❄️34🔥

150 27 11
                                    

" නුවී , බබා අපි දැන් ගියානම් හරි... දැන් රෑ 10.30 ත් කිට්ටු කරලා ...."

" හ්ම්...යද්දි එලි වෙයි නේත ඒයි....."

" කමක් නෑ... තව රැයවල් එනවා.... හ්ම්...මොකො මට ලෙඩක් නෑනේ.... හ්ම්...."

එයා මගෙ කන් පෙත්තේ තොල ගාවන ගමන් කියපු විදිහට ඇගත් එක්ක හිරි වැටිලා ගියා ..මේකා ගානකන්ට හැදිලා... හිටියෙනම් කොහොමද... අහිංසක වගෙ...චික් මට අමතක වුනා අහිංසක තමා අංගුලිමාල වුනෙ කියලා....

" අනී ..මේ ඔව්වට එන්න එපා හරිත...හ්ම්ක්...එනවා යන්න අම්මලාට කතා කරලා යන්න...."

" ඔහොම ගස්සගෙන යන්න එපා බන්...ලැලි පුපට රිදෙයි ....."

" අයියා.....මේවා මගෙම කරුම...මාත් හොයා ගත්තා මොනිහෙක් මදැයි.... මු අමු වලත්තයා....."

" අනේ මේ තමුසේ කියලා වෙනසක් තියෙද...අර දවස්වල අඩ අඩා හිටියේ පුප ලොකු කරන්න කියලා...."

" යම් දෙයක් වුනා..දැන් ඇති... ශ්...එනවා යන්න..."

මම අයියාගේ අතින් ඇදගෙන ආවේ අම්මා ඉන්න තැනට..එයාලා එක්ක කතා කරලා අපි පිටත් වෙද්දි රෑ 11.00 කිට්ටු කරලා ඇති .ඩයිවර් අංකල් එක්ක තමා යන්නේ....ඒ නිසා අවුලක් නෑ... අංකල් දවල් ඉදන් නිදාගෙන හිටියේ අද රෑ ගමන් නිසා...අනික අයියා අග දිගට කිව්වා නිදිමතනම් නවත්තන් ඉදලා යමුයි කියලා....

" ee.... peni hadee parissamen palayan.... aa...mathak karala hanimun babek aran waren......"

අනී ඉතින් මුන්ට තියෙන ඖපේ අමාරුව මාව මව්තුමියක් කරන්න.... බේ## හැත්ත...මටම ඉන්නවානේ මෙහෙම වුන්....

" hakoo... saban hospital badu tika lasthi karala thiyapan..api enakota mata babaa hambeyi....🤌🤌🤌🤌🤌🤌🤌🤌"

ආවා මෙතන හනිමුන් බබෙක් ගෙන්න කියන්න...හ්ම්ක්..යකෝ තව අවුරුද්දක් වත් අඩුම ලව් කරන්න ඔනේ...

" නුවී... මහන්සිනම් නිදා ගන්න ...මම කතා කරන්නම්..."

"හ්ම්..මේ ඒක නෙවෙයි ....අපි හෙට කොහෙද යන්නේ...."

" අපි හෙට කොහෙවත් යන්නේ නෑ... දැන් ගියා ටිකක් රෙස්ට් කරා.... හවස අපේ හනිමුන් හොටෙල් එකට යනවා.....ඕනේනම් හවස හග්ගල යමු...."

" හා...එක්කන් යනවා හරිද ....නැත්තම් දන්නවනේ.... "

" අම්මෝ හා..මගෙ මැනිකේ බෝම්බෙ කියන්න මම දන්නවා...අදක ඊයක නෙවෙයි නේ..."

Touch my soul (yizhan )Where stories live. Discover now