Chapter 34

1.2K 253 135
                                    

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂







" තමුසේ තාම නිදිද? අදවත් තමුසෙට කලින එන්න බැරිද? තමුසෙට නින්ද යන්නේ වැදගත් දවසටමයි ඕයි..."

" කවුද යකෝ මගේ කෝට් එක ගත්ත එකා? ඊයේ රෑත් මෙතන තිබුනා..."

" මතක අැතුව එන ගමන් Flower shop එකට ගිහින් flower bouquet දෙකක් ගන්නවලා.. මං එකක් ගන්නම්..."

" ඕයි හියුන් මාව ගන්න ගේ ලඟට එනවකෝ..."

" දැන් ceremony එක ඉවරත් අැති ඕයි..."

උදේ පාන්දර Jkගෙයි Jiminගෙයි Hoseokගෙයි ගෘෘප් කෝල් එකේ කියෙව්ව දේවල් තමා එ්... 👆 මොකටද මේ තුන්දෙනා Flower bouquet අරන් ලෑස්ති වෙන්නේ... කෙල්ලෝ බලන්න යන්නද දන්නෑ... 😁

 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now