CHAPTER 16 🌱

481 61 27
                                    

" මැනික රිපෝට්ස් ටික ගත්තද ? "

" ඔව් හසී.. රිපෝට්ස් ඔක්කොම ගත්තා.. "

" කෝ ඔහොම ඉන්න.. පුතාව දෙන්න මට.. මම පුතාව කාර් එකෙන් තියලා එන්නම් එතකන් ඉන්න ! එන්න එපා.. "

" මට එන්න පුලුවන්.. "

" නිසල් !!! "

" හරි හරි ඉතිම් කෑගහන්නේ ඇයි..ම්හුක්.. "

හසී මට සැර කරා..

ඊයේ රෑ පෙති තලලා විදින්න කිව්ව පාර මේකා තැලුවා තැලිල්ලක් ආයේ මන් අඩිය තියනවා බොරු වෙන්නම.. මේකයි වැරැද්දක් කියන්න බෑ මමම තමා ඉල්ලන් කෑවේ.. හසී අද මගේ චෙකප් එක නිසාම මාත් එක්ක හාඩ් වෙන්න අකමැති වුනා ඒත් මමම තමා අවුස්සලා කරලා ඇදලා ගත්තේ..

ඒකේ ප්‍රතිඵල විදිහට පුක ලෙප්ට් වෙලා ඇවිදගන්නත් බැරි වෙද්දි පොඩි එකත් මගේ ඇගේ එල්ලෙද්දි මට හික් ගෑවෙන්නම තරු පෙනුනා.. දැන් ඔය හසියට මල පැනලා ඉන්නෙත් ඒකමයි..

" මැනික කෝ එන්න.. මම වඩාගන්නම්.. "

පුතාව කාර් එකෙන් තියලා හසී ඇවිත් මාව වඩාගන්න හැදුවා..

" එපා ඕන්නෑ.. මට යන්න පුලුවන්.. "

" හරි හරි වදේ ඉතින් මට චුට්ටක් කේන්ති ගියා.. මම උබට කිව්වනේ බන් මැනික ඊයේම ඕක වෙනවා කියලා.. උබට ඕක අමාරු නිසානේ මාත් ඕක ලාවට කරලා අවුරුදු 3ක්ම ඉවසන් හිටියේ.. මැනික උබ කොල්ලෙක් බව ඇත්ත ඒත් දැන් උබ අම්මා කෙනෙක්.. උබේ ඇගට දැනෙන වේදනා ඉස්සර වගේ දරාගන්න උබට බෑ පිරිමියෙක් වගේ.. මුරන්ඩු වෙන්න එපා රත්තරනේ.. කේන්ති ගත්තේ උබ එක්ක නෙවෙයි මාත් එක්කමයි.. උබ මන් වෙනුවෙන් ඇද රෙද්ද මිරිකන් වේදනාව දරාගත්තු බව දන්නවා ඒත් මට තිබ්බා බන් මීට වඩා හිතන්න.. "

හසීගේ ඇස් වල කදුලුත් පුරවන් මාව තුරුල් කරන් කියද්දි මටත් දුක හිතුනා.. මේ ඉන්නේ ඉස්සර කොල්ලා හසී නෙවෙයි.. මේ ඉන්නේ දරුවගේ අප්පච්චි.. ඕනිම කොල්ලෙක්ගේ කොලුකමට තිත තියන්නේ දරුවෙක් වගේ හසීගේ කොලුකම මම එයාව මෙහෙදි දැක්ක පලවෙනි දවසෙම නැතුව ගියා.. එකපාරටම එයාට වැටිච්ච වගකීම් එක්ක එයා ගොඩක් පරිණත වුනා..

My YOU ( Sinhala | BL | Complete  )Onde histórias criam vida. Descubra agora