දැනටමත් roneටයී nisaටයී ආදරේ කරන්න පටන් ගෙන.


Ky - මේ අහන්න ඔහොම කලබල උනොත් අපිට මේ වැඩේ කොහොමත් කරගන්න වෙන්නේ නෑ. අනික අපි ගහන plan එකක් වත් වරදින්නේ නෑ.

Rm - ky can i have your laptop ?

Ky - for what ? Are you going to track this number ?

Rm - yes. Then we can find them.

Ky - ඔයා එයාලා ඉන්නේ කොහෙද කියලා බලන්න. එතකන් මම මේ number එක හැක් කරලා එයාලා ගැන information ටිකක් ගන්නම්.

Tae - jk ඔයා jin එක්ක  weapon section එකට ගිහිල්ලා ඕනේ කරන බඩු ටික ගන්න. Ky අපි දෙන්නා එයාලගේ තියන ඔක්කොම sites ටික hack කරලා information ගමූ.

Ky - rm hyung ඔයා computer room එකට ගිහිල්ලා හැමවෙලාවෙම මෙයාලගේ location එක ගැන ඇහැ ගහගෙන ඉන්න. Jimin hyung ඔයා suga hyungයි j hope hyungයි එක්ක ගිහිල්ලා අපේ මිනිස්සුන්ව දාලා taem එකක් හදන්න. මගේ මිනිස්සූන්ගෙන් දාහම ගන්න එපා විස්සක් විතර ගන්න.

Jimin - ඔයාගේ විස්සයී අපේන් තිහක් විතර ගන්නම්.

Tae - එතකොට ky ඔයාගේ අනිත් නමසිය අසූ දෙනාට මොකද කරන්නේ.

Ky - එයාලව මම දැනටමත් අපෙ ගෙදර වටෙයී nisaගෙයි roneගෙයී ගෙවල් වටෙයී හොරෙන් දාලා ඉන්නේ. මොකද මේ වෙලාවේ පවුල් වල අයටත් ලොකු attack එකක් තියනවා.

Tae - එතකොට අප්පා office එකේ නේ.

Ky - අප්පගේ වටේට මම ඊයේ ඉදන් මිනිස්සුන්ව දාලා තිබ්බේ. අපේ teamඑකේ එකෙක් හරි වැරැද්දක් කරලා තිබ්බොත් එකෙක්වත් ඉතුරු කරන්න එපා.

Ky's mom - ඒකනම් දරුනු වැඩී නේ දූ ? අනික මම මොකද්ද කරන්න ඕනේ?

Tae - ඒක පොඩ්ඩක්වත් දරුනු නෑ ඔම්මා. ඒක තමා ලේසිම දේ.

Ky - ඔම්මා මේ ගැන පවුලේ කාටවත් කියන්න එපා. විශේෂයෙන්ම roneගේ family එකටයී nisaගේ family එකටයී. මොකද ඒ දෙන්නගේ phone වැඩ කලේ නැති උනොත් අනිවාරෙන්ම අපේ ගෙදරට call කරයී.

Jimin - අනික aunty කිසිම දෙයක් උනේ නැති ගානට එයාලගෙ ගෙවල් වලට aunty කෝල් කරලා බලන්න. විස්තර අපිට කියන්න.

Tae - හරි guys බාරදුන්න වැඩ ටික කරන්න. හරියටම දවල් 12 වෙද්දී මෙතනටම ආයේ එන්න. ඒ වෙද්දී හැමදේම ඉවරකරලා තියන්න.


Ky වේගෙන් tae එක්ක hack කරනගමන් හිටියේ. පැය බාගයක් විතර යනකල් දෙන්නා කතා කලේ නෑ. එක පාරටම ky අඩන්න ගත්තා.

Tae - ඒ ky මොකද මෙ අඩන්නේ ? 😥

Ky - මුකුත් නෑ.

Tae - මුකුත් නැතිවෙන්න බෑනේ baby girl. Tell me please.

Ky - අර බල්ලෝ ටික මගේ යාලුවන්ට කරදර කරයිද ? එයාලා කොහොමද ckලට කොටු උනේ.....

Tae - මෙ අහන්න baby girl ඔයාලා තමා black heartsලා. කාටවත් ඔයාලා බය නෑ. අනික අර දෙන්නා ගැන බය වෙන්න එපා. එයාලා කාටවත් බය නෑ කියලා ඔයා දන්නවානේ.

" එත් ඔම්මාට මොනාහරි කලොත් ? " kyට ඒක කියද්දී නම් ඉකි ගහ ගහා අඩන ගමන් හිටියේ. ඒ වෙලාවේ taehyung එයාව බදාගත්තේ මුකුත් කිව්වට වැඩක් නෑ කියලා තේරුන නිසා.

මේ දෙන්නට මෙහෙම ඉන්න හම්බුනේ විනාඩී පහක් විතරයී. Kyගේ lap එකෙන් ටීක් ටීක් ගාලා සද්දය්ක් අවා. ඒ වෙලාවෙම ඒ ස්ද්දේ taeගේ එකෙනුත් අවා.

Tae - වැඩේ හරී. ඔක්කොම information ටික ගත්තා.

Ky - copy එකක් ගන්න.

හැමෝම දවල් දොලහා වෙද්දී අයේත් meeting room එකට ආවා. Kyගේ ඔම්මත් ආවා. කට්ටියටම බාරදුන්න වැඩේ හොදටම කරලා තිබ්බේ.

Rm - මේයාලා අපේ තුන්දෙනාව හන්ගගෙන ඉන්නේ එයාලගේ අලුත් තැන. Ck group එකේ අලුතෙන් හදන factory එකේ. එතනට යන්න අපිට උපරිම පැය දෙකක්වත් යනවා.

Jk - weapons ටික ලෑස්තී. ඕන කරන හැම එකක්ම වගේ ගත්තා. ඒවා වාහනේට දාලා ඉවරයී.

Jimin - taem එක ලෑස්තී. සුපිරිම සෙට් එකව ගත්තා. ඒ වගේම අපේ කොල්ලෝ දහදෙනෙක් ඒ factory එක වටේ ඔත්තු බලන්න දැම්මා. දැන් ගිය දහදෙනා එක්ක බැලුවොත් ඔක්කොම මිනිස්සූ හැටක් ඉන්නවා.

Suga - කෝකටත් කියලා තව මිනිස්සූ 40ක්ව ලෑස්තී කලා.

J hope - එහෙම බැලුවොත් ඔක්කොම මිනිස්සූ සීයක් වැඩේට බැස්සුවා. ඒක අපිට ලොකු වාසියක් වගේම එයාලට හිතාගන්න බැරි attack එකක් අපිට දෙන්න පුලුවන්.

Ky - එයාලට දුටු තැන ck taem එකේ අයට වෙඩි තියන්න කියලා කියන්න. එකෙක්වත් ඉතුරුවෙන්න දෙන්න එපා.

Rm - අපි ඔයාලා කිව්ව විදිහටම වැඩේ කලා ඔයාලගේ වැඩේ අනුව තමා කොහොමද එතනට attack එක දෙන්නේ කියලා තීරනය කරන්න වෙන්නේ.

Jin - මේ factory එක වටේටම අපේ sniper shootersලව දාලා තියෙන්නේ.

Ky - wow එක හොදයී. අපේ වැඩෙත් හරී. ඔක්කොම information ටික analyst කලා. එයාලගේ ගොඩක් තොරතුරු වගේම ඒ factory එකේ plan එකත් හොයා ගත්තා.

Rm - කොහොමද ඒ ?

Ky - අපිට එයාලගේ email එකක් හම්බුනා ඒකෙන් අපි එයාලගේ computer එකක් hack කරපුවහම අපිට folder එකක් හම්බුනා ඒකෙ තිබිලා තමා ඉස්සුවේ. 😉

Tae - මෙයාලගේ factory plan එක බැලුවොත් පිටිප්ස්සෙනුත් අපිට ඒකට  යන්න පුලුවන් වෙයී. තාම හරියට මෙක හදලා නැ නේ. ඒ හිනදා jin hyung ඔයා හැම දොරක්ම හැම ජනේලයක් cover වෙන්න වගේ අපේ sniper shootersලව දාන්න. Ckලගේ taem එකේ එලියට එන එකෙක්වත් ඉතුරු කරන්න එපා.

Ky - rm hyung ඔයා van එක ඇතුලට වෙලා අපිව හැමතිස්සෙම track කරන්න. අපිට හැමදේම කියන්න. Rm hyung ගේ උදව්වට suga hyung ඉන්න. අපිට මොකක් හරි වුනොත් ඔයාලා එන්න.

Jimin - අපි එන සද්දේ මුන්ට ඇහෙන්න පුලුවන් ඒ නිසා අපි factory එකට 1kmට කලින් වාහන නවත්තලා ඇවිදගෙන යමු.

Ky - ඔව් අනික අපි කිව්ව වෙලාවට වඩා පැය දෙකකට කලින් එතනට ගිහිල්ලා van එකට වෙලා ready වෙමූ.

Tae - අපි building එක හැම පැත්තකින්ම වට කරමු. Backup taem එකේ එකෙක්වත්  එක්කන් යන්නේ නැතුව ඉමු අපිට අවුලක් උනොත් විතරක් එයාලට එන්න කියමූ.

Rm - අහ් මට විස්තර ටික හම්බුනා ඔත්තු බලන්න ගිය අයගෙන්. එයාලා කිව්වා ඇතුලේ මිනිස්සූ සීයක් වගේ ඉන්නවලූ.

Ky - අපෙත් සීයයී එයලගෙත් සීයයී. ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. අපේ backup team එකට තව මිනිස්සූ විස්සක් විතර දාන්න.

( ලමයී රූප වැඩී වගේනම් මට කියන්න. Feeling එක වැඩි කරන්න ඕනේ නිසයී රූප වැඩියෙන් දැම්මේ )

Tae - jkයී මමයී kyයී ඉස්සරහින් යමූ. Jin hyungයි jiminයි hoby hyungයි පිටිපස්සෙන් එන්න. අපිත් එක්ක විසි පහ විසි පහ මිනිස්සු එක්කන් යමූ. එතනදී කොහොමත් අනිත් දහදෙනත් එකතු වෙනවා නේ.

Jk - මොකක් හරි අවුලක් උනොත් rm hyung, suga hyung එක්ක අනිත් backup team එක අරගෙන එන්න.

Ky - ඔම්මා ඔයා call කලාද ?

Ky's mom - ඔව් මම කතා කලා. එයාලා කිසිම දෙයක් දන්නේ නෑ. මම කිව්වා roneගෙ phone එක දාලා ගියා, nisaගේ phone එකේ battery නෑ කියලා.

Tae - ඔම්මා එහෙම කියපු එක හොදයී. Ky ගෙවල් වටේට දාලා ඉන්න අයට කියන්න කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්න එප කියලා. ඒවගේම කිසිම සැකයක් ඇති කරන්නත් එපා කියලා.

Ky - ok ඔප්පා මම එයාට කියන්නම්.

Ky එහෙම කියද්දී taeට පැලෙන්න තරම් සතුටක් දැනුනා. මොකද ky ඔප්පා කියලා කිව්වේ අවුරුද්දකට පස්සේ නිසා. Kyට ගානක් උනේ නෑ වැඩ වැඩි නිසා.

Ky's mom - මේ අහන්නකෝ දරුවනේ මම දන්නවා ඔයාලා ලොකු වැඩකට මේ යන්නේ කියලා අනේ කිසිම තුවාලයක් කරගන්න එපා. Ky ඔයා වගේ taehyung පුතත් ඉවසීමෙන් වැඩ කරන්න.

Tae - අනේ ඔම්මා බය වෙන්න එපා අපි කිසිම තුවාලයක් වෙන්නේ නැතුව අර තුන්දෙනාවත් අරගෙන එන්නම්.

Ky - අනේ ඔම්මා බය වෙන්න එපා. මට කවදාවත් කරදරයක් වෙලා නෑ නේ. අනික ඔම්ම taeගේ ගෙදරට යන්න. ඒක තමා හොදම දේ. අපි එන කල් එලියට එන්න හිතන්නවත් එපා. කමක් නෑ නේ tae ?

Tae - අහන්නත් දෙයක්ද ? ඒ ගේ දැන් ඔයාටත් අයිතී. ඒ නිසා ඕනම වෙලාවක ඔයාට එහෙ යන්න පුලුවන්.

Ky - thank you so much taehyung.

Tae - මෙ අහන්න අපි පැය දෙකකට කලින් එතන ඉන්නවනම් අපි හවස හයට පිටත් වෙමූ. එතකොට අට වෙද්දී එතනට යන්න පුලුවන්. ඊට පස්සේ පැය දෙකක් තියනවා ඔත්තු බලන්න. දහය වෙද්දී අපිට mission එක පටන් ගන්න පුලුවන්.

Ky - දැන් වෙලාව 1යී. තව පැය පහක් තියනවා එතකන් අපි මොනාද කරන්නේ ? 🙂

Rm - මමයී sugaයී location එක track කරනවා.

Jk - මමයී jin hyungයි weapon section එකට යනවා.

J hope - මමයී jiminයී backup team එකට තව කට්ටියව දන්න තියන නිසා ඒකට යනවා.

Tae - baby gril ඔම්මා එක්ක ලෑස්තී වෙන්න දැන්මම ඔම්මව අපේ ගෙදරට එක්කන් යමූ.

Ky - ඔම්මා ඉක්මනට ලැස්ති වෙලා එන්න. අපි දෙන්නා වාහනේට වෙලා ඉන්නම්.

මෙයාලා එයාලගෙ වැඩවලට ගියා. Jkයී jiminඋයී ගොඩාක් කලබල වෙලා වගේම ගොඩාක දුකෙන් හිටියේ. Kyයී taeයී වාහනේට ගිහිල්ලා ඔම්මා එනකල් car එකට වෙලා හිටියා.

" මේ අහන්න baby gril " tae ky ඉන්න පැත්තට සම්පුර්ණයෙන්ම හැරුනා.

Ky - කියන්න.

Tae - මම දන්නවා ඔයා මා එක්ක ලොකූ තරහකින් ඉන්නේ කියලා. මමත් ඔයා එක්ක තරහින් ඉන්නේ.

Ky - ඉතින් 😏

Tae - මට promise එකක් වෙන්න

Ky - මොකක් ගැනද ? 😳

Tae - කිසිම තුවාලයක් කරගන්නේ නෑ කියලා

Ky - ඇයී මම ඔයාට පොරොන්දු වෙන්නේ 🙂

Tae - oh baby girl ඔයා මේ විදිහටද එන්න හදන්නේ එහෙනම් මගේ ක්‍රමේට ඔයාව පොරොන්දු කරගන්නම්.

Taehyung එහෙම කියලා එයාගේ seat belt එක ගලවලා ky ඉන්න පැත්තට හිමීට නැමුනා. Kyගේ ඇග හිරිවැටිලා ගියේ taeගේ හුස්ම එයාගේ මූනේ වදින තරමට ලන් වුන නිසා.

Ky - යා.... ලගට එන්න එපා.... එහාට යන්න. ඒයී මොකද මේ..... 😳😳

Taehyungනුයී kyගෙයී අතර පොඩ්ඩක්වත් පරතරයක් තිබ්බේ නෑ. Kyට පන නෑ වගෙ දැනුනේ Taehyung එන්න එන්න ලන් වෙද්දී. ky හිමීට ඇස් දෙක පියා ගත්තේ බයටමයී. Taehyung ඒක දැකලා කට කොනින් හිනා වෙලා kyගෙ කන ලගට මූන ලන් කරා.

Tae - දැන් ඔයා මට පොරොන්දු වෙනවා නේද baby girl 😉

Ky - හරි හරි පොරොන්දු වෙන්වා. 🙂😕

" හොද කෙල්ල ☺️ " taehyung එහෙම කියලා kyගෙ ඔලුව අතගාලා kyගේ seat belt එක දැම්මා.taeත් අයේ වාඩී වෙලා එයාගේ seat belt එක දාගත්තා.

Ky බය වෙච්ච පාර එතන තිබ්බ වතුර බෝතලේ බීගෙන බීගෙන ගියා. Taeට නම් වැඩේ මාරම fun.

Tae - අහ් තව එකක් අපි අර කතා කරපු මිනිහව අල්ලගත්තට පස්සේ මම ඉස්සෙල්ලාම එයාට ගහන්නම්.

Ky - අනේ අප්පා මට එතකන් ඉවසන්න බෑ.

" ඔහ් එහෙමද "  tae පොඩි හිනාවක් දාලා ආයෙත් seat belt එක ගලවන්න හදලා kyව සුට්ටක් බය කලා.

Ky - හරි හරි ඔයා එයාට මුලින්ම ගහන්න. ගහන්න බැරිනම් මරාගන්න. මම යනවා පිටිපස්සේ seat එකට. ඔම්මව ඉස්සරහට දානවා. නැත්නම් මට බයේ ගැහි ගැහි තමා ඉන්න වෙන්නේ.

Tae - ඔහ් හෝ ඒ කියන්නේ ඔයා මට බයයී. 🤣මහ ලොකු mafia queen මට බයයී නේ. දැනගත්ත එක හොදයී 😉

Ky - ඇයි ඔයා මෙහෙම. මට වද දෙන්නම ඉපදිලා ඔයා. 😏

Tae ඔම්මා එනවා දකිද්දීම kyගේ අතින් අල්ලගත්තා එයාට යන්න බැරි විදිහට. Kyට අත රිදෙන්න ගත්තේ tae ගොඩක් හයියෙන් අල්ලන් ඉන්න නිසා. කෙල්ලගේ අත රතු වෙලා තිබ්බේ.

Ky - අනේ ආව්ව්..... අත රිදෙනවා..... අනෙ අත හරින්න tae මොකද මේ වුනේ එක පාරට. අනේ 😥

Tae - මේ rag එක තාම ඉවර නෑ baby girl. ඔයා එදා කිව්ව හැම වචනයකටම වගේ මමත් ඔයාට rag එකක් දෙනවා baby girl.

මේ දෙන්නගෙම ඇස් වල එක වගේ තරහක් තිබ්බා. දෙන්නා මොනාහරී වෙලාවක මාරගන්න වගේ බලාගෙන හිටියේ. ඒ වෙලාවේ kyගේ ඔම්මා වාහනේට නැග්ගා. එයා වාහනේට නගිද්දීත් tae kyගේ අත හයියෙන් අල්ලන් හිටියේ. ඔම්මා වාහනේට නැගලා ඉවර උනහම තමා අත අයින් කලේ. ඔම්මා නම් හිතුවේ ආදරේට අත අල්ලන් ඉන්න්වා කියලා ඒත් මෙතන වුනේ වෙනදෙයක්.

මෙයාලා ගිහිල්ලා ඔම්මව vගේ ගෙදරින් බස්සලා අයේ kyගේ ගෙදරට එනගමන් හිටියේ. Kyගේ හිතේ තිබ්බේ එකම එක දෙයයී. ඒ මේ mission එක ඉවර වුනාම මේ හැමදේටම හරියන්න rag දෙනවා කියන එක. මේ දෙන්නා ගෙදරට එද්දී වෙලාව පහයී. අනිත් අය ඔක්කොම මේ වෙද්දීත් weapons ටික ලෑස්තී කරගන්න ගමන් හිටියේ.

Ky room එකට ගියා ලෑස්ති වෙන්න කියලා. එයා room එකට යද්දීත් ඕන කරන හැම ආයුදයක්ම වගේ ඇද උඩ තිබ්බා.

" එයාට මොනා වෙලාද  මෙච්චර වෙලා හොදට හිටියා එක පාරටම වෙන්ස් උනා  " ky ලෑස්ති වෙන ගමනුත් හිතුවේ වාහනේ වෙච්ච දේමයී.

" එයා මා එක්ක තරහනම් ඇයි මට පරිස්සම් වෙන්න කිව්වේ, ඇයි මම අඩන වෙලාවේ මාව බදාගත්තේ ? "  kyගේ හිත මේ වගේ ගොඩාක් දේවල් වලින් පිරිලා තිබ්බේ.

Jk - ky ඔයා ලෑස්ති නම් පල්ලෙහාට එන්න. අපි ලෑස්තී.

Ky - අහ් ඔප්පා ඉන්න මම ලෑස්තී.

Rm - මේ කස්ටියට plan එක මතකයී නේ. කොහොමහරී වැඩේ කරමූ.

කට්ටියම කතා කරගත්ත විදිහටම factory එකට 1km දුරින් වාහන නවත්තලා factory එකට හොරෙන් ඇවිදගෙන ගියා. එයාලා දැක්කා factory එකට ලන් වෙද්දීම එතන වටේටම මිනිස්සූ ඉන්න්වා.

Rm -  මම සූගා එක්ක යනවා. ලමයී good luck. වැඩේ කොහොමහරී කරමූ

Suga - connection එක නැතිකරගන්න එපා අපිට ඔයාලව contact කරගන්න අමාරූ වෙයී.

Ky - මොකක් 😳😳 ඒක කොහොමත්ම වෙන්න බෑ.

Tae - ඇයි baby girl ?

" අර බලන්න " ky පෙන්නුවේ factory එක පැත්ත.

Tae - අනේ එහෙම වෙන්න බෑ.

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Hi ලමයී,

මට අද මාරම සතුටුයී මගේ මේ කතාව 1000ක් කියවලා තියනවා. මට හිතාගන්නවත් බෑ මෙච්චර ඉක්මනට මෙහෙම උනා කියද්දී. Thanks readers ♥️♥️ .

Writer KIM YESH ❤⚡

Continue Reading

You'll Also Like

3M 192K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
40.6M 1.1M 42
When Arianna marries billionaire Zach Price to save her family, she doesn't expect to fall in love with a man who'd always consider her a second choi...
18.3K 3.4K 20
Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් වේවිද ? ඔයාලා සමාන්තර ලෝක විස්වාස කරනවද...
989 58 15
Hey Bonobonoyas!! This My recommendation Books Collection on wattpad.. ( Only My Opinions Guyz ) Status:- Ongoing Category:- Random Language:- Sinh...