~♡︎ 12 ♡︎~

Start from the beginning
                                    

" ජීමිනා.. ඇයි මේ කෑම සීතල වෙනකල් ඉන්නෙ.. ම්.. මම කවන්නද ?? "

" ඇයි යූන්ගි Phone off..
මම මොකද්ද එයාට කරපු වරද ?? මට ඒ මනුස්සයව දකින්න ඕන තේයොනා... "

ජීමින්ගෙ ඇස් වල තියන ඒ දුක තේහ්‍යොංට හොඳින්ම තේරුනා.. එයාට මතක් උනා යූන්ගි අතීත කතාව කියනකොට තේහ්‍යොං ජීමින් වෙනුවෙන් ගෑණු කෙනෙක් වගේ ඇඳගන ගිහින් ජීමින්ව මුන ගැහුන හැටි... තේහ්‍යොංගෙ මූනට යන්තම් හිනාවක් ආවා...

" ඔයා මට හිනා වෙනවද ?? "

" Sorry but.. දෙයක් කිව්වොත් විශ්වාස කරනවද ඔයා ?? "

" මොකද්ද ?? "

" past life එකේදි ඔයයි මමයි Soulmate ල කිව්වොත්... "

යන්තම් හිනා උන ජීමින් හිස හෙලෙව්වා..

" ඒකනම් මන් දන්නෑ හැබැයි මම මේ ආත්මෙ විශ්වාස කරනවා..
ඔයා මම දුකින් ඉන්න හැම වෙලේම Painkiller එකක් වගේ ලඟ ඉන්නවා.. "

" කාල ඉන්නකො චූටි පුතා.... "

" මට කන්න බෑ තේයොනා...
ඔයාල මොනාහරි මගෙන් හංඟනවා...
කියන්න යූන්ගි මාව මග අරින්නෙ එයාට එහෙදි Girl කෙනෙක්වත් ?? "

" නෑ ජීමිනා... එහෙම කිසි දෙයක් නෑ... "

" එහෙනම් ඇයි දෙයියනේ මේ විදිහට මාව පිස්සෙක් කරන්නෙ ?? "

තේහ්‍යොංට වෙච්ච කිසි දෙයක් ජීමින්ට කියන්න පුලුකමක් තිබ්බෙ නෑ.. අනික යූන්ගි කිව්ව ඒ කිසි දෙයක් ජීමින්ට කියන්නෙපා එයා අඬලම මැරිල යයි කියල.

මට සමාවෙන්න ජීමින්..
ඔයා දැනගත්තොත් ඒ දේවල් ඇත්තටම ඔයාට දරාගන්න බැරි වෙයි. ඒ නිසා යූන්ගිම මේ දේවල් ඔයාට කියනකල් මම ඔයා ගාවින් ඉන්නම්...

අමාරුවෙන් ජීමින්ට කෑම ටිකක් කවාගත්ත තේහ්‍යොං කොල්ලගෙ හිත හැදෙන්නත් එක්ක එලියට එක්කගන යන්න කියල ලෑස්ති උනා.. තේහ්‍යොංව ජීමින් පොරොන්දු කරගත්ත යූන්ගි ගාවට එක්ක යනවනම් විතරක් එලියට එන්නම් කියල..








~♡︎~

යූන්ගි ජංගුක්ගෙන් ඉල්ලුව උදව්ව තමයි ජීමින්ගෙන් ඈත් වෙන්න ඕන කියන එක. කටින් හා කිව්වත් ඒකට හිතිං අකමැති උන ජංගුක් ටේට massage එකක් යැව්ව යූන්ගි රෑට ක්ලබ් එකට එනව එතනට ජීමින්ව එක්කගන එන්න කියල.. මොකද ජංගුක්ට ඕන උනේ නෑ ආය ඒ වගේ අවසානයක් ජීමින්ට හදල දෙන්න වගේම යූන්ගිට විඳවන්න අරින්න...

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now