Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.

Intro

18 4 1
                                        
first of all. This is Deadly Duo Side story.

.....

✩ සතිරු ටෙරාන් සස්මිත ඩෝරාව් තොරතුරු ඉදිරියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✩ සතිරු ටෙරාන් සස්මිත ඩෝරාව්
තොරතුරු ඉදිරියට

✩ සතිරු ටෙරාන් සස්මිත ඩෝරාව් තොරතුරු ඉදිරියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✩ නෙහාන් තීක්ෂන එදිරිමාන්න
තොරතුරු ඉදිරියට..

මීට අමතරව Deadly Duo එකේ චරිතත් SD එකෙන් බලා ගන්න පුලුවන්.

.....

මේකෙ සාමාන්‍යයෙන් ටෙරාන්ලා ග්‍රේඩ් 10 වගේ ඉදම් කතාව දෙනවා. Dd කියවන අය පටල ගන්න එපා ටයිම් ලයින් දෙකක් හරිද. ටයිම් ස්කිප් කරලා දෙකම එකම ටයිම් ලයින් එක්කට ගන්න ටික කාලයක් ගන්න වේවි..

ඊට අමතරව මේකට මහා ලොකු ප්ලොට් එකක් නෑ. උපරිම චැපි 50 හෝ 60ක් තියෙයි. බලමු ඒක කොහොම වේවිද කියලා..

.........

මේක දෙන්නෙ දවස් 3කට සැරයක්. ( සැප්තැම්බර් අග ඉදන් අප්ඩේට් දෙන්න පටන් ගන්නවා )

ඊට අමතරව ඉතින්.. ආයෙ මොකුත් කියන්න නෑ අනේ..

එහෙනම් අපි සැප්තැම්බට් වල හම්බෙමුකො..

එහෙනම් අපි සැප්තැම්බට් වල හම්බෙමුකො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

N ❤️ T

....

" සතී මගේ දරුවෝ.. මම උබට ආදරේ තරම තාම උබේ පුන්චි හිත දන්නැ බන්.. !!!! "

" අයියේ... මම පොඩි ඇති.. ඒත්.. මේ පොඩි හිතට.. මහා ගොඩක් ආදරේ පුරව ගන්න පුලුවන්.. ඉඳින්.. මේ මහා ගොඩක් ආදරේ.. තනිකරම ඔයාගේ නමට විතරයි.. මන් ගන්න හුස්මක් පාසා.. අයියව විතරක්ම පතාවි.. "

ආදරෙන්..

Thashvi ❤️

You've reached the end of published parts.

⏰ Last updated: 7 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

𝐒𝐰𝐞𝐞𝐭 𝐃𝐞𝐥𝐚𝐲  || Upcoming Stories to obsess over. Discover now