Three Mafia princesses ✅

By KY_Kim_sohe

49.1K 7.3K 1.9K

" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is... More

⚡cute girls 😒⚡
⚡ I am the king ⚡
⚡ oppaaa ⚡
⚡ perfume ⚡
⚡ Business ⚡
⚡ IGNORING ⚡
⚡ ACCEPT ⚡
⚡ MASTER PLANS ⚡
⚡ SHI IS MINE ⚡
⚡ coca kola ⚡
⚡ CCTV 😏 ⚡
⚡ PARTY PARTY ⚡
⚡ 321 ⚡
⚡ liya⚡
⚡I am sorry babe ⚡
⚡ saranghe💕 ⚡
⚡ sweet love 😉⚡
⚡who is he ? ⚡
⚡ You can scream ⚡
⚡ Blue Diamond 💎⚡
💎 SPECIAL 💎
⚡Don't leav me ⚡
⚡ Tickets ⚡
⚡cute romance ⚡
⚡ MISSION START ⚡
⚡ I like it 😏 ⚡
⚡ Mine oppa ⚡
⚡Sad dream ⚡
⚡Dream come true ⚡
⚡ Suprise chapter ⚡

⚡ INTRODUCTION ⚡

5.4K 382 32
By KY_Kim_sohe

Hi guys ✌️

ඔන්න මම මගේ අලුත් story එකත් එක්ක ආවා. කලින් කතාව වගේ නම් නෙමේ මේක ගොඩාක් වෙනස්. Story එකේ නමින්ම ඔයාලට තේරෙනවා ඇති නේ මේ මොකද්ද වෙන්නේ කියලා. 😉

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ story එකේ මුල් තැන දෙන්නේ imagination එකට. මේකෙන් මම artistලට කිසිම හානියක් කරන්නේ නෑ.

මගෙ කලින් story එක කියවපු අය කිව්වා කලින් එකේ නම් ටිකම දාන්න කියලා ඔන්න මම ඒ නම් ටිකම මෙකටත් දානවා. 😂✌️

So lets go to the story ✌️😎

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

🔱 1st Introduction

🔵 KY

මේ ඉන්නේ KY. එයා තමා team leader. ( team එක ගැන මම පස්සේ කියන්නම් 🤫 ) සාමාන්‍යයෙන් taem leaderට ඉවසිම කියන දේ තියනවා නේ. ඒත් අසාදාරනය්ක් වෙන තැනක මෙයාගේ ඉවසීම දශම බින්දුවක් වත් නෑ. හතුරෙක් මෙයාගේ මූනට හම්බුනා කියන්නේ හතුරා ස්වර්ගස්ත වෙනවා කියන එක. 🙂🙂 මෙයා ගොඩක්ම sniper shooting, hacking, fighting වගේ දේවල් වලට දක්ෂයි. Team එකේ බාලයාත් මෙයා තමා.

🔵 NISA


මේ ඉන්නේ NISA. Team එකේ දෙවනියට වැඩිමල් කෙනා. හරීම අහින්සක විදිහට තමා ඉන්නේ. ඒත් තරහා ගියොත් න්‍යශ්ටික බෝම්බත් පරාදයි. මෙයා gun shooting, fighting වගේ දේවල් වලට දක්ෂයි. ඒ වගේම කාට හරි තුවාලයක් උනොත් හැමෝටම කලින් බෙහෙත් දාන්න එන්නෙ මෙයා.

🔵 RONE

මේ ඉන්නේ RONE. එයා තමා team එකේ වැඩිමලා. මෙයා sniper shooting, fighting වලට දක්ශයි. මෙයා කරන්නේ planing කරන එක. අනිත් දේවල්වලට වඩා එයාගේ planing මරු. Rone ගහගන්න මරාගන්න දේවල් වලටත් එනවා. ඒත් ගොඩක්ම planing. මෙයාගේ plans කවදාවත් වැරදිලා නම් නෑ. Rone වැඩි කතා බහක් නෑ. එයා ගොඩක්ම කියවන්න ගන්නේ විශ්වාස අයත් එක්ක විතරයි. කියවන්න ගත්තොත් නවත්තන්නෙත් නෑ. 😂

🔵 BLACK HEARTS

Black Hearts කියන්නේ kyගෙ nisaගෙ roneගෙ team එකේ නම. මෙයාලා තුන්දෙනා තමා මුලු ලෝකෙම under world එකේ නැත්නම් මුලු ලෝකෙම mafia එකේ queens ලා. Under world එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මෙයාලට මාරම බයයී. Black heartsලා දෙවෙනි උනේ එකම එක team එකකට විතරයි. ඒත් black hearts ලා නම් වශයෙන් දැනගෙන හිටියේ නෑ කවුද ඒ කියලා. අඩුම ගානේ team එකේ නමවත් දන්නේ නෑ.

මේ තුන්දෙනා missions වලට යන්නේ රෑට කාටවත් හිතාගන්න බැරි වෙලාවල් වලට. මෙයාල යන missions කවදාවත් පැරදුනේ නෑ.

ඒත් ලොකුම දේ තමා මේයාලා අනිත් අයට කිය කිය යන්නේ නෑ මම mafia එකේ, අපේ අතේ තමා මුලු ලොකේම under world එකම තියෙන්නෙ කියලා. කරන හැම වැඩක්ම රහසින් තමා කලේ. මෙයාලා ඉන්නේ හරිම cute විදිහට. ඒ නිසා කවුරුත් දන්නේ නෑ මෙයාලා mafia queensලා කියලා.

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

🔱 2nd introduction

මේ intro එක යන්නේ black heartsලා දෙවෙනි උන team එක ගැන. ඒ වෙන කවුරුත් නෙමේ Btsලා ගැන.

🔵 kim taehyung

මෙයා තමා mafia වලදී btsලගේ leader . Music වැඩ වලදී rm තමා lead කරන්නේ team එක. මෙයත් ky වගේ මයී පොඩ්ඩක් වත් ඉවසීම නෑ. Under world එකේ boysලා මෙයාගෙ නම ඇහුවොත් වෙවුලනවා. ඒ තරමට බය වෙනවා. හරිම cute සූටි ළමයෙක් වගේ media වලට පෙන්නුවට under world එකේ හරිම දරුණු චරිතයක්. හැම දේකටම මෙයා මරම දක්ශයි.

🔵 BTS

Bts කියන්නේ music වැඩ වලදී kim nam joon lead කරන under world එකේදී kim taehyung lead කරන team එක.

ඔයාලා දන්නවානේ ඒ taem එකෙ ඉන්න membersලා. kim taehyung වගේම අනිත් අයත් හැම දේකටම මාරම දක්ශයී. මම එයාලා ගැන මේ විදිහට විස්තර කරන්නේ, තනිතනියම විස්තර කරන්න ගියොත් මේ chapter එක මහ වැලි ගඟටත් වඩා දික් වෙන නිසා. 😂 😂 ඔයාලටත් කම්මැලි හිතෙයි.

Btsලා under world එකේ kingලා. මෙයාලා කවදාවත් girlsලා එක්ක deal කරන්න යන්නේ නෑ. ඒත් මෙයාලට ලොකු ඔනේ කමක් තිබ්බා කවුද මේ black heartsලා කියන්නේ කියලා බලන්න. මොකද මෙයාලා දැනගෙන හිටියා btsලට පස්සේ black heartsලට තමයි ලොකුම power එක තියෙන්නෙ කියලා. ඒත් කවදාවත් හම්බ වෙලානම් නෑ.

Btsලත් අර තුන්දෙනා වගේමයී. එයාලා mafia කියලා කවුරුත්ම දන්නේ නෑ. හැම දේම රහසින්මයි කරන්නේ. 🤫🤫

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

මේ taem දෙක ලොකු ලොකු වැඩ කලාට තාම ඉස්කෝලේ යන ළමයි. ( පොඩි කමට නෙමේ වැඩ 😂🙂 ). Btsලා ඉන්නේ soulවල ඉස්කෝලෙක. ඒත් black heartsලා ඉන්නේ busan වල ඉස්කෝලෙක.

මුලු ලෝකෙම under world එක අතේ තියන් ඉන්න මේ දහ දෙනාගෙන් දෙන්නෙක් තමා මේ story එකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ. ඒ kyයි kim taehyungනුයි. 😉

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

මේ තමා මගෙ අලුත් story එකේ intro එක. 🤭🤭♥️

Comment කරන්නයි vote කරන්නයි අමතක කරන්න එපා. 😂😉

See you in frist part in my story 😉. අනිත් කොටස් ටික එන්න ටික කාලයක් යයී. මම ඉක්මනට එවා දාන්නම්

Writer KIM YESH ♥️✌️

Continue Reading

You'll Also Like

1.5M 30.6K 30
Isabella (Ella) Branson hates her sister. Well, maybe that's too strong of a word. Ella strongly dislikes her sister. Her and her sister, Samantha, a...
249 49 11
තේහියුන් තාමුන් කවුද .......................................................... මම pregnant එයාට කියන්න ඔනා ...
8.5K 533 35
Book 3 of "Aidan Gallagher the Serial Killer" Series . Three teenage girls , Mia , Jenny and Maria and Three teenage Boys , Miles , Max And Ricky . S...
28K 2.3K 12
Jeon Jungkook x Min Yoongi Written by AchanN12