Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඔයා...කොහේ හිටියත්, මට ඔයාව අදුරගන්න පුළුවන් මෙතූ...... මට ඔයාගේ ආත්මේ සුවද හරිම පුරුදුයි...........
හැමෝම ආදරේ දකින්නේ, ඇස් වල විතරයි...... ඒ ඇස් වලට මුණනොගැසෙන හැමතැනකම ආදරේ හරි ලස්සනට තියනවා, කියලා දැක්කම, ඇත්තට...මට පුදුම හිතුනා..............!
