(ආ නෑ Yeontanනුයි hollyයි උඩතට්ටුවේ ඉන්නවා මන් යන්තන් දැක්කා. 🐩🐕)

මම ramen එකක්තුත් හදාගෙන සාලෙට ඇවිත් ඉදගත්ත ගමන් අපේ bodyguard කෙනෙක් ඇවිත් මට ආචාර කලා.

Sir .. ලොකු sir කියුවා sirට ගෙදරින් එලියට බහින්න දෙන්න එපා කියලා. ඒවගේම කිසිම කෙනෙක්ව ඇතුලට ගන්නත් එපා කියලා ඒ නිසා sirගෙ යාළුවන්ට sirම කතා කරලා එන්න එපා කියනවනම් ඒක ලොකු උදවුවක්.

Myung මගේ bodyguard කටපාඩමින් වගේ එක හුස්මට කියාගෙන යද්දී මම කකාහිතපු ramen එක පහලට දැම්මා.

යකඩෝ.....එයාලට රෑතිස්සේ රවුම් ගහන්න හොදයි. හැබැයි මට තමයි එලියටවත් යන්න බැරී. 😠

මම තරහින් මුමුණ මුමුණ පුටුවෙන් නැගිට්ටේ soobinට call එකක් දීලා අද එන්න එපා කියන්නයි .

Jin hyung ..... මගේ රතුපාට iron man මේස් දෙක දැක්කද.......?

පහුවදා උදේ මම jin hyungට කෑගහගෙනම කාමරෙන් එලියට ආවේ මගේ මේස් දෙක තිබ්බ තැනක් හොයා ගන්න බැරි නිසයි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

පහුවදා උදේ මම jin hyungට කෑගහගෙනම කාමරෙන් එලියට ආවේ මගේ මේස් දෙක තිබ්බ තැනක් හොයා ගන්න බැරි නිසයි.

වෙනදට මම මෙහෙම කෑගහද්දී මට බැන බැන එලියට එන මගේ පොඩි hyungලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම එයාලගෙ කාමරවලින් එලියට ආවෙ නැති නිසා මම එයාලගේ කමරේට එබිලා බැලුවා.

Jiminsheeeeeeee නැගිටපියෝ......

මම දොර දඩාර් ගාලා ඇරියේ jimin hyung තාම නිදිනම් ඇන්ගට කඩා පනින්න හිතාගෙනයි.

ඒත් කාමරේ කවුරුත් හිටියේ නෑ. විනාඩි පහකට පස්සෙ මම සාලෙට ආවෙ මගේ hyungලා එක්කෙනෙක්වත් ගෙදර නැති බව තහවුරු කරගෙනයි.

මොන ලෝකෙ යනවද මන්දා ...? ආපු දෙන්කො අද මන් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවා...

මම මටම පොරොන්දුවුනා.

********************************************************************

NO MORE DREAMS Onde histórias criam vida. Descubra agora