Chapter 03

2.2K 396 56
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂





"ඕඕඕඕඕඕ....යියියියියියි... Jjjjkkkkkk....."

Jhopeගෙ කටේ සද්දෙට Jk උඩ ගිහින් වහලෙත් වැදිලා බිමට වැටුනා වගේ.. කොල්ලා අැටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ බය වෙලා වගේ අනිත් උන් දිහා බලා ඉන්නවා... කොල්ලට කිව්ව දෙයක් අැහුනෙත් නෑ... එකපාරට වුනේ මොකක්ද කියලා හිතාගන්නත් බෑ... අැත්තටම කොල්ලා එතන ඉදගෙන හිටියත් කොල්ලගෙ හිතයි අැස් දෙකයි තිබ්බෙ වෙන දිහාවක...




Jin හියුං Jiminගෙයි Jhopeගෙයි කන් වලින් අල්ලද්දි එ්කට හිනාවෙවී හිටිය කොල්ලා කැන්ටින් එකේ වීදුරු ග්ලාස් අතරින් දැක්කෙ කොලේජ් එකේ මේන් ගේට් පැත්තට යන්න තියෙන පාර දිගේ ඔහේ අැවිදගෙන යන කෙල්ලෙක්.......



Jin හියුං Jiminගෙයි Jhopeගෙයි කන් වලින් අල්ලද්දි එ්කට හිනාවෙවී හිටිය කොල්ලා කැන්ටින් එකේ වීදුරු ග්ලාස් අතරින් දැක්කෙ කොලේජ් එකේ මේන් ගේට් පැත්තට යන්න තියෙන පාර දිගේ ඔහේ අැවිදගෙන යන කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව්............

එ්........


එයා..............




දැන් පැයකට විතර කලින් Jkගෙ අැඟේ හැපිලා අඬ අඬ දිව්ව කෙල්ල.......

🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now