😁😁😁😁😁😁😁😁😁😁😁

එක අතකින් කෙල්ලගෙ අතින් අල්ලගත්ත Tae අනිත් අතින් බිම බලන් හිටිය කෙල්ලගෙ මූණ තමන් දිහාට හරවගත්තේ කෙල්ලගෙ මූණට මූණ ලං කරන ගමන්මයි... Taeගෙ අැස්වල තිබුන බැල්ම දකිද්දි ඊලඟට වෙන්නේ මොනාද කියලා Seoha අත්දැකීමෙන්ම දන්නවා... එ් නිසා කොල්ලට ඉඩ දීලා කෙල්ල හෙමීට අැස් පියාගත්තා...

එ්ත් එක්කම කෙල්ලගෙ ලිප්ස් වලට දැනුනේ Taeගෙ උණුසුම් හුස්ම තමන්ගෙ ලිප්ස් වලට වැදුන හැටි... ඊටත් පස්සේ Taeගෙ ලිප්ස් කෙල්ලගෙ ලිප්ස් වලට තද වුනා... අල්ලන් හිටිය Seohaගෙ අත අතෑරපු Tae කෙල්ලගෙ අැඟ වටේට අත් දෙක දාගෙන කෙල්ලව තවත් ලඟට අැදලා ගත්තා... Taeට ඕනි විදියකට කිස් කරන්න දීලා කෙල්ලත් හිටියේ එ්කෙන් Taeගෙ හිතේ තියෙන දුක ටිකක් හරි අමතක වෙලා යන නිසා..හැබැයි Seoha හිතුවේ නැති වුනාට කිස් එක ටිකක් දුර ගියා... Taeට Seoha ලඟින් අෑත් වෙන්නවත් කෙල්ලගෙ ලිප්ස් අතාරින්නවත් ඕනි වුනේ නෑ...

Tae තව තව කෙල්ලව තදටම බදාගෙන කිස් කරද්දි Seoha කොල්ලගෙ බෙල්ල වටේට අත් යැව්වා... කොල්ලගෙ හාට් එක ගැහෙන සද්දෙත් Taeට අැහෙනවා... විනාඩි ගානකට පස්සෙ කෙල්ලගෙ ලිප්ස් වලින් අෑත් වුන Tae බලා හිටියේ කෙල්ලගෙ දිලිසෙන අැස් දිහා... කිස් එක කොයි තරම් සැර වුනාද කිව්වොත් Seohaගෙ ලිප්ස් තාමත් වෙව්ලනවා... Seohaගෙ කම්මුලට අත තියන් Tae බැලුවේ කෙල්ලගෙ අැස් දිහා... කෙල්ලත් Tae දිහා බලන් හරි ලස්සනට හිනා වුනා.එ් හොඳටම අැති Taeට තවත් ඉඟි ඕනි නෑ... 😋😋

කෙල්ල අැස් තදින් වහගනිද්දි Tae අායෙත් ලං වුනේ Seohaගෙ ලිප්ස් වලට... Tae එතනින් නතර වුනෙත් නෑ... කොල්ලගෙ ලිප්ස් ගියේ කෙල්ලගෙ නෙක් එකට... Seoha තාමත් අැස් වහගෙන තදටම... Tae කිස් කරන විදියට කෙල්ලට දැන් හුස්මත් හිර වෙන්න වගේ...

" අාාාාහ්හ් Tae...."

" Sssshhhh Seoha... Plz let me...."

Tae අැස් දෙකත් අමුතු කරන් කියද්දි කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න පුලුවන් කමක් Seohaට තිබුනේ නෑ... Seoha මොකුත් නොකියා Tae දිහා බලා ඉද්දි කොල්ලා ලිප්ස් අායෙත් කෙල්ලගෙ බෙල්ලට ලං කලේ කෙල්ල අැඳගෙන හිටිය බ්ලවුස් එක අස්සට අත් දෙකම දාන ගමන්...

🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now