11 පරිච්ඡේදය

Start from the beginning
                                    

ඔන්නි... මගේ ගවුම හරි නේ. දැන් ඔයාගේ ගවුම බලමු.

අනේ ඇමී, ඇත්තටම මං මීට කලින් මෙච්චර ලොකු පාර්ටි එකකට ගිහින් නෑ අනේ. මං දන්නේ නෑ මොන වගේ එකක් අදින්නද කියලා.
බෝහි ලගම තිබ්බ ගවුමක් අතට අරන් කණ්නාඩියෙන් බැලුවා

අයියෝ ඔයා ඩ්‍රෙස් ඩිසයිනර්ගේ ඇසිස්ටන්ට් නේද??? ෆැශන් සෙන්ස් එකක් ඇත්තෙම නැද්ද අප්පා. ඕවා නම් අල්ලන්නවත් එපා. මේ තරම් නෝර්මල් විදිහටද ඔයා එන්න යන්නේ. ඕක අවුට් ඔෆ් ෆැශන් ඔන්නි.
බෝහිට ඇමීගෙන් බේරුමක් නැති වුනා. අන්තිමට බෝහි එයාට ඇදුමක් තෝරන එකත් ඇමීටම බාර දුන්නා. බෝහිට ඇදුමක් තෝරන්න ශොප් එක පුරාම දුවන ඇමී දිහා බෝහි හිනාවෙවී බලාගෙන හිටියා. ඇමී ඇදුම් කිපයක් පෙන්නුවත් ඒ එකක්වත් බෝහිගේ හිතට හරි ගියේ නෑ.

අන්තිමට ඇමී අතට ගත්ත ඇදුම දිහා බලපු ඇමීට තේරුනා බෝහිට ගැලපෙනම ඇදුම ඒක කියලා. ඒක තද නිල් පාට ගවුමක්. බෝහිටත් ඒක එපා කියන්න බැරි වුනේ ඒක ඒ තරමටම ලස්සන නිසා.

 බෝහිටත් ඒක එපා කියන්න බැරි වුනේ ඒක ඒ තරමටම ලස්සන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ශොපින් කරලා ඉවර වෙලා ගෙදර ආපු බෝහි ඒ පිටින්ම ඇදට වැටුනා. දවසම මහන්සි වුන නිසා බෝහිට ඉක්මනින්ම නින්ද ගියා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ඇමී ඇහැරුනෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙන්. කවුද කියලා බලන්නෙවත් නැතුව ඇමි ෆෝන් එක ආන්සර් කරා.

හැපි බර්ත්ඩේ මයි ස්විටී.

ජින්ගේ කටහඩ ඇහුනා විතරයි කෙල්ලගේ නිදිමත කොහේ ගියාද නෑ..

You are my windWhere stories live. Discover now