🌕⭐💌01

32 8 2
                                    

"මීලඟට තරග බිමට පිවිසෙන්නේ අංක 85 තරග වදින N.A. සෙනෙවිරත්න අපේ අති දක්ෂ වගේම දැවැන්ත තරග ජයග්‍රහණය රැසක් හිමි කරගත්ත දක්ෂ මෝටර් බයික් ධාවන ශූරයෙක්. දැනට පිට පිට අඛණ්ඩව පස්වතාවක් මේ ශූරතාව හිමිකරගත්තු නිර්මාල්ට මේ තරගයත් ඉතාම ලේසි පහසු තරගයක් වේවි"

 දැනට පිට පිට අඛණ්ඩව පස්වතාවක් මේ ශූරතාව හිමිකරගත්තු නිර්මාල්ට මේ තරගයත් ඉතාම ලේසි පහසු තරගයක් වේවි"

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

Track එකේ මගේ බයික් එකට වෙලා තරගය පටන් ගන්නකම් උන්න මගේ කනට ඒ වචන පේලිය හරි පුරුදුයි. මේ track එක මට මහ පාරටත් වඩා හුරුයි, අවුරැදු ලයිසන් එක ගත්ත ගමන්ම බයික් එකටයි මේ Track එකටයි හුරැ උන මට මේ දේවල් මගේ ජීවීතේ අත්‍යාවශ්‍යම දේවල් අතර තියෙන්නම ඕන දෙකක් බවට පත් උනේ හිතාගන්න බැරි විදියට

මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර, මුලු ලෝකයක්ම දන්න රයිඩර් කෙනෙක් උන එක, හිතාගන්න බැරි ජනප්‍රියත්වය මගේ motivation එක උනා. ඒත් ඒ අතරින් මට ලැබුන හොදම motivation එක අප්පච්චී. එයා බයික් නොපැද්දට මගේ ලග හිටිය යෝධ හයිය එයා. ප්‍රැක්ටිස් එන හැමවෙලේම වැඩක් නොතිබ්බ හැමවෙලේම වගේ එයා මෙතනට වෙලා මම ප්‍රැක්ටිස් කරන හැටි බලාගෙන හිටිය. ඒ ඇස් වල මම දැක්කේ ආඩම්බර කමක් විතරයි . ඒ හයිය නොතියෙන්න මම අද මෙතන නෑ

මම හිමිට ඔලුව උස්සල බැලුව. Pavilion එකට වෙලා අප්පච්චියි, අම්මයි, මද්දුයි, ලොක්කයි පොඩ්ඩියි මට අත වැනුවා. මම අත වනලා හෙල්මට් එක දාගත්ත.

On your mark, get,set ready.........

On your mark, get,set ready

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: May 13 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

මගේ සද නුඹයි 🌕⃝⭐(𝘡𝘏𝘈𝘕𝘠𝘐/🔞/𝘰𝘯hold/𝘴𝘩𝘰𝘳𝘵 𝘦𝘱𝘪𝘴𝘰𝘥𝘦𝘴) Kde žijí příběhy. Začni objevovat