~♡︎ 15 ♡︎~

126 40 63
                                    

~♡︎~

කෙමෙන් කෙමෙන් දවස් ගෙවිලා යනවත් එක්කම ජීමින් Us යන දවස උදා උනා.. ජීමින්ගෙ ප්‍රධානම අරමුන උනේ show එකට වඩා යූන්ගිගෙ රෝග තත්වය මොකද්ද කියල දැනගන්න එක..

" පරිස්සමට සුද්දා.. තනියම තියා කා එක්කවත් කොහෙවත් යන්නෙපා.. "

" ඔයා නැතුව කොහෙවත් ගිහින් වැඩක් නෑ... මං යන්නෑ... "

යූන්ගි කාටත් හොරා ජීමින්ගෙ නලලින් හාදුවක් තියල එයාව පරිස්සමට පිටත් කරල යැව්වා..

ඒ කරල යූන්ගි ටේ එක්ක ආවෙ Office එකට. ඒ ආවත් හරි ටේත් Mood ගහල වැඩ කරනවා.

" මට අමතක උනානෙ මේ යකත් Us යනව කියල. නැත්තම් ජීමින්ව මූ එක්කම යවනව "

" එයා Call කලාම මං කියන්නම් ජීමින් ගැන බලන්න කියල "

" ආපෝ මූනෙ හැටි.. "

" ඔයාගෙත් මූන කැතයි.. "

යූන්ගිත් ලොකු සුසුමක් හෙලල Documents වගයක් chek කරන්නගත්තා..

" ඇයි නේද ආදරේ කරන කෙනා ටිකක් දුරස් උනාම එච්චර පාලු "

" අපි ඒ මිනිස්සුන්ට Adict වෙලා නිසා.. මම අද වැඩ ඔක්කොම ඉවර කරල හෙට යන්න හදන්නෙ.. බබත් යමු "

" Really...ඌහ්.. මට අර මෝඩයව Surprise කරන්න පුලුවන් "

තේහ්‍යොං දූවල ඇවිල්ල යූන්ගිගෙ කරේ එල්ලුනා.. යූන්ගිත් ටේගෙ ඔලුව අතගාල ටිකට් book කරන්න දෙන්න එක්කම එලියට යන්න ගියා..







~♡︎~

Show එක රෑ වෙද්දි ඉවරවෙනවත් හරි ජීමින්ව Hotel එකෙන් පික් කරගන්න කෙනෙක් ඇවිල්ල උන්නා..

" ජීමින් ශී "

" ම්.. ඔයා ?? "

" මම ජින්.. යූන්ගිගෙ හ්‍යොං කෙනෙක් "

" ආහ්..ඔව් මට මතකයි එයා ඔයා ගැන කියල තියනවා.. "

ජින් කා එකේ එහා ශීට් එකේ ඉඳගනම ජීමින්ට කා එකේ දොර ඇතුලෙන් ඇරල දුන්නා.. ශීට් එකේ ලොකූ රතු රෝස පොකුරක්.. ජීමින් ඉඳගත්තත් හරි ජින් ඒක ජීමින්ට දුන්නා..

" Congratulations.. මම දැන් News වලට දැක්ක Global modle එකේ ඔයා Win කරල කියල "

" ආහ්..අනේ Thankyou so much හ්‍යොං.. "

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now