තිරුක්ෂ ආරුන්‍ය
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වයස අවුරුදු 18යි.
නිහඩ චරිතයක් වගේම දක්ශයෙක්.වැඩි කතා බහක් නැති හරි ලස්සන චරිතයක්.ගොඩක් අයගෙ හිත දිනා ගන්න වගේම හිත ගන්න උපන් හපනෙක්.
නිරුක්ෂ අනුරුද්‍ය
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වයස අවුරුදු 18යි.
නිරුක්ෂ එහෙමත් නැත්තන් තිරුක්ෂගෙ පොඩි නිමුන්නා...තිරුක්ෂගෙ මල්ලි කාරයා....කියන කිසි දෙයක් නහයට අහන් නැති කියන දේ කරන් නැති කරන දේ කියන් නැති කොටින්ම කිව්වොත් නසරාණි කුලේට අයත් එකෙක්.කොටින්ම කිව්වොත් අයියගෙ විරුද්ධ පැත්ත.
සුහස් දක්ෂිත ඒකාංක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වයස අවුරුදු 19යි.
දඩබ්බර චරිතයක් .ඒත් හිත හොද පට්ට කොල්ලෙක්.
විජිත් දෙනුවන්
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුහස්ගෙ බොක්ක.කොටින්ම කිව්වොත් සුහස්ගෙ නැට්ට.සුහස් වගේ දඩබ්බර නැතත් මොලෙන් ගේමක් ගහන පට්ට වැඩ්ඩෙක්.
අශිංශි සෙව්නි
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුහස්ගෙ ආදරණිය පියාණන්ගේ හොදම යාලුවාගෙ දියණිය.ඒ වගේම සුහස්ගේ හොද යාලුවෙක්....කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් වගේ චරිතයක් කිව්වොත් හරි.
තව චරිත ගොඩක් ඉන්නවා.එවලෙට ඒ චරිත අදුන්වලා දෙන්නම් කියලා හිතුවා.
මෙච්චර දවසක් ලිව්වෙ nonfiction කතා උනත් Zhanyi කතාවක් ලියන්න හිතුනා...කතාව මැර පව්ල් දෙකක් අතර යන කතාවක්.ඒවගේම දුක හිතෙන තැන් ගොඩක් තියෙන්න පුලුවන්.මොනා උනත් කතාව එන්ඩ් එක හැපි වෙන්න ඕනා....😊😉
yibo ගෙ චරිතෙ ගැන ප්‍රශ්නයක් ඇති ....ඒත් ඒක රහසක්....❤️
හැදින්වීමක් දාන්නම් ඉකමනටම 👉
YOU ARE READING
Tangled Hearts 💕 [Zhanyi Ongoing ]
Romanceපැටලුන හදවත් දෙකකින් ඇත්තම ආදරේ වෙන් කර ගන්න එක ලේසිද... ගලක් වගේ පපුවක් ඇතුලේ ඇත්තම ආදරේ වෙනුවෙන් කකියන හැගීම තේරුන් ගන්න ඒ එක හදවතකට හරි පුලුවන් වෙයිද............
![Tangled Hearts 💕 [Zhanyi Ongoing ]](https://img.wattpad.com/cover/373723123-64-k309965.jpg)