Three Mafia princesses โœ…

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream ๐Ÿ˜‰" He is a devil, he is a king. But in inside he is a romantic boy ๐Ÿคค๐Ÿ˜‰. Is... More

โšก INTRODUCTION โšก
โšกcute girls ๐Ÿ˜’โšก
โšก I am the king โšก
โšก perfume โšก
โšก Business โšก
โšก IGNORING โšก
โšก ACCEPT โšก
โšก MASTER PLANS โšก
โšก SHI IS MINE โšก
โšก coca kola โšก
โšก CCTV ๐Ÿ˜ โšก
โšก PARTY PARTY โšก
โšก 321 โšก
โšก liyaโšก
โšกI am sorry babe โšก
โšก saranghe๐Ÿ’• โšก
โšก sweet love ๐Ÿ˜‰โšก
โšกwho is he ? โšก
โšก You can scream โšก
โšก Blue Diamond ๐Ÿ’Žโšก
๐Ÿ’Ž SPECIAL ๐Ÿ’Ž
โšกDon't leav me โšก
โšก Tickets โšก
โšกcute romance โšก
โšก MISSION START โšก
โšก I like it ๐Ÿ˜ โšก
โšก Mine oppa โšก
โšกSad dream โšก
โšกDream come true โšก
โšก Suprise chapter โšก

โšก oppaaa โšก

1.6K 273 63
By KY_Kim_sohe


Rm - මල්ලී උබ rone එක්ක plan එක හදන්න. ( මෙතන මල්ලී කියන්නෙ jiminට )

Jin - අපි සෙට් එක වැඩෙට බහිමු එහෙනම්.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

කවුද මේ එක පාරටම වෙඩි තියන්න පටන් ගත්තේ. කාටහරි කරදරයක් වෙයිද ?

හැම තැනින්ම ලොකූ ලොකු වෙඩි සද්ද, වීදුරු කැඩෙනවා, හැමතැනම ලේ.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Ky බිත්තියක් පිටිපස්සෙ ඉදන් එයාගෙ gun එක ගන්න යද්දී එයාට මතක් උනේ එයා gun එක ගෙනාවේ නෑ කියලා. ඒ වෙනුවට පොඩි පිහියක් ගෙනල්ලා තිබ්බේ.🙂 ( oh now oh now oh now now now now now no තාලෙට 🙂 )

" මැරෙන්නද හදන්නේ ඔයා " එක පාරටම පිටිපස්සෙන් කවුද කෙනෙක් ඇවිල්ලා එක අතක kyගෙ බඩින් අල්ලගෙන අනිත් අතින් kyගෙ කට අල්ලගෙන වෙන කාමරයකට ඇද ගෙන ගියා.


Kyට හිතාගාන්න බරි උනා මොකද්ද ඒ එක පාරටම උනේ කියලා. ඒ මිනිහා හුස්ම ගද්දී ඒ හුස්ම kyගෙ බෙල්ලේ වදිනවා. ඒ තරමට ඒ දෙන්න ලගින් හිටියේ.

" Fucking baby girl දගලන එක නවත්තන්න " kyට ඒ ටික ඇහුනාහමයී ඇගට ලේ ආවේ. මොකද එයා දැනගත්තා ඒ ඉන්නේ අර team එකේ leader කියලා.


Tae - baby girl මැරෙන්නද යන්නේ. ඔයා දැක්කද අර මිනිහෙක් ඔයාගෙ පස්සෙන් අවා. පිහියක් තියාගෙන ඔයාට මේකෙන් බේරෙන්න පුලුවන් කියලා ද හිතුවේ. මහ ලොකු mafia එකේ queen.

Ky - මෙහෙම දෙයක් වෙයි කියලා මම දැනගෙන හිටියේ නෑ නේ. අනික මම අවේ ඔයාලා එක්ක meeting එකට. නැත්නම් මරාගන්න නෙමේ. අනික ඔයා baby girl කියලා කිව්වට මම පොඩි ගෑනු ලමයෙක් නෙමේ නේ. එහෙම කියන එකත් නවත්ත ගන්න.😡

Tae - ඔව් පොඩි ගෑනු ලමයෙක් නොවුනට ඔයා මට පොඩී බබෙක් වගේ ඒ නිසා මට ඔනේ විදිහට මම කතාකරන්නේ.😤

Ky - යා........ ඔක ගැන පස්සේ කතාකරමූ. දැන් මේකෙන් බේරෙන්න විදිහක් හොයමූ.

Tae - බය වෙන්න එපා හරියටම තව විනාඩි දෙකකින් වගේ අනිත් අයත් මේ room එකට එයී. එතකොට අපි plan එකකට අනුව වැඩ කරමූ. ඒකෙන් අපිට මේ ඇවිල්ලා වද දුන්න බල්ලෝ ටික කවුද කියලා හොයාගන්න පුලුවන්.

හරියටම විනාඩි දෙකකට පස්සේ ඔක්කොම අවා ඒ room එකට.

Rone - අපි දැන ගත්තා මේ ඇවිල්ලා වද දෙන්නේ කවුද කියලා.

Tae - කවුද ඒ නසරානියා ?

Rm - ඉවසන්න මල්ලී.

Jimin - ඒක කරලා තියෙන්නෙ අර CK කියන group එක.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මම ඔයාලට කියන්නම් කවුද ඒ CK කියන්නේ කියලා.

හැම කතාවකම හතුරෙක් ඉන්නවා වගේ මේ කතාවෙත් අනිවාරෙන්ම හතුරෙක් ඉන්නවා. ඒ තමයි මේ Ck කියන group එක.

මේ group එකට නායකයෙක් නෑ. තව මේ group එකෙ පස් දෙනයී ඉන්නේ. මේයලට නම් නෑ. ඒ වෙනුවට එයාලා කතාකරන්නේ Ck1, Ck2 කියලා. සරලව කිව්වොත් හරිම ගුප්තයී.

Kyගෙයී taehyungගෙයී ලොකුම හතුරා උනේ මේ CK කියන කට්ටිය.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Ky - අහ් ඔය මිනිස්සු පස් දෙනා අනිත් team වගෙ නෙමෙයී. කියන දේ පොඩ්ඩක් වත් අහන්නේ නෑ. උන් mafia kings කියලා හිතාගෙන ඉන්නේ.

Jin - දැන් එයාලාට අපි මේ ඉන්න room එක කොහොමත් හොයාගන්න බෑ. ඒ නිසා හොද plan එකක් එක්ක වැඩ කරමූ.

Rone - හොදට අහගන්න මට අයේ දෙපාරක් කියන්න බෑ. දැන් එයාලා අපිව එලියේ හොයනවා නේ. අපි එලියට ගහිල්ලා එයාලව මේ room එකට ගෙන්න ගන්න ඔනේ.

J hope - යා....... එතකොට එයාලා දැන ගන්නවා නේ මේක ගැන.

Jimin - ඒක තමා අපිට වෙන්න ඕනේ.

Tae - ඔයා කියන්නේ එයාලව මෙතන ඉදන් ප්‍රශ්න කරමු කියලද ?

Rone - අන්න කොල්ලට තේරුනා.

Ky - පොඩ්ඩක් ඉන්න එයාලව ප්‍රශ්න කලා කිසිම වැඩක් නෑ නේ.

Tae - ඇයී ඒ ?

Nisa - මොකද අපි එයාලා ගැන හැමදේම දැනගෙන ඉවරයි.

Tae - wow ඔයලා මාර fast නෙ baby girl.

Ky - අපි එහෙමයී.

Jimin - එහෙනම් plan B

Jk - තව එකක් හැදුවද ?

Jimin - ඔව්. අපිට කරන්න තියෙන්නේ එකම දෙයයී පොඩ්ඩක් බය කරලා උන්ගෙ කටවල් ටිකයී අපිත් එක්ක තියන තරහයී නැති කරන එක.

Ky - හැබැයි මේ වැඩේ කරන්න ඕනේ කාවවත් මරන්නේ නැතුව ?

Tae - අප්පා..... ඇයි ඒ.....

Ky - ඒකෙන් අපිට තවත් කරදර වැඩි වෙන එක නෙ වෙන්නේ.

Rm - එහෙනම් අපි අපේ වැඩේට බහිමු.

මෙයාලා room එකෙන් එලියට යන්න හදද්දී taehyung අනිත් අය යනකල් kyගෙ අතින් අල්ලගෙන හිටියා.

Ky - මොකද මේ ?

Tae - baby girl මේ පාරත් ඔයා පිහියක් පෙන්නලද එයාලව බයකරන්න ඉන්නේ.🤣 මෙන්න මේක අරගෙන යන්න.

Tae kyට හොද gun එකක් දුන්නා.

මෙයාලා දහ දෙනා වැඩෙට බැස්සා. අර Ck කියන group එකට හිතාගන්න බැරි උනා මොකද්ද මේ වෙන්නේ කියලා ඒ තරමටම දහ දෙනා හොදට වැඩේ කලා.

Ky - හම්මෝ මටනම් මාරම මහන්සී. ආ වතුර එකක් ගේන්න.

Rone - අම්මෝ අර පස් දෙනා දුවපු විදිහ 🤣🤣 පව් අප්පා හොදටම බය උනාද කොහෙදෝ .

Jin - අපි කට්ටිය ඉකමනට meeting එක තියලා යමු. වෙලාව 12ත් පහු වෙලා.

Ky - ඇයි අපිට එන්න කිව්වේ ?

Tae - ok baby girl මම කෙලින්ම කියන්නම්. ආපි හත් දෙනා කැමති ඔයාලා තුන්දෙනා එක්ක හැමදාම වැඩ කරන්න. ඔයාලා කැමති ද ?

Nisa - අපි කැමතී

Ky - උබද leader මමද leader

Nisa - හරි හරී ඔයා තමා leader. ඒ වුනත් මම කිව්වේ ඔයා කියන්න හිටපු ටිකම නෙ. නෙ ?

Ky - කවද ඉදන් ද හිත් කියවන්නේ 🤣 ? ඔව් අපි කැමති ඔයාලා එක්ක වැඩ කරන්න.

Tae - good. මේ sniper set තුන අපි ගානේ ඔයාලට තෑග්ගක්.

Ky - thank you so much 😋

Rone - දැන් අපි එක team එකක් නේ. ඔයාලගෙ මූනු අපිට පෙන්නන්නේ නැද්ද ?

Jimin - වෙලාව ආපුවහම අපි මූනු පෙන්නන්නම් sweety.

Rone - මගේ යකා අවුස්ස ගන්න එපා ඔය එක එක නම් කියලා 😡😤

Rm - හම්මෝ ඔයාලට මාර විදිහට තරහා යනවා නේ.

Ky - හරි මූන පෙන්නන්න ඕනේ නෑ. අඩුම ගානේ නම් ටිකවත් කියන්න.

Tae - ඉවසන්න baby girl

Ky - ඔයා මගෙන් මැරුම කන්න යන්නේ.😡

Suga - නවත්තපන් මේ මගුල. ගිහින් නිදාගන්න. හෙට උදේ වැඩ තියනවා.

Girlsලා meeting එක ඉවර කරලා ගෙදර අවිල්ලා ඉක්මනට නිදාගත්තෙ. හෙට උදේ ඉස්කොලේ යන්න ඕනෙ නිසා.

⚡-------Morning-------⚡

Ky - ඔයාලා ලෑස්ති ද ?

Nisa - ඔව්

Ky - කෝ rone ?

Nisa - එයා අපි එනකල් පල්ලෙහට වෙලා ඉන්නවා.

Ky - යමු යමු

මේ තුන්දෙනා ඉක්මනට ලෑස්ති වෙලා මෙයාලගෙ අලුත් ඉස්කොලෙට ගියා.

Ky - wow මාරම ලස්සනයි.

Nisa - jung kook ආපුවම ඊට වඩා ලස්සනට තියෙයි.

Rone - ඒ හත් දෙනා එයිද දන්නේ නෑ නේ අද ?

Ky - අනිවා එයී එයාලා. මම අහල තියනවා එයලා කවදාවත් ඉස්කොලේ පාඩු කරගන්නේ නෑලූ.

Nisa - එහෙනම් ඉතින් මම පාඩු කරගන්නෙත් නෑ 🤣.

මෙයාලා මෙහෙම කතා කරන ගමන් ඇවිද ගෙන අලුත් පන්තියට යද්දී ලමයි හයියෙන් කෑගහනවා ඇහුනා.

Ky - මම හිතන්නේ btsලා ඇවිල්ලා.

Nisa - යමන් යකෝ..........

Rone - අන්න එයාලා. අනේ මට jiminව බදාගන්න ඕනේ.

Ky - අන්න taehyung ඔප්පා. අලේ මට පිස්සු වගේ යකෝ. ඔප්පා.................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

BTS PART

tae - අපෝ මුන්ගේ කෑගැහිල්ල කවදා ඉවර වෙයිද දන්නේ නෑ.

Jk - මම වගෙ cute මූනක් දාගෙන කට්ටිය එක්ක හිනා වෙලා ඉක්මනට පැන ගමු.

Jimin - මම හිතන්නේ අපි දන්න තුන්දෙනෙක් අපිත් එක්ක ඉගන ගන්න එනවද කොහෙදෝ.

Suga - කවුද බන් ඒ ?

Rm - black heartsලා.

Tae - මොකක් කිව්වා ? 😳

Rm - හිමීට හොරෙන් බලපන් අර පැත්ත.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

GIRLS PART

Ky - හලෝ අන්න ඔප්පා මගෙ දිහා බලුවා..... අඩෝ මට පිස්සූ වගේ. අන්න හිනා වෙලා අත වනනවා........

Rone - වැලලෙන්නේ නැතුවා උබත් අත වනපන්.

මෙහෙම හැසිරෙද්දී ඔයාලට හිතාගන්න පුලුවන්ද මේ ඉන්නේ mafia එකේ queensලා කියලා😂😂 . ලියන මටවත් හිතාගන්න බෑ. 🤣

Girl - ඔයාලා නෙද අලුතින් ආපු ලමයි තුන්දෙනා.

Ky - ඔව්. Nice to meet you 😋

Girl - nice to meet you to. එන්න මම ඔයාලට පන්තිය පෙන්නන්නම්.

කට්ටියම ඉක්මනට cls එකට යද්දී..... wow....... btsලත් ඒ cls එකේමයී.

Nisaට jkව දැකලා කලන්තේ වගේ උනාට ඉවසන් හිටියා නම්බුව රැක ගන්න ඕනෙ නිසා. 🤣

Ky's mind - හදවත් ගැහෙනා.. කැරකිලා ගැහෙනා මොහොතක් පාසා......... 🤣

හැබැයි ky සින්දුව හිතලා ඉවර උනාම එයාගෙ ඇස් දෙක ගියේ වෙන තැනකට.

Ky's mind - මොකක් 😳😳 කොහොමත් ම නෑ.... ඒක වෙන්න බෑ......

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Bye bye guys 😋

Comment එකක් දාන්න.

Writer KIM YESH ♥️✌️

Continue Reading

You'll Also Like

423K 23.6K 17
๐’๐ก๐ข๐ฏ๐š๐ง๐ฒ๐š ๐‘๐š๐ฃ๐ฉ๐ฎ๐ญ ๐ฑ ๐‘๐ฎ๐๐ซ๐š๐ค๐ฌ๐ก ๐‘๐š๐ฃ๐ฉ๐ฎ๐ญ ~By ๐Š๐š๐ฃ๐ฎ๊จ„๏ธŽ...
1.7M 95.1K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
3.4M 143K 60
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally โฃ๏ธ Cover credit...
1.6K 297 26
Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... โค๏ธ ...