Stil With You

By jkminne

18.8K 3.4K 456

Loving couples ๐Ÿ™‚๐Ÿ™‚๐Ÿ’œ๐Ÿ’œ๐Ÿ’–๐Ÿ™‚๐Ÿ™‚๐Ÿ’–๐Ÿ’–๐Ÿ’– More

Author's Note
Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
เถšเถญเทเท€ เถฑเท™เถธเทš....
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30(Final)

Chapter 9

525 109 12
By jkminne

"Kookie ඔයා නිදිද?..."

"නෑ babe....ඇයි ඔයාට මොනවා හරි ඕනෙ ද.."

"නෑ...මට අහන්න දෙයක් තියෙනො..."

"ඉතින් අහන්න..."

"ඔයාට මාව ඕනෙ නැද්ද..... මං අහන්නේ ඔයාගෙම වෙන්න ඕනෙ නැද්ද?..."

"ආ......😳😳😳😳😳
Jimin ඇයි එක පාරටම එහෙම අහන්නෙ......"

" නෑ ...ඉතින් අපි හැමදාම kiss කරලා නවත්තනවා...ඔයා කැමති නැද්ද..... මං ඔයාගේ වෙනවට.."

"☺️☺️☺️ අනේ mochi කොහොමත් මගේනෙ.....මට ඔයාට රිද්දන්න ඕනෙ නෑ... මං හිතුවේ marry කරාට පස්සෙම ඕවා කරන්න...
මට හදිස්සියක් නෑ.....
හැබැයි ඉතින් හෙට උදේට බනින්න නම් එපා...🤭🤭🤭🤭"

" හිනා වෙන්න එපා kookie.....මාව ඔයාගේ කරගන්නකෝ...."

( කස්ටිය ට තේරෙන්නේ නැද්ද jimin ගේ වෙනසක්..... මං පස්සේ කියන්නම් කෝ....okay 👌💕)

"ඒ වුනාට ඔයාට සිදුනොත් මං මොකද්ද කරන්නේ....."

එකපාරටම jimin ඇදෙන් බැහැලා ජනේලෙ ගාවට ගියා ....

" Mochi මොකද්ද වුනේ.....
හරි එහෙනම්........."

එහෙම කියලා jimin ව ජනේලය ගාවට තිබුන මේසයක් උඩින් තිබ්බා.....
" ඔයාට sure නේ......"

Kookie ඇහුවම jimin ත් ඔළුව වැනුවේ ඔව් කියල කියන්නයි......

ඒ සැනින් kookie ගේ තොල් jimin ගේ තොල් අල්ල ගත්තෙ හරිම ආදරෙන්..jimin ව වඩා ගෙන  ඇදට අරන් ගියා.....

ටිකෙන් ටික එයාලගේ ඇදුම් නැතිවෙද්දි මුළු කාමරයම කෙදිරි වලින් පිරිලා ගියා....එදා රෑ එයාලා එයාලගෙම වුනා.

( මොනාද හිතුවේ මට ඕවා ලියන්න බෑ අනේ . කියවන්න විතරයි පුළුවන්....so sorry 😐😐😐😐😐)

උදේ නැගිටිද්දි දෙන්නටම පණ නෑ...jimin ව මෙහෙම දාලා යන්න බැරි නිසා jungkook ,      coach sir ට call කරලා කිව්වා එයා එනකොට පරක්කු වෙයි කියලා......

Kookie pov,

හ්ම්......මෙයා මෙච්චර ලස්සන වුනේ කොහොමද?.
මට නම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ.....

දැන් ජිමින්ට  අමාරු නිසා මං wash එකක් දාගෙන පහලට ගිහින් අපිට කන්න කෑම  හදන්න ගත්තා....
ටික වෙලාවකින් jimin මට කතා කරා....
මං ඉක්මනට එයා ගාවට ගියා....

"Jimin මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"නෑ kookie....මට බඩගනී ....."

" ඔයාට ඔහොම කන්න බෑනේ . Wash එකක් දාගෙනම කන්න."

මං එහෙම කිව්වම එයා අත් දෙක උස්සලා වඩාගන්න කිව්වා...ඉතින් මාත් එයාව වඩාගෙන ම washroom එකට ගියා..එයාව පිරිසිදු කරලා ඇදුමක් අන්දවලා ඇදෙන්  වාඩි කරා...

ඊට පස්සේ එයාගේ කොන්ඩෙත් පිහිදාලා කෑම මේසය ට එක්ක ගෙන ගිහින් කෑමත් කැව්වා....

ටික වෙලාවක් එයාත් එක්ක ඉන්න කොට Coach ගෙන් call එකක් ආවා....

" Babe දැන් මට යන්න වෙනෝ.."

"  Okay kookie .... ඉක්මනට එන්න..."

මං ඉක්මනට එන්නම් කියලා practice වලට ගියා......

Jimin pov,

Kookie ගියාට පස්සේ මං taetae ට call එකක් ගත්තා....

Helooo jimin

Helooo taetae...

මොකෝ හදිස්සියක් ද ?

මං දැන් නැගිට්ටේ....

යා... මෙච්චර අමාරු
මාත් නැගිට්ටා..
ඔයා තාම නිදිද?..

මොකෝ ඊයේ රෑ  jk
නැගිටින්න බැරි තත්වයක්
උදා කරාද?

හ්ම්.....

ෂීයා jimin ඔයා
එයාගෙන් ඇහුවාද?

ඔව්...
ඇයි..... කෑගහන්නේ...

අනේ නෑ මට සතුටුයි....

දැන් එයා මං ගැන
බලයි නී....

ඒ jimin මට හදිස්සියක්
මං ටිකකින් call එකක්
ගන්නම්....

Okay  byeeee

Byeee

හ්ම්...... මං ටිකක් වෙලා tv එක බලලා.....dinner එක හදන්න kitchen එකට ගියා....

මං සින්දුව කුත් දාගෙන කට කට dinner එක හැදුවා....

එකපාරටම කව්ද ඇවිත්............













_________________________________

ඉවරයි........

කවුරු කියලද හිතන් ඉන්නේ...... කියාගෙන යන්න....
Sorry late වුනාට.

මට class තිවුනා......

ටටා......
Bye...........

        👇               👇

Continue Reading

You'll Also Like

1.3M 56.5K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
12.4K 3K 26
โšœDoes status matter to love?โšœ โœดBegin-22. April . 2021 โœดEND- 28 . June . 2021
935 114 32
MINI Designing storybook covers.. ๐Ÿ’›โค๏ธ Rankings ๐ŸŽ–๏ธ๏ธ: Publications ๐Ÿฅ‡ Starting Date: 2022 October 4 ๐ŸŽ€ Open Now ๐ŸŽฏ
1M 40.4K 93
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...