last chapter of Random.

1.1K 45 25
                                        

"යමු නේද චූටියෝ........"

"ම්හ්...........යමු..."

"ඔහොම නැවතියන් චූටියෝ........
මට කියපන්.... උබ බය වෙලාද........"

"නෑ..... එහෙම එකක් නෑ.................."

"ඒ උනාට උබේ මූනින් නම් පේනවා උබ බය වෙලා කියලා.........."

"ඇත්තම කිව්වොත් ඔව් මන් ටිකක් බය වෙලා ඉන්නෙ......."

"මොකටද උබ බය වෙන්නෙ චූටියෝ.......
දැන් ගනින්.... උබ තමයි මේ ලෝකේ ඉන්න හොදම ලෝයර්.........
මගේ චූටියාව එහෙම කාටවත් පරද්දන්න බෑ.............
බය නැතුව පලයන්..... ගිහින් උබේ වැඩ පෙන්නපන්......"

"මන් පැරදෙයිද අයියේ......"

"ඔක්කොටම කලින් උබව විස්වාස කරපන්.......
තමන්ට තමන්ව විස්වාස නම් කාටවත් ඔයාව පරද්දන්න බෑ චූටියෝ......
මට විස්වාසයි උබ දිනනවා........"

"තෑන්ක් යූ මාව විස්වාස කරනවට හැමදාම........
ම්හ්....... මන් යනවා....... "

"දිනලම වරෙන් චූටියෝ....
බෙස්ට් ඔෆ් ලක්..........
බායි......"

"බායි බායි...."

මන් සුදු බඩ්ඩටත් හාද්දක් දීගෙනම මගේ කෝට් එකයි ෆයිල් එකයි අරන් කාර් එකෙන් බැහැලා උසාවිය දිහාවට ගියා............. මන් අලුත් නිසාද මන්දා ලෝයර්ලා ගොඩක් මන් දිහා අමුතුවට බලනවා......
සමහරක් කට්ටිය මොන මොනවදෝ කිය කිය හිනාවෙනවා........
හහ්....... කමක් නෑ.... හිනාවෙන්නකෝ.
පස්සෙ දවසක ඔය හිනාවට හරියන්න අඩන්න වෙයි....

අද මම කොහොම හරි දිනනවා.......
මොකද මන් පැරදෙන්න නඩු කතා කරන්නෙ නෑ........
කතා කරන නඩු පැරදෙන්නෙත් නෑ.

"අනේ මහත්තයෝ......."

"වෙලාව හරි නේද එන්න යමු ඇතුලට....."

"අනේ බුදු මහත්තයෝ...........
මගේ කෙල්ලට සාදාරනයක් ඉශ්ඨ වෙයි නේද....... මහත්තයෝ...."

"දැන් අඩන්නෙ නැතුව එන්න........
මාව විස්වාස කරන්න මට පුලුවන් හැමදේම මන් කරන්නම්........"

මන් කෝට් එකත් දාගෙනම උසාවිය ඇතුලට ගිහින් අපේ පැත්තෙ ඉදගත්තා........
තාම උසාවියට ජජ් වත් ඇවිත් නෑ......
මිනිස්සු නම් එකා දෙන්නා ඉන්නවා.
එලියේ ඉදන් පම්පෝරි ගහලා ආවට මොකෝ ඇතුලට ආවම තමයි රගේ තේරෙන්නෙ....

RANDOM [ Complete ]~Where stories live. Discover now