Guys I'm Lee Ji Hwa. This is my second account. I can't log into my first account so I'm uploading the Unknown Love again in this account.
🐰
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jeon Jungkook. වයස 24. Seoul University එකේ third year student කෙනෙක්. Dark stone pack එකේ අනාගත ඇල්ෆා. ඒවගේම JJK company එක අයිතිත් මෙයාගෙ අප්පට. හෙන සල්ලිකාරයා හොදේ. කුකුළ් කේන්ති කාරයෙක් හැබැයි. මෙයාට හොදම යාළුවො දෙන්නෙක් ඉන්නවා uni එකේ. මෙයාට නම් කොහෙ ගියත් කෙල්ලො නම් වැහිවැහැලා. ඒත් මෙයා නෙමේ ඇහැක් ඇරලා බලන්නේ. ඉස්සරහට මෙයා ගැන තව දැනගන්න පුලුවන්.
🐯
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim Taehyung. වයස 24. මෙයත් Seoul University එකේ third year student කෙනෙක්. Moonlight pack එකේ අනාගත ඇල්ෆා මෙයා තමයි. KTH company එක අයිති වෙන්නේ මෙයාගෙ අප්පට. මෙයා Jungkook ගෙ හොදම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්. මෙයාටත් හැම තැනම කෙල්ලො තමා ඉතින්.
🐥
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Park Jimin. වයස 24. කොට ඩයල් එකක්. ජන්කුක්ගෙයි ටේගෙයි හොදම යාලුවා. Moon walker pack එකේ අනාගත ඇල්ෆා. PJ Company එක මෙයාගෙ අප්පට තමා අයිති. මෙයත් Seoul University third year student කෙනෙක් තමයි. මෙයාටත් කිසි වෙනසක් නෑ හැම කැනම කෙල්ලො පස්සෙන් එනවා.
🎀
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim Nara. වයස 22 යි තාම. මෙයා Soul University එකේ first year student කෙනෙක්. Moon shine pack එක අයිති මෙයාගෙ අප්පට. මෙයා තමයි pack එකේ අනාගත ඇල්ෆා. මෙයා true blood ඇල්ෆා කෙනෙක්. ඒත් ඒ ගැන තාම එයාගෙ ඔම්මයි, අප්පයි ඇරෙන්න වෙන කවුරුත්ම දන්නෙ නෑ. අඩුම එයාවත් දන්නෙ නෑ. මෙයා තාම පරිවර්තනය වෙලා නෑ. වැඩි විස්තර පසුවට.
______________________________________
Hy guysss after longg timee. මම කතාව කලින් account එකේ විසිහටම නෙමේ ටිකක් වෙනස් කරලා දාන්න හිතුවා. මම පුලුවන් ඉක්මනටම first chapter එක දෙන්නම් හොදේ එකේ තව ටිකක් ලියන්ව තියනවා. කතාව කියවලා කොහොමද කියලා comment එකක් දාගෙන යන්න හොදේ. Vote එකකුත් දාන්ඩෝ.
YOU ARE READING
Unknown Lover [ JJK]
Fanfictionසැමවිටම තරහ යන මුරණ්ඩු තරැණයෙක්, කටකාර, මුරණ්ඩු ආදරය පේන්න බැරි තරුණියක්.
![Unknown Lover [ JJK]](https://img.wattpad.com/cover/410788270-64-k611114.jpg)