පලවෙනි කොටස

3.4K 169 46
                                        

එදා හොදටම වැස්ස දවසක්... සැරින් සැරේ වැස්ස කඩන් වැටෙනවා... කොළඹ නගරයේ පාරවල් ගොඩක් වතුරට‍ යට වෙලා... රස්සා වලට ගියපු මිනිස්සු වැස්සෙන් බේරෙන්න කඩිමුඩියේ තම නිවාස බලා පිටත් වෙයි... ඔය අතරේ....

දවසම ඔෆිස් එකට වෙලා ෆයිල්ස් වල වැඩ කර කර , ස්ට්‍රෙස් වෙලා හිටපු අභීෂ් තමන්ගෙ ගෙදරට ආවෙ මීට පැය භාගෙකට විතර කලින්..

අභීෂ් ආපු ගමන් කලේ බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගත්ත එක..වතුර බිංඳු වැක්කෙරෙන කොණ්ඩෙ ඩ්‍රයි කරගත්ත කොල්ලා ටවල් එකත් ඉන වටේට පටලවගන්න ගමන් බාතෲම් එකෙන් එලියට ආවේ , ඕඩර් කරපු කෑම එක ආපු ගමන් ඒක කාලා ඇඳට වැටෙනවා කියලා හිතාගෙන..

ක්ලෝසෙට් එකේ දොරට අත තියනවත් එක්කම ඇහුනෙ තම නිවසේ බෙල් එක එකදිගට රින්ග් වෙන සද්දෙයි...

අභීෂ් 𝐏𝐨𝐯÷

අහ් මගේ ඕඩර් එක වෙන්න ඇති..

තමන්ටම මුමුණගත්ත අභීෂ් ඇඳන් ඉන්න ටවල් එක පිටින්ම දොර අරින්න ගියෙ ආපු ඩිලිවරි බෝයිගෙ කාලෙ නාස්ති කරන්න තිබුණ අකමැත්ත නිසාමයි..

ශිට් මේකා දොර කඩන්න හදනවනෙ රෙද්ද....

ඩිලිවරි බෝයි එක්ක පොඩි කේන්තියක් ආවත් මං ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව දොර ඇරියා..එකා බෙල් එක උඩ ඉදගෙනද කොහෙද..

" අයියෝ ඔයාලට දොරක් අරින්න යන වෙලාවක්..."

(Duplicate Delivery Kolla )

අතින් කටින් බෑග්ස් කීපයක්ම එල්ලගෙන හිටපු ඩිලිවරි බෝයි එහෙම කියන ගමන් මාවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ගියහම මං කල්පනා කලේ ඒ මොකක්ද ඒ වුනේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අතින් කටින් බෑග්ස් කීපයක්ම එල්ලගෙන හිටපු ඩිලිවරි බෝයි එහෙම කියන ගමන් මාවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ගියහම මං කල්පනා කලේ ඒ මොකක්ද ඒ වුනේ කියලා..

හහ්හ්.. එක්ස්කියුස් මී ..!!

කවුද ඒ..??

" හේයි..!! ඩිලිවරි බෝයි කෙනෙක් නේද..??
කොහොමද ඔහොම අවසරයක් නැතුව පිට මනුස්සයෙක්ගෙ ගෙදරකට රිංගන්නෙ..තමුසෙට පිස්සුද අයිසේ..??"

ZONE | The Wrong Entry (ONHOLD)Stories to obsess over. Discover now