Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡ INTRODUCTION ⚡
⚡cute girls 😒⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ I am the king ⚡

1.7K 285 30
By KY_Kim_sohe

මෙයාලා හරිම  cute මුනක් දාගෙන තෑගි ටික අරගෙන සුටුස් ගාලා එතනින් මාරු වෙන්න හදද්දී එතන හිටපු කොල්ලෙක් හයියෙන් එක එක දේවල් කියන්න පටන් ගත්තා.

Boy - oh come on girls. ඔයාලා මාරම ලස්සනයී. එන්න අපි එකට අද දවසම විනෝද වෙමූ.

මේ කොල්ලා එහෙම කියද්දී වටේ හිටපු අය එකට හිනාවෙන්න ගත්තා. තප්පර දෙක තුනක් යන්න ඇතී. ලොකුම ලොකු යකඩ මේසෙයක් බිම වැටෙන සද්දයක් ඇහුනා.😳

ඔව් ඒ වෙන කවුරුත් නෙමේ හොදටම තරහ ගිහිල්ලා හිටපු nisaයී kyයී. Kyට තනියම යකඩ මේසයක් පෙරලන්න බෑ නේ. සයිඩ් සප් එක nisa. 😎

Rone - කොල්ලෝ අද ඔයා ඉවරයී. Hospital යන්න ආසාවක් නැත්නම් හැරිලා යන්න. 😂

Boy - ඔයා හිතුවද අපි කෙල්ලන්ට බයේ යයී කියලා. අනික ඔයාලා කවුරු කියලද හිතන් ඉන්නේ cute girls ?

ඒ අන්තිම වචනේ ඇහිච්ච ගමන් ky ඉක්මනට stage එකේ තිබ්බ mic එක අරගෙන අර කොල්ලට ගැහුවා. කෙලින්ම බඩට. ( කාපු එවාත් එලියට එන්න වගේ )

Ky - තමුසේ කවුරු කියලද හිතන්නේ. ආ...... කෙල්ලන්ට ගහන්න බෑ කියලද හිතන් හිටියේ...... කියනවා ඉතින්........

Boy - මේකිගෙ කට හොදටම වැඩී.

කොල්ලා මෙහෙම කියන් එද්දී පිටිපස්සේ හිටපු rone කොහෙන්දෝ තඩි පොල්ලක් හොයාගෙන ගහ ගෙන ගහ ගෙන ගියා.😂

එක කොල්ලෙක් කෙල්ලෝ තුන්දෙන්ක්ගෙන් හොදටම ගුටි කනවා.😎 මේ තුන් දෙනා ඉන්න අන්තිම දවස නිසා බය නැතුව ගහගන්නවා..

Ky - තමුසේ අයේ කෙල්ලොන්ට මෙහෙම කලොත් මම තමුසෙව මරනවා.

Boy - අනේ මට යන්න දෙන්න මම අයේ මෙහෙම කියන්නෙ නැතුව ඉන්නම්. අනේ යන්න දෙන්න.

Nisa - ඔන්න ඔය හාල් මැස්සට ඉන්න දීපන් බම්. යමන් ගෙදර. දැන් යන්න ඔනෙ.

Ky - ශික් මට මේකව මරන්නම හිතෙනවා. රෙද්ද.

එතන හිටපු මිනිස්සූ black heartsලා දිහා බලන් හිටියේ නිකන් කන්න වගේ.
ඉස්කෝලේ හරිම cute විදිහට හිටපු කෙල්ලෝ තුන් දෙනා එක පාරටම මෙහෙම හැසිරෙද්දී.

Nisa - යා.... මොනවද බලන්නේ........

Rone - යමන් යකෝ.....

මේ තුන්දෙනා හරිම තරහකින් ගෙදර ආවෙ. ගෙදර ඇවිල්ලත් නිකන් බඩු පොලේ ගහන සීන් එකේ හිටියේ.

Tring Tring....  

එක දිගට kyගෙ phone එක ring වෙන්න ගත්තා.

Ky - අහ් ශික් මේ වෙලාවට ගන්නෙ කවුද ? 😠🤬

Nisa - ඔන්න ඕක ගන්න. මොන කන් කරච්චලයක්ද මේ.

📞ky - Hello.. කවුද මේ

Ky කවුද කියල ඇහුවත් විනාඩියක් විතර යනක්ල් කිසම උත්තරයක් හම්බුනේ නෑ.

📞ky -  මේ call එක ගත්තනම් කවුද කියලා කියනවද ?

📞Man - ඔහ් මට ටිකක් ඔයාගේ කටහඩ අහන්න ඔනේ උනා baby gril.

📞Ky - ඔහේ කවුද කියනවද ?

කටහඩ හුරුයි වගේ ගතියක් දැනුනට, kyට හිතාගන්න බැරි උනා කවුද කියලා.

📞Man - ok ok girl මම කවුද කියලා කියන්නම්. ඊට කලින් මම අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද ?

📞Ky - කියන එකක් ඉක්මනට කියන්න ?

📞Man - ඔයා නේද black heartsලගේ leader. ඔයා ky නෙද ?

ඒ ටික අහපු ගමන් ky ටිකක් විතර ගෑස්සූනේ කතා කරන  මනුස්සයා එයා ගැන හැමදේම දැනගෙන ඉන්න නිසා.

📞Ky -  කොහොමද හැමදේම දැන ගෙන ඉන්නේ. කවුද ඔයා ? 

📞Man - I am the king in mafia baby gril 

එතකොටම Ky දැනගත්තා මේ ඉන්නේ අද රෑට හම්බ වෙන්න ඉන්න team එකේ leader කියලා. ඔව් ඒ වෙන කවුරුත් නෙමේ kim taehyung. හැබැයි ky දැන ගෙන හිටියෙ නෑ leaderගෙ නම. Ky ඉක්මනට call එක speaker දැම්මා අනිත් අයටත් ඇහෙන්න.

📞ky - එක කාරනාවයී එක ප්‍රශ්නයයී. මොකද කියන්නේ එකඟද ?

📞tae - ඉස්සෙල්ලාම කාරණය කියන්නකෝ. ඊට පස්සේ ප්‍රශ්නේ.

📞Ky - ඉස්සෙල්ලාම මට baby girl baby girl කියන එක  නවත්තන්න.

📞tae - බලන්නම්.

📞ky - ප්‍රශ්නේ තමයී ඔයාලගෙ taem එකේ නම මොකද්ද ?

📞ky - ඒකනම් මට කියන්න විදිහක් නෑ. ඔයාලගේ විස්තර හොයාගන්නත් අපි මාර ගේමක් දුන්නා. ඔයා අපිට black criminals කිය්ලා කියන්නකෝ.

Ky call එක අස්සේ අනිත් දෙන්නා එක්ක IT room එකට ගිහිල්ලා call එක track කරන්න හැදුවා.

📞tae - hey baby girl ඔයා දැන් call එක track කරන්න නේ හදන්නේ. ඔයාට ඒක කරන්න බෑ. මොකද මම location වෙනස් කරලා තියෙන්නෙ.

📞ky - fucking i told you to stop talking like that. අනික ඔයා කොහොමද දන්නේ මම ඔයාව track කරන්න යන්නේ කියලා ?

📞tae -  I told you baby girl. I am the king in mafia. Meet you at 10 o'clock.

මේ දෙන්නට එච්චරයි කතාකරන්න       හම්බුන්නේ. Tae call එක cut කලා.

Ky - අහ් ශික් call එක cut කලා.

Nisa - number එක කොහෙන්ද හොයා ගෙන තියෙන්නේ.

Ky - ඒකනම් මටත් හිතාගන්න බෑ. ඒත් අපේ taem එකේ කවුරුහරි එයාලට උදව් කරනවා.

Nisa - guardsලට එන්න කියලා අහමුදා ?

Rone - එපා එකපාර දාහක් ගෙන්න ගන්න බෑ නේ. අනික අපිට මිනිස්සු දාහකගෙන් අහන්න ගියොත් එපා වෙයී.

Ky - අනික එයාලට උදව් කරපු එක්කෙනා වැරද්දක් නෙමේ කරලා තියෙන්නේ.

ඔයාලට තේරෙනවා  ඇති නේද මෙයාලට කොච්චර power එකක් තියනවද කියලා. මේ තුන්දෙනාටම කියලා guardsලා 1000ක් ඉන්නවා. හැම සතියකම වගේ තව විශ්වාසනීය අය 10 දෙනෙක් වගේ team එකට එනවා.

මේ taem එකේ ඉන්න කිසිම කෙනෙක් වැරද්දක් කරන්න හිතන්නේ වත් නෑ. මොකද  ky  වැරදි  කරන අයව ඉතුරු   කරන්නේ නෑ කියලා එයලා හොදටම  දන්නවා.

Ky  -  මේ බඩු ටික pack කරගන්න. අපි තව පැය දෙකකින් soul වලට යනවා. අපෙ එහෙ තියන vila එක ලෑස්ති කරලා ඉවරයි ලූ.

මේ වෙද්දී guardsලා ඔක්කොම මෙයාලගේ weapons ඔක්කොම soul වල villa එකට යවලා ඉවරයී.   මෙයාලත් තමන්ගේ බඩු ටික ලෑස්ති කරගගෙන වාහනේට නැග්ගා. Busan වල ඉදන් soul වලට එන්න පැය දෙකක් විතර ගියා.

මෙයාලා soul වල ගෙදරට අවේ අවුරුදු හතරකට පස්සේ. ඒක තිබ්බ විදිහමයී. කිසිම වෙනසක් වෙලා නෑ. හැබැයි මේ ගෙදර busan වල තිබ්බ එකට වඩා ගොඩාක් වෙනස්. මොකද මේ house එක වටේ පැය විසිහතරම guardsලා ඉන්න්වා.

Ky - කිසිම වෙනසක් වෙලා නම් නෑ weapons ටිකනම් අලුත් වෙලා.

Nisa - අම්මෝ බන් මෙහෙ අදි ආරක්ශිත කලාපයක් වෙලා.

Rone - මතකද පොඩි කාලේ කොට්ටවලින් ගහගන්නවා. මොකද කියන්නේ ගහගමුද ?

" හා හා දැන් ඔයාලා තුන්දෙනා ලොකුයී. පොඩි කාලේ කරන දඟ වැඩ දැන් බෑ 🤭😂 "  ඒහෙම කිව්වේ kyවයි nisaවයී roneවයී පොඩි කාලේ ඉදන්ම බලාගත්ත ගෙදර වැඩ කරන්න ඉන්න ගෑනු කෙනා. එයාගෙ නම Mrs. Weny

මේ තුන්දෙනාගෙම අම්මලා තාත්තලා මුලු mafia එකම මෙයාලට බාර දීලා පිටරට තමා පදිංචි වෙලා ඉන්නේ. පොඩි කලේ ඉදන්ම බලාගත්ත හින්දා මෙයලා Mrs. Wenyට අම්මා කියලා තමා කතා කලේ.

Ky - අම්මේ ඔන්න අපි අද ඉදන් හැමදාම ඔයා එක්ක ඉන්න්වා. අයේ busanවලට නම්‍ යන්නේ නෑ.

Mrs. Wenny - හොද කෙල්ලෝ තුන් දෙනා. දැන් ගිහිල්ලා ටිකක් නිදා ගන්න අද රෑට මොකද්ද වැඩක් තියනවා කිව්ව නේ.

Rone - ඔව් මම යනවා. මහන්සී

-------Time passed-------

🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱

🔵 BTS PART

RM - tae මල්ලි වෙලාව හරි නේ. එයාලා එන්න ඔනේ දැන්.

Tae - මම හිතන්නේ එයලා දැනටමත් එනගමන් වෙන්න් ඇතී.

Jimin - මතකනේ එකෙක් වත් group එකේ නම තියා අපේ නමක් වත් කියන්න එපා.

Jk - මම හිතන්නේ එයාලා එනවා.අර බලන්න.

Jk පෙන්නුවේ ජනේලෙන් එලියේ. ඔව් වාහන පහක් විතර ඇවිල්ලා. Guards ලත් වට කරගෙන් මේ තුන්දෙනා වාහන බලින් බැහැලා ඉක්මනට btsලා ගෙ villa එකට අවා.

Tae - hi baby girl. This is our home.

Ky - i told you to stop talking like that.

Nisa - අයි එන්න කිව්වේ ?

මෙයලා meeting එක  පටන් ගත්‍තා විතරයී එක පාරටම එළියෙන් එක දිගට වෙඩි සද්ද  ඇහුනා.

Tae - WTF කවුදා ඒ ?

KY - මොන බල්ලෙක්ද ඒ වෙඩි තියන්නේ මේ වෙලාවෙම ?

taeයි kyයි guns ටික අරගෙන ඉක්මනට වෙඩි සද්දේ එන පැත්තට දුවලා ගියා.

Rm - මම හිතන්නේ ගැලපෙනම  දෙන්නා set  වෙලා. දෙන්නාගෙන් එකෙක්ටවත් ඉවසිම නෑ.

Rone - නිසා ඔයා බෙහෙත් ටික අරගෙන ලෑස්ති වෙලා ඉන්න.

Jimin - nisa කියන්නේ ඔයාට නේ. ඔයා මෙන්න මෙයා එක්ක බෙහෙත් ටික ලෑස්ති කරගන්න. අරුන් දෙන්නා ගිය විදිහට අනිවාරෙන්ම තුවාලයක් කරගනී. (මෙන්න මෙයා කිව්වේ JKට )

Rm - මල්ලී උබ rone එක්ක plan එක ගහන්න.( මල්ලී කියන්නෙ JIMINට )

Jin - අපි සෙට් එක වැඩේට බහිමූ එහෙනම්.

කවුද මේ එක පාරටම වෙඩි තියන ගත්තේ ? කාටහරි කරදරයක් වෙයිදා ?

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Bye bye ✌️♥️

Writer KIM YESH ♥️✌️

Continue Reading

You'll Also Like

1.5M 30.6K 30
Isabella (Ella) Branson hates her sister. Well, maybe that's too strong of a word. Ella strongly dislikes her sister. Her and her sister, Samantha, a...
1.6K 297 26
Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ ...
1.7M 95.2K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
249 49 11
තේහියුන් තාමුන් කවුද .......................................................... මම pregnant එයාට කියන්න ඔනා ...