Chapter 09

1.5K 319 91
                                    

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂






After 01 month


" මගෙ Ice cream එක......"

Hoseok පාක් එකේ බිම ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ Jkයි Jiminaයි එකතු වෙලා කඩාගෙන දිව්ව Hoseokගෙ Ice cream එක දිහා බලාගෙන...

"මොන විකාරයක්ද මේ.... පයින් ගහන්න හිතයි.... "

Yoongiට තද වෙලා....

අැයි දෙයියනේ මූ පාක් එක මැද්දෙ ඉදගෙන හෙන විකාරයක් කරනවා... පාක් එකට අාපු මිනිස්සුත් බල බල යනවා.... මොන ලැජ්ජාවක්ද මේ....

අම්මෝ... අද හොඳට ඉර පායලා... සෙනසුරාදා දවසක් නිසා කොලේජ් එකත් නිවාඩු.... කොල්ලො ටික උදේම සෙට් වුනා පාක් එකට....

Ice cream කකා පාක් එකේ අැවිදිද්දි තමා ජිමිනයි Jkයි එකතුවෙලා Hoseokගෙ අතේ තිබුන Ice cream එක අරන් දිව්වේ....හැබැයි ඉතිං විනාඩියක් යන්නත් කලින් උන් දෙන්නා එ්ක කාලත් ඉවරයි....

අන්තිමට Hoseokට Ice cream එකත් නෑ.... කොල්ලා පොඩි එකෙක් වගේ පාක් එක මැද්දෙ අඬන්න ගත්තෙ
එ්කයි....

"යා... යා....යා..... Hoseok-ah බබෙක් වෙන්න එපා.... "

Jin හියුන් එයාගෙ Ice cream එක දීලෙ Hoseokව නැගිට්ටෙව්වෙ නැත්නම් මූ තාමත් අර පාක් එක මැද්දෙ ඉඳගෙන අඬනවා....

Jin හියුන් එයාගෙ Ice cream එක දීලෙ Hoseokව නැගිට්ටෙව්වෙ නැත්නම් මූ තාමත් අර පාක් එක මැද්දෙ ඉඳගෙන අඬනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now