SHADES'
ලෝකප්‍රකට Oxford Dictionary එකට සහ ලංකාවේ Madura English - Sinhala Dictionary එකට අනුව, Shades කියන වචනෙට විවිධ වූ තේරුම් කිහිපයක් ම තියෙනවා.
"Shade" n. (ෂේඩ්) (plural: shades) is සෙවණ (sevana) for shelter from the sun, or පැහැය (pæhaya) / වර්ණ ප්‍රභේදය (varna prabhedaya) for a color variation. සහ මුලාව, අඳුර, ඉතා ස්වල්පය
මෙයින් ප්‍රධානතම,
පැහැය.. එහෙමත් නැත්නම් වර්ණ ප්‍රභේද, එකම වර්ණයක ඇති තද, ලා හෝ එම වර්ණයේ ම විවිධ වූ වෙනස් ස්වරූප එහෙමත් නැත්නම් වර්ණවල පාට මාත්‍රා.
ඉතින් වැඩි කතා නෑ..
මන් මෙහෙම කියන්නම්කෝ,
කළු පාට අඳුරු ගුහාවක ඉදලා සුදු පාට පිරුණු නිස්කලංක තැනකට පියාඹන්න ඔයාලටත් අවසර..
නැත්නම්..
ලා නිල් පාට උදෑසනක අහසක ඉදලා තද නිල් පාට හැන්දෑ අහසට පියාඹන්න ඔයාලත් එකතු වෙන්න..
ආහ් අමතක වුණා කියන්න..!!
මේක fanfiction එකක්.. නමුත් characters මවා ගන්න ඕන ඔයාලම තමයි..
කතාව කියවලා ඒ ඒ චරිත වලට හරියන idol ලව ගෙස් කරන්න ඔයාලට පුලුවන්.
මේක කෙටි, ඒත් දිග කතාවක්..!!
Maple_ly💜️
ESTÁS LEYENDO
SHADES | ONGOING
Fanfiction"ඇයි විශ්ම.. ඇයි? ඇයි මට මෙහෙම කරේ.." "මගේ ආදරේ කොතනද අඩුවක් තිබ්බේ ම්ම්..?" "ඔයාට මගේ ආදරේ මදි වුනාද?" "මන් ඔයාට ආදරේ කරා හැබැයි----" "සමහර බැඳීම් තියෙනවා සියාරා ආදරයටත් වඩා ගැඹුරු. ඔයයි මායි අතර තියෙන්නෙත් අන්න ඒ වගේ බැඳීමක්." "මට ආදරෙයි නම් ඇයි ඒ...
