Prolouge

43 5 3
                                    


 යා....තව පොඞ්ඩක් උඩට ඉස්සෙන්නකො.

උඩට ඉස්සෙන්න කිලෝ 50ක් කරේ තියන් ඉන්නවා මදිවට තව ඉස්සෙන්නත් කියනවද.තමුන් හිතුවේ මම කන්ටේනරයක් කියලද?


කිලෝ 50ක් මම කිලෝ 20ක් වත් නෑ කියවන්නැතුව ඉස්සෙන්නකෝ


කිලෝ 20ක් වත් නැත්නම් දිවුල් කාල හරියන්නෑ යමු ඉස්පිරිතාලේ.මන්දපෝශනයට ත‍්‍රිපෝශ ඉල්ලගන්න

කයිල්

හරි හරි ඔන්න ඉස්සුනා.

ඔය ගාන ඇති හරි අල්ලගත්තා.









ඔයා හොදින්ද කයිල්?


හොදින් ද ලැජ්ජ නැතුව තව අහන විදිහ විතරක්. හිතාගෙන ඉන්නේ බුල්ඩෝසරයක් ඇගට වැටුනම හරි සනීපයි කියලද දන්නෑ. මගේ කොන්ද තියෙනවද මන්දා.


හරි හරි ඉතින් හිතලා කලේ නෑනේ.


ඔයා මොනවහරි හිතල කරපු දවසට ඉර අනිත් පැත්තෙන් පායනවා.


ඒවා ඕනේ නෑ. කෝ දැන් කඩාගත්තද දිවුල් ගෙඩිය?


දිවුල් ගෙඩිය? මොන දිවුල් ගෙඩියක්ද?


ඇයි දැන් ඔයා මගේ ලස්සන හීනෙත් කඩාකප්පල් කරලා මෙතනට ඇදගෙන ඇවිල්ලා මගේ පිටට නැග්ගේ දිවුල් කඩන්න නෙමේද?


ආ ඔව්නේ මට අමතකවුනා.


සරූහි මට ඇත්ත කියන්න.ඇත්තටම ඔයා ගහට නැග්ගෙ මොකටද?මම මේ...


මම මේ නෙමෙයි ඇත්ත කියනවා.


බෝලේ ගන්න.


බෝලේ.එතකොට මොකටද දිවුල් ගැන කිව්වෙ?


නෑ ඉතින් මම ඔයාට බෝලයක් ගැන කිව්වනම් ඔයා මට මෙච්චර උදව් කරන්නෑනේ. එකයි දිවුල් ගෙඩියක් ගැන කිව්වේ.


මම දන්නවනේ ඔය කෑමදාස කෑම ගැන කිව්වොත් අපායට හරි එනවා කියල.


අපායට ඉන්නවකො අද මම ඔයාට අපාය පෙන්නන්න


ඔහොම ඉන්නවා සරූහි. ඉන්න නේද කිව්වේ.


කයිලූයි සරූහියි කියන්නෙ පොඩි කාලෙ ඉදන් හොඳම යාලූවෝ.කොයි වෙලේ බැලූවත් කරන්නේ රණ්ඩු කරන එක.හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්ට කරදරයක් වුනොත් හෙවනැල්ල වගේ.පස්සෙන්ම ඉන්නවා.









Lily of AutumnWhere stories live. Discover now