"මේ මැරුන කෙනා ඔයාගේ කවුද......"
"මගේ වයිෆ්....."
"හ්ම්....
ඔබගේ පැමිනිල්ලට අනුව මෙම මැරුන තැනැත්තිය නැත්තම් ඔබගේ බිරිද අනියම් සබදතාවක් පවත්වාගෙන යනවා......
ඒක ඔබට හසු උනාට පස්සෙ ඔබලා දෙන්නා අතර බහින් බස් වීමක් උනා නේද.............
ඊට පස්සෙ එයා ඒකට එයාට කෝපයක් ඇති වෙලා බෙල්ලෙ වැල දාගෙන ස්වුසයිඩ් කරගෙන එහෙම නේද......"
"ඔ..............ඔව් එහෙම තමයි....."
"ඔයා කොහොමද අනියම් ඇසුරක් තියනවා කියලා දැනගත්තේ..."
"මන් එද්දි දොරකොඩ සෙරප්පු දෙකත් තිබ්බා...."
"ඉතින්.........."
"මට කේන්ති ගියා......"
"කේන්ති ගිහින් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව නෝනගේ ඔලුවට දොරට දාන්න තිබ්බ පොල්ලෙන් ගැහුවා......"
"ම..ම......මේ......මා........"
"Objection , my honor .........
මොහු මගේ සේවාදායකයාට බලපෑම් කරනවා...."
"සමාවෙන්න ස්වාමීනී.......නැවත එලෙස නොවෙවී.......
මට කියන්න ඔයා එල්ලිලා ඉන්න මනුස්සයාව දැක්කෙ කොයි වෙලේද......"
"රෑ නවයට විතර........."
"ම්ම්........නවයට විතර නේද.......
ඉතකොට ඔයා වැඩ ඇරිලා ආවේ....."
"හයට විතර........"
"ඒ වෙලාවේ ආපු ගමන් රන්ඩුව උනා............"
"ඔව්......."
"එහෙනම් ඒකටත් පැයක් වත් යන්න ඇති නේද..............
ඉතකොට ඔය කියන විදිහට රන්ඩුව ඉවර වෙලා එයා කාමරේට ගිහින් දොර වහගත්තේ කීයටද........."
"අට හමාරට නවයට විතර....."
"ඉතකොට......."
"Objection ,my honor.......
මොහු මාගේ සේවාදායකයාට නැවතත් බලපෑම් කරනවා...."
"බය වෙන්න එපා.......... මන් මේ ප්‍රශ්න අහනවා විතරයි.......
මට මෙය කරගෙන යන්න අවසරද ස්වාමීනී...."
"අවසර ලැබෙනවා..."
"මට කියන්න ඔබ එයා කාමරේට ගිහින් දොර වහගත්තම මොකද කරේ....."
"මන්...... ඒ වෙලාවෙම ඉක්මනට එතනට ගියා.....
ඒත් එයා දොර වහන් හිටියේ......"
YOU ARE READING
RANDOM [ Complete ]~
Non-FictionTwo wasps are not too many for this white rose....................... සුදු රෝස මල.🤍🤍🤍
last chapter of Random.
Start from the beginning
![RANDOM [ Complete ]~](https://img.wattpad.com/cover/385846920-64-k203978.jpg)