Secret Powers ✅

De jktwin

5K 906 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... Mais

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 6
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 7
Chapter 8
තවත් දෙයක්
Chapter 9
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 5

260 54 6
De jktwin

මෙතෙක් කතාව

මුන් 6දෙනා නිසා අපිට කෙල්ල‌ෝ එක්ක යාළු වෙන්නවත් බෑ.කෙල්ලෙක් එක්ක කතා කරන්න ගත්තත් කතා කරන්න‌ේ මුන් 6 දෙනා එක්ක විතරයි.පුදුම වදයක් දෙන්න‌ේ .මම උරුලෑවෝ ටිකක්.

මොකක් ද උඹ දැන් කිව්වේ?මම කෑ ගැහුවේ කියපු වචන ටිකට අපි ගැලපෙන්න‌ේ නැති නිසා.

ආාා...හ්...සො..රි ස..ර්....... මං... හිතලා ...කිව්‌වේ.....නෑෑ....

අද කතාව

Yoongi

හිතලා කිව්ව‌ේ නෑ.ඉන්නකෝ හොද පාඩමක් උගන්නන්න ආයේ ජීවිත කාලෙටම හිතන්න.එහෙම කියලා ගහන්න හදලා ආයි අත උස්සන කොට කවුරු හරිි මගේ අතින් අල්ල ගත්තා.මං හැරිලා බලන කොට hoodie ක් දාගත්ත කෙල්ලේක්න‌ේ .හැබැයි එච්චර හයියක් .

කවුද තමුන්?වෙන වැඩැක් ඇත්ත‌ෙම  නැද්ද තමුන් යනවා අහකට.එහෙම කියලා තිබ්බ තරහට විසික් කරන්න බැලුවත් මෙයාව හොල්ලන්න වත් බෑ.

මගෙන් අහන්නේ වැඩැක් නැද්ද කියලා ඇයි තමුන්ට වැඩැක් නැද්ද පොඩි දේකට ගහන්න හදන්නේ.මේ කෙල්ල කිව්වේ හෙන මැර පෙනමෙන්.

ඇයි තමුුුන් දන්නේ නැද්ද අපි කවුද කියලා.මේ අහනවා තමුන් මෙතනින් යනවා මගෙන් ගුටි කාලා ඉතිහාස ගත වෙන්නේ නැතුව.මං එහෙම කිව්වේ මං කිසිම කෙල්ලෙක්ට අත උස්සලම නැති නිසා.අනේ මන්දා මෙච්චර කිව්වත් මේකි හෙල්ලෙන්නේ වත් නෑනේ.මං අත උස්සලා ගන්න හැදුවා වැඩි දුර යවන්න බැරි වුණා ‌මේ කෙල්ල ඇගිලි දෙකක් උස්සලා මගේ වැලමිට හරියට ඇන්නා.මට දැනුනේ මගේ අත නෑ වගේ.ඒත් මට කෙල්ලෙක්ට second වෙන්න බෑනේ මං වැඩේ අත අරින්නේ නෑ.මං එහෙම හිතලා අනිත් අතත් ඉස්සුවා.ඒකටත් ඒ පිහිටම තමා ලැබුනේ.එහෙම කරලා මුකුත් නොවුනු ගානට යන්න හදනවා.මම නිකන් එතනම වැටෙන්න වගේ.හොද වෙලායට අපේ Jimin ඉන්නේ .ඒකා යන්තම් මාව වැටෙන්නේ නැතුව අල්ලගත්තා.

ඔයාට ඔ්ක හොද කරගන්න ඔ්න නම් පැය 2 එකදිගට නිදා ගන්න.නැත්නම් මේ ලොකේ ඉන්න දක්ශම කරාටි ශිල්පියාට පෙන්නන්න.නැත්නම් ඉතින් ඉතුරු එක දෙයයි.මං ගාවට ඇවිල්ලා වැද වැටෙන්න.එහෙම කියාගෙන ආයේ හැරිලවත් බලන්නේ නැතුව ගියා.මට ඒකිට කියන්න හොද වචන දිව අග තිබුනා.ඒ වුණත් ඇගේ මේ පණ නැති ගතිය හින්දා කතා තරන්නවත් බැරි වුණා

Hae Won

හිතලා කිව්ව‌ේ නෑ.ඉන්නකෝ හොද පාඩමක් උගන්නන්න ආයේ ජීවිත කාලෙටම හිතන්න.මං මද්දට පැනලා යන්තම් නවත්ත ගත්තා.ඒත්මේකා මං දිහා බැලුුුුුවේ කන්න  වගේ.ම‌ෙන්න මේකා මට බැනගෙන බැනගෙන යනවාඒක පාරටමෙයා අත උස්සලා ගහන්න හැදුුුුවාමම දුුුුුන්නා shot ඌට තරැ විසික් වෙන්න.නොදකින් බුරුවා ‌ආයේ අත    උස්සනවා න‌ේද .හිටපංකෝ මාත් ද‌ෙන්න ආයෙත් කලින් shot එක  වගේ ම shot එකක්.

මං හොද වෙන විදිය කියවගෙන ගියා.ආයේ ඒකා මොනවහරි කියන්න කලින් හීන් සැරේ මාරු වුණා.

වුණ දෙයින් පස්සේ ඉක්මනින් ගෙදර ආවේ උන්නිලා දෙන්නාගෙන් බේරෙන්න.ආපු ගමන් wash එකක් දාගෙන හොද නින්දක් දැම්මා.

Bantan

මොකක් ද දැන් මේකට උනේ?ජින් හියුන් ආපු ගමන් yoong ගිව දැකලා ඇහුවා.

මේකයි හියුන් අපේ යුන්ගියා අපිට විහිළු කරපු කොල්ලෙක්ට ගහන්න හැදුවා.එකපාරට කෙල්ලෙක් ඒක නැවැත්තුවා.අපේ එකාට තරහ ගිහිල්ලා කෙල්ලට ගහන්න හැදුවා.ඒත් කෙල්ල අපි කවදාවත් දැකලා නැති fight ක්‍රමයකින් අපේ එකාගේ අති දෙක පණ නැති කරා.ඒ කෙල්ල කිව්ව විදියට පැය 2ක් නිදා ගත්තොත් හරි.නැත්නම් හොදම කරාටි කරන කෙනාට පෙන්නන්න හරි.හිත හදාගෙන ඒ කෙල්ල ගාව වැද වැටිලා හරි හොද කරගන්න කිව්වා.මේකට නින්ද යන්නේත් නෑ.ගෙන්නපු හැම කාරාටි කාරයෙක්ම ඒවා ගැන දන්නේ නෑ කිව්වා.දැන් ඉතුරැ වෙලා තියෙන්නේ කෙල්ලගේ පිහිට විතරයි.ඒ කෙල්ල ඉන්න තැන නම් හොයා ගත්තා.යන්න තමයි ආමාරැ.Jimin කියාගෙන ගියේ සජිවිව හොදට දැකපු කෙනා එයා නිසා.

උඹලා නම්.කෝ දීපං ලිපිනේ  මං ගිහින් එක්කන් එන්නම්.ජින් හියුන් කිව්වේ ඒ කෙනා ඉස්කෝලෙ ලමයෙක් නිසා එයා ලග වැද වැටෙන්න ඔ්න නැති නිසයි.

විනාඩි 5ක් ඇතුලත කොල්ලා කෙල්ලගේ ගෙදර ගාව.

Hae Won

මං ඇහැරැනේ බඩේ පණුවෝ පිණුම් ගහන්න ගත්ත නිසයි.මං නැගිටලා යන කොට උන්නිලා දෙන්නට හොදටම නිනද ගිහින්.

මං වතුර ටිකක් බොන්න fridge එක ඇරියා විතරයි.ගෙදර බෙල්ලෙක මහ හයියෙන් ගහන සද්දයක් ඇහුනා.මං ඉක්මනට ගියා මොකාද කියලා බනින්න.අපොයි දෙයියනේ ජින් සර්.sure එකට වැද වැටෙන්න තමා.

ඔයා නෙද අපේ කොල්ලට වද දිලා තියෙන්නේ .දැන්ම ඒ වැරැද්ද හැදුවොත් හොදයි.මෙන්න සර් කෝ මගේ වැද වැටිලි.

හොදයි සර් හැබැයි සර් මට පොරොන්දු වෙන්න ඔ්න ආයෙත් මේ වගේ ගහ ගෙන මරාගෙන ප්‍රශ්න විසදන්න ඉඩ දෙන්නෑ කියලා.මං එහෙම කිව්වේ මේ සර් ඉන්නේ කලබල වෙලා.එතකොට මෙයාට මගේ පොරොන්දුවට එකග නොවී ඉන්න විදියක් නෑ.

හරි හරි ඔ්න එකක් .එනවා මාත් එක්ක යන්න.බුදු අම්මෝ සර් ගේ කට.

මං එන්නම් ඇදුමක් දාගෙන .එහෙම කියාගෙන මම hoodie යත් එක්කම එයත් එක්ක එයාලාගේ ගෙදරට ආවා.බුදු අම්මේ ගෙදර ලොකු.පිස්සු හැදෙනවා.මාව එක්කන් ගියේ කලු දොරක් තියෙන room  එකක.කට්ටියක් වට වෙලා අත අල්ල  අල්ල ඉන්නවා.මං අතනට ආවාම ජින් සර් ටිකක් උග්ර පෑදුවා.කට්ටිය ටිකක් පස්සට වුණා.

හරි ඔයා මෙයාව හොද කරන්න.එහෙම කියාගෙන මාව තල්ලු කලා.

මං ඉතින් එයි වගේ දේවල් වලට හොදට පුරුදු නිසා අවුලක් නෑ.මං ගිහින් කලින් ගහපු තැන් වලට ආයෙත් ගැහුවා.එයාට හොදටම රිදිලද කොහේ රෙද්ද අල්ලගෙන පොඩි කරනවා මං ඉස්සරහ කෑ ගහන්න බැරි කමට ද කොහේ.මං අනිති අතටත් ඒ වඩේ දුන්නා.මෙන්න මෙකා සතුට වැඩි කමට අතට උම්මත් දෙනවා.

දැන් තමුන් ට යන්න පුළුවන් .ආයෙත් මේ වගේ ගොබ්බ වැඩැක් කරොත් දන්නවැති නේ මගේ හැටි‌ෙ. හෙන තරහෙන් වගේ නැගිට්ටේ.

ඔව් දන්නවා.බොරැවට කෙනෙක් ට ගහන්න ගිහිල්ලා.කෙල්ලෙක්ගෙන් ගුටි කාලා.අඩන කෙනෙක් නේ ඔයා .මං එහෙම කිව්වේ සමච්චලෙට වගේ.මෙන්න මේකා කෙල්ල වගේ මට ගස්සගෙන යනවා.කමක් නෑ ස්තුති කරයි කියලා හිතන්නම්

එහෙනම් මං යන්නම්.මං හැරෙන්න හදද්දි.පයින් ඒකත් මේ මහ රෑ තනියෙන් .තමුසෙට පිස්සුද?ඔන්න ජින් හියුන් මේකිව ගෙදරට ගිහින් දාන්න.මේකගේ හිත හොද කම .මං මුකුත් කියන්න බැරි වුණා ජින් සර් මාව ඇදගෙන ගියා.

මේකට තියන උඩගුකම අනුන් ඉස්සරහ වැද වැටෙන්නත් ඔ්න එයාගේ පදේට නටන්නත් ඔ්න.ෂිට්.මට ලාවට ඇහුනා මං බොහොම ආමාරුවෙන් හිනාව තද කරගෙන ඉදියේ.ඒ දැක්කද කොහේ.

හිනා වෙනේ එකයි ඇත්තේ.ටිකක් පරිස්සම් වෙනෝ .ඒකා ඔයාට කැමති වීගෙන එන්නේ.මොකක් ඒකා මට මේ මට ඒ Vampire මේ මට.එහෙම නම් වෙන්න එපා.

ඒ vampire මේ මට ඒකට මොලේ අවුල්ද ?මම හොදට තරහ ගිහිල්ලා ඉදියේ.

Vampire???ඔහේ කොහොමද ඒ දන්නේ.??බුදු අම්මෝ දැන් ඉතින් උත්තර දිපන් කෝ.

නෑ මේ මම සාමාන්‍ය කෙනෙක් වූවාට එයාලට ආවෙණික වූ logo ගැන හොදට දන්නවා.මං එයාට අර අත හොද කරන වෙලාවේ අතේ logo එකක් දැක්කා.ඒක vampire ලගේ.  එයා තමයි දැන් ඉන්න එකම vampire prince .ජිිින් සර් අන්ද මන්ද වුණාද කොහෙද?

***********************************************************************************************

 To be continue!!!!!!!!!!!

අනේ මේ පාර නම් ගොඩක් පරක්කු වුණා.මට සමාවෙන්න.ඒ නිසා මේ සැරේ කතාව වචන 900 ට වැඩිය දැම්මා.

හොදනම් vote comments දාගෙන යන්න.

Bye!!!!!!!!👋👋👋👋👋👋👋👋👋👋

Continue lendo

Você também vai gostar

4.7K 1.1K 56
Story about Idol Love .. Female group leader & Manager .. * Hated Past * Missing Love * Can they overcome these hardships .... ?? __________________...
155K 9.7K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
43.6K 6.3K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
231K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ