1.JEON JEONG-GUK / JUNGKOOK (main role)
- high schooler
- stubborn teenager
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
මෙයා ටිකක් දඩබ්බර චරිතයක්. අනතුරකින් දෙමව්පියො නැති වුනාට පස්සේ එයාට ඉතිරි වුනේ අයියා විතරයි. ඒ වුනත් මෙයාගෙයි අයියාගෙයි සම්බන්ධෙ එච්චරම සමීප එකක් වුනේ නෑ. මුලු ඉස්කෝලෙම ප්‍රසිද්ධ චරිතයක්... ඉඳලා හිටලා රන්ඩුවලට පැටලුනත් හැමදේටම එක වගේ දක්ෂකම් පෙන්වපු හැමෝගෙම හිත් දිනාගත් කෙනෙක්. ඒ මොනව වුනත් මෙයාට සමීප යාලුවො කවුරුත් ඉස්කෝලෙ නම් හිටියෙ නෑ.
ඒ නිසාමයි එයාගෙ හිත ඇතුලෙ සැඟවුන රහස මේ වෙනකන් කාටවත්ම දැනගන්න ලැබුනෙ නැත්තෙත්....
හැම සැපසම්පතක්ම සමඟ තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් සිටින බව මවාපාපු , එයාගෙ හිත ඇතුලෙ තිබුන බය , වේදනාව පිරුණු දුක්බර මතකයන් එයාව පීඩාවට පත් කරන බව කාටවත්ම දැනුනෙ නෑ...
මේ අතරෙ තමයි නොහිතපු විදියට
එයාගෙ ඉදිරියට වසන්තයේ සුළං රැල්ලක් හමාගෙන එන්නෙ
හිරිපොද වැස්සකුත් අත දරාගෙන....
______________________________________
2. KIM TAEHYUNG (main role)
- works at NJ group
- Smart and respectful character
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
ESTÁS LEYENDO
Bloom The Spring
AventuraBloom The Spring 🌷 through the cold in winter ❄ I n the darkness A m the brightness M orning and in the Y outhful night... O ver the galaxy U will be my R inging vitality... T ill the end of life R ough or happy times, you're E ngaged in, A t...
