12 පරිච්ඡේදය

756 146 30
                                    

පැය, සති, දවස්, මාස ගෙවිලා ගියා. ඒ කාලේ ඇතුලත බෝහි, නම්ජුන් එකිනෙකාට ගොඩක් ආදරේ කලා. අවුරුදු දෙකයි. බොහියි නම්ජුනුයි එයාලගේ රිලේශන්ශිප් එක පටන් අරන්. බෝහිට තව දුරටත් රහසින් නම්ජුන්ට ආදරේ කරන්න ඕනි වුනේ නෑ. මොකද නම්ජුන් බෝහිට ඕනිවටත් වඩා ආදරේ දුන්නා. එයාලා හැමදාම හම්බවුනා.

ජොබ් එක කරන අතරෙම බෝහි එයාගේ ඩිග්‍රිට කම්ප්ලීට් කරන්න ගත්තා

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

ජොබ් එක කරන අතරෙම බෝහි එයාගේ ඩිග්‍රිට කම්ප්ලීට් කරන්න ගත්තා. නම්ජුනුත් බෑන්ඩ් එකේ වැඩ පුරුදු විදිහට කරන්න ගත්තා. ඇමී ජිනුයි එයාලගේ සුපුරුදු විදිහටම ආදරේ කරනවා. බෝහි කවදාවත් Jk ගෙයි ඇමීගෙයි යාලුකම අතහැරියේ නෑ. බෝහි දන්නවා Jk කියන්නේ ඕනිම වෙලාවකදී ලග ඉන්න ගොඩක් වටින යාලුවෙක් කියලා. ඇමිත් එහෙමයි. බෝහිට ඇමී එයාගෙම නංගි කෙනෙක් වගේ.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

යුනිවර්සිටි යන්න උදෙන්ම නැගිටපු බෝහි නම්ජුන්ට ගුඩ් මෝර්නින් මැසේජ් එක දාලා ලැහැස්ති වෙන්න ගියා. එද්දි නම්ජුන්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බා.

" හවසට මීට් වෙමු. Take care my darling"

බෝහි එයාගේ ජීවිතේ ගැන හිතුවා. නම්ජුන්ව එයාට හම්බවුනේ එයාගේ ජීවිතේ බලාපොරොත්තු නැත්තටම නැති වෙලා තිබුන වෙලාවක. එහෙම හම්බවුනත් නම්ජුන්ව ලේසියෙන් එයාගේ කරගන්න ලැබුනේ නෑ. අන්තිමට නම්ජුන්ම බෝහිව හොයාගෙන එයා ලගට ආවා.

"මං කොච්චර ලකී ද???"
කණ්නාඩියෙන් පේන එයාගේ රූපෙ දිහා බලලා බෝහි එයාටම කියා ගත්තා.
ලෙක්චර්ස් ඉවර වෙලා බෝහි ගියේ ඇමීව හම්බ වෙන්න. දෙන්නත් එක්ක ටිකක් ඇවිදලා බෝහි ඇමීවත් එක්කගෙන කම්පැනි එකට ගියා.

You are my windDär berättelser lever. Upptäck nu