01.තරඟ පවත්වන කාල සීමා.

378 79 3
                                    

Yizhan watty awards 2023

අප සංවිධායක මඩුල්ල විසින් පවත්වනු ලබන තරඟය සඳහා නිශ්චිත වශයෙන් තරඟ කාලසීමාවක් හදුන්වා දෙනු ලබයි...එනම් තරගය සදහා යොදා ගත හැකිවන රසික ප්‍රබන්ධ ( fanfiction ) ලියා ඇති කාල වකවානුව වශයෙන් අපි ඉදිරිපත් කර ඇත්තේ

2021 අවුරුද්ද සිට 2023 අවුරුද්ද දක්වා වූ කාලයයි

තවද ,

මේම කාල සීමාව ඇතුලත ලියා අවසන් කරන ලද ( complete ) රසික ප්‍රබන්ධ ( fanfiction ) පමණක් තරගය සදහා නිර්දේශ කරන ලෙස (Nominate) කරන ලෙස ඉල්ලා සිටිමි..


වැදගත්

කරුණාකර ලියා අවසන් නොවූ ( ongoing )  ff මෙන්ෂන් කිරීමෙන් වලකින්න.

එයට හේතුව ලෙස අප සංවිධායක මඩුල්ල විසින් ඉදිරිපත් කර ඇත්තේ ,

ලියා අවසන් නොවූ ( ongoing )කතා වල ඉදිරි සිදුවීම් අවිනිශ්චිත බැවින් අප සංවිධායක මඩුල්ල විසින් ඉදිරිපත් කර ඇති නීති මාලාවට පටහැනි යමක් සිදුවුව හොත් ඒ සදහා වගකීමක් අපහට ගැනීමට සිදුවන බැවිනි  එම නිසා තරගය සදහා Yizhan / Zhanyi / Wangxian කතා නිර්දේශ කිරීමේදි ලියා අවසන් ( Complete ) කතා පමණක් මෙන්ෂන් කරන ලෙස ඉල්ලා සිටිමු.

ලියා අවසන් නොවූ ( ongoing )කතා වල ඉදිරි සිදුවීම් අවිනිශ්චිත බැවින් අප සංවිධායක මඩුල්ල විසින් ඉදිරිපත් කර ඇති නීති මාලාවට පටහැනි යමක් සිදුවුව හොත් ඒ සදහා වගකීමක් අපහට ගැනීමට සිදුවන බැවිනි  එම නිසා තරගය සදහා Yizhan / Zhanyi / Wangxian කතා නිර්දේශ කි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Yizhan Watty Award 2024Where stories live. Discover now