" Aaaaahhhh

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Aaaaahhhh.. Taehyung -ah..."

Tae ඔළුව උස්සලා බලන්නවත් තත්පරයක්වත් නාස්ති කලේ නෑ... Seohaගෙ බෙල්ල පුරාම තැනින් තැන Tae ගෙ Kissing marks වලින් සීල් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

තවත් ටික වෙලාවක් යද්දි කෙල්ල අැඳන් හිටිය බ්ලවුස් එකත් Tae අැඳන් හිටිය ශර්ට් එකත් ගැලවිලා රූම් එකේ කොහේදෝ මුල්ලකට විසික් වුනා... Tae සෝහා ලඟින්ම අැඳේ වැතිරුනේ කෙල්ලව කිස් කරන ගමන්මයි...

( එතනින් එහාට සිද්දවුන දේවල් මවා ගන්නලා 😂😂😂 මතක අැතුව කොටු කොටු දා ගන්න අෑ 😂😂 හාට් බ්රෝකන් නේහ් 😂😂 කරන්න දෙයක් නෑ ලියන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( එතනින් එහාට සිද්දවුන දේවල් මවා ගන්නලා 😂😂😂 මතක අැතුව කොටු කොටු දා ගන්න අෑ 😂😂 හාට් බ්රෝකන් නේහ් 😂😂 කරන්න දෙයක් නෑ ලියන්න බෑ... පොඩි එවුන් ඉන්නවා 😂😂 )

💔💔💔💔💔💔💔💔💔💔💔💔

Taeට අැහැරුනේ ෆෝන් එකට එක දිගටම කෝල් අාව සද්දෙට.... Taeටයි Seohaටයි දෙන්නටම හවස් වෙනකන්ම හොඳටම නින්ද ගිහින්.... Tae කෙඳිරි ගාන ගමන්ම කෙල්ලවත් තුරුලු කරගෙන අැස් වහගෙනම ෆෝන් එක දිහාට එක අතක් දික් කලා... කෝල් එක අාන්ස්වර් කරලා කොල්ලා ෆෝන් එක කනට තියාගත්තේ හෙන කම්මැලි කමේ අැස් දෙකත් වහගෙනමයි... කෝල් කලේ කවුද කියලාවත් බලන්න ඕනි කමක් තිබුනේ නෑ කොල්ලට...

🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now