Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
ඔශේන් සිතාර🖊️
📕අවුරුදු 16 කුඩාකලදී පියා මරනයට පත්විය,මව බැංකු කළමනාකරුවෙකු වන අතර නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලෙ වැඩිමලා,අදුරට තනිකමට ප්‍රිය කරන සමාජයේදි පිටස්තරයන් සමග නිහඩව සිටීමට උත්සහ කරන අතර තමාට හිතවත් අය සමග ඇතැම්විට කටකාර සහ දගකාර චරිතයක්, පාසල තුල ජනප්‍රිය,දක්ශ මෙන්ම බොහෝ දෙනාට ප්‍රිය චරිතයක්
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
දුල්ශාන් මදනායක🖋️
📕 අවුරුදු 26 විද්‍යා විශය උගන්වන රජයේ පාසල් ගුරුවරයෙක්,මිත්‍රශීලී හා දක්ශ ගුරුවරෙක් වන අතර කඩවසම් බව නිසා සිසුන් අතර ජනප්‍රිය ගුරුවරයෙකි,විනෝදකාමි මෙන්ම ස්වාභාදහමට ලැදි ස්වාභාදහම සමග කල් ගෙවීමට කැමති පුද්ගලයෙකි, මව හා පියා පමනක් යුත් පවුලේ එකම දරුවා වෙයි..
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 ලක්ශිකා අතුකෝරල
ඔශේන්ගෙ ගමේම ඉන්න යාලුවෙක් කොලුගති පිරිච්ච සමාජශීලි ගැහැණු ලමයෙක් සසින්දි හොදම මිතුරියයි අශේන් හොදම මිතුරා වන අතර විනෝදකාමි චරිතයකි
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 මිනෝල් ලක්ශිත
පාසල් මිතුරෙකු වන අතර විනෝදකාමි දගකාර මෙන්ම පොහොසත් සිසුවෙකි, මිනෝල්ගෙ නංගි සහ ඔශේන්ගෙ මල්ලි එකම පන්තිවල ඉගෙනුම ලබයි
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 අයේශ් මදුරංග විශ්වනාත්
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 සසින්දි අයේශා හිරිපිටිය
ගමේම සිටින මිතුරියකි අහිංසක මෙන්ම විනෝදකාමි ගැහැණු ලමයෙකි. ඔශෙන්ට ලගම යෙහෙලිය මැයයි
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 රශ්මි සිතාරා
ඔශේන්ගෙ නංගි පවුලේ දෙවෙනි දරුවා. සැර පරුශමුත් හොද සහෝදරියක්
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
📕 සිලුනි
ඔයා කතාව කවදා කියෙව්වත් comment එකක් දාන් යන්න මන් කියවනවාමයි😌💜️