Fb Group Invitation ❤️

55 14 1
                                    


මැයි හයෙන් පස්සෙ වට්පැඩ් හි ' inbox ' මැසේජ් දාන එක අත් හිටුවනවා කියලා අපි දන්නවා....අපි මුලින්ම ඒකට එෆ්බී පේජ් එකක් හදන්න හැදුවත් සමහර අවදානම් කරුණු නිසා අපි එ වෙනුවෙන් ගෲප් එකක්ම හදන්න තීරණය කරා....අපහසුතාවයක් වුනා නම් සමාවෙන්න ❤️

ඒකෙන් අපිට ඔයාලා එක්ක සම්බන්ධතාවය තියාගන්න ලේසි...කමෙන්ට් වල ගෲප් ලින්ක් එක දාන්නම්....කැමති අය ඇඩ් වෙන්න....මැයි 6න් පස්සෙ අපි ඒ ගෲප හරහා තමයි සියලුම සම්බන්ධ කිරීම් පිළිබද කටයුතු කරන්නෙ...


You've reached the end of published parts.

⏰ Last updated: Apr 29 ⏰

Add this story to your Library to get notified about new parts!

Yizhan Watty Award 2024Where stories live. Discover now