මේක තනිකරම ෆැන්ටසියක්
"යශ්මී come downstairs right now!"
Fucking bullshit
කරකර ඉදපු workout එකත් නවත්තලා ඉයර් බඩ්ස් දෙකත් ගලෝලා දාඩිය පිහිද පිහිද මං පල්ලෙහාට ආවෙ මං අකමැතිම දේවල් කරන්න
Obey your parents
Business
හහ්
මං එනකොටත් living room එකේ එන්න ඕනෙ හැමෝම ඉදියා.. එක්කෙනෙක් ඇරෙන්න..
pathetic loser.. කරන්න දෙයක් නෑ කොටින්ම මට වැඩකුත් නෑ workout කරනකොට පෝර උර අදින්න බෑනෙ ඔව් සෝ sport bra එකයි tight short එකයි ඇදන් ඉදියෙ
"යශ්මි දුව"
ඔව් වෙන කවුරු වගේද දන්නෑ මාව පේන්නෙ ඇයි
මං පල්ලෙහාට ඇවිල්ලා, ඇවිල්ලා ඉන්න අයවත් ගනන්ගන්නෙ නැතුව කුස්සියට ගිහිල්ලා අයිස් කැට ටිකක් කටේ දාගත්තා ඒත් එක්කම මමා කුස්සියට ඇවිල්ලා බන් එකක් දාගෙන ඉදපු කොන්ඩෙන් හයියෙන් ඇදලා අරගෙන රත් වෙන්න කනට ගැහුවා
"You brat! තමුන් හිතන්නෙ තමුන් කවුරු කියලද අහ්හ්??"
මටනං පුරුදුයි එයාවත් ගනන් ගන්නෙ නැතුව කරස් කරස් ගාලා අයිස් කැට ටිකත් හපනකොට ආයෙම ගැහුවා කම්මුලට niceee
"කතාකරනවා හාහ්! Did we raise you to be like this!?"
පිටිපස්සෙන් ආයෙම කොන්ඩෙන් ඇදලා අරං මමා මට warn කලා
"දැං අතනට ගිහිල්ලා වාඩි වෙනවා, අපිට ලැජ්ජ වෙන දෙයක් කරනවා පුලුවන්නම් i will lock you again"
"කොහොමත් කරනවනෙ"
චටාස්ස්ස්ස්ස් again
"Go!"
හ්හහ්
මමා කිව්ව විදිහටම ගිහිං සෝෆා එකෙන් වාඩි උනා.. මට පේන්න බෑ මුන්ව විශේශයෙන් ෆැමිලි එක එක්සෙප්ට් මයි සිස්ටර්
“යශ්මි දුව ඉතිං කොහොමද මොකද වෙන්නෙ”
මහ චීත්ත ගෑනියෙක් අමුතුම ඇක්සන්ට් එකක් තියෙන්නෙත්
YOU ARE READING
Princess
Romanceමේක රියැලිටියට ෆැන්ටසිය තොග පිටින් කලවම් කරපු සැන්ඩි නොකරපු බ්රැන්ඩි වීදුරුවක් .... ඉතිං , රසවිඳිනවද නැද්ද ඒක ඔයාටම බාරයි
