Hey hey buddies
මෙකෙ තියෙන්නෙ තනිකරම මගෙ පොත් වල එන සමහර explaining articles තමා
එ කිව්වේ එකෙ ඉන්න සමහර මායා සත්තු ගැන මම එකෙ පැහැදිලි කරන්නෙ නැත්නම් ( එක කතාවට ඔන නැ කියලා දැනුනොත් ) එ සත්තු ගැන පැහැදිලි කරලා දාන්නෙ මේකෙ එතකොට එකෙ සමහර විට මන් දෙවල් නමින් විතරක් කියයි උදාහරණයක් කිව්වොත් " ග්‍රැහැම්ගේ මිත්‍යා ගාවෙශණ කෘතිය" කියලා දෙයක් කියයි එත් එ මොකක්ද කියලා කියන එකක් නැ එ පොතේ එත් මන් එක ගැන ඔයාලාට තෙරුම් ගන්න මේකට article එකක් විදියට හෝ lesson එකක් විදියට දාන්න ඉඩ තියනවා ඉතින් ඔයාලා මෙකත් add කරගෙන තියා ගන්න එක නිසා
එහෙනම් පලවෙනි එකෙන් හම්බවෙමු...
( මන් මෙකෙ නම වෙනස් කරන්නද එයිලා මට නිකන් මෙක හරියන්නෙ නැ වගෙ...බලමු දැනට මෙහෙම තියන්නම් ඉස්සරහාට හොද නමක් ඔලුවට ආවොත් මම එක දාන්නම් මෙකට )
Cheers !!!
Ghost author
Alex ( totally chill about new life..😩🩵)
2026/02/08
Copy from my BTS fanfiction accout Alex_The_Ghost
Republish it : 2026/06/29
ESTÁS LEYENDO
CODEX : The Golden Book
No FicciónAbout my fantasy book's • lore •history •some articles about creatures and others •Q&A
