Chapter 28(taelous)

92 25 2
                                    

Time Skip

ටේ ලැප්ටොප් එකේ වැඩ කරමින් සිටියා.. ඔහුගේ දිගැටි ඇගිලි කීබෝර්ඩ් එකේ කී වල ගමන් කරා.. පවුට් එකක් සමඟ ඔහුගේ හස්බන්ඩ් දොර ලග පෙනී සිටියා.. කුක් ඔහුගේ හබී වැඩත් එක්ක බිසී වෙලා ඉන්නවා දැක දෙතොල් උල් කරා.. ඔහු හබී ලගට ගොස් ලැප් එකෙන් ඉද ගත්තා.. ඔහු(ටේ) ඉක්මනින්ම ඔහුගේ දෑත් කුක්ගේ ඉන වටා ඔතා තමාට ලං කරගත්තා.. ඔහුගේ බේබි කියුට් පවුට් එකක් සමඟ ඩෝ ඇස් වලින් බලා සිටිනු දුටු විට ඔහු සිනාසුනා..

 ඔහුගේ බේබි කියුට් පවුට් එකක් සමඟ ඩෝ ඇස් වලින් බලා සිටිනු දුටු විට ඔහු සිනාසුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ එම පවුට් එක නැති වෙන්න කිස් එකක් දී මෘදුව කතා කරා..

"මොකද වුනේ බූබා"

"ටේ මට මොනවහරි සැර දෙයක් කන්න ඕනි" කුක් නැවතත් දෙතොල් උල් කර ඔහුගේ හිස ටේහියුන්ගේ පපුව මත තබා ඔහුගේ(ටේහියුන්ගේ) ෂර්ට් එකේ බට්න් එකක සමඟ සෙල්ලම් කරන්න පටන් ගත්තා..

"අනිවාර්යයෙන්ම බූබා අපි කන්න අද එලියට යමු" ටේ කියද්දී කුක් ඔහුගේ බනී ටීත් ටික පෙන්වමින් සිනාසුනා.. එවිට ටේහියුන් හට එම හුරතලේ දරා ගන්න බැරි වුනා..

"තැන්ක් යූ තැන්ක් යූ සෝමච් හබී" කුක් කියද්දී ටේහියුන් සිනාසුනා..

"ඕනි දෙයක් මගෙ බේබි වෙනුවෙන්" ටේ කියා කුක්ගේ නහයට තට්ටුවක් දාන විට ඔහු හුරතල් ලෙස නහය හැකිලුවා..

ටික වෙලාවකට පසු ටේ නැවතත් තමන් කරමින් සිටින කාර්යය සිදු කරද්දී කුක් ඔහුගේ ලැප් එකේම හිදගෙන ෂර්ට් බට්න් සමඟ සෙල්ලම් කරා.. එසේ ෂර්ට් බට්න් එක්ක සෙල්ලම් කරද්දී බට්න් එකක් ගැල වී අතට ආවා එය දැක ටේ සිනාසුනා..

"ආව්... බේබි ඔයාට මාව ෂර්ට් එකක් නැතුව දකින්න ඕනි නම් ඔයාට මට කියන්න තිබ්බා ඒක කඩන්න ඕනි නෑ" ටේ කියද්දී කුක් රතු වෙනවා දුටු ඔහු ස්මර්ක් කරා.. කුක් විහිළුවට ටේගේ පපුවට පහරක් ගැසුවා..

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 || taekook ff Sinhala ||Slowupdates|| Where stories live. Discover now