Stil With You

By jkminne

18.8K 3.4K 456

Loving couples πŸ™‚πŸ™‚πŸ’œπŸ’œπŸ’–πŸ™‚πŸ™‚πŸ’–πŸ’–πŸ’– More

Author's Note
Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
ΰΆšΰΆ­ΰ·ΰ·€ ΰΆ±ΰ·™ΰΆΈΰ·š....
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30(Final)

Chapter 8

570 115 11
By jkminne

Kookie pov,

මේ birthday එකනම් අන්තිම සවුත්තුයි... hyung ලා ඔක්කොම trip එකේ.මටත් උදේ පටන් ගත්තම හවස් වෙනකම් practice ආ........😭😭😭😭😭😭
ඇති වෙලාද දැන්නම්.
මේ match එකක් නැත්නම් මේ පාර birthday එකත් ජයටම ගන්න තිබුනා.
ජිමින් ටත් මතක නෑ.......

මං alarm ⏰ එකට ඇහැරුනා. Jimin තාම නිදි. මං එයාව ඇහැරවන්නෙ නැතුව washroom එකට ගියා.
මං ආයිමත් එනකොට එයා ඇදට වෙලා ඉන්න විදිය හරිම cute 😘😘😘😘

" Babe තාම නිදි මතයිද...."

" Kookie දැන් වෙලාව කියද? "

එයා ඇහුව විදියට 👆 මට හිනා😂😂😂😂😂😂😂😂. මං ඔරලෝසුව ක් අරගෙන එයා ගාවට ගිහින්...
" ඔයාම බලන්න....."

" ආ...8:00 නි තාම...මොකක් 8:00 යි.
අනේ සොරි කුකී....ටිකක් ඉන්න මං ඉක්මනට breakfast එක හදලා දෙන්නම්..."

එයා එහෙම කියලාwashroom එකට දිව්වා නෙමේ පියෑඹුවා...😆😆😆

එයා ඇවිත් මට කෑම හදලා දෙනකන් මාත් එයත් එක්ක ඉදියා...
මං එයා ගාවට ගිහින් backhug කරා..

" කුකී... අදත් හවස් වෙනකම් practice නී....."

" ඔව් babe අනිද්දනේ match එක.
මොකක් හරි ප්‍රශ්නයක් ද?."

" අනී නෑ මං එදා shopping ගියපු දවසේ දැක්කා.ඔයාටම ගැලපෙන ඇදුමක් . මං ඒක order කරා..එදා ඔයාගේ size එකෙන් තිබුණෙ නැති නිසා. මං ඒකත් අරගෙන තව මොනවා හරි කරලා වටයක් ගහලා එන්නම්."
" ඉතින් ඕක අහන්න ඕන නෑනේ... හැබැයි පරිස්සමින්...."
"Okay kookie
හරි හදලා ඉවරයි . යමු කන්න.."

මං කෑම කාලා jimin ට kiss එකකුත් දීලා practiceවලට ආවා...

.
.
.
.
.
.

.

.
.
.
.

Practice ඉවර වෙලා ඉක්මනට ගෙදර ආවේ මං කොච්චර jimin ට call කරත් එයා answer කරන්නේ නැති නිසා....
මං අපේ room එකේ දොර ඇරන් ඇතුලට යනකොට ම දැක්ක දෙයින්
මගේ ඇස් වලට කදුළු ත් ආවා.....

"Jimin...."
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.

.
.
.
.
.
.

"Supprice..."

" Jimin ...මොනවද මේ....."

"මොනවද අහන්නේ.....අද ඔයාගේ  birthday එකනේ kookie...."

" මං ඒක දන්නවා mochi ඒත් කොයි වෙලාවෙද මේවා කරේ.."

" ආ...... ඒකද ගිය සතියේ ඉදන් ටික ටික .....😁😁😁😁😁"

Flashback

Jimin pov,

ලබන සතියේ kookie ගේ birthday එක එයාට trip එක යන්න බැරි වෙන නිසා මේ පාර hyung ලා එක්ක party එකක් දාන්න බැරි වෙයි.

ඒක නිසා මටම තමයි කරන්න වෙන්නෙ....

මොකද්ද මං ඉතින් කරන්නේ.
Busan වලට ගිහින් මේවා හොය හොය ඉන්න බෑනේ.ඒක නිසා මං ගාව තිබුන decorating items ඔක්කොම මං බෑග් එකකට දාගත්තා....
ටික වෙලාවකින් kookie පඩි පෙළ නගින සද්දේ ඇහුනා නිසා ඔක්කොම ඒවා හැංගුවා... අපි  ඊළග දවසේ  busan ගියා...

At busan,

Jimin pov,
මාත් ආපු නිසා අපි දෙන්නා ට වෙනම room එකක් ගත්තේ....

Kookie practice ගියපු වෙලාවට මං තැන් තැන් වල ගිහින් ඕන කරන දේවල් ගෙනාවා...

හ්ම්.... දැන්නම් හොදටම මහන්සියයි.
මේ ටික හංගලා dinner එක හදන්න ඕන.....

Time passed ,

📞.....📞....📞.....
ආ.....tae ඇයි මේ වෙලාව call කරන්නේ.....

" Helo taetae ...."

" Jimin kookie ගේ birthday එකට මොකද්ද කරන්නේ...."

" මං එයාව supprice කරන්නම්....ඔයාලා ත් ඒ වෙලාවට එන්න video call කින් .....ම්ම්....පොඩ්ඩක් video එක on කරන්න.
හරි.... hyung ලා නැද්ද ..."

" ඉන්නවා.."

" ආ...හරි..අනේ kookie හැමදාම මහන්සි වෙලා එන්නෙ එයාට මං ඉදියට ඔයාලා ගැනමයි කියවන්නේ.....හැමතිස්සෙම මූන එල්ලගෙන .මට කල්පනා කරලම ඊයේ රෑ නින්ද ගියෙත් නෑ..ඒකෙන් වුනේ අද උදේ නැගිටින්නේ පරක්කු වෙච්ච එක .

ඔයාලා එයාට call එකක් වත් ගත්තේ නැද්ද....."

Jin:- "අනේ එහෙම නෑ jimin අපි call කරන වෙලාවට answer කරන්නේ නෑ....අපි හිතන්නේ practice ගිහින් කියලා...."

" Practice නම් තමා.....හරි  hyung මට දැන් වැඩ තියෙනෝ ඔයාල ඔහොම ඉන්න තව ටිකකින් kookie ඒවි....."

" හරි jimin අපි ඉන්නම්...."

මං ඉක්මනට room එක සැරසුවා hyung ලා නම් කියවපු එකමයි කරේ මටත් පාළු නෑ..😊😊😊😊😊

Kookie එන වෙලාව හරි මං cake එක අරගෙන දොර ගාවට වෙලා ඉදියා......

" මෙන්න hyung cake එක...."

"අනේ... ඔයාම ද හැදුවේ......."

"ඔව්..😆😆😆"

මං hyung ලා එක්ක කතා කර කර ඉන්න කොට ම දොර ඇරන් kooie ඇතුලට ආවා......

" Jimin...."

All:-.    supprice 🎉🎉🎉🎉🎉😂😂😂

"Jimin මොනවද මේ ......"

" මොනවද අහන්නේ අද ඔයාගේ birthday එන්නේ ...."

" මං ඒක දන්නවා mochi ඒත් ..... කොයි වෙලාවෙද මේවා කරේ...."

"ආ....ඒකද ගිය සතියේ ඉදන් ටික ටික....😁😁😁😁"

Flashback end

"Thank you 💕 mochi ."

" ඒවා ඕන නෑ.... දැන් wish එකක් කරලා .. ඉටිපන්දම් නිවන්න."

"හරි....."

Hyung ලා එක්ක කතා කරන වෙලාවෙ මම wash එකක් දාගන්න ගියා....dinner එක හදන්න එපැයි....

Jungkook pov,

මං hyung ලා එක්ක කතා කර කර ඉන්න කොට jimin wash එකක් දාන් එන්නම් කියලා ගියා..එතකොට jin hyung පොඩ්ඩක් serious mood එකකට ආවා....

" Jk ...jimin ගියාද..."

" ඔව් hyung ..... ඇයි.."

"ආ..නෑ..එයා අපිට කතා කරපු වෙලාවේ හරිම දුකෙන් කතා කරේ ...ඔයාට මොකක් හරි කියාගන්න බැරි දෙයක් තියෙනවද......"

"ආ...😳😳 hyung ,🥺🥺 jimin මොකක් ගැනද කතා කරේ.."

" ඔයා ගැනනේ මැට්ටො..."

Jimin කිව්ව හැමදේම jin hyung කිව්වා..

" Hyung මං පස්සේ call එකක් ගන්නම්...."

මං එහෙම කියලා call එක cut කරලා මාත් washroom එක ඇතුලට  ගියා....

මං ගිහින් jimin ව බදා ගත්තම එයා ඒක පාරටම බයවුනා.....

"Kookie....මොකද මේ....."

"අනේ sorry jimin මං අවුලෙන් ඉදියේ ඔයාට මං හින්දා hyung ලා එක්ක trip එක යන්න බැරි වුන නිසා..."

" මොනාද  ඔයා ඔය කියන්නේ.මට
hyung ලා එක්ක trip එක යන්න ඕන නම් මං යනවනේ....ඔයා ඔහොම හිතන කොට මට තරහ යනවා.... මං ඔයාගේ boyfriend නෙමේද? .... මං හිතුවා ඔයාට වෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලා......😡😡😡😡😡"

"අනේ මගේ mochi ට තරහ ගියාමත් හරිම cute 😘නී....." මං එහෙම කියලා එයාව kiss කරා...

"මං හිතුවේ ඔයා මට ගහයි කියලා 😁😁😁😁😁😁😁....."

"ඇයි ඒ....."

"නෑ නිකන්....මාත් ඔයත් එක්කම wash එකක් දාන්නද? ......"
"ආ...😳😳😳😳😳 හ්ම්....."

අපි දෙන්නා wash එකක් දාගෙන එලියට ආවා. එයාට චුට්ටක් හෙම්බා හැදිලා.....
ඒක නිකන්ම නිකන් wash කිරිල්ලක් නෙමේ නේ.....
තේරෙනවනේ.......
හ්ම්..... ඕතරයෝ ඒවා ගැන එයාලට කියන්න එපා....හොදේ.....
එහෙම වුනොත් ඊළග දවසේ chapiයට jk කියලා කවුරුත් නැති වේවි.....😁😁😁😁😁😁😁😁😁

(හරි ඔයාලා දෙන්නා කියනකන් මං කියන්නේ නෑ okay?....)

අපි dinner එක අරගෙන නිදාගන්න ගියා.....එතකොටම jimin මගෙන් මරු කතාවක් නී ඇහුවේ....

__________________________________ළගදීම jk මට ලියන්න කියයි වගේ...ඔයාලා මොකද හිතන්නේ....

කියාගෙන යන්න.....

ටටා.....
Byeee......

පරිස්සමින් 😊😊......

👋👋👋👋👋👋👋👋👋👋👋👋

       👇              👇

Continue Reading

You'll Also Like

860K 19.6K 48
In wich a one night stand turns out to be a lot more than that.
3.7K 63 44
There're many quirks in the world of My Hero Academia. But none can compare to that of Y/N L/N's. His gives him an extraordinary edge over anyone who...
355K 12.9K 60
π—œπ—‘ π—ͺπ—›π—œπ—–π—› noura denoire is the first female f1 driver in π——π—˜π—–π—”π——π—˜π—¦ OR π—œπ—‘ π—ͺπ—›π—œπ—–π—› noura denoire and charle...